Katha Ahura

මේ මාසයේ හොදම කතා තෝරගන්නෙ මෙහෙමයි

කතා අහුර ඇප් එක කියවන ඔබ සැමට ලියන්න ආරාධනා කරනවා කතා ලියන්නටත්.
මූලික වශයෙන් අපි ඔබ මුල්ම වතාවට කතා ලියන්න හදන කෙනෙක් නම් පොඩි හැදින්වීමක් දැනගන්න පුළුවන් පහත ලින්ක් කලික් කරන්න
1. නව කතාවක් කෙටි කතාවක් ලියන්නේ කොහොමද?
2. හොල්මන් කතාවක් නවකතාවක් ලියන්නේ කොහොමද?

හැමෝටම උදව්වක් වෙයි මුල්ම වතාවට කතා ලියනවනම්.

දැන් අපි කතා ලියන ඔයාට ගියජනවාරී මාසයේදී තෑගී විදියට පෙන් ඩරියිව් හා රී ලෝඩ් තෑගී ලබා දුන්නා. ඒ විදියටම මාර්තූ මාසයේ වලත් තෑගී දෙනවා. මුලින්ම පැහැදිළිව කියන්න ඔනේ මේ අපි මේක දිරිමත් කිරීමක් මිසක්ඔයාගේ නිර්මාණයට මිලක් නියම කිරීමක් නෙවෙයි.

ඇප් එකේ පහළට යනවිට ඔයාට බලාගන්න පුළුවන් දවස 30 ඇතුළත දී හොදම කතා සහ හොදම කමෙන්ට ලිස්ට එක Top Rating වල.

මේ මාසේ අපි Top Rating එන

හොදම කෙටිකතාව

හොදම නව කතාව

හොදම හොල්මන් කතාව

හොදම වෙනත් අංශයේ කතාව

හොදම කමෙන්ට් එක තොරනවා

 

නවකතාව / හොල්මන් නවකතා

* කතාවේ එක කොටසක් අවම වචන 750යි.

* මුළු කතාවෙන් බාගයක් වත් ඇප් එකට සබ්මිට් කර, [email protected] හරහා සම්බන්ධ වී ඒ බව දැනුවත් කළ යුතුයි.

 

කෙටිකතා / හොල්මන් කෙටිකතා

* අවමය වචන 750යි

* සබ්මිට් කරන ලද කතා ඉඩ ලැබෙන විදිය අනුව පළවේ

*හැකි සෑමවිටම ආදර්ශයක් ලබා දීමට උත්සාහ කරන්න කතාව තුළින්

* කතාව පැහැදිලිව නිරවුල්ව ඡේද වෙන්කර තියන්න.

 

* ** ස්වතන්ත්‍ර නිර්මාණ පමණක් ඉදිරිපත් කරන්න

 

හැමෝටම සුබපැතුම් ගැටලුවක් තීනම් මැසෙන්ජර් බොක්ස් එක ක්ලික් කරලා අහන්න

APRIL MONTH WINNERS LIST

MARCH MONTH WINNERS LIST

 

FEBRUARY MONTH WINNERS LIST

 

JANUARY MONTH WINNERS LIST

 

DECEMBER MONTH WINNERS LIST (2018)

 

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.