ඇවිදින මරණය

ඇවිදින මරණය | අවසාන මරණය | හොල්මන් කතා

අවසාන මරණය.. ———————————————————————————————————————— ඊළඟට කරන්න ඕන දේ මං ආයේ පොත බැලුවා… පොතේ තිබ්බ හැමදේම මට මන්තරයක් තරමටම පාඩම්.. ඒත් හිතේ සැකයක් ඇති නොවෙන්න මං නිතර නිතර පොත බැලුවා.. තව ටිකකකින් රැයේ මැදියම උදා වෙනවා.. අපි පහන් දල්වපු නිසා ඇවිදින මළමිණී මෙතනට ඇදිලා ඒවී.. විහාන්ට දැං කරන්න තියෙන හැමදේම ගැන විස්තර කරා.. “හරි මං ඒක කරන්නම්..” …

ඇවිදින මරණය | අවසාන මරණය | හොල්මන් කතා Read More »

ඇවිදින මරණය | අටවන මරණය | හොල්මන් කතා

.. —————————————————————————————————————————– අරූ ආපහු හැරුණා…. දෙයියනේ… !!! ඇඟේ ලේ රත් වෙන්න ගත්තා.. කකුල අද්දා අද්දා අරූ මං ඉන්න අල්මාරිය ළඟට එනවා… මගේ හුස්ම හිර වෙන්නත් වගේ.. මේ මගුල කට් කරන්න ෆෝන් එක හොයා ගද්දිම අරූ අල්මාරිය දොර ඇරියා.. මං ෆෝන් එක අරන් කබඩ් එකේ එහා පැත්තට දැම්මා.. මං ඇස් දෙක තද කරලා පියා ගත්තා.. දන්න …

ඇවිදින මරණය | අටවන මරණය | හොල්මන් කතා Read More »

ඇවිදින මරණ | හත්වෙනි මරණය | හොල්මන් කතා

අටවන මරණය…. ———————————————————————————————————————– මාව තවත් බයෙන් ඇලලී ගියා.. ඒ වැටිච්ච මිනිසා ගාවට මං තව කීට්ටු කරලා බැලුවා… කළු ලෝගුවකින් සැරසිලා හිටපු මනුස්සයා මං මගේ පැත්තට හරවා ගත්තා.. අපොයි දෙයියනේ…!!! ඒ මූණ දැක්කම මට උන් හිටි තැන් අමතක වුණා… ඇස් වල කළුපාට බොල දෙක ලාසුදු පාටට හැරිලා.. ඇස් යටටම ගිලිලා.. මුළු ඇඟම සියුමැලි වෙලා.. මුළු මූණේම …

ඇවිදින මරණ | හත්වෙනි මරණය | හොල්මන් කතා Read More »

ඇවිදින මරණය | හයවන මරණය | හොල්මන් කතා

හයවන මරණය………. ———————————————————————————————————————— “ඕඕඕ… ගෝඩ්..!!! එහෙම වෙන්නේ කොහොමද…??” ඩූමා මොනවද මේ එවලා තියෙන්නේ..?? මරණයේ සේනාව… !!! මොකක්ද ඒ..?? ජීවත් වෙන මිනිසුන් මරණය වෙත කැඳවා ජීවිතය සමඟ සටන් වැදීමට මිනිසෙකු විසින් අවදි කරන ලද සේනාව මරණයේ සේනාවයි.. දෙයියනේ…!! මේක අඳුරේ ශාපයක්.. හරියට යක්ශයාට කරන ආරධනාවක් වගේ… මේ ගැන මීට වඩා විස්තරයක් කොහේවත් සඳහන් වෙන්නේ නෑලු.. ඩූමා …

ඇවිදින මරණය | හයවන මරණය | හොල්මන් කතා Read More »

ඇවිදින මරණය| පස් වෙනි මරණය.| හොල්මන් කතා

පස් වෙනි මරණය.. ——————————————————————————————————————————– ඔව්.. ඒක සළකුණක්… මගේ හිත කිව්වෙම ඒක මේ ඇවිදින මළමිණී වලට මොකක් හරි සම්බන්දයක් ඇති කියලා… මං හොයන් ගියේ විහාන්ව.. මං යද්දිත් විහාන් ඩොක්ටර්ස්ලත් එක්ක කතාවක්.. ඉතින් මං පැත්තකට වෙලා බලන් හිටියා කතාව ඉවර වෙනකම්. “මාර අවුල. මේ සිද්දිය බීබීසී එකෙත් ගිහින්. දැනට මරණ විසි අටක් වෙලා අපි දැනුවත්ව..” ඔහු කිව්වේ …

ඇවිදින මරණය| පස් වෙනි මරණය.| හොල්මන් කතා Read More »

ඇවිදින මරණය | හතරවන මරණය| හොල්මන් කතා

හතරවන මරණය…. ——————————————————————————————————————————– හදවත මොහොතක් නතර වුණා වගේ.. මේ තරම් පිලිකුල් දර්ශනයක් දකින්නට තරම් පව්කාර වෙලා අපි.. නොසිතූ මොහොතක විහාන් තුවක්කුව අමෝරාගෙන ඉස්සරහට ගියා… ඊළඟ තප්පරේ මට ඇහුනේ කන් බීරි කරවන තරම් සද්දයක්.. විහාන් අර මළමිණියට වෙඩි තිබ්බා… අපිට පිටුපස හැරිලා අර මනුස්සයාගේ බෙල්ලෙන් කුට්ටියක් කඩන් කාපු මළමිනියගේ පිට පසාරු කරන් උණ්ඩය වැදුනා.. ලේ බිංදු …

ඇවිදින මරණය | හතරවන මරණය| හොල්මන් කතා Read More »

ඇවිදින මරණය 3වන කොටස

තුන් වෙනි මරණය.. ——————————————————————————————————————- “මේක නම් මහ කරුම ලෙඩක්..” විහාන් හෙමීට මුමුණනවා මටත් ඇහුණා.. අගක් මුලක් ගලපගන්න බැරුව මාත් ඔහේ බලන් හිටියා.. “සර්.. මෝචරියේ බොඩීස් දෙකක් අඩුයි. දැං ගෙනාපු බොඩීස් දෙක..” ඔව්.. අර ලෙඩෙන් මැරුන දෙන්නගේ.. මේ මිනීමැරූම් දෙකම කරලා තියෙන්නේ උන්ම තමයි.. කවුරු විශ්වාස කරත් නොකරත් ඒක මට නම් විශ්වාසයි.. “විහාන්… අර මීනී දෙක …

ඇවිදින මරණය 3වන කොටස Read More »

ඇවිදින මරණය | දෙවන මරණය | හොල්මන් කතා

දෙවන මරණය…. ——————————————————————————————————————- සිද්ධ වෙන්නේ මොකක්ද කියල හිතා ගන්න බැරුව මාව මොහොතකට ගල් වුණා.. අපිත් එක්ක හිටපු පොලිස් නිළධාරියා අඩි සළකුණු බලන්න ගියා.. මාත් බිම වැටිච්ච නෝට් බුක් එක අරන් බෑග් එකට දාගෙන පොලිස් නිළධාරියා පස්සෙන්ම ගියා.. ලේ තැවරිච්ච අඩි පාරවල්.. “අපිට මෙතනට මීඩියා ඕන නෑ.. ඔයාලා යන්න..” ඉස්සර තරම් තරහින් නොවුණත් පොලිස් නිළධාරියා අපි …

ඇවිදින මරණය | දෙවන මරණය | හොල්මන් කතා Read More »

ඇවිදින මරණය | 1 කොටස | හොල්මන් කතා

..ඇවිදින මරණය… ———————————————————————————————————————- “කාටද බං උඹ රව රව බනින්නේ…??” ඒ ඩුමා… මගේ කැමරා සහයක.. වයස විසි නවයයි.. දරුවෝ තුනයි.. මගේ බෙස්ට් ෆිට් එක.. “රවන්න නෙවෙයි.. බෙල්ල මිරිකන්න හිතෙන්නේ අරූගේ… ඇයි යකෝ මං තමයි ලංකාවේ ඉන්න බෙස්ට්ම පත්තර වාර්තාකාරිය.. ඒත් බලපන් මේ අඬන දොඩන වැළපෙන නිවුස් වලට මාව යවන හැටි…” ඇත්ත.. මං හිටියේ හොඳටම කේන්තියෙන්.. අනේ …

ඇවිදින මරණය | 1 කොටස | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.