?️ උන්මන්තකයා ?️

?උන්මන්තකයා?| 11 කොටස | හොල්මන් කතා

?උන්මත්තකයා? උමතුවක අවසානය… 11 කොටස කළුවර අහස තවත් කළුවර කරමින් කළු වළාකුළු වලින් අහස වසාගත්තේ අවට පරිසරය තවත් අඳුරු හා සීතල කරමින්. කුණාටුවකට පෙර මෙන් ගස් වැල් අඹරාගෙන ඇදී ගිය සුලඟත් සමඟ වැසි බිඳු එකින් එක පොළොව මතට කඩා හැලෙන්නට පටන් ගත්තේ නගරයේ තැනින් තැන රැස්ව සිටි එකා දෙන්නා තම නිවෙස් වලට හා කඩපිල් මතටද …

?උන්මන්තකයා?| 11 කොටස | හොල්මන් කතා Read More »

?උන්මන්තකයා?| 10 කොටස | හොල්මන් කතා

?උන්මන්තකයා? උමතුවේ අවසානයට පෙර….. 10 කොටස ඒඩ්න්, ජූලියානව ඇදන් දිව්වෙ ඒඩ්න්ගෙ කාර් එක දිහාවට. ඒ වෙද්දි කොලේජ් එකේ සිසුන් බොහෝමයක් නිවෙස් වලට ගිහින් තිබුණා. ඒ නිසා තරමක පාළුවක් තිබුණේ. කාර් එක ලඟට ආපු ඒඩ්න් හා ජූලියානා දෙන්නම හයියෙන් හති අරින්න ගත්තා. ජූලියානාගෙ හදවත තාම හයියෙන් ගැහෙනවා බයටම. ඇය හිස ඔසවලා ඒඩ්න් දිහා බැලුවෙ මේකෙ තේරුම …

?උන්මන්තකයා?| 10 කොටස | හොල්මන් කතා Read More »

?උන්මන්තකයා?| 09 කොටස | හොල්මන් කතා

?උන්මත්තකයා? 09 කොටස ලේ විදින ගෙල අල්ලාගෙන, දඟලමින් තමා අසලම කපා හෙළූ ගසක් මෙන් ඇද වැටී සිටින මයිකල් දෙස බැලූ ජේ.ඩීගේ මුවින් පිටවුනේ විලාපයක්. නමුත් ඔහුගේ හඬට ඇහුම්කන්දීමට තරම් කෙනෙක් ඒ අවට නැති බව ඊලඟ මොහොතේම ඔහුට වැටහුණේ මයිකල් කෑගැසුවද ආරක්ශකයන් කිසිවෙකු තමන් වෙතට නොආ නිසාය. ජේ.ඩීගේ වෙව්ලන දෑතින් දුරකථනය ගිලිහී ගිය අතර ඔහු නැවත …

?උන්මන්තකයා?| 09 කොටස | හොල්මන් කතා Read More »

?උන්මන්තකයා?| 08 කොටස | හොල්මන් කතා

?උන්මත්තකයා? 09 කොටස ලේ විදින ගෙල අල්ලාගෙන, දඟලමින් තමා අසලම කපා හෙළූ ගසක් මෙන් ඇද වැටී සිටින මයිකල් දෙස බැලූ ජේ.ඩීගේ මුවින් පිටවුනේ විලාපයක්. නමුත් ඔහුගේ හඬට ඇහුම්කන්දීමට තරම් කෙනෙක් ඒ අවට නැති බව ඊලඟ මොහොතේම ඔහුට වැටහුණේ මයිකල් කෑගැසුවද ආරක්ශකයන් කිසිවෙකු තමන් වෙතට නොආ නිසාය. ජේ.ඩීගේ වෙව්ලන දෑතින් දුරකථනය ගිලිහී ගිය අතර ඔහු නැවත …

?උන්මන්තකයා?| 08 කොටස | හොල්මන් කතා Read More »

?උන්මන්තකයා?| 07 කොටස | හොල්මන් කතා

?උන්මත්තකයා? 07 කොටස “ඒඩ්න්…???” වේඩ් කටත් ඇරගෙන බලන් හිටියෙ පුදුමෙන් වගේ. කොලේජ් එකේ තමන්ටත් වඩා නිෂ්ශබ්දව, පාඩුවෙ ඉන්න කොල්ලා මොකද අද තමන්ගෙ ගෙදරටම ඇවිත් තියෙන්නෙ කියන එක ඔහුට ගැටලුවක් උනා. “වේඩ්… වේඩ්… වේඩ්… මං යකෙක් නෙමෙයි බ්‍රෝ… බලන්නකො ආන්ට් ලීසා වේඩ් හරියට මාව කලින් දැකලා නෑ වගේනෙ බලන් ඉන්නෙ…” ඒඩ්න් කිව්වෙ සෝෆාවෙන් නැගිටලා හිනාවෙන ගමන්. …

?උන්මන්තකයා?| 07 කොටස | හොල්මන් කතා Read More »

?උන්මන්තකයා?| 06 කොටස | හොල්මන් කතා

?උන්මත්තකයා? 06 කොටස මූලස්ථානය ඇමතූ ශෙරීෆ්වරයා තුවාල ලැබූ ජූලියානා හා වේඩ්ගේ තත්ත්වය යහපත් වූ සැණින් ඔවුන්ගෙන් කට උත්තර ගන්නා ලෙස අණ කල අතර ඔවුන්ගේ ආරක්ශාව තර කරන ලෙසත් පැවසුවේ කුරුමාණම වැරදුණු මිනිමරුවා නැවත ඔවුන්ට පහර දීමට ඉඩ ඇති බැවින්. නමුත් ඒ වන විටත් සැන් පීටර්ස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔවුන් දෙදෙනාටම පොලිසිය විසින් දැඩි ආරක්ශාවක් …

?උන්මන්තකයා?| 06 කොටස | හොල්මන් කතා Read More »

?උන්මන්තකයා?| 05 කොටස | හොල්මන් කතා

?උන්මන්තකයා? 05 කොටස අත්භූත කළු කබාකරු… ඔහු සිටියේ වේඩ් ගැන අවධානයෙන් නොවේ. මුවහත් උල් පිහිය දකුණතින් ගෙන ඔහු ජූලියානා දෙසට පියවරක් තිබ්බා. අඳුරු මුල්ලට වී සිටි ජූලියානා භීතියට පත්ව කෑගසන්නට හැදුවා පමණි. ඇය ඉදිරියට පීනූ කළු කබාකරු ඇගේ පපුව පසාරු කරගෙන යන්නට උල් පිහිය බැස්සුවේ අනිත් අතින් ඇගේ කට මිරිකාගනිමින්. ජූලියානා දඟලන්නට වූවත් උමතු මිනීමරුවා …

?උන්මන්තකයා?| 05 කොටස | හොල්මන් කතා Read More »

?උන්මන්තකයා?| 04 කොටස | හොල්මන් කතා

?උන්මන්තකයා? 04 කොටස “උඹ…?” ක්‍රිස්ටියන්ගෙ ඇස් ඉස්සරහා හිටියෙ මෙච්චර වෙලාම ඔහු විස්තර හොයපු අලුත් තරුණයා. ඔහුගෙ මුහුණෙ තිබුණෙ වියරු හිනාවක්. “මං ගැන වෙන්නැති හොයන්නෙ නේද…? මෙන්න ඉන්නවා මං… ඕන දෙයක් දැනගන්න පුලුවන් උඹට…” පුටුවෙන් නැගිට ක්‍රිස්ටියන් ඉදිරියේ සිටගත් තරුණයා පැවසුවා. “මොකක්..? මං මොකටද උඹ වගේ දෙකයි පණහෙ එකෙක් ගැන හොයන්නෙ…? අනික උඹට මොකටද යකෝ මං …

?උන්මන්තකයා?| 04 කොටස | හොල්මන් කතා Read More »

?උන්මන්තකයා?| 03 කොටස | හොල්මන් කතා

03 කොටස රිචඩ්ගේ මරණින් පස්සෙ සතියක් විතර මුලු කොලේජයම තිබ්බෙ සොහොන් පිට්ටනියක් වගේ පාලුවෙන්. වෙනදා වගේ විනෝදයෙන් පිරිච්ච තැනක් උනේ නෑ කාටවත්. හැමෝම හිටියෙ භීතියෙන් නිසාම තනියම කොහෙවත් යන්න පවා බය උනා. රිචඩ් ඝාතනය උන වැසිකිලියට පවා කවුරුත් යන්න බය උනා. ඒ කොහොම උනත් ජේ.ඩී ඇතුලු මිතුරන් කීපදෙනා නම් ඒ අවට පුලුවන් හැම වෙලාවෙම කැරකුණේ …

?උන්මන්තකයා?| 03 කොටස | හොල්මන් කතා Read More »

? උන්මන්තකයා ? | 02 කොටස | හොල්මන් කතා

? උන්මන්තකයා ? 02 කොටස පෙර සිද්ධියට පසු වේඩ් කොලේජ් ආවේ දින තුනකට පසුව. නමුත් තවමත් සුව නොවූ තුවාලද සමඟ. මුහුණ පුරා ප්ලාසර් අලවා තිබීම නිසා දකින ඕනෑම කෙනෙක් ඔහුව දැක්කම සමච්චලේට වගේ හිනා උනා. තවත් සමහරු නම් ඔහුට අනුකම්පා කලා. ඔහුගේ දක්ශතා හේතුවෙන් ඔහුට මිතුරන්ට වඩා හිටියෙ හතුරන්. හිටපු එකම මිතුරියත් තමාගෙන් ඈත්වීම නිසා …

? උන්මන්තකයා ? | 02 කොටස | හොල්මන් කතා Read More »

?️ උන්මන්තකයා ?️ | 1 කොටස | හොල්මන් කතා

?️ උන්මන්තකයා ?️ “හේයි වේඩ්… මට මේ පාඩම ටිකක් කියලා දෙන්නකෝ… ප්ලීස්… මේක තේරෙන්නෑ අනේ…” පීරියඩ් එකක් ඉවර වෙලා හෙමින් හෙමින් කොරිඩෝව දිගේ ලොකර් රූම් එකට යමින් හිටපු වේඩ්ගෙ පිටිපස්සෙන් ආපු ජූලියානා ඔහුට ඇවිටිලි කලා. පිටුපස හැරුණු වේඩ් දැක්කෙ තමන් දිහා ආයාචනාත්මක බැල්මකින් බලන් ඉන්න ජූලියානව. ඇයව දැක්කා විතරයි ඔහුගෙ මුවේ ඇඳුනෙ ලස්සන හිනාවක්. “කෝ …

?️ උන්මන්තකයා ?️ | 1 කොටස | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.