රහස් පරීක්ශක කතා

..මර්ඩර්../05 කොටස/රහස් පරීක්ශක කතා/ කතා අහුර රචක

කදුලු වලින් පෙඟුන නිවැසියන්ගේ මුහුණවල් දිහා ආයෙත් බලලා සුදේශ් එහෙන් පිටත් උනේ එහා ගෙදර අය එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා මේක සැකයක් විතරයි කියලා. දවස් දෙකක් පුරා තීක්ෂණගේ පෝන් එක ඔන් උන බවක් ඒක ෆලෝ කරපු සී අයි ඩී නිලධාරින් ට අහු උනේ නෑ.එයාගේ ගේ වටේ සිටින රහස් පොලිසියේ නිලධාරින් ට වත් තීක්ෂණ ගැන අලුත් …

..මර්ඩර්../05 කොටස/රහස් පරීක්ශක කතා/ කතා අහුර රචක Read More »

..මර්ඩර්..|04 කොටස| රහස් පරීක්ශක කතා|කතා අහුර රචක

“ම්…ඒ ළමයට අපි කැමති උනා එයා හොද දරුවෙක්.ඒ නිසා දෙන්නා සතුටින් හිටියා. ” එහෙම කිව්වේ මනීශාගෙ අම්මා. …………… “එයා දන් නෑ වෙන්න ඕනි තවම සිද්දිය.?” “නෑ සේනාවීර මහත්තයා.කිව්වේ නෑ තවම.” “හරි ස්කෝලේ මහත්මයා අපි දූ වෙනුවෙන් සාධාරණයක් ඉශ්ඨ කරමු.. හිත හදාගන්න උත්සහ කරන්න..දූ වෙනුවෙන් කරන්න තියෙන දෙයකට උදව් වෙන්න..මන් ගිහින් එන්නම් ” සේනාවීර ඔවුන් වෙනුවෙන් …

..මර්ඩර්..|04 කොටස| රහස් පරීක්ශක කතා|කතා අහුර රචක Read More »

..මර්ඩර්..| 03 කොටස |රහස් පරීක්ශක කතා| කතා අහුර රචක

“උබට යන්න දෙන්න..? ඇයි ගිහින් මහ උන්ගෙ කනේ තියන්නද..?” හිටපන් මන් යන්න දෙන්න.. එහෙම කියලා එයා මනීශාගෙ කටට ලොකු ලේන්සුවක් එබුවා.. ලඟ හංගලා තිබුන ලණු කැරලි අරන් මනීශගෙ අත් ගැට ගැහුවේ පොලවේ ඉදන් උඩ කොන්ක්‍රීට් එකට හිර කරපු උන බට වලට තියලා.මිනිහගේ අත උනබට වලට කැපිලා ලේත් ආවා. ඇස් වලින් බේරෙන කඳුලු වලින් නිදහස ඉල්ලනවා …

..මර්ඩර්..| 03 කොටස |රහස් පරීක්ශක කතා| කතා අහුර රචක Read More »

..මර්ඩර්..|02කොටස| රහස් පරීක්ශක කතා | කතා අහුර රචක

“මචන්…දොර නම් ඇරලා..යමන් යමන්..” හිරුන් එහෙම කියලා දොරකඩට ගිහින් දොරට තට්ටු කලේ ගෙදර කවුද කියලා අහන ගමන්. ————————- දොර ලඟට ආවේ තරුණ ගෑනු ළමයෙක්.. “ආ…මේ..නංගි..අඅඅ.. අපි අර විකුණන්න දාපු ඉඩම ගැන බලන්න ආවේ..මන් සුරංජිත්..මේ හිරුන්..” ටික වෙලාවක් වචන ගලපාගන්න බැරුව කෙල්ල දිහා බලන් හිටපු කොල්ලා කිව්වේ පැටලි පැටලී. “ආ..එන්න අයියලා ඇවිත් ඉඳගන්න මන් අම්මට කතා …

..මර්ඩර්..|02කොටස| රහස් පරීක්ශක කතා | කතා අහුර රචක Read More »

..මර්ඩර්..|01 කොටස| රහස් පරීක්ශක කතා| කතා අහුර රචක

“ඒයි සුරං .උබ අද ගෙදරද? අද යමන් රව්මක් දාන්න ..මන් එන්නම් තව විනාඩි පහළවෙන් උබ කිට දාගෙන ඉදපන්… ආ තව ….” කොට්ටය ලඟ තිබුන පෝන් එකට නිදිමතේම අත තද වෙලා ආන්සර් වුනාම ඇහුන ඉමිහිරි මෝටර් ප්‍රහාර සද්දෙට සුරංජිත් උඩ විසික් උනා. “අපෝ ඇති! වහපන්කො හිකනලෝ කට!. උබ උදේ පාන්දර මෙතන බෙලිකටු හොලවනවා.මගෙ කන කූන් ගානවා..” …

..මර්ඩර්..|01 කොටස| රහස් පරීක්ශක කතා| කතා අහුර රචක Read More »

ජාවාරම | දාහතරවන කොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ දාහතරවන කොටස එදින මධ්‍යම රාත්‍රීයේම ⁣ ස්ථානාධිපතිවරයා සහ පො.පරීක්ෂකවරයා විසින් චන්ද්‍රෂේකර් නැමති පුද්ගලයාව ප්‍රශ්න කිරීමක⁣ට ලක් කලේය. ” දැන් කට වහගෙන හිටියා කියලා වැඩක් වෙන්නෙ නෑ ෂේකර් , අහන දේට ඇත්ත කියපන් මොකද උඹ තමයි මෙතන මහ මොළකාරයා.” ” සර් , මේ වගේ දෙයක් කරන්න මට කවදාවත් කිසිම …

ජාවාරම | දාහතරවන කොටස | රහස් පරීක්ෂක කතා Read More »

ජාවාරම | දහතුන්වන කොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ දහතුන්වන කොටස ⁣ දින කිහිපයක් ගත වූ බැවින් රත්නපාල ගොවිපලේ සිටි අනෙක් පිරිස සමඟ කුළුපග විය . ඒ අතර දිනක් රාත්‍රියේ රත්නපාල ගොවිපලට පිටුපසින් තිබූ කැළෑවට වැදී නැවත මතුවූයේ කුඩා නිවසක් අසලිනි . නිවස ඇතුලත විදුලිය දල්වා තිබුනද පිට පැවතියේ මළානික අඳුරකි. රත්නපාල අඩියෙන් අඩිය ගොස් වටපිටාව විපරම් …

ජාවාරම | දහතුන්වන කොටස | රහස් පරීක්ෂක කතා Read More »

ජාවාරම | දොළොස්වන කොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ දොළොස්වන කොටස දින කිහිපයකට පසු : එක් දිනක් උදෑසන තේ කඩයේ හිමිකරු ගොවිපලට පැමිණියේය. ඔහුට කැමති ඕනෑම වේලාවක එහි යාමට අවසර තිබුනි. ” මුදලාලි මොකද මේ පැත්තෙ ” චන්ද්‍රෂේකර් හාන්සි වී සිටි ඇඳෙන් නැගිටිමින් ඇසුවේය . ” ඇයි දැන් ෂේකර් අපි එනවට කැමති නැත්ද?” මුදලාලි සිනාසී ඇසුවේය . …

ජාවාරම | දොළොස්වන කොටස | රහස් පරීක්ෂක කතා Read More »

ජාවාරම | එකොළොස්වන කොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ එකොළොස්වන කොටස ” මෙන්න දැන් ලැබුණු පුවතක් මීට සුළු මොහොතකට පෙර B12 හයිලෙවල් මාර්ගයේදී සිදු වූ වෙඩි තැබීමකින් රෝයි ඩී සිල්වා නැමති මෙම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා එම ස්ථානයේම ජීවීතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මෙය සිදු කර තිබෙන අතර සිද්ධිය පිළිබඳව B10 පොලිස් මූලස්ථානය විසින් පරීක්ෂණ …

ජාවාරම | එකොළොස්වන කොටස | රහස් පරීක්ෂක කතා Read More »

ජාවාරම | දහවන කොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ දහවන කොටස රෝයි තවමත් අන්දමන්ද වී සිටියේ තමා ඉදිරියේ සිටින පුද්ගලයා කවුරුන්දැයි හඳුනාගැනීමට නොහැකි වූ නිසාය. ” කවුද තමුසෙ ? මාව මෙහෙම හිර කරගෙන ඉන්නෙ මොනවද තමුසෙට ඕන , උඹ දන්නෙ නෑ මම කවුද කියලා , මම උඹව ලේසියෙන් අත අරින්නෙ නෑ ” ” ඉවරද? මේ අහපන් නියපොත්තක …

ජාවාරම | දහවන කොටස | රහස් පරීක්ෂක කතා Read More »

ජාවාරම | නවවන කොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ නවවන කොටස පැයට කිලෝමීටර් හැට ඉක්මවා මොටර් රථය ධාවනය කල රෝයි පිටුපස සිට දෙස් තබමින් සහ විලාප නඟමින් සිටි ටීෂා සහ දියණිය දෙස බලා සමච්චලයට මෙන් සිනාසුනේය. ” තව ටික දුරයි ඊට පස්සෙ උඹටයි දරුවටයි දෙන්නටම වෙනම ලෝකෙකට යන්න පුළුවන් ” ” උඹ නම් මහ සතෙක් , උඹට …

ජාවාරම | නවවන කොටස | රහස් පරීක්ෂක කතා Read More »

ජාවාරම | අටවන කොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ අටවන කොටස B 13 ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබී සොයා ගත් නාදුනන මළ සිරුර අතුරුදහන් වූ වික්‍රම නැමති පුද්ගලයාගේ බවට තහවුරු කර ගැනීමට පොලිසියට අපහසු නොවීය ඒ ඔහුගේ මුදල් පසුම්බියේ තිබී සොයා ගත් හැඳුනුම්පත හරහාය. එවිට රාත්‍රී හත ආසන්නව තිබුනද සැළකිය යුතු පිරිසක් මෘත දේහය අසල රොක් වී …

ජාවාරම | අටවන කොටස | රහස් පරීක්ෂක කතා Read More »

ජාවාරම | හත්වන කොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ හත්වන කොටස දින තුනකට පසු: නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන ඒම සඳහා කෝසල සහ ටීෂා තම දියණියද සමඟ සුපිරි වෙළඳසලකි බඩු මිලදී ගත් ඔවුන් නැවත නිවසට යාමට මෝටර් රථය නවතා තිබූ රථ ගාල අසලට පැමිණියේය. ” එක්ස්කියුස් මී , මේ කෝසලයා නේද?” තිදෙනාම රථයට ගොඩවීමට සැරසෙත්ම යමෙකු ඔවුන් …

ජාවාරම | හත්වන කොටස | රහස් පරීක්ෂක කතා Read More »

ජාවාරම | හයවන කොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ හයවන කොටස සුපුරුදු පරිදි උදෑසන ශාරීරික අභ්‍යාස වල යෙදී නිවසට පැමිණි කෝසල දුටුවේ පාන්දර අවදි වී මුළුතැන්ගෙයි කෑම පිළියෙල කරමින් සිටි ටීෂවයි. “ඇයි පාන්දරම උයන්නෙ? ” කෝසල වතුර වීදුරුවක් පුරවාගන්නා අතරතුර ඇසුවේය. ” ෆිට්නස් ගැන හිතනවා වගේම කෑම ගැනත් හිතන්න ඕන නේද? . හැමදාම කඩෙන් කන්නත් හොඳ නෑනේ …

ජාවාරම | හයවන කොටස | රහස් පරීක්ෂක කතා Read More »

ජාවාරම |පස්වන කොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ පස්වන කොටස තම දෛනික පුරුද්දක් වශයෙන් කෝසල දිනපතා පාන්දර අවදි වී ව්‍යායාම වල නිරත වෙයි . එදින අවදි වී ශාරීරික අභ්‍යාස අවසන් කල කෝසල නානකාමරයට ගොස් පිරිසිදු වී පැමිණෙන අතරතුර කිසිදා නොවූ වෙනස් අත්දැකීමක් දැකගන්නට හැකි විය. මින් පෙර තමාම උදෑසන තේ කෝප්පය සාදා ගන්නා අතර ඇතැම් දිනයන් …

ජාවාරම |පස්වන කොටස | රහස් පරීක්ෂක කතා Read More »

ජාවාරම |සිව්වනකොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ සිව්වන කොටස ගොදුරකට පොර බදන හිවලුන් මෙන් ඔවුන් සිව් දෙනා තරුණිය සහ ඇගේ දැරිය අසලට ක්‍රම ක්‍රමයෙන් ලංවිය. නමුත් ඔවුන් නොසිතූ පරිදි එම ස්ථානය පසු කරගෙන ධාවනය වූ මෝටර් රථය ආපසු හරවා බස් නැවතුම්පොළ අසලටම පැමිණෙයි. එයින් බැසගත්තේ උත්තුංග දේහදාරී ශරීරයකින් යුතු තරුණයෙකි. ඔහු නිශ්ශබ්දව සියල්ල බලා සිටියේය. …

ජාවාරම |සිව්වනකොටස | රහස් පරීක්ෂක කතා Read More »

ජාවාරම |තෙවන කොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ තෙවන කොටස සුපුරුදු පරිදි B12 ග්‍රාමයේ වැසියන් එදිනෙදා වැඩ කටයුතු වල නියැලුනු අතර ඇතැම් තරුණයන් එක් ස්ථානයක රොක් වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේය. ඔවුන්ගේ කතා බහට තිත තබමින් එකවරම තරුණයින් සිටි ස්ථානයට පැමිණි පොලිස් ජීප් රථයයි. තරුණයන් පිරිස තරමක් කලබලයකට පත් විය. ” ඒයි , වික්‍රමගෙ ගේ තියෙන්නෙ …

ජාවාරම |තෙවන කොටස | රහස් පරීක්ෂක කතා Read More »

ජාවාරම |දෙවන කොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ දෙවන කොටස පසුදින B10 පොලිස් මූලස්ථානයේ සැරයන්වරයා විසින් පෙරදින සියදිවි හානිකරගත් කාන්තාව පිළිබඳව සො⁣යාගන්නා ලද තොරතුරක් මත තවත් නිළධාරීන් දෙදෙනෙකු විසින් විජය නගර් හි පිහිටි බාලි මහල් නිවාස සංකීර්ණය වෙත ගියේය. එහිදී ඇය මෙහෙකාර සේවය කල නිවස වෙත යන පොලිස් නිළධාරීන් එහි සිටි කාන්තාවගෙන් ප්‍රශ්න කලේය. ” ⁣අපිට …

ජාවාරම |දෙවන කොටස | රහස් පරීක්ෂක කතා Read More »

ජාවාරම |පළමුවන කොටස | රහස් පරීක්ෂක කතා

? RUN OF KILLERS ? ජාවාරම ?️ පළමුවන කොටස ? සැ:යු ÷ නම් ගම් මනඃකල්පිත වන අතර නිර්මාණාත්මකව කරන ලද නිර්මාණ යකි. ***************************************************** අතරින් පතර ගමන් කරනා වාහනයක් හැර අන් කිසිවෙකු මාර්ගයේ නොවීය. පාළුවට ගිය මාවතට යන්තමින් හෝ එළියක් රැගෙන ආවේ චන්ද්‍රයා පමණි. රාත්‍රී එකොළහ පසුවී අඩ හෝරාවක් ගිය තැන ප්‍රධාන මාවතේ ධාවනය වූ එක් …

ජාවාරම |පළමුවන කොටස | රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND| END| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු අවසානය පියවි සිහියට පැමිණි ශලනිට දැනුනේ තම අතපය සෙලවීමටවත් නොහැකි බවයි. ඇය කෙතරම් උත්සහ කලද ඵලක් නොවීය. ඇයගේ මුව රෙදි කඩකින් ගැටගසා තිබුනි.එපමණ වේලා පැවති ඝන අඳුර මකාගෙන කුඩා විදුලි ආලෝකයක් සමඟ පැමිණියේ මුහුණ ආවරණය කර ගත් පුද්ගලයෙකි. ශලනිගේ මුළු ගතම දහදියෙන් තෙත් වී ගියේය. ” ශලනි රාජපක්ෂ , මගේ ෆයිනල් ටාගට් එක. ⁣උඹ …

MASTERMIND| END| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.