සත්‍ය ප්‍රේමය

සත්‍ය ප්‍රේමය | 4 කොටස | විද්‍යා ප්‍රබන්ධ

“කථා කරන රොබෝව” සාර්ථක එකක්‌ නො වූ අතර, තිබුණේ ප්‍රචාරක වටිනාකමක්‌ පමණි. පැයකට වරක්‌, එය ඉදිරියේ එක්‌රැස්‌ වූ පිරිස, එය භාර ව සිටි රොබෝ ඉංජිනේරු මහතා වෙත ප්‍රශ්න ඉදිරිපත් කළ හ. ඔහු විසින් තෝරාගනුන් ලද රොබෝවේ ප්‍රශ්න, ඔහු “කථා කරන රෝබෝව” වෙත යොමු කළේ ය. එය ඇත්තෙන් ම නීරස දෙයක්‌ විය. එයට යොමු කළ බොහෝ …

සත්‍ය ප්‍රේමය | 4 කොටස | විද්‍යා ප්‍රබන්ධ Read More »

සත්‍ය ප්‍රේමය | 3 කොටස | විද්‍යා ප්‍රබන්ධ

ඇත්ත වශයෙන් ම ග්ලෝරියා ගේ ඇඩීම නැවතුණි. එහෙත් ඒ අතර ම ඇගේ සිනාසීම ද නැවතී තිබිණි. ගත වූණු දිනයන්හි දී ඇය නිහඩ මුලුගැන්වුණු ස්‌වභාවයකින් පසු විය. ඇගේ දුකට තමාත් හවුල් වූවා ය යන හැඟීම වෙස්‌ටන් මහත්මියට ඉවසා සිටිය හැකි වූවත්, තම සැමියා ඉදිරියේ පරාජය පිළිගැනීමට නොහැකි ව ලත විය. එක්‌ සැදැවක ඇය විසිත්ත කාමරය තුළට …

සත්‍ය ප්‍රේමය | 3 කොටස | විද්‍යා ප්‍රබන්ධ Read More »

සත්‍ය ප්‍රේමය | 2 කොටස | විද්‍යා ප්‍රබන්ධ

ජෝර්ඡ් වෙස්‌ටන් එදින විවේක සුවයෙන් පසු විය. ඉරිදා දිනවල සැඳෑව ඔහු ගත කරන්නේ එලෙසිනි. සුවපහසු අසුනක ඉදගෙන පත්තර බලමින් සිටි ඔහුට, තම බිරිඳ එතැනට පැමිණීම බාධාවක්‌ විය. ඔහු පුවත්පතින් ඇස්‌ ඉවතට නො ගෙන, ඇය නුදුටු බවක්‌ හඟවාගෙන සිටියේ ය. වෙස්‌ටන් මහත්මිය විනාඩි දෙකක්‌ නොඉවසිලිමත් හැඟීමකින් යුතු ව එතැන රැඳී සිටියා ය. ඉන් පසුව තවත් එපමණ …

සත්‍ය ප්‍රේමය | 2 කොටස | විද්‍යා ප්‍රබන්ධ Read More »

සත්‍ය ප්‍රේමය | 1 කොටස | විද්‍යා ප්‍රබන්ධ

“අනූඅට-අනූ නවය-සීය” ග්ලෝරියා මෙතෙක්‌ වේලා තම දැස්‌ වසාගෙන සිටි කුඩා අත්ල ඉවතට ගෙන දහවල් හිරු කිරණ අතරට වී මොහොතක්‌ නිසල ව බලා සිටියා ය. ඉන් පසුව කඩිනමින් වටපිට බලා ඇය හේත්තු වී සිටි ගස ළගින් ඈත් වී සෙමෙන් අඩිය තබා පියවර කිහිපයක්‌ ගමන් කළා ය. ඇය ගෙල හරවා තැලී පොඩි වී ගිය පඳුරු තිබේ දැයි …

සත්‍ය ප්‍රේමය | 1 කොටස | විද්‍යා ප්‍රබන්ධ Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.