ආශාවරී

ආශාවරී |අවසාන කොටස|නවකතාව |කතා අහුර රචක

❤අවසාන කොටස❤ “අපි ආයෙ හම්බෙන එකක් නැද්ද මචං….??” අන්තිම පේපරේ ලියලා අවසන් වෙලා එලියට එනගමන් පැතුම් ඇහුවෙ සදෙව්ගෙ උරහිසට තට්ටුවක් දාලා… ” නෑ…අපි ආයෙම හම්බෙයි පැතුම්…මේක පුංචි රටක්….මහ ලොකු දුරක නෙවේනෙ අපි ඉන්නෙ…අපි ආයෙ ඉක්මන්ටම හම්බවෙයි…” සදෙව් ලොකු හුස්මක් පිටකරන ගමන් කිව්වෙ…යාලුවො කට්ටිය හැමෝටම සමුදීලා එන්න ආවෙ ඉස්කෝලෙන් එලියට යන්න…ඒත් සදෙව් විතරක් ඉස්කෝලෙ තනි උනේ …

ආශාවරී |අවසාන කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හැට නවවැනි කොටස|අවසානයට පෙර කොටස|නවකතාව |කතා අහුර රචක

අවසානයට පෙර කොටස මේ….කවුද …මෙයා..මෙයා හරියට …මෙයා හරියට මහේශ් වගේනෙ…මේ ඇස්…ඔව්…මහේශ්ගෙ ඇස් වගේමයි…..ඇස් විතරක් නෙවේ…කොන්ඩෙ….නහය…මුලු මූණම මහේශ්ගෙ තරුණ කාලෙ වගේනෙ…ඒක කොහොමද වෙන්නෙ…ඇයි …ඇයි මට දැනෙන්නෙ මෙයාව මං මීට කලින් ඉදන් අදුනනවා කියලා…මට මහ අමුත්තක් දැනෙනවා දෙවියනේ …මොකද්ද මට මේ වෙන්නෙ… කුසුම් හිත හිතම ආකේශ් දිහා බලා හිටියෙ ඇහිපිල්ලම් ගහන්නෙවත් නැතුව…ඒ තරමටම ඒ රුව ඇගේ හිත …

ආශාවරී |හැට නවවැනි කොටස|අවසානයට පෙර කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හැට අටවෙනි කොටස| නවකතාව |කතා අහුර රචක

හැට අටවෙනි කොටස ” අනේහ්…සදෙව් ….” ආශාවරී අඩන්න ගත්තෙ සදෙව්ට දැනුනෙ ලොකු සතුටක්…ඔහුට හිතුනෙ ඔහු හිතපු දේ හරි කියලා..ඇය මොකක් හරි ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ කියලා සදෙව්ට තේරුනා…මේ ඇය කරන්නෙ රගපෑමක් කියලා බොරුවක් කියලා සදෙව් තහවුරු කරගත්තෙ ආශාවරීගෙ මේ හැසිරීමෙන්…..සදෙව් ආපිට හැරිලා ආශාවරීව තද කරලා බදාගත්තෙ ඔහු ඇයගෙ හිස පිරිමදින්න ගත්තෙ.. ” ශ්…..ශ්….අඩන්නෙපා ආශාවරී ….අඩන්න එපා…මොකද්ද …

ආශාවරී |හැට අටවෙනි කොටස| නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හැට හත්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

හැට හත්වැනි කොටස ඒ වෙන මොකක්වත් නෙවේ….මහේශ්ගෙ පෞද්ගලික ,උණ්ඩ සහිත කුඩා තුවක්කුව….මහේශ් එය බහා තියෙන තැන කුඩා කල සිටම දැනන් හිටියෙ ආකාශි විතරයි…ඒත් එදා මෙදාතුර ඇයට මෙයින් කිසි ප්‍රයෝජනයක් අවශ්‍ය උන්නැති උනත් අද දින එසේ නොවේ….අද ඇය අත ඇති මේ වස්තුව ඇයට සැනසීම දේවි කියලා ඇය තදින්ම විශ්වාස කරනවා…ඒ නිසාම ඇය දෙපාරක් නොහිතම තුවක්කුව සුරතට …

ආශාවරී |හැට හත්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හැට හයවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

හැට හයවැනි කොටස සාලෙ තනිවම හිටි ආකේශ්ගෙ හිත තිබ්බෙ හරිම නොසන්සුන්ව …ඔහුට ආශාවරීව දකින්න ඇය එක්ක කතා කරන්න ආවෙ ලොකු ආසාවක්….ඒ ආසාව හින්දම ඔහු නිතර නිතර උඩු මහල දිහාට නෙත් යොමු කලේ ආශාවරීගෙ රුව දැකීමේ අටියෙන්…ඒත් ඇය ඉන්නෙ ඇගේ කාමරේ හින්දා ආකේශ්ට ආශාවරීව දකින්න ලැබෙන්නෑ… මෙයා පහලට එන්නැද්ද …අනේ..මං එන්නෙ ඔයාව බලන්නනෙ කෙල්ලෙ…පොඩ්ඩක් පහලින් ඉන්නෙපැයි …

ආශාවරී |හැට හයවැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හැට පස්වන කොටස| නවකතාව |කතා අහුර රචක

හැට පස්වන කොටස ” හ්ම්….ඒත් දූ…ඔයා ඒ ගැන දෙපාරක් හිතුවොත් නරකද…..” ” දෙපාරක් නෙවේ ඩැඩී…..සිය පාරක් හිතුවත් මගෙ හිත ගන්නෙ ඒ තීරණේමයි ඩැඩී….කවදාවත් මං කැමති නෑ මගේ සදෙව්ගෙ ජීවිතේ අදුරු කරන්න….මාව එයා මැරි කලොත් එයාගෙ මුලු ජීවිතේම අදුරු වෙලා යයි…මට බැහැ ඒක වෙන්න දෙන්න…ඒ හින්දා ප්ලීස් ඩැඩී…මට බල කරන්නෙපා මගෙ තීරණේ වෙනස් කරගන්න කියලා ..” …

ආශාවරී |හැට පස්වන කොටස| නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හැට හතරවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

හැට හතරවැනි කොටස ” දැන් ඔයා මොකද්ද කරන්න යන්නෙ ආශී…ම්…අනේ නංගි.මේ දේවල් අත ඇරලා දාන්න….සදෙව් ඔයාව කවදාවත් අත අරින එකක් නැහැ .එයා ඔයාට එයාව අත අරින්න දෙන එකකුත් නැහැ..ඒකෙ කිසිම සැකයක් නැහැ….ඔයාටත් ඕන හැමදාම එයා ලග ඉන්නනෙ…..මේ ප්‍රශ්න අමතක කරලා දාන්න නංගි….මීට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද….මේක මහ ලොකු ප්‍රශ්නයක් නෙවේ ආශී…ප්ලීස් …මේ දේවල් …

ආශාවරී |හැට හතරවැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හැට තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක

හැට තුන්වෙනි කොටස ප්‍රාඩෝ එකේ ආවෙ වෙන කවුරුවත් නෙවේ….රුහාන්…ඔහු වාහනෙන් බැහැලා තෙමීගෙනම වැරැන්ඩාවට දුවලා ගියේ ගෙදර සර්වන්ට් සාරා විසින් තමා ඔහුව පිලිගත්තෙ.. ” කෝ…අන්කල් ….” කොන්ඩෙ අතින් එහෙට මෙහෙට ගසන ගමන් ඔහු ඇහුවෙ ඔහු දන්නෑ මහේශ් නදීකා එක්ක රෑ කෑමකට එලියට ගිය බව… ” මහත්තයා නෑ රුහාන් බේබි….මහත්තයයි නෝනායි රෑ කෑමකට එලියට ගියා…එද්දි නං රෑ …

ආශාවරී |හැට තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |හැට දෙවෙනි කොටස| නවකතාව | කතා අහුර රචක

හැට දෙවැනි කොටස කාලය ටික ටික ගෙවිලා ගියා…පහුවදා අරුණලු උදා වෙද්දි වෙනදට වඩා ආශාවකින් උද්‍යෝගයකින් සදෙව් ඉස්කෝලෙ ගියේ පාසල් ජීවිතේ කඩයිම් විභායක් වෙච්චි උසස් පෙළ විභාගෙට පෙනී හිටින්න…..ඔහුගෙ මුලු හිතම සතුටින් පිරිලා නිසා පාඩම් කරපු හැමදෙයක්ම වගේ හොදට මතක හිටලා තිබ්බා….වෙනදා වගේ නෙවේ ..ආශාවරීත් උදෙන්ම නැගිටලා කවදාවත් නැතුව මල් කඩලා පහන තියලා දෙවියන්ගෙන් ඉල්ලුවෙ සදෙව්ට …

ආශාවරී |හැට දෙවෙනි කොටස| නවකතාව | කතා අහුර රචක Read More »

ආශාවරී |හැට එක්වැනි කොටස|නවකතාව | කතා අහුර රචක

හැට එක්වැනි කොටස ” ඒත් මං හිතන්නෑ ආකේශ් මගේ ආශි ඔයාට කැමති වෙයි කියලා….එයාට සදෙව්ව නොලැබුනොත් සදහටම එයා නොබැඳ ඉදී කාවවත්ම…එයාගෙ හැටි එහෙමයි…සදෙව්ට ආදරේ කර කර එයා ඔයාව නං බදින එකක් නැහැ……” මහේශ් එහෙම කියද්දි ආකේශ්ට කටකොණකින් හිනා ගියා… ” බලමු අන්කල්…අන්කල් permission දෙනවනං මට පුලුවන් ආශි එක්ක මේ ගැන කතා කරන්න…එයාගෙ හිත දිනාගන්න මට …

ආශාවරී |හැට එක්වැනි කොටස|නවකතාව | කතා අහුර රචක Read More »

ආශාවරී |හැටවන කොටස|නවකතාව |කතා අහුර රචක

හැටවන කොටස එකිනෙකාව වැලදගෙන ඉන්න සදෙව්වයි ආශාවරීවයි දැකලා ආකාශි අමාරුවෙන් උනත් උගුර පෑදුවෙ ඒ හඩට ආශාවරී වගේම සදෙව්ත් ගැස්සිලා ගියා….ගෙයි දොර අසල හිටගෙන හිටිය දෙන්නාව දැකලා සදෙව් ආශාවරීගෙන් මිදුනෙ ආශාවරීගෙ දෑසුත් ඒ දිහාට නිතැතින්ම යොමු උනා…ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවෙන්න ගත්තෙ ඇගේ අක්කාගෙත් මස්සිනාගෙත් තරවටු බැල්මෙන් ගත සිත වෙව්ලලා යද්දි …. ” මං ඒත් බැලුවා මොකෝ …

ආශාවරී |හැටවන කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |පනස් නවවැනි කොටස| නවකතාව |කතා අහුර රචක

පනස් නවවැනි කොටස සදෙව්ගෙ කටහඩට දෑස් හැර ඔහු දිහා බැලුව ආශාවරී දැක්කෙ ඇස්වල කදුලු පුරෝගෙන ඔහු ඈ දිහා බලා ඉන්නවා….ආශාවරීගෙ දෑස් විශ්මයෙන් විසල් වෙලා යද්දි සදෙව්ගෙ දෑස්වලින් කදුලු කඩන් පැන්නෙ ඒ උණු කදුලු කම්මුල් දිගේ ගලා ගියේ හරියට ගංගාවක් ගලායනවා වගේ… ” ස්….ස්…සදෙව් ….” සදෙව්ගෙ කදුලු ලග හිත ගැස්සිලා ගිය ආශාවරීට එහෙම කියවෙද්දි සදෙව් ඇයව …

ආශාවරී |පනස් නවවැනි කොටස| නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |පනස් අටවෙනි කොටස|නවකතාව |කතා අහුර රචක

පනස් අටවෙනි කොටස උඩ තට්ටුවෙ ඉදන් පහලට පඩිපෙල් බැහැලා එන ආශාවරීයි ආකාශියි දිහා නදීකායි මහේශුයි බලා හිටියෙ හරි ආසාවෙන් …ඉස්සර වගේ නෙවේ…දැන් අක්කා නංගිලා හරි එකතුයි..මුලු ගේම සතුටින් පිරිලා තියෙන්නෙ ලොකු එකමුතුකමක් ඒ දෙන්නා අතර තියෙන නිසා…ඒ හැමදේටම හේතුව සදෙව්ගෙ ආදරය කියලා දැන් හැමෝම දන්නවා..මොකද නපුරු ආශාවරී මේ තරමටම ආදරණීය කෙල්ලෙක් උනේ සදෙව් හින්දා….ඒත් මහේශ්ගෙ …

ආශාවරී |පනස් අටවෙනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |පනස් හත්වැනි කොටස| නවකතාව | කතා අහුර රචක

පනස් හත්වැනි කොටස ” ඔයා බයවෙන්නෙපා නංගි…සදෙව්ට ඉක්මන්ටම ඔයාගෙ මතකෙ එයි…..එයාට ඔයාව මතක් වෙච්ච දවසට එයාම ඔයාව ඉක්මන්ටම හොයාගෙන ඒවි…..හැමදේම කාලයට බාර දෙමු නංගි….” ආකාශි ආශාවරීගෙ ඔලුව අතගාන ගමන් කිව්වා.. ” අක්කෙ…මං සදෙව්ව හම්බවෙලා එයාට අපි ගැන අපේ ආදරේ ගැන ආයෙම මතක් කලානං…එතකොට එයාට මාව මතක් වෙයිනෙ….” ආශාවරී එකපාරටම එහෙම කිව්වා.. ” මොකද්ද ….??” ආකාශි …

ආශාවරී |පනස් හත්වැනි කොටස| නවකතාව | කතා අහුර රචක Read More »

ආශාවරී |පනස් හයවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

පනස් හයවැනි කොටස ආකේශ් එක්ක මහේශ් ඉක්මන්ටම ආශාවරීව අරන් පන්නිපිටියේ nursing home එකට ගියා. වාසනාවකට ආශාවරී අත කපාගනිද්දි ඇගේ අතේ බල නහරෙ කැපිලා තිබුන්නෑ….ඒ නිසාම ඇයගෙ ජීවිතේට කිසිම කරදරයක් නොවී ඇයව බේරගන්න වෛද්‍යවරුන්ට හැකි උනා….ආශාවරීගෙ අතින් ගොඩාක් ලේ ගිහින් තිබුන නිසා ඇයට ඉක්මන්ටම ලේ දෙන්න ඉදිරිපත් උනේ ආකේශ්.ඒ හින්දා ආශාවරීට ලොකු අමාරුවක් උනේ නැහැ….ඇගේ අතේ …

ආශාවරී |පනස් හයවැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |පනස් පස්වන කොටස| නවකතාව | කතා අහුර රචක

පනස් පස්වන කොටස වෛද්‍යවරයා දුන්න බෙහෙත් වල සැරට ආශාවරී නිතරම ඉන්නෙ නිදාගෙනමයි…දවල් හමු උන සදෙව් ගැනවත් ඇයට නැහැ සිහියක්…රාත්‍රියත් ඇයව දීර්ඝ නින්දකට යොමු කරලා අවසන් වෙලා ගියේ පසුදා අරුණලු උදා උනා…සදෙව් වෙනදා වගේම ඉස්කෝලෙ ගියත් ඔහු ඒ යන්නෙ හිතකින් නං නෙවේ….යන්න ඕන නිසා ඉගෙනගන්න ඕන නිසා ඉස්කෝලෙ යනවා මිස ආසාවෙන් ඔහු දැන් පාඩම් වැඩවත් කරන්නෙ …

ආශාවරී |පනස් පස්වන කොටස| නවකතාව | කතා අහුර රචක Read More »

ආශාවරී |පනස් හතරවැනි කොටස| නවකතාව |කතා අහුර රචක

පනස් හතරවැනි කොටස ආශාවරී දිහා සදෙව් බලා හිටියෙ වශීවෙලා වගේ….හද ගැහෙන වේගෙ එන්න එන්නම වැඩිවෙද්දි ඒ සමගාමීවම සදෙව්ගෙ පපුව රිදෙන්න ගත්තෙ එකපිට එකපිට ඔහුට දැනෙන්න ගන්න මේ අමුතු හැගීම්වල බර වැඩි කමට….ඇස් ලොකු කරගෙන සදෙව් ආශාවරී දිහා බලා හිටියෙ ඔහුගෙ මනසෙ ඇදුනෙ අපහැදිලි රූප රාමු කිහිපයක් …සදෙව් දිහා බලා හිටිය ආශාවරී එකපාරටම අඩාගෙන සදෙව් දිහාට …

ආශාවරී |පනස් හතරවැනි කොටස| නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |පනස් තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක

පනස් තුන්වෙනි කොටස පංති කාමරේට ගිය සදෙව් කලින් දවසෙ පැතුම්ට කිව්ව විදිහටම ඔහු වාඩි උනේ ආශාවරීගෙ පුටුවට එහායින් තිබ්බ පුටුවෙ…පුටුවෙ වාඩිවෙලා පොතක් දිග ඇරගත්ත සදෙව් හැදුවෙ පොත කියවන්න….ඒත් ඔහුගෙ මනසට එය හරියාකාරව කරන්න පුලුවන් කමක් තිබුන්නෑ…මොකද එක දිගට එක දිගට සදෙව්ට ආශාවරීගෙ මතකයන් ගලාගෙන එන්න ගත්තෙ ඔහුගෙ මුලු මනසම අවුල් වෙද්දි ….ආශාවරී එක්ක දවස් දෙක …

ආශාවරී |පනස් තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |පනස් දෙවැනි කොටස |නවකතාව |කතා අහුර රචක

පනස් දෙවැනි කොටස ” ඉතින් දැන්වත් පලයංකො අපිට නිදහසේ ඉන්න දීලා….” රුහාන් එහෙම කියද්දි ආකේශ්ට සද්දෙන් හිනා ගියා.. ” හරි හරි..මොකටද උදලු…මං කැපුනා එකෙන්ම….උබව මං පස්සෙ හම්බෙන්නං…බායි රුහාන්..බායි ආකාශි …” ආකේශ් ඒ දෙන්නාට සමුදෙද්දි ආයෙම කාමරේ ආකාශි රුහාන් තනි උනා. ” ඔයා හදිස්සියෙම ආවෙ…මොකක් හරි වැඩකටද රුහාන්….” ආකාශි ඇහුවෙ තකහනියෙම රුහාන් ඇගේ ගෙදර ආපු නිසා …

ආශාවරී |පනස් දෙවැනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

ආශාවරී |පනස් එක්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

පනස් එක්වැනි කොටස ඉස්කෝලෙ වැඩ සාමාන්‍ය පරිදි සදෙව් කරගෙන ගියා..මේ අතරෙ ගෙදෙට්ට වෙලා ඔහේ බලාගත්තු අත බලා ඉන්න ආශාවරී ඉන්නෙ හරිම ලොකු වේදනාවකින්…සැදැල්ලට වෙලා ඈත අහස දිහා ඇහිපිල්ලම් නොගහා බලා ඉන්න ආශාවරීගෙ දෑස් වලින් එකදිගට කදුලු කඩා වැටුනත් ඒ මූණෙ කිසිම හැගීමක් පේන්න නෑ….අඩුම ගානෙ කම්මුල් දිගේ රූරා වැටෙන කදුලු පිහිදගන්නවත් ඇයට උවමනාවක් නෑ…දෙලොවක් අතර …

ආශාවරී |පනස් එක්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.