ඇම්ඩන්ගේ රස කතා | 21 වන කොටස | රසකතා || කතා අහුර ||
සොසෙජස් 1 ඔන්න ඇම්ඩයි ඇම්ඩගෙ පුතාටයි යන්න ලැබුනුලු අර සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගෙ සවාරියක්.කොහොමහරි ඇම්ඩාගෙ අම්මට මේකට යන්න ලැබුනෙ නෑ.ඔන්න ඉතින් මුන්ව අරහෙ මෙහෙ එක්ක ගෙන ගිහින් අන්තිමට මුන්ව එක්කගෙන ගියාලු සොසෙජස් සදන කම්පැනි එකකට.ඒ කම්පැනි එකෙ සොසෙජස් හදන්නෙ හරක් මස් වලින්ලු.ඔන්න මනුස්සයෙක් ඇවිත් මේ සොසෙජස් හැදෙන විදිහ විස්තර කරනවලු.අපි හරකෙක්ව මේ මැෂින් 1 …
ඇම්ඩන්ගේ රස කතා | 21 වන කොටස | රසකතා || කතා අහුර || Read More »