ඔබ මට හිමි වේ නම්

ඔබ මට හිමි වේ නම් |15 කොටස| නවකතාව

…………….15 වෙනි කොටස ………… නොදැනිම සති ගාණක් ගෙවිලා ගියා.. සංසලා මට දවසින් දවස ලං උනේ හිතාගන්නවත් බැරි විදියට.. ඒ හැම පැයක්ම.. හැම දවසක්ම ගෙවිලා ගියේ ගොඩක් සතුටින්.. ඇත්තටම හැම වෙලාවෙම මම හිටියෙ කියාගන්නවත් බැරි සංතෝසයකින්.. ඒ හැමදෙයක්ම මට හිමිඋනේ සංසලා නිසා.. අපිට හැමදාකම මීට් වෙන්න බැරි උනත් එයා පුළුවන් හැම වෙලාවකම මට කෝල් එකක් බැරි …

ඔබ මට හිමි වේ නම් |15 කොටස| නවකතාව Read More »

ඔබ මට හිමි වේ නම් | 14 කොටස | නවකතාව

…………………..14 වෙනි කොටස …………. මම ගෙදර ආවෙ යක්කු දෙතුන් දෙනෙක් කන්න පට්ට බඩගිනි වෙලා.. ත්‍රීවිල් අයියගෙ වැඩෙත් ශේප් වෙච්ච නිසා මම ගෙදර යනගමන් සංසලාට කෝල් එකක් ගත්තෙ ප්‍රශ්නෙ විසඳුනාට පස්සෙ එයාට මතක ඇතුව කෝල් එකක් දෙන්න කියපු නිසා.. ඒත් ඊට පස්සෙ මම සංසලා එක්ක කවදාවත් කතා කරන්නෙ නැද්ද.. සංසලා මට කවදාවත් කෝල් කරන එකක් නැද්ද.. …

ඔබ මට හිමි වේ නම් | 14 කොටස | නවකතාව Read More »

ඔබ මට හිමි වේ නම් |13 කොටස | නවකතාව

……………………..13 වෙනි කොටස ………….. සැප නින්දක් දාගෙන හිටපු මට ඇහැරුනේ ෆෝන් එක නාදවෙන සද්දෙට.. කවුද යකෝ මේ මහ රෑ මට කතා කරන නිසාචරයා.. ධමියා නම් වෙන්න බෑ.. කෝකටත් අරන්ම බලමු.. මූට නැලවිලි ගීයක්වත් කියන්න බැරියෑ නින්ද යනකන්.. මගේ හිතේ ඇති වෙච්චර තරහත් එහෙමම තියාගෙන මම කළුවරේම අතපත ගාලා ෆෝන් එක හොයාගත්තෙ කතා කරන එකාට හොඳවයින් …

ඔබ මට හිමි වේ නම් |13 කොටස | නවකතාව Read More »

ඔබ මට හිමි වේ නම් 12 කොටස

……………………12 වෙනි කොටස ……………. මම සංසලා ළඟට ගියේ හිතේ බයකුත් තියාගෙන.. ඇත්තම කිව්වොත් මම මෙච්චර කාලෙකට මගේ නංගියා ඇරෙන්න වෙන ගෑනු ළමයෙක් එක්ක කතා කරලම නෑ.. ඒක නිසා ලැජ්ජාවක් වගෙත් මගේ හිතේ ඇතිවුණා.. කොහොම උනත් මේ අවස්ථාව මඟහැර ගන්න බැරි නිසා මම හෙමින් සංසලා ළඟට කිට්ටු උනා.. “ස… සං.. සංසලා නංගි..” මම එයාගෙ නම කිව්වෙත් …

ඔබ මට හිමි වේ නම් 12 කොටස Read More »

ඔබ මට හිමි වේ නම් | 11 කොටස| නවකතාව

……………11 වෙනි කොටස ………… “මචංලා මේ.. අපි මේ යන ට්‍රැක් එකේ ගියොත් විභාගෙ ගොඩ දාගන්න එක නම් ලේසි වෙන එකක් නෑ..” කුමාරයා ක්ලාස් ඇරිලා එන ගමන් අමුතුම කතාවක් කිව්වා. ඒ කතාවට මමත් අනිත් කොල්ලො සෙට් එකත් උගේ දිහාට ඇස් දෙක දාලා බැලුවා. “ඇයි ඒ..?” “ඇයි ඒ කියන්නෙ.. මම නම් දන්නෙ නෑ උඹලා ගැන.. ඒත් මට …

ඔබ මට හිමි වේ නම් | 11 කොටස| නවකතාව Read More »

ඔබ මට හිමි වේ නම් | 10 කොටස| නවකතාව

……………11 වෙනි කොටස ………… “මචංලා මේ.. අපි මේ යන ට්‍රැක් එකේ ගියොත් විභාගෙ ගොඩ දාගන්න එක නම් ලේසි වෙන එකක් නෑ..” කුමාරයා ක්ලාස් ඇරිලා එන ගමන් අමුතුම කතාවක් කිව්වා. ඒ කතාවට මමත් අනිත් කොල්ලො සෙට් එකත් උගේ දිහාට ඇස් දෙක දාලා බැලුවා. “ඇයි ඒ..?” “ඇයි ඒ කියන්නෙ.. මම නම් දන්නෙ නෑ උඹලා ගැන.. ඒත් මට …

ඔබ මට හිමි වේ නම් | 10 කොටස| නවකතාව Read More »

ඔබ මට හිමි වේ නම් | 08 කොටස| නවකතාව

……………….08 වෙනි කොටස ………….. “පුතා… පුතා… දැන් ඔයාට කොහොමද..?” මට එක සැරේම ඇහැරුනේ අම්මගෙ කටහඩට. ඇස් ඇරලා බලද්දි ජයන්තයි, ධමියයි, කුමාරයයි, අම්මයි, තාත්තයි ඔක්කොම මෙතන. මටම හිතාගන්න බෑ මට මොකද එකපාරටම වුනේ කියලා. එදා වලියෙන් පස්සෙ මොකද වුණේ කියලා මට මොකුත්ම මතකෙට ආවෙ නෑ. මම අම්මගෙ ඇස් දෙකටම එබිලා ඒ ඇස්දෙක දිහා හොදින් බැලුවා. අම්මගෙ …

ඔබ මට හිමි වේ නම් | 08 කොටස| නවකතාව Read More »

ඔබ මට හිමි වේ නම් | 09 කොටස| නවකතාව

…………….09 වෙනි කොටස …………. සති ගාණක් හොස්පිට්ල් ඉඳලා ගෙදර ආවට පස්සෙ නම් දැනෙන්නෙ ලොකු සහනයක්.. හරියට හිර ගෙදරක ඉඳලා ආවා වගේ.. හීනියට හරි ආතල් එකක් තිබුණෙ අර පට්ට පට පට නර්ස් නෝනා හිටපු නිසා.. ගෙදරට ඇතුල් වෙච්ච වෙලාවෙම මගේ හිතට ලොකු වේදනාවක් දැනුණෙ අපේ ගෙදර දැකලා.. කවදාවත් අපේ ගෙදර ඒ තරම් අපිළිවෙලට තිබිලා නෑ.. හරියට …

ඔබ මට හිමි වේ නම් | 09 කොටස| නවකතාව Read More »

ඔබ මට හිමි වේ නම් | 07 කොටස| නවකතාව

……………………….07 වෙනි කොටස …………… “මචං සුමී.. අසිතයා නේද වාහනේ ආවෙ.. අපි මාරුවෙමු.. නැත්නම් දන්නවනේ ඉතිං..” “තොට පිස්සුද යකෝ.. ඔන්න ඔහේ ඉදපං.. එක එකාට බයේ අපි යන්නෙ මොකටද..?” මුට නම් තියෙන්නෙ පුදුම බයක්.. මුගේ ඔය බය නම් ගලේ ගහලවත් යවන්න බැරිවෙයි.. “ආ.. නිම්මි තමුසෙ මොකද මේ හැලපයොත් එක්ක මෙතන කරන්නෙ..? තොපිත් මොකද මෙතන කරන්නෙ.. කතා කරපන්…” …

ඔබ මට හිමි වේ නම් | 07 කොටස| නවකතාව Read More »

ඔබ මට හිමි වේ නම් | 06 කොටස| නවකතාව

………………….06 වෙනි කොටස ………… අපි පන්තිය ඉවර වෙලා ටවුන් එකට ආවා.. එතකොටයි මතක් වුනේ තුෂාරයා ලෙඩ වුනා කියන එක ගැන.. “මේ මචංලා.. ඒක නෙමෙයි.. තුෂාරයා බලන්න යන්නෙ නැද්ද බං..? මොනා වුණත් අපේ බොක්කක්නෙ බං..” “අඩෝ නිකන් යන්න පුළුවන්ද බං, ලෙඩෙක් බලන්න යනකොට මොනා හරි අරගෙන යන්න එපැයි.. අඩුම තරමෙ ටොපියක්වත්..” “ඇයි මචං සූප්පු කරන්නද..?” ධමියා …

ඔබ මට හිමි වේ නම් | 06 කොටස| නවකතාව Read More »

ඔබ මට හිමි වේ නම් | 05 කොටස| නවකතාව

……………..05 වෙනි කොටස………………… මාත් එළකිරි වගේ කාමරේ සුද්ද කරලා පොත් ඔක්කොම එළකිරි වගේ පිළිවෙලකට තියලා පොඩ්ඩක් හැඩවැඩ බැලුවා.. අම්මටසිරි.. යකෝ දැන් මගේ කාමරේ තරු පහේ හෝටලේක කාමරයක් වගේනේ.. තරු පහේ හොටෙල් එකක රූම් එකක් දැකලා නැති නිසා හරියටම කියන්න බෑ හැබැයි.. තාත්තා මගේ ළගට එනවා දැනුනෙවත් නෑ.. මොකද ඉතිං මම හිටියෙ සිහින ලෝකෙ අතරමං වෙලානේ.. …

ඔබ මට හිමි වේ නම් | 05 කොටස| නවකතාව Read More »

ඔබ මට හිමි වේ නම් | 04 කොටස| නවකතාව

………………………04 වෙනි කොටස ……….. පන්ති ඉවර වෙලා මම ගෙදර ආවෙ යකෙක් කන්න බඩගිනි වෙලා.. ඇළට ගිහින් නාගෙන ඇවිත් අම්මා බෙදපු රුවල් වැලිසෑය වගේ බත් පිගාන කාලා ආවා කාමරේට කෑම ටික දිරවන්නත් එක්ක.. පොඩි ඇලට් පාරකුත් දාන්න ඕන.. නැත්නම් හිතට හරිනෑ වගේ.. අද දවසෙ වෙච්ච දේවල් මතක් වෙනකොට පිස්සු ඩබල් වෙනවා.. කිසිම දේකට හිත දෙන්නෙ නෑ.. …

ඔබ මට හිමි වේ නම් | 04 කොටස| නවකතාව Read More »

ඔබ මට හිමි වේ නම් | 03 කොටස| නවකතාව

……………………03 වෙනි කොටස ……. හෑන්ඩ් ෆෝන් එක එක පාරටම නාද වුණ නිසා මම ගැස්සිලා නැගිට්ටා.. අපෝ.. මේ අපතයා.. “මොකෝ ඕයි උදේ පාන්දරම..? මොකක්ද අවුල..?” “නෑ බං සුමියො.. හැපි නිව්ස් එකක් බං.. අද අලුතින් ආපු කෙල්ලෙක්ගෙ උපන්දිනයලු.. තරූ ෆෝන් එකෙන් කාටද කියනවා මම අහගෙන හිටියා.. ඒකයි බොල මට හැපි..” මම දන්නවනේ ඉතිං මූට හැපි ඇයි කියලා.. …

ඔබ මට හිමි වේ නම් | 03 කොටස| නවකතාව Read More »

ඔබ මට හිමි වේ නම් | 02 කොටස| නවකතාව

………………..02 වෙනි කොටස ……….. “මේ කුමාරයා.. උඹ මොකේද යන්න හදන්නෙ..?” “ඇයි බං මේ තියෙන්නෙ රජ බාන්ඩයක්..” “නෑ නෑ.. අපි කෝච්චියෙ යමං.. මේකෙ ගිහින් පිටගැස්ම හදාගන්නවට කෝච්චියෙ චාටර් කන එක මීට වඩාහොදයි..” මම එහෙම කිව්වෙ මේකට මළ පන්නවන්නත් එක්ක.. “අනේ මේ.. උඹ නාපං.. මට කියපං එනවද නැද්ද කියලා විතරක්..” මට හිතුනා මේකට මලේ මළ පැනලා.. කොහොම …

ඔබ මට හිමි වේ නම් | 02 කොටස| නවකතාව Read More »

ඔබ මට හිමි වේ නම් | 01 කොටස| නවකතාව

මගේ අතීත මතකයන් එකතු කරලා කතාවක් ඉදිරිපත් කරන මං ගැන යමක් කියන එක හොඳයි කියලා හිතුණා…මම සුමිත්….දකුණේ අම්බලන්ගොඩ ලස්සන,ආදරණීය Family එකක් තියෙන කෙනෙක්…කතාව කියවගෙන යනකොට ඒ ගැන ඔයගොල්ලොන්ට තේරුම් යාවී..මම දැන් මගේ මව් රටින් පිට ඉන්නෙ….මේ කතාව දිවෙන්නේ මගේ ප්‍රථම ආදරේ මූලික කර ගෙනයි…මම A/L කරපු කාලයේදී සිද්ධ වෙච්ච ඒ සිදුවීම් එකට කැටි කරලයි මේ …

ඔබ මට හිමි වේ නම් | 01 කොටස| නවකතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.