කාල වනය

කාල වනය | අවසන් දිගහැරුම |හොල්මන් කතා

?කාල වනය? අවසාන කොටස සමීරගේ අතට අසුවූයේ අසල වැටී තිබූ පාර්සලයකි.ඒ නිලූකා විසින් ලබා දුන් කෑම පාර්සලයයි.එය ඔතා තිබුනේ බුදු සරණ පුවත්පතේ පිටුවකිනි.එහි බුදුන් වහන්සේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධී මූලයේදී මාර පරාජය සිදු කිරීම සිතුවමට නගා තිබිනි.එහි ” සම්බුදුන්ගේ ජය මංගල ගාථා” යනුවෙන් තේමාවක්ද සදහන් කොට තිබිණි.එයට පහලින් ජය මංගල ගාථා සදහන් කොට …

කාල වනය | අවසන් දිගහැරුම |හොල්මන් කතා Read More »

කාල වනය | හතරවන දිගහැරුම | හොල්මන් කතා

?කාලවනය? 4 කොටස ඒ ලහිරුය .ඔහු ගඟ දෙසට මුහුණලා දිරා ගිය කොටයක් මත අසුන්ගෙන සිටියි. ” ලහිරු ……ලහිරු ………… මං නදීකා, ඔයා ඔතන මොකද කරන්නේ” “ඔව් නදීකා මං ලඟට එන්න ………..” නදීකා මෝහනයකට පත් වූවා සේ ලහිරුගේ බහට අවනතව ඔහු අසලට ඇදෙන්නට විය.නදීකා සෙමින් සෙමින් ගොස් ඔහු අසලින් ඉඳ ගත්තාය. “නදීකා ඔයා මට කැමතිද?” “ඔව් …

කාල වනය | හතරවන දිගහැරුම | හොල්මන් කතා Read More »

කාල වනය | තුන්වන දිගහැරුම | හොල්මන් කතා

?කාල වනය!? 3 කොටස “නෑ එහෙම තාමා” කැලය තුලින් හඩ ඇසිනි.ඒ සමගම කැලය තුලින් මතුවූයේ පුරුශයෙකි.ඔහු අඩි හයක් පමණ උසැති විය.කලු පැහැ ඇදුමකින් ඔහු සැරසී සිටියේය.මුහුණ ඉතා පැහැපත් විය. “අම්බෝ බං මෙයාගේ ලස්සන පිස්සු හැදෙනවා !,වාව් ඇග එහෙම ,ආසාවෙ බෑ”නදීකා මල්මි හට කොදුරන්නට විය. “පිස්සුද නදීකා,මූ මොකෙක්ද කියලා වත් දන්නෑ දැක්ක ගමන් කියවනවා”මල්මි ඊර්ෂ්‍යාවකින් මත්වී …

කාල වනය | තුන්වන දිගහැරුම | හොල්මන් කතා Read More »

කාල වනය|දෙවන දිගහැරුම |හොල්මන් කතා|

?කාල වනය!? 2 කොටස “ටොක්…චටාස්…………” ශබ්දය ඇසුනේ නිවස තුලිනි. නිලූකා ඇසුනු ශබ්දයෙන් තිගැස්සුනි.නිලූකා ඉක්මණින් නිවස තුලට පිවිස නිවස පුරා නෙත් යොමු කරන්නට විය… නිවස තුල බුදුන් වෙනුවෙන් දල්වා තිබූ පහන පුපුරා ගොසිනි.ගෙබිම තුල පහනෙහි කැබලිත්,තෙලුත් විසිරී තිබිනි. “අනේ මන්දා සීවලි රූපෙත් බිදිලා ගියා.දැන් මැටි පහන පිපුරුවා.මොකද දන්නෑ මෙහෙම වෙන්නේ ,හෙටම අස් කරනවා” ඇය තමාටම මුමුණා …

කාල වනය|දෙවන දිගහැරුම |හොල්මන් කතා| Read More »

කාල වනය | පලමුවන දිගහැරුම |හොල්මන් කතා | උපුටා ගැනීම්|

?කාල වනය! ? 1 කොටස බෙහෙත් පැකට්ටු පරික්ශා කරමින් සිටි සමීර වාහනයක හෝන් හඩක් ඇසී මහා මාර්ගය දෙස බැලීය.ඒ සමගම තම ඩිස්පෙන්සරිය අසල නැවැත්වූයේ අපාචි වර්ගයේ බයික් එකකි.මොහොතකට පසු බයිසිකලයෙන් බැස ගත් ආගන්තුකයා ඩිස්පෙන්සරිය තුලට පිය මැන්නේ සමීර හට මදහසක් පාමිනි.සමීර ඔහුව වහා හදුනාගැනීය. ” අඩෝ චාමර ,උබට අදද මාව මතක් වුනේ බං,බලුවැඩ ඕවා නම් …

කාල වනය | පලමුවන දිගහැරුම |හොල්මන් කතා | උපුටා ගැනීම්| Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.