කොටස් වශයෙන් පළවන කතා

රණ හංසි | 19 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * *❤️❤️ 19 කොටස (අවසාන කොටස) ????? මං ඇස්පිය නොහෙලාම බලන් හිටියෙ තුෂාරි අක්කා අතේ ඉදන් එයාගෙ බෙල්ලෙ එල්ලිලා මගේ දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න ලස්සන කොලු පැංචා දිහා අනේ එයා මගෙ ලොකූ වගේමයි මුකුත් හිතා ගන්න …

රණ හංසි | 19 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 18 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * *❤️❤️ 18 කොටස අවසානයට පෙර) වසර තුනකට පසු , කෙශාන් හැමදාමත් වගේ බීච් එකට ඇවිත් බලන් හිටියෙ රැලි නගන මහ මුහුද දිහා “හ්හ්ම්ම්ම්” බර හුස්මක් පහත හෙලලා මං එතනින් ඇස් අරගෙන බැලුවෙ මට ටිකක් එහාට වෙන්න හිටපු පොඩි …

රණ හංසි | 18 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 17 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * * ❤️❤️ 17 කොටස ????? කෙශාන් අයියා බීච් එකට ගිහිනුත් කලේ ලොකූ කියපු එකට මාව නෝන්ඩි කරපු එක මෝඩයා ??? “කෝ දෙන්න” ????? එහෙම කියාගෙන මං කේන්තියෙන්ම ඉදන් ඉදපු බෙන්ච් එකෙනුත් නැගිටලා එයා ඉස්සරහින් හිටගත්තෙ එක අතක් මගෙ …

රණ හංසි | 17 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 16 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * * ❤️❤️ 16 කොටස ????? “මාවද හොයන්නෙ?” මං ගැස්සුනේ කන ගාවින් ඇහුන කෙශාන් අයියගෙ කටහඬට හපොයි ලැජ්ජාවෙ බෑ “ඇයි මට වෙන වැඩ නෑ කියල හිතුවද ” බොරු අමනාපයක් මවාගෙන මං එහෙම කියල පිටිපස්ස හැරිල එයා දිහා බැලුවහම මට …

රණ හංසි | 16 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 15 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * *❤️❤️ 15 කොටස ලොකූ ගෙ වෙඩින් එකටත් තව සතියයි තියෙන්නෙ අදත් උදෙන්ම ඔය කෙශාන් අයියා අපෙ දිහා ආවෙ අයියත් එක්ක මොකක්දෝ වැඩකට යන්න තියෙනවයි කියල ලොකූ කතාකලයි කියල හැබැයි ඉතින් දැන් මෙයා ඇවිත් පැය දෙකක් විතර වෙනවා ලොකූ …

රණ හංසි | 15 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

සිතිජයක නැවතුමක් | දොළොස්වන කොටස | නවකතා

“මට නම් මේ මිනිහා එක්ක එන්නේ පුදුම කේන්තියක් බං..මං උඹ වුණා නම් මෙච්චර ඉවසන්නේ නෑ..දෙනවා හොඳ කනේ පාරවල් දෙකක්..” “එහෙම කරන්න තිබුණා බං දවසක් හරි ආදරේ නොකළා නම්..” චතූගේ කේන්තිය සාදාරණයි..කවීන් මාත් එක්ක මේ කරන්නේ සුලුපටු සෙල්ලමක් නෙවෙයි..බස් එකත් නැති නිසා දෙන්නා පයින්ම මොන්ටිසෝරිය පැත්තට ඇවිදගෙන ආවේ..චතූ වචන දහයක් කතා කළොත් අටක් නවයක්ම කවීන්ට බනිනවා..ඒකිත් …

සිතිජයක නැවතුමක් | දොළොස්වන කොටස | නවකතා Read More »

රණ හංසි | 14 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * * ❤️❤️ 14 කොටස අපරාදෙ කියන්න බෑ ඒක කිව්ව විතරයි ලොකූ අක්ක දිහා බැලුවෙ මේකිගෙ කොහෙන් කන්නද කියල හිතාගන්න බැරුවද කොහෙද අක්කා ඔය මේක ඇතුලට ඇවිත් අපෙ ලොකූ ගෙන් ඕක අහන කී වෙනි වතාවද මන්දා අක්කත් මරු ඈ …

රණ හංසි | 14 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 13 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * *❤️❤️ 13 කොටස ඒ පැත්ත බලපු ගමන් මගෙ ඇස් දෙක ජිල් බෝල සයිස් වුනෙ එතන හිටන් ඉදපු දෙන්නා දැකලා වෙන කව්රුත් නෙවෙයි අනූ යි ලොකූ යි ඒ හිටන් හිටියෙ හපොයි වසල හමාරයි මීට වඩා හොදයි ජාපාල ඇට ටිකක් …

රණ හංසි | 13 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 12 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * * ❤️❤️ 12 කොටස ඒත් මේකා මගෙ අතින් ඇදපු පාරට මාව හරියට අර හින්දි ෆිල්ම් එකක වගේ කැරකිල ගිහින් වැටුනෙ එයාගෙ උකුලට යකූ අතින් අදිනව නම් කියල ඇදපන්කො තව ටිකෙන් මගෙනෙ හොම්බ කට සමතලා වෙන්නෙ “ඇහ් හපොයි දෙයියනේ …

රණ හංසි | 12 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 11 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * *❤️❤️ 11 කොටස ??? එතකොට ම ඒක ඇතුලෙන් මතු වුනේ තවත් බොක්ස් එකක් ෂුවර් එකටම මේක නම් අර ඩබලගෙ මොකක්ම හරි නසරාණි වැඩක්ම තමා කොහොම හරි බොක්ස් හතර පහක්ම ඔය විදියට මං ඕපන් කර කර බැලුවෙ මගෙ රතුකට්ට …

රණ හංසි | 11 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 10 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * *❤️❤️ 10 කොටස ????? “හිරූ ඉක්මණට උබලගෙ ගෙදර තියෙන අඹ ගහ ලගට වරෙන්” මං හෙලො කියන්නත් කලින් මේකි කියන් ගියෙ ටිකක් කලබලෙන් වගෙ “උබ මොනාද මෙච්චර උදෙන් අපෙ ගෙදර අඹ ගහ ලගට වෙලා කරන්නෙ?” මං ඇහැව්වෙ ඒ වෙලාවෙ …

රණ හංසි | 10 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 09 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * *❤️❤️ 09 කොටස ගෙදර ඇවිල්ලත් කෙශාන්ට මතක් වෙලා හිනා ගියෙ හිරූලගෙ ක්ලාස් එක ලග වුණ සිද්දියට “අහිංසකී වගෙ හිටියට බලන් ගියාම කොච්චි කරලක්නෙ” කෙශාන්ට එහෙම හිතුනෙ අර වෙලාවෙ හිරූ ෂෙනාල්ට කෑ ගහපු විදිය මතක් වෙලා ????? කිසිම විශේෂයක් …

රණ හංසි | 09 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 08 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * *❤️❤️ 08 කොටස අපි ඉන්ටවල් එකෙ එලියට ගිහින් උබල දෙන්නට ඉන්න කියල මායි සිතූ යි ආපහු ඇරිලා පන්තියට ආවනෙ වතුර බෝතලෙ ගෙනියන්න එතකොට තමා අපි දැක්කෙ අර ෂෙනාල් දනිදු එක්ක ඇවිත් වටපිට බලල උබේ පොතක් ඇතුලට දෙකට නවපු …

රණ හංසි | 08 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 07 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * *❤️❤️ 06 කොටස තොල් දෙකේ ලිප්ස්ටික් තවරගෙන අයිබ්‍රෝස් ශේප් කරල ඇගිලි වල කියුටෙක්ස් ගාගෙන ඉන්න කෙල්ලෙක් වගේ හැසිරෙන අපෙ ක්ලාස් එකට එහායින් තියෙන සැලෝන් එකේ වැඩ කරන රයන් අයියා කොහෙදෝ ඉදන් පද්ද පද්ද ඇවිත් ෂෙනාල්ගෙ බෙල්ලෙ එල්ලුණ විදියට …

රණ හංසි | 07 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 06 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * *❤️❤️ 05 කොටස ????? වෙන කව්රුත් නෙවෙයි ගායිස් ඒ හිටන් හිටියෙ ෂෙනාල් “ආඩවනේ..මේ මොකක්ද යකෝ මේ ඒ ගමන මට කඩන් වැටුන කුණ්ඩවාලෙ” කියල හිත හිතම මං යාන්තම් බෙල්ල හරවල බැලුවෙ ලොකූලා ඉදපු පැත්ත ඔව් මං හිතුව හරි ලොකූගෙ …

රණ හංසි | 06 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 05 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * *❤️❤️ 05 කොටස අනූවත් දාලා දුවන් ගිහින් මං ටක්ගාල පාර මැද්දට පැන්නෙ ඒ ආපු වාහනේ නවත්තන්න හිතන් ඒත් එක්කම සද්දෙන් බ්‍රේක් පාරක් ගහල වාහනෙ නැවැත්තුවෙ මගෙ කකුල් දෙක ලග “තොට අමු කැවිලද ගෑණියේ දුවන් ගිහින් අර වාහනේට පැන්නෙ” …

රණ හංසි | 05 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 04 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * * ❤️❤️ 04 කොටස ????? අනූවත් දාලා දුවන් ගිහින් මං ටක්ගාල පාර මැද්දට පැන්නෙ ඒ ආපු වාහනේ නවත්තන්න හිතන් ඒත් එක්කම සද්දෙන් බ්‍රේක් පාරක් ගහල වාහනෙ නැවැත්තුවෙ මගෙ කකුල් දෙක ලග “තොට අමු කැවිලද ගෑණියේ දුවන් ගිහින් අර …

රණ හංසි | 04 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 03 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * * ❤️❤️ 03 කොටස අනේ එයගේ ඇස් දෙක අම්මෝ පිස්සු හැදෙනෝ ගානට ශේව් කරපු රැව්ල ඔහොම බලාන්නෙපා මෝඩයෝ අප්පේ මේකගෙ ලස්සන ඒ ඇස් දෙක දැක්කාම මගෙ සූටි හිත මෙව්ව වෙලා ගියා ??? “මේ හලො එක්ස්කියු ස් මී තමුසෙ …

රණ හංසි | 03 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 02 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * *❤️❤️ 02 කොටස මේ.. ටිකක් මේ පැත්ත බලපන්කො මට ප්‍රශ්නයක් තියේ බන්” “ඇයි මොකො උබෙ ටැංකිය පිරිලද?” ” ඈ…. බන් උබ කලින් පීරියඩ් එකෙත් ගියා නේද අර අනුවා එක්කල උබට සීනිද බන්? ” මං එකි දිහා බලලා ඇහැව්වෙ …

රණ හංසි | 02 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රණ හංසි | 01 කොටස | කොටස් වශයෙන් පළවන කතා

* * * * * * * * * * * * * * * * * * ❤️❤️ 01 කොටස ඒ හංසියෝ නැගිටපං යෝධියේ ” උදේ පාන්දරම නිදාගන්න දෙන්නෙ නැතුව කව්ද බං මේ මාව එහාටයි මෙහාටයි හොල්ලන මී හරකා “මේ උබට මං ආයෙ කියන්නෑ.හයාමාරයි යකෝ නැගිටපියකෝ අපි යන ඉස්කෝලෙ අයිතිකාරයා අපේ සීය නෙවෙයි යකෝ …

රණ හංසි | 01 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.