ලේ සළකුණු

ලේ සළකුණු | හත්වන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක

ලේ සළකුණු හත්වන කොටස ” එතකොට මොනවා වෙලාද මර්ඩර් එක වුණේ ?” තාත්තා ඇහුවා . ” වික්‍රමසිංහ සර්ගේ මල්ලී බැංකු මැනේජර කෙනෙක් . නෝනා ටීචර් කෙනෙක් . එයාලගෙ දුව මැරෙද්දි නවය වසරේ. තුන්දෙනාම මැරුනා. නෝනයි දුවයි මරලා වික්‍රමසිංහ සර්ගේ මල්ලී සුයිසයිඩ් කරගෙන . ඇහැට දැක්කා කියලා වික්‍රමසිංහ සර් තමා සාක්ෂි දුන්නේ ” සුගත් අංකල් කිව්වා …

ලේ සළකුණු | හත්වන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක Read More »

ලේ සළකුණු | හයවන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක

ලේ සළකුණු හයවන කොටස වෙලාව කීයද කියලා බැලුවේ ඉබේම . අටට පහයි කියලා ඔරලෝසුවේ වෙලාව සටහන් වෙලා තිබ්බා . “තාත්තා ඒ වළලලා තිබුණ දේ දැක්කද?” කියලා අයියා තාත්තගෙන් ඇහුවේ මට අහන්න ඕන වෙලා තිබුණ දෙයක් . “ඔව්. මොකක්ද පොතක් තිබුණ” කියලා තාත්තා සාක්කුවට අත දාලා පොඩි පොතක් එළියට ගත්තා . “ඩයිරියක් වගේ” කියලා මං කිව්වා …

ලේ සළකුණු | හයවන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක Read More »

ලේ සළකුණු | පස්වන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක

ලේ සළකුණු පස්වන කොටස වහින පාටක්වත් ඒ වෙලාවෙ තිබ්බේ නෑ . එකපාරම අකුණක් ගැහුවෙ අපි තුන්දෙනාගෙම බය තවත් වැඩි කරලා . ගස් වැල් ඇඹරුනේ හරියට සුළි කුණාටුවක් එනවා කියන්න වගේ. එකපාරම මුලු වටපිටාවම අදුරුවෙලා ගියේ තත්පර ගානකින්. තුන්දෙනාම ඔරලෝසුව බැලුවේ වෙලාව කීයද කියලා දැනගන්න . 5.30යි කියලා ඔරලෝසුවේ වෙලාව තිබුණට රෑ අට විතර වගේ කරුවලක් …

ලේ සළකුණු | පස්වන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක Read More »

ලේ සළකුණු | සිව්වන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක

ලේ සළකුණු සිව්වන කොටස මාත් ආසාවෙන් ෆිල්ම් එක බලන්න ගියා අයියා එක්ක . අයියගේ රූම් එකට වෙලා අපි ෆිල්ම් එක බලන්න පටන් ගත්තා . ටික වෙලාවකින් දාඩියයි කියලා අයියා ෆෑන් එක දැම්මා . විනාඩි පහක් හයක් ගියා විතරයි “ජ-ර–ජ-රා-ස්-” ගාලා ශබ්දයක් ඇහුණා . “ෂික්… කසිකබල් සීලින්  ෆෑන් එකක්නේ මේ” කියලා අයියා කිව්වා . එකපාරටම අයියා …

ලේ සළකුණු | සිව්වන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක Read More »

ලේ සළකුණු | තෙවන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක

ලේ සළකුණු තෙවන කොටස බාත් රූම් එක තියෙන්නේ කුස්සියට ළගම . මං ඇතුළට ගිහිං දොරේ ලොක් එක නොදැම්මෙත් බයටමයි. මං ෂවර් එක ඇරලා මූණට වතුර වැටෙන්න අල්ලගෙනම මං කල්පනා කරේ උදේ මොකක්ද වුණේ කියලා . එකපාරටම දොර ලොක් වෙනවා වගේ ශබ්දයක් ඇහුණ නිසා මං හැරිලා බැලුවා . ඇත්තටම දොර ලොක් වෙලා තිබ්බා . මං ටක් …

ලේ සළකුණු | තෙවන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක Read More »

ලේ සළකුණු | දෙවන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක

ලේ සළකුණු දෙවන කොටස “නංගී… නංගී… ඔතන මොකද කරන්නේ? ඇයි ඔයා අඩන්නේ?” මම එයා ළගට ගිහිං ඇහුවත් එයා ඔලුව උස්සලා බැලුවේ නෑ . ඒ නිසාම මං බිමට නැවිලා එයාගේ උරහිසට අත තිබ්බා. ඒ ඇග හරිම සීතල වෙලා තිබුණේ . මට බය හිතුනත් මේ පාන්දර පින්න නිසා වෙන්න ඇති කියලා හිතුනා. “ඇයි ළමයෝ අඩන්නේ ?” එහෙම …

ලේ සළකුණු | දෙවන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක Read More »

ලේ සළකුණු | පළමු කොටස| හොල්මන් කතා | කතා අහුර රචක

ලේ සළකුණු  පළමු කොටස ඒයි චූටි මෙහෙ එනවා…. කන් ඇහෙන්නැද්ද ඕයි…. “අනේ මලවදයක් වුණානේ අප්පා. අදත් උදේ පාන්දර කෑ ගහනවා .. ෂික් අප්පා මං අයියගේ කාමරේට ගියේ ඔලුව කහ කහ. අයියගේ වැඩේ මට කෑගහන එක. මොකක් වුණත් එයා අල්ලගන්නේ මාව. මට එපාම වුණේ අද ඉරිදා නිසා ටිකක් සැනසීමෙන් නිදාගන්න නොදී කෑ ගගපු එකට. මොකද අනේ …

ලේ සළකුණු | පළමු කොටස| හොල්මන් කතා | කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.