මාරයා

මාරයා | 11 කොටස || හොල්මන් කතා ||

? මාරයා ? #11 කොටස “මොකක්ද දිනුක බලන්නකො දැන් වෙලාව කීයද කියලා… ෆිල්ම් එක පටන් ගනියි තව ටිකකින්… ඔයත් නම් ඇත්තමයි….” “හරි හරි සුදූ මග ට්‍රැෆික් එකකට අහුවුනා… ඒකයි ටිකක් පරක්කු උනේ අපි යමු ඇතුලට මං ටිකට් බුක් කරලමනෙ තිබ්බෙ…” දිනුක, ශේප් හිනාවක් දාන ගමන් ඔහුගෙ පෙම්වතිය වුන හිමාලිගෙ කරට අතක් දාගත්තා. ෆිල්ම් හෝල් එක …

මාරයා | 11 කොටස || හොල්මන් කතා || Read More »

මාරයා | 10 කොටස || හොල්මන් කතා ||

? මාරයා ? #10 කොටස “ම..ල්..මි… ප්ලී…ස්… මට… උ..ද..ව්… කර..න්..න…..” ඔලුව විතරක් එලියට දාපු කවීන් කෙඳිරිලි, ඇදෙන හඬකින් කිව්වෙ මල්මිගෙ ඇඟේ හිරිගඩු පිපෙද්දි. “ක..වී..න්… ඔ..ඔ..යා…. මැරි..ල..නෙ….” හොඳටම බයවුන මල්මි ගොත ගැහුවා. ඉන් න තැනින් නැගිටින්න හැදුවත් ඇයට නැඟිටගන්න පණක් තිබුනෙත් නෑ. “ඔව්… මං මැරිලා…. ඔ..ය..ත්… ම..ට… එක..තු… වෙ..න්..න….. එන්න…. ම..ල්..මි….” ඒ වචන වලින් භීතියට පත්වුන …

මාරයා | 10 කොටස || හොල්මන් කතා || Read More »

මාරයා | 09 කොටස || හොල්මන් කතා ||

? මාරයා ? #09 කොටස සඳරූගෙ අවමංගල්‍ය කටයුතු ඉවර වුනේ සමීරව පිස්සෙක් කරලා. සමීර සඳරූට කොච්චර ආදරේ කරලද කියන එක ඔහුගෙ යාලුවන්ට වගේම පවුලෙ අයටත් හිතවත් අයටත් හොඳට දැනගන්න ලැබුණෙ මළ ගෙදරදි සමීර හැසිරුණු විදිහෙන්. සැරින් සැරේ හඬපු ඔහු වෙලාවකට උමතුවෙන් වගේ මොනවදෝ කියෙව්වා. තව වෙලාවකට සඳරූ ලඟ ඉන්නවා හිතාගෙන වගේ කතා කලා, හුරතල් කලා. …

මාරයා | 09 කොටස || හොල්මන් කතා || Read More »

මාරයා | 08 කොටස || හොල්මන් කතා ||

? මාරයා ? #08 කොටස ඔලුව උස්සලා බලපු ගයාන් දැක්කෙ තාමත් පිච්චෙමින් තිබ්බ තමන්ගෙම ශරීරය. බිත්තියට හේත්තු කරලා කුරුසෙ ඇණ ගහලා වගේ බිත්තියට තියලා අත් වලට ඇණ ගහලා තිබ්බා. ඔලුව පහලට කඩා වැටිලා තිබ්බා. මූණ සම්පූර්ණයෙන්ම වගේ පිච්චිලා කරවෙලා ගිහින් තිබුණා. “මේ… මේ…. ඉන්නේ…..” ගයාන්ට කියාගන්න හම්බුණේ එච්චරයි. මළමිනියෙ පහළට කඩා වැටිලා තිබ්බ ඔලුව එකපාරටම …

මාරයා | 08 කොටස || හොල්මන් කතා || Read More »

මාරයා | 07 කොටස || හොල්මන් කතා ||

? මාරයා ? #07 කොටස “ඕකිව දාගනින් ඇතුලට… ඉක්මණට….!!” “කවුද උඹලා…?? එපා…හ්…. අම්මා….. අනේ මාව බේර….” “කටවහපිය බැල්ලි…. ඔය දොර වහපන් යකෝ…. සනත් ඉක්මන් කරපං යකෝ පාගලා පලයන්…!!!” “අග්..හ්… ම්ම්ම්ම්ම්හ්…..” “ඔය ලේන්සුව අල්ලපිය මේකිට….” එසැනින් විදුලියක් කෙටුවේ මුළු පරිසරයම එලිය කරමින්. දැඩි වර්ශාවේ ඉක්මන් ගමනින් ගෙදර යමින් සිටි තරුණියක් පැහැරගත් පිරිමින් පිරිසක් විදුලි වේගයෙන් එතනින් …

මාරයා | 07 කොටස || හොල්මන් කතා || Read More »

මාරයා | 06 කොටස || හොල්මන් කතා ||

? මාරයා ? #06 කොටස සමීරයි සඳුරූයි දැක්කෙ එයාලා දිහා සැකෙන් වගේ බලන් ඉන්න සමීරගෙ තාත්තව. “තාත්තෙ ඔයා මේ වෙලාවෙ…? උදේ කොළඹ යනවා කිව්වා නේ…?” සමීර ඇහුවා. “නෑ තමුන්ව පොලිසියාටට අරන් ගියා කියලා ප්‍රනාන්දු කාරයා කෝල් කරලා කිව්ව නිසයි මං ගමන කැන්සල් කරලා දැම්මෙ… ආ… සඳරූ දුව කොහොමද…?” “හොඳයි මාමෙ…: සඳරූ බොරු හිනාවක් පෙන්නන ගමන් …

මාරයා | 06 කොටස || හොල්මන් කතා || Read More »

මාරයා | 05 කොටස || හොල්මන් කතා ||

? මාරයා ? #05 කොටස සමීර භීති‍යෙන් වගේ පීටර්ගෙ පිච්චෙන මළ මිනිය දිහා බැලුවා. ඔලුව උස්සපු මළ මිනියෙ වෛරයෙන් දිලිසෙන රතු පාට ඇස් කෙලින්ම සමීර දිහාවට යොමු වෙලා තිබ්බා. ගින්න ටිකෙන් ටික නිවිලා යද්දි මළ මිනියට පණ ඇවිත් වගේ ඇඹරෙන්න ගත්තෙ සමීර බයෙන් වෙවුලද්දි. හදිස්සියෙම යමක් මතක් උනා වගේ පියවි සිහියට ආපු සමීර හිටපු තැනින් …

මාරයා | 05 කොටස || හොල්මන් කතා || Read More »

මාරයා | 04 කොටස || හොල්මන් කතා ||

? මාරයා ? #04 කොටස “එතකොට තමුසෙලා කියන්නෙ මේ දේට කිසිම සම්බන්ධයක් නෑ කියල නේ…? හැබැයි පුතෝ මතක තියාගනින් උඹලා මේ සෙල්ලම් කරන්න හදන්නෙ පොලිසියත් එක්ක… දන්නවනෙ මේ ප්‍රනාන්දුගෙ හැටි… හමගහනවා තේරුණානෙ…?” අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානියා වෙච්ච සාගර ප්‍රනාන්දු සමීර ඇතුලු මිතුරන් දෙදෙනාගේ දෑස් දෙස බලමින් තර්ජනය කලා. පොලිස් කූඩුව ඇතුලෙ වෙවුලමින් හිටපු යාලුවො තුන් …

මාරයා | 04 කොටස || හොල්මන් කතා || Read More »

මාරයා | 03 කොටස || හොල්මන් කතා ||

? මාරයා ? #03 කොටස “මේ… මේ කොහෙද යකෝ….???” පුදුමටත් බියටත් පත් වෙච්ච සිතිර තමන්ගෙන්ම ඇහුවා. කවීන්ගෙ කාමරේ වෙනුවට එතන තිබ්බෙ කැඩිච්ච ලී, යකඩ බඩු තැන් තැන් වල ගොඩ ගහලා තිබ්බ කාමරයක්. කිසිම එලියක් ඒ කාමරේ තිබ්බෙත් නැති නිසා සිතිර වටේටම ටෝච් එක අල්ලලා බැලුවා. “මේක කවියලගෙ ගබඩා කාමරේවත්ද…? ඒත් උන්ට එහෙම එකක් තිබ්බෙ නෑනෙ… …

මාරයා | 03 කොටස || හොල්මන් කතා || Read More »

මාරයා | 02 කොටස || හොල්මන් කතා ||

?මාරයා? #02 කොටස “අපි හැමෝම දන්නවා මේ දරුවා ගමේ හැම කෙනෙක්ගෙම හිත දිනාගෙන කාටවත්ම කරදරයක් හිරිහැරයක් නොකර දෙවියන් වහන්සේගේ මග යමින් ජීවත් උනු යහපත් දරුවෙක්… මෙවැනි යහපත් දරුවෙක් තමයි අද දෙවියන් වහන්සේ තමන් ලඟට අරගෙන තියෙන්නෙ… ඉතින් මේ රැස්ව සිටින…….” වෙන්නප්පුව සුසාන භූමියේ කවීන් පෙරේරාගේ සොහොන වටේට ඔහුගෙ පවුලෙ අය වගේම නෑදෑ හිත මිතුරනුත් අසල්වැසියොත් …

මාරයා | 02 කොටස || හොල්මන් කතා || Read More »

මාරයා | 01 කොටස || හොල්මන් කතා ||

? මාරයා ? #01 කොටස වෙලාව රෑ දහය පසුවෙමින් තිබුණා. පැවති දැඩි වර්ශාව හේතුවෙන් වෙන්නප්පුව නගරයේ හැම වෙළෙඳ සැලක්ම වාගේ වසා තිබුණත් අතරින් පතර විවෘත වී තිබ්බ වෙළෙඳ සැල් අතරේ නගරයේ කොණකට වෙන්න තිබ්බ ‘ගිමන්හල’ කැෆේ එකත් විවෘතව තිබ්බෙ තවමත් එය මිනිසුන්ගෙන් තරමක් දුරට පිරී තිබුණු නිසා. හිමිවෙලා තිබ්බ ජනප්‍රියත්වය නිසාම වගේ එතන හැමදාම රෑ …

මාරයා | 01 කොටස || හොල්මන් කතා || Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.