අප්සරාවී

??අප්සරාවී??|නවකතාව

??අප්සරාවී?? නැවත හැදින්වීමකි.. “කතා අහුර” ඇප් එක තුල කොටස් පනස් අටක් නිමාවනතෙක් publish කිරීමක් සිදු කෙරූ ?අප්සරාවී? නවකතාව නැවත වරක් ආරම්භ කිරීමට හොදම කාලය දැන් ඇවිත් කියලා මට හිතෙනවා …. ?අප්සරාවි? නවකතාව අතරමග නතර වුනාත් එක්කම මාත් එක්ක තරහා වුන මට බැනපු මාව හැමතැනම හොයපු මගේ ආදරණීය යාලුවෝ ගොඩාක් හිටියා … ඇත්තටම මන් මගේ යාලුවන්ට …

??අප්සරාවී??|නවකතාව Read More »

?අප්සරාවී?|පනස් අටවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක

?????අප්සරාවී????? //පනස් අටවන දිගහැරුම // ලොකු බේබි මොකක් කරන්න හදනවාද කියලා ටානිටාගෙ හිත ඇයගෙන්ම විමසද්දි ලොකු බේබි ඒ ඇස් මග හැරලා මැණිකෙ දිහාවට හැරුනේ බැරෑරුම් පෙනුමක් මුවගට මවාගෙන යි … ටානිය ලොකු බේබිගෙ මේ වෙනස දිහා බලා ගෙනම ලොකු බේබි පිටු පසට වී සිටියෙ මැණිකෙ දෙස බලාසිටීමට අපහසුවක් දැනුණු නිසයි …. හැබැයි මේ වෙලාවෙ ලොකු …

?අප්සරාවී?|පනස් අටවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක Read More »

?අප්සරාවී?|පනස් හත්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

?????අප්සරාවී????? //පනස් හත්වන දිගහැරුම// ලොකු බේබි හිටියෙ කාමරයෙ ජනේලයෙන් පිටත් බලාගෙන … වලව්වුවට ඇතුලු වෙන දිහා බලන් කල්පනාලෝකෙ හිටපු ලොකු බේබිගෙ ඇසට අසු වෙන්නෙ වලවුව දිහාටඑන නවීන පන්නයේ කාර් රථයක් .. ඒත් වැඩි වේලාවක් යන්න කලින් ඒ කාර් රථයෙ අයිතිකරු ලොකු බේබි අදුනග්ත්තෙ පෙරදිනයේ එම කාර් රථයම වලවු මිදුලෙ නවතා තිබුන නිසාවෙනි … එසේ වුවද …

?අප්සරාවී?|පනස් හත්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|පනස් හයවන දිගහැරුම|නවකතාව |කතා අහුර රචක |

?????අප්සරාවී????? // පනස් හයවන දිගහැරුම // කවුරු මොනවා කෑ ගහල කිව්වත් ලොකු බේබි එයාගෙ පාඩුවේ කෑම් කාලා ඉවර වෙලා පොඩි බේබිටත් එලියට එන්න කියලා ඇහෙන් ඉගි කරලා එලියට ගියා … පොඩි බේබිට් මදුගෙ දිහ බලලා ප්ලයින් කිස් එකක් දුන්නෙ මදූගෙ ඇස් පුදුමයෙන් බලන් ඉද්දි .. බේබිගෙ මේ වැඩ හින්ද කෙල්ල නම් හිටිටෙ ඇත්තටම ලැජ්ජාවෙන් .. …

?අප්සරාවී?|පනස් හයවන දිගහැරුම|නවකතාව |කතා අහුර රචක | Read More »

?අප්සරාවී?|පනස් හතර වන දිගහැරුම| නවකතාව |කතා අහුර රචක|

?????අප්සරාවී????? //පනස් හතරවන දිගහැරුම// ඔයාටම පේනවනෙ මදූ .. බලන්නකො ඉතින් මන් කම්මැලි වෙලා තියෙන තරමක් … බේබි හෙමින් සැරේ මදූටත් නෝක්කාඩු කිය කිය ඇදෙන් නැගිට්ටෙ ඇත්තටම මැණිකෙ ආවොත් මෙතන ඊලගට අල්ලන අඩව්ව මොන වගේද කියලා කියලා හිතා ගන්න බැරි නිසයි .. අනික මදූ උනත් කිව්ව විදියට වතුර කෝප්පයක් ගෙනත් හැලුවොත් බේබිට දවසෙම් ඉන්න වතුරෙන් ගොඩ …

?අප්සරාවී?|පනස් හතර වන දිගහැරුම| නවකතාව |කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|පනස් හතර වන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //පනස් හතරවන දිගහැරුම// ආ .. මේ .. මේ .. ඉන්නෙ එ … එයාද ආන්ටි … ??????????????? ටානියා ලොකු බේබිගෙ දිහා ඇහි පිය නොහෙලා බලන් ඉන්න ගමන් එහෙම ඇහුවා … මැණිකෙටත් ටානියාගෙ වෙනස ටිකක් තේරුනා … ඔව් දුව … මේ ඉන්නෙ මගෙ ලොකු පුතා … දුව මීට කලින් පුතාව දැකලා තියෙනවද මේ බය වෙලා වගේ …

?අප්සරාවී?|පනස් හතර වන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|පනස් තුන්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

?????අප්සරාවී????? //පනස් තුන්වන දිගහැරුම // අ.. අනේ බේබි …. බේබි කෙල්ල දිහා නොබලා කාමරයෙ දොර ගාවට යද්දි මදූත් ඒ පිටිපස්සෙන්ම දුවලා ගිහින් බේබිව බදා ගත්තෙ ඔයයි මගෙ වස්තුව හැමදාමත් කියලා හිතින් හිතා ගෙන …. මට ඔයාව විශ්වාසයි අයියෙ .. ඔයාගෙ ආදරය හැමදාමත් මගේ වෙනවනම් මොන දුකක් වුනත් විද දරා ගෙන ඉන්න මට පුලුවන් .. මේ …

?අප්සරාවී?|පනස් තුන්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|පනස් දෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක|

?????අප්සරාවී????? // පනස් දෙවන දිගහැරුම // එකපාරටම දොර ඇරෙද්දි මදූට නම් හිතුනෙ හුස්ම හිර වෙයි කියලමයි … ඒත් එතන හිටියෙ හීනෙකින්වත් හිතුව කෙනෙක් නෙවෙයි … අප්පච්චි ….. හාමු මහත්තයා …. බේබියි මදුයි එකසැරේම කත කරන්න ගත්තෙ පුදුම වෙලා .. ඒත් කාමරයෙ දොර ඇරියෙ හාමු මහත්තය උන එක ගැන නම් මදූට වගේම බේබිටත් තිබ්බෙ ලොකු සහනයක් …

?අප්සරාවී?|පනස් දෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|පනස් එක්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක|

?????අප්සරාවී????? //පනස් එක්වන දිගහැරුම // දගලන්න එපා මැට්ටියේ … අර උඩැක්කිය ඇවිත් ඇහෙන්නැද්ද කන් … ඒක ආවොත් එහෙම මෙතන එක දෙක කරයි … අ ……… යින් වෙන්නකෝ …….. කෙල්ල රහසින් වගේ කියන දේ කොල්ලා අහන් හිටියෙ හිනාව තද කරන් .. මොකද කොල්ලා දන්නවා දොර ලොක් කරලා තියෙන්නෙ කියලා .. ඒත් කෙල්ල මේ ගැන වගේ වගක් …

?අප්සරාවී?|පනස් එක්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක| Read More »

?අප්සරාවී?| පනස් වන දිගහැරුම | නවකතාව |කතා අහුර රචක |

?????අප්සරාවී????? //පනස් වන දිගහැරුම // මදූ කෙල්ලෙ .. උබට ලොකු අමාරුවක් එහෙම නෑ නේද … ?? ඕකුන් පිට පොත්ත විතරක් සුදුවට තියෙන කලු සුද්දො කෙල්ලෙ … මිනිහෙක්ට සලකන්නෙ කොහොමද කියලා ඕකුන් තාම හරියට දන්නෑ .. මාන්නෙන් බලයෙන් ඔලුව පුම්බගෙන ඉන්න හැ@## … මදුයි බේබියි කල්පනා සාගරේ ගිලිලා ඉද්දි එතන කලබලයෙන් වගේ දුවගෙන ආවෙ හාමු මහත්තයා …

?අප්සරාවී?| පනස් වන දිගහැරුම | නවකතාව |කතා අහුර රචක | Read More »

?අප්සරාවී?|හතලිස් නවවන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

?????අප්සරාවී????? //හතලිස් නවවන දිගහැරුම// ගොඩාක් වෙලාවට වලවුවට යන එන මිනිස්සුන්ගෙන් වැඩ ගත්තෙ මරෝ මරෝ … ඒකත් වැඩි පුරම ගෑණු අයගෙන් … මිනිස්සුනම් කිව්වෙ මැණිකෙට ගෑණු අය එක්ක ලොකු තරහක් තියෙනවා කියලා … ඔය අතරෙ ඉතින් ඔයිට වඩා ලොකු ලොකු දේවල් උනා ගෑණු ලමිස්සියන්ටත් … ඒ දේවල් නම් මට බේබි මහත්තයා එක්ක කියන්න අමාරුයි …. කොහොම …

?අප්සරාවී?|හතලිස් නවවන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|හතලිස් අටවන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

?????අප්සරාවී????? //හතලිස් අටවන දිගහැරුම // හරි … පීටර් මාමෙ … මට පීටර් මාමව විශ්වාසයි … තවත් නම් ඉවසන්න නෑ පීටර් මාමෙ … මගෙ පපුව පැලිලා යයි … හ්ම්ම්… බේබි බේබිට දැන ගන්න ඕනි බේබිගෙ බයියම්මා ගැන විතරක් වුනාට ඔය කතාවට සම්බන්ධ යට ගිය කතා ගොඩාක් තියෙනවා ….. බේබි ඔය එක දේ දැන ගන්නකොට අතීතයෙ වුන …

?අප්සරාවී?|හතලිස් අටවන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|හතලිස් හත්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

?????අප්සරාවී????? //හතලිස් හත්වන දිගහැරුම// මදූ …. ඔයාවත් මට කියන්න … මේ .. මේ ක … මේ ඉන්න කෙනාව දන්නවද …?? එයා මේ වලවුවෙ ඉන්නවා නේද මදූ .. ආ… කියන්න මට … මගෙ බයියම්මා මේ වලවුවෙ ඉන්නවා නේද් මදූ … ඇයි එයා මාව බලන්න ආවෙ නැත්තෙ … කියන්න මදූ … බේබි මාවත් ඇදගෙන ගියේ මගේ කාමරයෙ …

?අප්සරාවී?|හතලිස් හත්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|හතලිස් හයවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|

?????අප්සරාවී????? //හතලිස් හයවන දිගහැරුම // මගෙ සුදු නංගී … අපි යමුකො ටක් ගාලා කාමරය ඇතුලට … අන් ඇවිත් තියෙන තැන පෙන්නන්න මන් ඔයාට … මැට්ටි … අප්පෝ සුදු අයියෙ ඔවා නම් .. ලැජ්ජාව කියලා ඩිංගක්වත් නෑනෙ අප්පා … මන් නහයෙන් අඩ අඩම කාමරයෙ දොරත් ඇරගෙනම කාමරයට ඇතුලට ආවා … කාමරය නම් ඒ විදියටම තියෙනවා .. …

?අප්සරාවී?|හතලිස් හයවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|හතලිස් පස්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

?????අප්සරාවී????? //හතලිස් පස්වන දිගහැරුම // ඔයාට අමාරුයිද රත්තරනේ … ආ .. ඇත්ත කියන මට .. ඔයාට අමාරුයිද ..?? මන් අර වේ@# ගෑනිව ඉතුරු කරන්නෑ .. කියන්න මගෙ මැණික …. ????????????????????????????? අනේ සුදු අයියේ .. මන් මේ ඇත්තමෛ කියන්නෙ .. මට දැන් චුට්ටක්වත් අමාරු නෑ … අපි අද යමු වලවුවට හලිද …?? ම්ම් … ඔයා මට …

?අප්සරාවී?|හතලිස් පස්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|හතලිස් හතරවන දිගහැරුම| නවකතාව |කතා අහුර රචක|

?????අප්සරාවී????? //හතලිස් හතරවන දිගහැරුම // මේ ඇස් දෙක නම් අම්මපා පුදුම ඇස් දෙකත් පේන්නෙ නැති රෙද්දක් නෑ … මේ ඔහොම බනින්න එප ඉතින් මගෙ නහයත් එක්ක දැවිල්ලයි මැට්ටි … බේබි මාත් එක්ක කතා කරන ගමන්ම දොර ඇරියේ බෙල් එක උඩ නැගලා ඉන්න මිනිහටදෙකක් කතා කරන්නත් හිතාගෙන වෙන්න ඇති ඒත් දොර ඇරලා ටික වෙලාවක් යනකන් බේබිගෙන් …

?අප්සරාවී?|හතලිස් හතරවන දිගහැරුම| නවකතාව |කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|හතලිස් තුන්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

?????අප්සරාවී????? //හතලිස් තුන්වන දිගහැරුම // කියන්නෙද කියන්නෙ මෙන්න මේකයි… එහෙම කියලා බේබි මාව ගත්තෙ බේබිගෙ ඇග උඩට … ඒ මූණට ලන් වෙලා ඒ ඇස් දිහා බලන් ඉන්න ඇත්තටම මට එවෙලෙ නම් ගොඩක් ලැජ්ජා හිතුනා … මොකෝ දැන් ලැජ්ජද මගෙ දිහා බලන්න දැන් … ම්ම්…. මගෙ කෙල්ල මන් හින්දා ඇඩුව එකටනම් මට දුකයි රත්තරනේ … මන් …

?අප්සරාවී?|හතලිස් තුන්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|හතලිස් දෙවන දිගහැරුම|නව කතාව |කතා අහුර රචක|

?????අප්සරාවී????? // හතලිස් දෙවන දිගහැරුම // ආයෙත් දාලා යයි කියන බයටම මදූ බේබිගෙ තුරුලටම වෙලා හිටියා…. නංගී…. මොකෝ මේ … ඔයා හිතුවද මන් ඔයාව මේ කාමරය ඇතුලෙ තනියම දාලා එලියට ගියා කියලා …. ම්ම්ම්.. හිතාගෙන ඇති මන් මේ කාමරය ඇතුලෙ තනියම තියලා යයි කියලා …. කූඩැල්ලා ඉතින් මෙට්ටෙ උඩ තියන්න බැරි කතාව මන් දන්නවනේ … …

?අප්සරාවී?|හතලිස් දෙවන දිගහැරුම|නව කතාව |කතා අහුර රචක| Read More »

?අප්සරාවී?|හතලිස් එක්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක |

?????අප්සරාවී????? //හතලිස් එක්වන දිගහැරුම // අනේ බේ ….. බි … ඇයි මොකෝ … මොකෝ කෙල්ල ඇබරෙන්නෙ … බේබිගෙ අතොරක් නැති සිපගැනිල්ලෙ නිමාවක් නොවන තැන මන් හීන් හඩින් එසේ පැවසුවත් ඒ වචන වලින් උනේ මාව තව තවත් අපහසුතාවයට පත් වෙන එක විතරයි … තවමත් බේබිගෙ කදුලු වලට හරිහැටි හේතුවක් මන් දන්නෙ නෑ … ඒත් ඒ කදුලු …

?අප්සරාවී?|හතලිස් එක්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක | Read More »

?අප්සරාවී?|හතලිස් වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

?????අප්සරාවී????? //හතලිස් වන දිගහැරුම // ම.. මන් කො… කොහොමද බේබි… බේ බි…ට…. ඇයි …ඇයි කොහොමද අහන්නෙ … ඔයාට වෙන කොල්ලෙක් ඉන්නවාද රත්තරනේ … නැ .. නැත්නම් මට කැමති නැද්ද … ඇ.. ඇයි මගේ තියෙන අඩුව මොකක්ද ?? අරකිත් මාව දාලා ගියා .. මාව බාගෙට මරලා අතෑරලා ගියා … උබත් මට ආදරේ නැද්ද … මට කියහන් …

?අප්සරාවී?|හතලිස් වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක| Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.