පිච්ච මල් මනාලී

පිච්චමල් මනාලී| තිස් දෙවන කොටස| නවකතාව

32 ” යමු සර් මම පෙන්නන්නම්….” රූපලාවන්‍යා ගාරයේ සේවිකාවක් නුරාග් හට මග පෙන්නනට විය. නුරාග්ද ඈ පසු පස යන්නට විය. දුටුව දසුනින් නුරාග්ගේ හුස්ම හිරවෙන්නට විය තමාට පිටුපා උන් යුවතිය එක් මොහොතක් තුල තමා දෙස හැරී බලද්දී නුරාග්ගේ සිතුවිලි සියල්ල විසිර යන්නට විය…ඉන්නේ කොතනද කියා ඔහුට අමතක වන්නට විය.. එක් ශනයක් තුල වේගවත් අඩි තබා …

පිච්චමල් මනාලී| තිස් දෙවන කොටස| නවකතාව Read More »

පිච්චමල් මනාලී|තිස් එක්වන කොටස|නවකතාව

31 දේදුනු පැටලී ගියේය…ඇයි ඔහු මෙලෙස හැසිරෙන්නේ දේදුනු සිතන්නට විය. තෙතක යම් පහසක් ලැමට දැනෙද්දී දේදුනුගෙ ඇස් මතටද කදුලු උනන්නට විය. ඔහු රහසේම සැගවී කදුලු බිදු වගුරන්නේය…දේදුනුට ඒ කදුලුවල සීතල පහස ලැම හරහා හදවතටම දැනෙන්නට විය . දෙදෙනාම නිහඩය…කදුලු පමනක් හැගීම් දිය කරමින් උන්නේය… ………………………………………. නිහඩවම කල් ගෙවුනද නින්දක් දෙදෙනා අසලකවත් නොවීය . අලුයම උදාවන …

පිච්චමල් මනාලී|තිස් එක්වන කොටස|නවකතාව Read More »

පිච්චමල් මනාලී| තිස්වන කොටස| නවකතාව

30 ” කෑම එක දෙන්න අවේ….” එසේ කියූ දේදුනු නුරාග්ගේ තුරුලින් මෑත්ව කෑම එක මේසේ මත තබා පිටව ගියේ වදනක් හෝ නොදොඩාමය… ……………………………………….. දේදුනු නිවසට ආවේ තෝන්තුවෙන් මෙනි..හිත සහමුලින්ම කඩා වැටී ඇත .යලි වරක් ආදරයෙන් පැරදිච්ච කෙනෙකු වාගේ දිවි ගෙවන්න ඈ හට ඌමනා නොවීය.. නමුදු දැන් තමා තනි අයෙකු නොවේ හිතු මතේ තීරන ගත නොහැක…තමා …

පිච්චමල් මනාලී| තිස්වන කොටස| නවකතාව Read More »

පිච්චමල් මනාලී|විසි නමවන කොටස| නවකතාව

29 ” මොනදේ කොහොම උනත් මන් ඔයාව අත අරින්නේ නෑ රත්තරන්…ඔයා අයිතී මට …පරිස්සම් කරගන්නම් මම … .” නුරාග් පැවසුවේ තම හිතිනි. ………………………. දරුවා නැගිටින්න පෙර නුරාග්ගේ තුරුලින් ඈත්වූ දේදුනු වෙනදා සේම මුහුන කට සෝදාගෙන මුලුතැන් ගෙට වැදුනේ ඈ අතින්ම පිසු කෑම වෙලක් නුරාග් හට පිලියෙල කිරීමේ අටියෙනි…. දේදුනු උන්නේ මාලු පිනි සකසා එය ඉදෙන …

පිච්චමල් මනාලී|විසි නමවන කොටස| නවකතාව Read More »

පිච්චමල් මනාලී|විසි අටවන කොටස| නවකතාව

28 ” ඔයාට මතක් වුනේ නැද්ද…..” දේදුනුගෙ නිහඩ තාවය දරා ගත නොහැකිව ඇගෙ බදෙන් අල්ලා තමා දෙසට ඇදගත් නුරාග් පැවසුවෙ ඇගේ සවන මත දෙතොල් ගාවමිනි.ඔහුගෙ ක්‍රියාවින් ශරීරයම හිරි වැටි යද්දී දේදුනු නුරාග්ගේ වතට බර වූයේ ඇගේ දෙපා පන නැතිවී යන අයුරු දැනුනු නිසා වෙනි…ඇගේ ක්‍රියාවට මුවගට සිනහවක් නැගුනද නුරාග් එය සගවා ගනිමින් දේදුනුව දෝතට ගන්නට …

පිච්චමල් මනාලී|විසි අටවන කොටස| නවකතාව Read More »

පිච්චමල් මනාලී |විසි හත්වන කොටස|නවකතාව

27 ගෙවීගියේ නිමේශයකි සුසීලා ඉකි ගසද්දී ඈ හට පෙනුනේ කොරිඩෝව දිගෙ දිව එන හුරු පුරුදු රුවකි. ” සුසී….අපෙ පුතා…..” නුරාග්ගේ පියා මුමුනන්නට වූයේ ඔවුන් වෙතට දිව එන නුරාග්ගේ වියවුල් පෙනුම දුටු විටයි. ………………………………………… ඉපදුනදා සිට මාස කිහිපයකට පසු කන විදීමෙන් ආරම්භ වන වේදනාවෙ සිට මුලු දිවියේම අනන්තවත් ගෑහැණුන් දුක්විදින්නේය..වැඩිවියට පත් වනවූ දා සිට මාසයක් මාසයක් …

පිච්චමල් මනාලී |විසි හත්වන කොටස|නවකතාව Read More »

පිච්චමල් මනාලී|විසිපස්වන කොටස|

25 නුරා සිපගැනීම් මැද්දේ මොහොතින් මොහොත වැඩි වෙන පෙම් හැගුම් වලට දෝරේ දැලීමට අවකාශය ලබාදෙමින් දේදුනුගෙ අවසරය මත නුරාග් ඇයව ඔසවා ගෙන ගොස් යහන මත සතපවන්නට විය….සිව්නෙත් පැටලී විනාඩි කිහිපයක් ගෙවෙන්නට විය…සියුම් සිපගැනීමෙන් ආරම්බවී දෙදෙනාම ඔව්නොවුනගෙ ලෝක වල තනිවන්නට විය. නුරාග් හා දේදුනු නීතියෙන් වගේම ගතින්ද බැදෙන්නට විය. …………………………………. ඉතිරි දින කිහිපයද මහත් ලොබ කමකින් …

පිච්චමල් මනාලී|විසිපස්වන කොටස| Read More »

පිච්චමල් මනාලී|විසි හතරවන කොටස| නවකතාව

24 ඒ ශනයෙන් නුරාග්ගේ තුරුලට පැනගත් දේදුනු ඔහුගෙ පපුවට වාරුවී හඩා වැටෙන්නට විය …නුරාග් ඇයව අතොරක් නැතිව සිපගන්නට වූයේ මුලු ලෝකයක් ලැබුව පරිද්දෙනි. ගතවී ගියේ නිමේශයකි. ” නුරාග්….” සුසීලාගේ හඩ නිවස පුරා දෝන්කාර දෙන්නට විය ……………………………………… “තකහනියක් දුවන් ආවේ මේකටද……..” “අම්මා අයිම් රියලි සොරි………” “ඔයා කට වහ ගන්න……තමුන් ..තමුන්ට මම කට කැඩෙනකන් කිව්වා මගෙ දරුවගෙන් …

පිච්චමල් මනාලී|විසි හතරවන කොටස| නවකතාව Read More »

පිච්චමල් මනාලී|විසිතුන්වන කොටස|නවකතාව

23 ” ඔයාගෙ ෆියුච එකට මගෙන් සුභ පැතුම් සර් ……හැමදේම හොදින් සිද්ද වෙන්න කියලා එක හිතින් ප්‍රාර්තනා කරනවා….” දේදුනු පැවසූවට නුරාග් ගොලුවන්නට විය…තවත් රැදෙනු නොහැකි බව දැනුන තප්පරයේ නුරාග් ආපසු හැරී යන්නට විය. …………………………. දේදුනු තම කුලී නිවසට පැමිනියේ ඇවිදින මල කදක් ගානටය… නිවසතුලට ඇතුලු වූ දේදුනු නිවසෙ දොර අඩවල් කරන්නට විය..ඉදිරියට තැබුවේ අඩි කිහිපයක් …

පිච්චමල් මනාලී|විසිතුන්වන කොටස|නවකතාව Read More »

පිච්ච මල් මනාලී|විසිදෙවන කොටස| නවකතාව

  22 අද දින නිවාඩු දිනයක් වූ නිසාවෙන් දේදුනු ඇග මැලි කඩමින් යහනෙන් නැගිට නාන කාමරය වෙත ගොස් මුහුන කට දොවා ගන්නට විය.. ඒත් සමගම නිවසේ සීනුව නාද වූයෙන් දේදුනු නිවසේ ප්‍රදාන දොරටුව හැරදමන්නට විය. නිවසේ ඉදිරි පිට වුන් පුද්ගලයා දැක දේදුනු කෙළබිදක් ගිලින්නට විය. ” ඇන්ටී ඔයා…….” …………………………………… සුසීලා නිවසින් පිටව ගියේ දේදුනු සමග …

පිච්ච මල් මනාලී|විසිදෙවන කොටස| නවකතාව Read More »

පිච්ච මල් මනාලී|විසිඑක්වන කොටස| නවකතාව

21 දේදුනු කුස දෙස බලා ඇද වැටෙන්නට විය… බොදවුනු දෑසින් හා සවන් පත් මතින් බිළිදියගෙ හැඩීමත් පහන්‍යාගෙ කෑගැසීමත් ඇසෙන්නට විය ඒ සමගම නිවසට තුලට කවුරුන් හෝ පැමිනෙන අයුරු දේදුනුගෙ දුටුවද තවත් දෑස් ඇරගෙන සිටිය නොහැකි තැන ඇගෙ දෑස් පියවෙන්නට විය. …………………………………. දැස් සොලවා හිමින් සීරුවෙ විවර කෙරු නෙත් වලට පලමු වර දැකගත හැකිවූයේ ඉහල සිවිලිමේ …

පිච්ච මල් මනාලී|විසිඑක්වන කොටස| නවකතාව Read More »

පිච්චමල් මනාලී|විසිවන කොටස| නවකතාව

  20 ” හැලෝ………” පිරිස අතරින් වෙන්වූ ඈ දුරකතනයට සම්බන්ද විය … විනාඩියක කාලයක් ගෙවෙන්නට ඇත. දේදුනුගෙ දෑස් වලින් කදුලු වැක්කෙරුනෙ දුරකතනයද ඈ තින් ගිලිහෙද්දී .. ………………………………….. තම ගමන් මල්ලද අමතක කර දමමින් ගොඩ නැගිල්ලෙන් පිටට දිව ආ දේදුනු ත්‍රීරෝද රථයට ගොඩවිය. විනාඩි කිහිපයක් ඇතුලත මහගෙදරට පැමිනි දේදුනු නිවසට වෙතට දිව ගියෙ ..ත්‍රීරෝද රථ රියදුරු …

පිච්චමල් මනාලී|විසිවන කොටස| නවකතාව Read More »

පිච්චමල් මනාලී|දහ නමවන කොටස| නවකතාව

19 ” බලමු දේදු මම මේ දෙ හොයා ගන්නවමයි …එහෙම බැරිවුනොත් ඔයාට ඇත්තටම මාව වදයක් නම් මම යන්නම් ඔයාගෙ ජීවිතෙන්ම…..” නුරාග් තමාටම එසේ මුමුන ගන්නට විය. ………………………….. ” සුසී……..” ” හ්ම්ම්ම්……….” ” අපෙ කොල්ලා මොකද දැන් කියන්නේ………” ” මන්දා ජයේ මට තේරෙන්නෑ…….තාමත් අර කෙල්ල ගැන හිතාගෙන ඉන්නවා කියලමයි මට හිතෙන්නේ…….” “පුතා ඔය තරම් කියන එකේ …

පිච්චමල් මනාලී|දහ නමවන කොටස| නවකතාව Read More »

පිච්චමල් මනාලී| දාහත්වන කොටස | නවකතාව

  17 ” අපෝ අපෝ ලෙක්චස්නම් පටන් ගන්න එපා…දොරවල් වහන් ඇතුලට වෙලා ඉන්න සිරියම්මයි දයාල් අන්කලුයි ඉන්නවනෙ..මම එහෙනම් ගිහින් එන්නම්…. වරුන එසේ කියමින් දේදුනුගෙ හා පිනිදිගෙ හිස අත ගාමින් පිටව ගියේ දේදුනු පිනිදිගෙ කිරි කෝප්පය ඈ අතට දී බිලිදියව සුරතට ගද්දි….. ……………………………………. “…අප්පොච්චෝ ඒ ටිකට අක්කි අතේ නිදාගෙනද මේ හොර කෙල්ල…..” ” ඇවිදිනවද දැන් අක්කි …

පිච්චමල් මනාලී| දාහත්වන කොටස | නවකතාව Read More »

පිච්චමල් මනාලී|දාසය වන කොටස| නවකතාව

  16 ” මේකනම් හරි යන්නෑ කොල්ලෝ …නුඹට ලගදිම ලෙඩක් වැටෙනවා ශුවර්……” නුරාග් ඈ යන දෙස බලා ඉද හිතන්නට විය. ………………………………………. දේදුනු කාමරය තුලට යන විටත් පිනිදි උන්නේ සුව නින්දකට වැටීය…ඇදෙ දෙපා ඉදිමී තිබුනෙ…ඇ අලුත් අද්දැකීම ලැබීමට උත්සුක වුවද ඇගෙ ශරීරට එයට සූදානම් නැති බවට ඉගිලබා දෙමිනි. ” දේදු…………” “ම්ම්ම්ම්………….” ” නිදාගන්නේ නැද්ද………..” ” නිදි …

පිච්චමල් මනාලී|දාසය වන කොටස| නවකතාව Read More »

පිච්චමල් මනාලී|පහලොස්වන කොටස| නවකතාව

  15 “මොන මගුලක්ද කියවන්නේ..” නුරාග් ගුගුරන්නට විය. ” කිව්වේ ඇහුන දේ තමා ඒ පොඩි දරුවෙක් කියලා මතක තියාගෙන වැඩ කරන්න ..ඔයාගෙ වයසට හරියන කෙනෙක් හොයාගන්න……” එසේ කියමින් නුරාග්ගේන් තම අත ගලවා ගත් දේදුනු නිවස දෙසට ඇවිද ගියෙ නුරාග් උනේ කුමක්ද යන්න කල්පනා කරද්දි. ……………………………………….. ” නංගි නිදිද…………” ” හ්ම්………….එන්න බෑ කියලා නහයෙන් ඇඩුව ………….මේකිනැතිව …

පිච්චමල් මනාලී|පහලොස්වන කොටස| නවකතාව Read More »

පිච්ච මල් මනාලී| දාහතර වන කොටස| නවකතාව

  14 ” එපා දේදු එපා…ඔය ඇඩුවා හොදටම ඇති තවත් ඔයාව පාගන්න කාටවත් ඉඩ දෙන්න එපා හැමදේම අමතක කරලා දාන්න…” දේදුනුගෙ හිත ඈට පවසද්දි තිරය බිමට හෙලූ දේදුනු කවුලුවෙන් මෑත්වී ඇදට වැටුනෙ  සුසුමක් පිටකරමිනි. ……………………………. ජීවිතේ කියන්නෙත් හරියට  නව කතාවක් වගෙ .කියවන අය කතාව කදුලු අතරින් ගිලිලා බාදක වලට මුහුන දීලා  ලස්සන අවසානයක් එනකන් බලන් …

පිච්ච මල් මනාලී| දාහතර වන කොටස| නවකතාව Read More »

පිච්චමල් මනාලී|දහතුන් වන කොටස| නවකතාව

13 මොකද යකෝ මේ උඹට වෙලා තියෙන්නේ…උඹ වෙනදට මෙහෙම නෑ…කා එක්කවත් වැඩිය කතා කරන්නේ වත් නැති උඹ මොකද අර කෙල්ල එක්ක එල්ලි එල්ලි ගියෙ…හරියට මොකක් හරි ඇරියස් එකක් කවර් කරනවා වගෙ…….” ” මම ඒකිව කලින් ඉඳලම දන්නවා ……” ” මොකක්……..” වරුන කෑ ගැසීය……. ………………………………………… හීන් හිරි පොදයක් ඇද හැලෙමින් රාත්‍රිය උදාවන්නට විය. බැල්කනියට වි කලුවරේම …

පිච්චමල් මනාලී|දහතුන් වන කොටස| නවකතාව Read More »

පිච්චමල් මනාලී|දොලොස්වන කොටස| නවකතාව

  12 ජායාරූපයෙ උන් තරුනිය ඉතාරූමත් අයෙකි. “ඔය මගෙ දුව යශෝදරා ඔයගෙ අම්මා………..” අච්චි අම්මා පවසන විට දේදුනුගෙ දෑසින් කදුලු ගලා වැටෙන්නට විය. …………………………………………….. ” යකෝ මේ හද්ද වන්නියනෙ…….කොහෙන් ඒ කෙල්ලව හොයන්නද……” ” ඇඩ්‍රස් එක තියෙන්නේ බන්………” ” දන්නවනම් මම එන්නේ නෑ යකො…….” ” එහෙම කියන්න එපා බන් ..ඒකිගෙ පෙනුම අමුතු උනාට යකින්නක් වගෙ …අපෝ …

පිච්චමල් මනාලී|දොලොස්වන කොටස| නවකතාව Read More »

පිච්චමල් මනාලී|එකොලොස් වන කොටස| නවකතාව

  11 ” ලේ……..” පුදුමෙන් එසේ කී දේදුනු ලක්මිනි බලා උන් දෙස බැලුවේ සිනාසෙමිනි. ලක්මිනි පැවසූවේ සැබෑවකි ..ඈ ඇද සිටි කමිසය තෙත් කරමින් ලේ විහිදෙමිනි තිබිනි.. ” ආ මේක පොඩි තුවාලයක්…..” එසේ කියූ දේදුනු අඩියක් ඉස්සරහට තැබුවද ඈ පන නැතිව ඇද වැටුනෙ ලක්මිනි කෑ ගසද්දි. ………………………. එකිනෙකට පියවාගෙන උන් දෑස් විවර කල දේදුනු යලිත් එය …

පිච්චමල් මනාලී|එකොලොස් වන කොටස| නවකතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.