මර්ඩර්

..මර්ඩර්../05 කොටස/රහස් පරීක්ශක කතා/ කතා අහුර රචක

කදුලු වලින් පෙඟුන නිවැසියන්ගේ මුහුණවල් දිහා ආයෙත් බලලා සුදේශ් එහෙන් පිටත් උනේ එහා ගෙදර අය එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා මේක සැකයක් විතරයි කියලා. දවස් දෙකක් පුරා තීක්ෂණගේ පෝන් එක ඔන් උන බවක් ඒක ෆලෝ කරපු සී අයි ඩී නිලධාරින් ට අහු උනේ නෑ.එයාගේ ගේ වටේ සිටින රහස් පොලිසියේ නිලධාරින් ට වත් තීක්ෂණ ගැන අලුත් …

..මර්ඩර්../05 කොටස/රහස් පරීක්ශක කතා/ කතා අහුර රචක Read More »

..මර්ඩර්..|04 කොටස| රහස් පරීක්ශක කතා|කතා අහුර රචක

“ම්…ඒ ළමයට අපි කැමති උනා එයා හොද දරුවෙක්.ඒ නිසා දෙන්නා සතුටින් හිටියා. ” එහෙම කිව්වේ මනීශාගෙ අම්මා. …………… “එයා දන් නෑ වෙන්න ඕනි තවම සිද්දිය.?” “නෑ සේනාවීර මහත්තයා.කිව්වේ නෑ තවම.” “හරි ස්කෝලේ මහත්මයා අපි දූ වෙනුවෙන් සාධාරණයක් ඉශ්ඨ කරමු.. හිත හදාගන්න උත්සහ කරන්න..දූ වෙනුවෙන් කරන්න තියෙන දෙයකට උදව් වෙන්න..මන් ගිහින් එන්නම් ” සේනාවීර ඔවුන් වෙනුවෙන් …

..මර්ඩර්..|04 කොටස| රහස් පරීක්ශක කතා|කතා අහුර රචක Read More »

..මර්ඩර්..| 03 කොටස |රහස් පරීක්ශක කතා| කතා අහුර රචක

“උබට යන්න දෙන්න..? ඇයි ගිහින් මහ උන්ගෙ කනේ තියන්නද..?” හිටපන් මන් යන්න දෙන්න.. එහෙම කියලා එයා මනීශාගෙ කටට ලොකු ලේන්සුවක් එබුවා.. ලඟ හංගලා තිබුන ලණු කැරලි අරන් මනීශගෙ අත් ගැට ගැහුවේ පොලවේ ඉදන් උඩ කොන්ක්‍රීට් එකට හිර කරපු උන බට වලට තියලා.මිනිහගේ අත උනබට වලට කැපිලා ලේත් ආවා. ඇස් වලින් බේරෙන කඳුලු වලින් නිදහස ඉල්ලනවා …

..මර්ඩර්..| 03 කොටස |රහස් පරීක්ශක කතා| කතා අහුර රචක Read More »

..මර්ඩර්..|02කොටස| රහස් පරීක්ශක කතා | කතා අහුර රචක

“මචන්…දොර නම් ඇරලා..යමන් යමන්..” හිරුන් එහෙම කියලා දොරකඩට ගිහින් දොරට තට්ටු කලේ ගෙදර කවුද කියලා අහන ගමන්. ————————- දොර ලඟට ආවේ තරුණ ගෑනු ළමයෙක්.. “ආ…මේ..නංගි..අඅඅ.. අපි අර විකුණන්න දාපු ඉඩම ගැන බලන්න ආවේ..මන් සුරංජිත්..මේ හිරුන්..” ටික වෙලාවක් වචන ගලපාගන්න බැරුව කෙල්ල දිහා බලන් හිටපු කොල්ලා කිව්වේ පැටලි පැටලී. “ආ..එන්න අයියලා ඇවිත් ඉඳගන්න මන් අම්මට කතා …

..මර්ඩර්..|02කොටස| රහස් පරීක්ශක කතා | කතා අහුර රචක Read More »

..මර්ඩර්..|01 කොටස| රහස් පරීක්ශක කතා| කතා අහුර රචක

“ඒයි සුරං .උබ අද ගෙදරද? අද යමන් රව්මක් දාන්න ..මන් එන්නම් තව විනාඩි පහළවෙන් උබ කිට දාගෙන ඉදපන්… ආ තව ….” කොට්ටය ලඟ තිබුන පෝන් එකට නිදිමතේම අත තද වෙලා ආන්සර් වුනාම ඇහුන ඉමිහිරි මෝටර් ප්‍රහාර සද්දෙට සුරංජිත් උඩ විසික් උනා. “අපෝ ඇති! වහපන්කො හිකනලෝ කට!. උබ උදේ පාන්දර මෙතන බෙලිකටු හොලවනවා.මගෙ කන කූන් ගානවා..” …

..මර්ඩර්..|01 කොටස| රහස් පරීක්ශක කතා| කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.