සඳ මිහිරි

සඳමිහිරි |33 අවසාන කොටස |නවකතාව|| කතා අහුර||

“කියන්නකෝ….” “මොකද්ද?” “තාමත් මට ආදරෙයිද? “නෑ.” මිහිරි හිනාවෙමින් කිව්වා. “මනුස්සයො හිටිය නැත්නම් දනී මම කරන දේ.” “මොනවද කරන්නේ….” මිහිරි හුරතල් වෙමින් ඇහුවා. “මොකුත් නෑ.” “දැන් කිව්වනම් කියන්න. නැත්නම් මම සමාව දෙන්නෙම නෑ නෑ නෑමයි” “කපටිකම නම් තාම එහෙමමයි” “එහෙම තමයි අපි.” “ඒක නෙවෙයි සුදූ. කවදද කැම්පස් පටන් ගන්නෙ.” “ම්ම්ම්ම්… තාම දවසක් දන්නෙ නෑ.” “හ්ම්… එහෙ …

සඳමිහිරි |33 අවසාන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |32 කොටස |නවකතාව|| කතා අහුර||

“ඒ සඳරුවෝ බලපන්” “මොකෝ යකෝ බෙරිහන් දෙන්නෙ?” “මිහිරි…” සඳරු ඉස්සරහ බැලුවා. ඇත්තටම ඒ මිහිරි. ඒත් මිහිරි සඳරුව දැක්කෙ නෑ. “පලයන් පලයන්. ගිහින් කතා කරපන්.” “පලයන් ඉතින්” සඳරු මිහිරි හිටිය පැත්තට ගියේ ටිකක් තිගැස්මෙන්. මිහිරි තව ටිකක් හැඩ වෙලා. සඳරු අඩිය තිව්වෙ හෙමින්. ටික ටික මිහිරි ලඟට කිට්ටු වුණා. මිහිරි හිටියෙ පොතක් කියවමින්. ඒ නිසා සඳරු …

සඳමිහිරි |32 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |31 කොටස |නවකතාව|| කතා අහුර||

“තරහද?” “නෑ. දුකයි. ඒත් කමක් නෑ. ” “මට ඒ වෙලාවෙ කරන්න දෙයක් හිතාගන්න බැරිවුණා. සර්ට ගොඩක් තරහ යාවි කියලා බය හිතුණා. ඒකයි එහෙම කිව්වේ. ඔයාව අමාරුවෙ දාන්න ඕන කමක් තිබුනෙ නෑ. මට ගොඩාක් බය හිතුණා. මම දන්නවා මම කරේ ලොකු වැරැද්දක්. ප්‍රොජෙක්ට් එක මිසින් වෙන්න ඔයාගෙ කිසි සම්බන්ධයක් නෑ. හැම වැරැද්දක්ම මගේ අතේ. සොරි සඳරු. …

සඳමිහිරි |31 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |30 කොටස |නවකතාව|| කතා අහුර||

“මිස් ලොකු සර් කතා කරා” ආයතනයේ වැඩ කරන සේවකයා පිනිදිගෙ ලඟට ඇවිත් කිව්වා. පිනිදි හොඳටම රත් වුණා. ඊලඟ නිමේෂයේදි මොනවා වෙයිද කියලා හිතන්නත් පිනිදි බය වුණා. පිනිදි පුටුවෙන් නැගිටලා සඳරු ලඟට ගියා. “සර් එන්න කියලා.” “යමු” එහෙම කියලා සඳරු පුටුවෙන් නැඟිට්ටා. සඳරුට නම් පිනිදිට තරම් බයක් දැනුණෙ නෑ. ඒත් බයක් දැනුණෙ නැත්තෙමත් නෑ. පිනිදි හොඳටම …

සඳමිහිරි |30 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |29 කොටස |නවකතාව|| කතා අහුර||

“සඳරූ…” පිනිදි දුවගෙන ගිහින් සඳරුව වැළඳගත්තා. මිහිරි ඇරෙන්න සඳරුව එහෙම බදාගත්ත කෙල්ලෙක් නෑ. සඳරුට මොකද්දෝ වුණා වගේ දැනුණා. මිහිරිව තුරුල් කරගන්නවට වඩා උණුහුමක් සඳරුට දැනුණා. මොනවද කරන්නෙ කියලා හිතාගන්න බැරි වුණා. “බය වෙන්න එපා. මම දැන් ආවනේ.” සඳරු එහෙම කියලා පිනිදිගෙ ඔළුව අතගෑවා. ඒත් පිනිදිගෙ ඇඬිල්ල වැඩි වුණ එකයි වුනේ. සඳරු පිනිදිගෙ අත් දෙකෙන් අල්ලලා …

සඳමිහිරි |29 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |28 කොටස |නවකතාව|| කතා අහුර||

මිහිරිගෙ කැපවීම හැටියට ඇයට ප්‍රතිඵල ලැබුණා. මිහිරිගෙ ප්‍රතිඵල දැනගත්තම සඳරුට පොඩි ඉරිසියාවක් දැනුණෙ නැත්තෙම නෑ. ඒත් එක්කම ආඩම්බරයකුත් දැනුණා. කොහොම වුණත් සඳරුට මිහිරිගෙ අම්මා රෝහල් ගත කරා කියලා ආරංචි වුනේ නෑ.කල් ගත වෙලා ගියේ හරිම ඉක්මනින්. මේ අතරේ ටික ටික මිහිරි සඳරුව මග අරින්න පටන් ගත්තා. කෝල් වලට ආන්සර් කරේ නෑ. සමහර කෝල් ආන්සර් කරේ …

සඳමිහිරි |28 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |27 කොටස |නවකතාව|| කතා අහුර||

හොඳටම කළුවර වැටිලා තිබුනෙ. ෆෝන් එකත් ඕෆ් නිසා කෝල් එකක් ගන්නත් විදියක් තිබුණෙ නෑ. මිහිරි බස් එකෙන් බැහැලා අඩිය ඉක්මන් කරලා ගෙදරට දුවගෙන ආවා. ගේට්ටුව ඇරගෙන ආවෙ අම්මා කියාගෙන. “අද නම් මගේම කරුමෙටද කොහෙද බස් එකත් ආවෙ ඉබ්බා වගේ. ඒ මදිවට හැම හෝල්ට් එකේම නැවත්තුවත් එක්ක, ඩ්‍රැයිවර් කාරයගෙ බෙල්ල මිරිකන්න තරම් තරහයි.” මිහිරි එහෙම කියාගෙන …

සඳමිහිරි |27 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |26 කොටස |නවකතාව|| කතා අහුර||

“හෙලෝ.” සඳරුගෙ ෆෝන් එක ආන්සර් කරේ පිනිදි. “සඳරුට කතා කරන්න පුළුවන්ද?” මිහිරි එහෙම ඇහුවෙ සඳරු තාම ඔෆිස් එකේ වැඩ වෙන්න ඇති. ඒ නිසා යාළුවෙක් ආන්සර් කරන්න ඇති කියලා හිතලා. “සඳරු දැන් ඩාන්ස් කරනවා. පස්සෙ කෝල් කරන්න” පිනිදි බොරුවක් කිව්වෙ ඒ කෝල් එක මිහිරිගෙන් බව දැනගෙන. කොහේද ඩාන්ස් කරන්නෙ? සමහර විට යාළුවො පාටි එකක් ඕගනයිස් කරන්න …

සඳමිහිරි |26 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |25 කොටස |නවකතාව|| කතා අහුර||

“හෙට වේලාසන එනවා නේද?” “හරි සුදූ. මම වැඩ ටික ඉවර වුණ ගමන් එනවා.” මිහිරිට දැනුණෙ මාර සතුටක්. කාලයකට පස්සෙ අද සඳරු තමාට සුදූ කියලා අමතපු නිසා. “පරක්කු වෙන්න එපා. එහෙම වුණොත් මම තරහයි.” මිහිරි හුරතලේට කිව්වා. “තරහ වෙලා ඉන්න බෑ කියලා මම දන්නවා. ඒ හින්දා පරක්කු වුණාට කමක් නෑනෙ?” සඳරුත් හුරතලේට කිව්වා. “මේ සැරේ නම් …

සඳමිහිරි |25 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |24 කොටස |නවකතාව|| කතා අහුර||

වෙලාව රෑ නවයට විතර ඇති.වෙනදා ගෙදර ගිහින් මැසේජ් එකක් දානවා පරිස්සමට ආවා කියලා. ඒත් අද එහෙම මැසේජ් එකක් ආවෙ නෑ. එයාට වැඩ ඇති. අනික කාලෙකින් හමුවුණ නිසා ඉස්සර කරපු කියපු දේවල් මතක නැතුව ඇති. මිහිරි එහෙම හිතලා හිත හදාගන්න උත්සාහ කලා. ඒත් හිත මොකද්දෝ දෙයක් කියනවා වගේ දැනුණා. බැන්නත් කමක් නෑ කෝල් එකක් අරගෙන බලනවා. …

සඳමිහිරි |24 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |23 කොටස |නවකතාව|| කතා අහුර||

“සඳරු” “ම්ම්ම්ම්ම්….” “අද මම ඉස්කෝලෙ එනකොට අයියා මොකුත් ඇහුවෙ නෑනෙ.” “ඒක අහන්නත් දෙයක්ද? මාධව අයියට මස්සිනා පොඩ්ඩ විශ්වාස ඇති.” “හොඳ මස්සිනා පොඩ්ඩ” මිහිරි එහෙම කියලා හයියෙන් හිනා වුණා. “ඒක නෙවෙයි සඳරු” “ඒකනෙවෙයි නම් මොකද්ද?” “අදත් අයිය ඉස්කෝලෙ ලඟට ඇවිත්ද දන්නෑ.” “සමහර විට වෙන්න පුලුවන්.මෙහෙම කරමු. ඔයා ඉස්කෝලෙ ඇරියම මුලින් යන්න. මම පහුවෙලා එන්නම්.” “ඒක හොඳයි. …

සඳමිහිරි |23 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |22 කොටස |නවකතාව|| කතා අහුර||

මාධව මිනූෂාගෙ ආදර කතාව එතනින් අවසන් වෙන්න ඔවුන්ගේ දයිවය තීරණය කරලා තිබුණෙ. එය එසේ වන විට මිනූෂාගෙ ගොඩක් බොරු එළිවෙන්න ගත්තා. ඇයගේ කිසිම භාරකාරයෙක් සිටි බවට තොරතුරු සොයා ගන්න බැරි වුණා. ඇයගේ දෙමව්පියන් මීට අවුරුදු දෙකකට ප්‍රථම හදිසි අනතුරකින් මිය ගොසින්. ඇය එදා පටන් ජීවත් වෙලා තියෙන්නෙ තනියම. ඇය ජීවත් වූ නිවසත් ඇයට අයිති වූවක් …

සඳමිහිරි |22 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |21 කොටස |නවකතාව|| කතා අහුර||

ඉස්කෝලෙ ගේට්ටුව ලඟදිම මුණ ගැහුණෙ සිතුම්ව. “ඒ සඳරුවෝ. කාලෙකින් ඉස්කෝලෙ ඇවිත් තියෙන්නෙ.” සඳරු මොකුත් නොකිය පන්තිය පැත්තට ගියා. “ඒ බන් මොකෝ මේ උදේ පාන්දර අප්සට් මූඩ්. මිහිරි ගැන ආරංචියක් නැද්ද?” සඳරුට කියන්න දේවල් දාහක් තිබුණට මොකුත් නොකිය හිටියෙ ලස්සන දවස නාස්ති කරගන්න බැරි කමට. “ගණන් ගන්න එපා බන්. නොලැබෙන දේවල් වෙනුවෙන් බලාගෙන ඉඳලා වැඩක් නෑ. …

සඳමිහිරි |21 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |20 කොටස |නවකතාව|| කතා අහුර||

“හලෝ” සඳරුට මිහිරිගෙ කටහඬ අඳුරගන්න අමාරු වුණේ නෑ. “සඳරු ප්ලීස් කෝල්එක කට් කරන්න එපා.” මිහිරිට නොඅඬා ඉන්න බැරි වුණා. සඳරුටත් කෝල් එක කට් කරන්න හිත දුන්නෙ නෑ. “මගෙ මැණික.” “ඇයි සුදූ මාව දාල යන්න හිතුවෙ.” “මට එහෙම කරන්න ශක්තියක් නෑ කියලා ඔයා දන්නවනේ බබෝ. ඒක පොරොන්දුවක්.” “පොරොන්දුවක් ?කාට වුණ පොරොන්දුවක්ද?” “ඒවායින් වැඩක් නෑ සුදූ. මගෙ …

සඳමිහිරි |20 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |19 කොටස |නවකතාව|| කතා අහුර||

“හලෝ” සඳරුට මිහිරිගෙ කටහඬ අඳුරගන්න අමාරු වුණේ නෑ. “සඳරු ප්ලීස් කෝල්එක කට් කරන්න එපා.” මිහිරිට නොඅඬා ඉන්න බැරි වුණා. සඳරුටත් කෝල් එක කට් කරන්න හිත දුන්නෙ නෑ. “මගෙ මැණික.” “ඇයි සුදූ මාව දාල යන්න හිතුවෙ.” “මට එහෙම කරන්න ශක්තියක් නෑ කියලා ඔයා දන්නවනේ බබෝ. ඒක පොරොන්දුවක්.” “පොරොන්දුවක් ?කාට වුණ පොරොන්දුවක්ද?” “ඒවායින් වැඩක් නෑ සුදූ. මගෙ …

සඳමිහිරි |19 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |18 කොටස |නවකතාව|| කතා අහුර||

මිහිරි සිතුම්ට ලියුම දීලා දවස් දෙකක් වෙනවා. ඒත් සඳරුගෙන් ප්‍රතිචාරයක් ආවෙ නැති නිසා මිහිරි හිටියෙ ගොඩක් දුකෙන්. එයාගෙ දුක අහන්න ගෙදර කවුරුවත් හිටියෙ නෑ. මොකද මාධව ඇරෙන්න ගෙදර කවුරුවත්ම සඳරු ගැන දැනුවත් වෙලා හිටියෙ නෑ. “අම්මා…” “මිහිරි කාමරේ ඉඳන් කෑගහගෙන කුස්සියට දිව්වා. “අම්මා..” මිහිරි ආයෙත් අම්මට කතා කලා. “මම මෙහේ ළමයෝ.” අම්මා කතා කරේ එළියෙ …

සඳමිහිරි |18 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |17 කොටස |නවකතාව|| කතා අහුර||

“දැන් මට යන්න ඕන බේබී” “දැන්ම…” “ඔව් අද මට බර්ත් දේ පාටි එකකට යන්න තියනවා” “ඊයෙ මට එහෙම දෙයක් කිව්වෙ නෑනේ.ඔයා කිව්වෙ දවසම මාත් එක්ක කියලා” “මට ඒනම් අමතක වෙන්න ඇති ස්වීටී. පරක්කු වෙනවා .’ “හ්ම්. ඒනම් මම ගිහින් දාන්නම්” “කොහෙද?” “යාළුවගෙ පාටි එකට” “නෑ මට යන්න පුළුවන්. ඔයා ගෙදර යන්න” “කොහෙද තියෙන්නෙ” “මොකද්ද?’” “මොන …

සඳමිහිරි |17 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |16 කොටස |නවකතාව|| කතා අහුර||

මම දන්නෙ නැ එක පාරටම ඔයා මෙහෙම හැසිරෙන්න හේතුව මොකද්ද කියලා. ඒත් හොඳටම දන්නවා කාගෙ හරි බලපෑමකින් ඔයා මාව මඟඅරිනවා කියලා. ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ. එදා හිටිය ඔයාමද අද ඉන්නෙ කියලා මට හිතාගන්නවත් බෑ. මටත් වඩා ඔයාටයි ඉස්සර මාව නැතුව ඉන්න බැරි වුණේ. ඒක මම වගේම ඔයත් හොඳටම දන්නවා. එහෙම හිටිය ඔයා දැන් කොහොම මාව …

සඳමිහිරි |16 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |15 කොටස |නවකතාව|| කතා අහුර||

පසුගිය කොටසින්~~~~ මිනූෂාගෙ හෑන් බෑග් එක අරගෙන මාධව බයික් එකේ වාඩි වුණා . කෙල්ලෙක්ගෙ බෑග් එකක් අරන් මම ගෙදර යන්නෙ කොහොමද? ඇත්තටම මිනූෂා ඇයි එහෙම හැසිරුණේ. ඒ අතරේ පෙර දිනක සිදුවූ සිද්ධියත් මාධවට සිහි වුණා. ……………………………………….. මිනූෂාගේ අද්භූත හැසිරීම එන්න එන්නම වැඩි වුණා. ඒත් ඒ ගැන ඇසුවම ඇය එසේ හැසිරුණා යැයි ඇය පිළිගත්තේ නැත. ඒ …

සඳමිහිරි |15 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

සඳමිහිරි |14 කොටස |නවකතාව|| කතා අහුර||

පාඩම් කරන්න තරම් මානසිකත්වයක් මිහිරිට තිබුණෙ නෑ. සඳරු මොනවා කරනවා ඇත්ද? අම්මා උයනවා. අයියත් ගෙදර හිටියෙ නෑ. මිහිරි හෙමිහිට සාලෙට ගියා, අයියා කොයි වෙලේ ඒවිද බයයි. මොකද මේ දවස් ටිකේම අයිය නිතරම ගෙදර රැඳෙන්න උත්සාහ කරා. ඒ මිහිරි නිසා කියලා මිහිරි හොඳටම දැනගත්තා. ලෑන්ඩ් ෆෝන් එකේ සඳරුගෙ අංක ටික ගැහුවෙ මැෂින් එකක් තරම් වේගයෙන්. ඒත් …

සඳමිහිරි |14 කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.