ත්‍රාසජනක කතා

දුන්‍යා | 07 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

“හුඌ….ඕක නවත්තපන්.. අපිව දැවිල්ලයි..අපි යන්නෙ නෑ. අපිව බන්ධනය කරලා තියෙන්නෙ බොල.නිකන් යන්න අවසර නෑ.!” ” කව්ද උබලව බන්ධනය කලේ.මොකටද.?” “ඒකනම් කියන්න බෑ ආයිබොවන්ඩ ” “රාජා කැමති මේ බන්ධනය කපන්නද ආපිට හරවන්නද?” සේදිරිස් ඇසුවේ රාජා දෙස බලමිනි. “ගුරුන්නාන්සේ මාමා ඔය බන්ධනය කපන්න..ආපිට හරවන්න ඕනි නම් නෑ. හැබෙයි කරපු එකාව අපිට දැනගන්න පුලුවන් විදියට දඬුවමක් දෙන්න.” “හා …

දුන්‍යා | 07 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

දුන්‍යා | 06 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

සුදු රෙද්දක් අතින් ගත් ඔහුගේ ගෝලයන් ද රාජාගේ නෑයින් කීප දෙනෙකුද ඔහු පසුපස ගොස් පෙන්වූ තැන් හාරා ගොඩගත් දෑ කඩිමුඩියේ පිදේනි තටුව වෙත ගෙනත් තැබී ය. පොට්ටනියක් සේ ඔවුන් රැගෙන ආ ද්‍රව්‍ය මොනවාදැයි බැලීමට එයට එබුන අවට වූවන්ගේ ඇස් ගෙඩි ටික් බෝල මෙන් දිස් විය. …………… මිනී ඔලුවක්, ඇට කැබලි කීපයක්,මන්‍ත්‍ර පත් ලියා දැමූ තඹ …

දුන්‍යා | 06 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

දුන්‍යා | 05 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

මැණිකා එන බව ඇසුන විගස දුන්‍යා සැනෙකින් ඇදට වැටී වඩ වඩාත් කෙඳිරි ගෑවේ ඇගේ දුර්වලකමින් ප්‍රයෝජනයක් ගැනීමට බවද මැනිකා නොදත්තා ය. …………………………………. “ලොකූ.. මගේ පුතේ…මගේ අම්මට මහන්සි ද.. ඇය සිය වැඩිමල් දියණියගේ හිස අතගාන ගමන් ඇසුවා ය.තම සිරුර දිගේ දැවිල්ලක් ඇදෙන බව දැනී ඉද්ද ගැසුවාක් මෙන් ඇඳ උඩ හිටගත් දුන්‍යා මවට පයින් ගැසුවා ය. ඒ …

දුන්‍යා | 05 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

දුන්‍යා | 04 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

04 දිගහැරුම “උඹ කෝල් ගත්තෙ කාටද? මං කිව්වේ මස් ගෙනත් උයන්න කියලා නේද ?” “අහ්  ග්..අහ්..ආඅ..ආ…ම ම ම.” හුස්ම ගැනීමට අපහසු වූ  මැණිකා ඇගේ උගුරු දණ්ඩ හිර කරමින් තිබූ දුන්‍යාගෙ අත් දෙක ඉන් ඉවත් කිරීමට උත්සහ කරා ය.. ……………………. “කියපන් ගෑනියේ..!” “ඌ..හ්..ආ..හ්..අ අතා..රින්න.. ලො..කූ.. මාගෙ… බෙල්..ල ..අ..හ්.. ම මමන්..කියන්න..ම්..” දුන්‍යාගේ ග්‍රහනය මදක් බුරුල් ඌ සැණින් …

දුන්‍යා | 04 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

දුන්‍යා | 03 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

03 කොටස කරන්න ඕනි දේ දුන්‍යාගෙ යටි හිතට ඇතුල් කරපු සුදර්මා මෝහනයෙන් ආපස්සට විත් ඇයව අවදි කර කාමරෙන් එලියට යැව්වා ය. …………………………. කියාගන්නට නොහැකි තරම් ලොකු වේදනාවක් හිතේ දරමින් ඇස් වලින් එලිබසින්නට පොරකන කඳුළු බිදු ආයාසයෙන් මැඩගෙන දුන්‍යා දෙස බලා සිටි ඇගේ දෙමාපියන් වෛද්‍යවරිය අසලට ආවේ ඉන් පසුවය. “අම්මා.. දුන්‍යා කීව දේවල් ඇහුණා නේද..? මේ …

දුන්‍යා | 03 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

දුන්‍යා | 02 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

02 දිගහැරුම නිලමේ අඩි පොලවේ හප්ප හප්පා කියවනවා නෙතුන් කාමරයේ සිට නිහඬව අසා සිටියේ ඔහු කුමක් කරන්නට සැරසෙන්නේද යන්න දැනගැනීමට ය.. කුමාරි තම සැමියා කියන දේට මීට වඩා යමක් කීමට මැදිහත් නොවී මුනිවත රැක්කේ මේ වෙලාවෙ තමා කුමක් කීවත් වැඩක් එය හරහට සිට තමා වෙත වැරැද්ද දික් වෙන බව ඇය දන්න නිසා ය. නිලමෙගේ කේන්තිය …

දුන්‍යා | 02 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

දුන්‍යා | 01 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

..01 දිගහැරුම.. උදෑසන ආහාරය කඩිමුඩියේ ගත් නිත්‍යා තමන්ගේ සොයුරිය වූ දුන්‍යා සොයා අඹ ගහ යට ඔන්චිල්ලාවට ගියේ පාසලෙන් සදා ගෙන ඒමට දුන් සුභ පැතුම් පත ලස්සන දැයි ඇගේ සොයුරියගෙන් අහන්නටය. තුරුලතා අතර මුතු මෙන් තවමත් දිලෙන සීතල පිනි කැට දෙස බලමින් දුන්‍යා සිටියේ කල්පනාවක බව නිත්‍යා නොදත්තාය. “අක්කේ.. අක්කේ.. මේක ලස්සන ද?” නිත්‍යා අක්කාගේ උකුලට …

දුන්‍යා | 01 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

සූරියකන්දේ අභිරහස(අවසානය)

සූරියකන්දේ අභිරහස ?️ (අවසානය) වතුයායට හිරු රශ්මියෙන් නැහැවෙද්දී සියල්ලෝම සතුටින් තම රාජකාරිය සඳහා පිටත් විය. තෙමසකට අධික කාලයක් සූරියකන්ද වතුයායේ අැතිව තිබූ බිය පසක් කරමින් සහකාර පොලිස් අධිකාරී අදීශ රණසිංහ හා මහචාර්යය සිරිමෙවන් රණතුංග හා ප්‍රධාන කණ්ඩායම එය සමතයකට පත් කරන්නට විය. රක්වාන පොලිස් මූලස්ථානය තුල වෙනදා නොදුටු මුහුණු රැසක් දැකගන්නට ලැබුණි. ” ⁣මාස තුනකටත් …

සූරියකන්දේ අභිරහස(අවසානය) Read More »

සූරියකන්දේ අභිරහස(අවසානයට පෙර)

සූරියකන්දේ අභිරහස ?️ (අවසානයට පෙර) පසුදින විසි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා වතුයාය පුරා විසබීජ හරණය සිදු කරන්නට වූ අතර එහිදී විශ සහිත කූඩැල්ලන් රැසක් විනාශ වී තිබුනි. සියල්ල සතුටට පත් වන්නට වූ එක් කරුණක් විය . රෝගීන් සියල්ලගේ තත්වය සුව අතට පත්ව තිබුනි. එයට සම්පූර්ණ ස්තූතිය මහචාර්යවරයා හා වෛද්‍යවරිය විසින් වෙද මහතාට ලබා දුනි. ඔහුගේ …

සූරියකන්දේ අභිරහස(අවසානයට පෙර) Read More »

සූරියකන්දේ අභිරහස (14. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (14. කොටස) එදින රාත්‍රීයේ අදීශට විලී මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු අතර ඔහු පිටත් වූයේ අවන්තිගේ ආරක්ෂාව සැරයන්වරයාට බාර කරමිනි. එදින රාත්‍රී බෝජනයෙන් පසු ඔවුන් වැදගත් කතාබහකට මුල පිරුවේය. චාපාද සහකාර පොලිස් අධිකාරිවරයා අසලින් විත් වාඩිවිය. ” පුතා මං හිතනවා ඔයා තීරණයක් අරන් ඇති කියලා” ” ඔව් අන්කල් , මම කැමතියි චාපාව මැරි …

සූරියකන්දේ අභිරහස (14. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (13. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (13. කොටස) තවත් රෝගීන් පස් දෙනෙකු රෝහලේ සිටින බව දැනගත් වෙද මහතා ඔවුන් සමඟ රෝහලට යාමට තීරණය කලේය. ඔවුන් සියලු දෙනා පසුදින උදෑසනම නැවත වතුයායේ රෝහලට පැමිණියේය. එතැන් පටන් මහචාර්යවරයාගේ උපදෙස් හා වෙද මහතාගේ අණු දැනුම ඇතිව සියල්ල දිවා රෑ නොබලා රෝගයට පිළියම් සෙවූ අතර වෙද මහතා වතුයායේ තරුණයන් පිරිසක් ලවා බෙහෙත් …

සූරියකන්දේ අභිරහස (13. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (12. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (12. කොටස) පෙරදින රාත්‍රියේ සිදුවූ සියල්ල ඇසූ විලී තරමක් කලබලයට පත් විය. එමෙන්ම ඔහුට තම දියණිය ගැනද බියක් දැනුනි. එනිසාම ඔහු තම බිරිඳ සමඟ කතාබහ කොට තීරණයක් ගත්තේ අදීශ ඉදිරිපිටයි. ” අපි කැමතියි පුතා අපේ පවුලට එකතුවෙනවම් මොකද අපිට මේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවම දුව ගැන බයක් දැනෙනවා” විලී හා ඔහුගේ …

සූරියකන්දේ අභිරහස (12. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (11. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (11. කොටස) කුඩා උපකරණයක්ද අතැතිව ඔවුන් අසල කරබාගෙන සිටියෙ තලෛයිවා නැමැති මහලු පුද්ගලයාය. ඔහු හොර බළලෙකු මෙන් ස.පො.අධිකාරිවරයා දෙස බලන්නට විය. ” මොකක්ද අයිසෙ මේ ?” ස.පො.අධිකාරිවරයා එම උපකරණය අතට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කලේය. ” ෂර්, මම මේක අපේ මුණුබුරාට දෙන්න තමා ඇදුවෙ ” ” තමුසෙ මාර මිනිහෙක්නෙ ආ… මේ මඟුල නිසා …

සූරියකන්දේ අභිරහස (11. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (10. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (10. කොටස) සහකාර පොලිස් අධිකාරිවරයාගේ පැමිණීම පිළිබඳව විලී මහතා හා ඔහුගේ බිරිඳ සතුටට පත්ව සිටියේය.. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට එදින රාත්‍රී අාහාරය ඔවුන්ගේ නිවසින් පිළියෙල විය. අකමැත්තෙන් වුවද විලී මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ස.පො.අධිකාරිවරයාගේ හිත ඉඩ දුන්නේ නැත. ඔහු විලී මහතා සමඟ බංගලාවේ මිදුලට වී වතුයායේ තත්වය ගැන කතාබහ කරමින් සිටින අතරතුර …

සූරියකන්දේ අභිරහස (10. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (09. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (09. කොටස) පෙර දින රාත්‍රියේ දැනුම් දුන් පරිදි රක්වාන පොලිස් මුලස්ථානයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු වතුයායට පැමිණ සිටි අතර උදෑසන අටට පමණ ස.පො.අධිකාරිවරයා හා සැරයන් විජයරත්න ඇතුලු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සමඟ වතුයාය තුල ඇති සියලුම ස්ථානයන් පරික්ෂාවට ලක් කිරීම ආරම්භ කලේය. ඔවුන් එක් ලයිම් පේළියක් නෑර පරික්ෂාවට ලක් කරන්නට විය. ඒ අතර ඔවුන් ගමන් …

සූරියකන්දේ අභිරහස (09. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (08. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (08. කොටස) පසුදින උදෑසනම තමා පැමිණි රාජකාරියට පියවර තැබූ සහකාර පොලිස් අධිකාරී අදීශ තමාට අයත් මෝටර් රථයෙන් වතුයායේ වැටී ඇති සෑම මාර්ගයකම ගමන් කලේය. මෙසේ ගමන් කරන ඔහු එක් ස්ථානයක මෝටර් රථය නවතා තම දුරදක්නය ගෙන අවට වටපිටාව සියුම්ව නිරීක්ෂණය කරයි. ඒ අතර ඔහු දකින්නේ මල්ලක් රැගෙන තමා සිටි දෙසට පැමිණෙන පුද්ගලයෙකි. …

සූරියකන්දේ අභිරහස (08. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (07. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (07. කොටස) උදෑසන ආහාරය ගෙන ⁣පොතක් අතැතිව මිදුලට පැමිණි චාපා බංගලාවට පැමිණෙන පියගැටපෙළෙහි එක් මුල්ලකින් වාඩි වී එය කියවන්නට විය. ගත වූ පැයක කාලයෙන් පසු ඇයට ඈතින් ඇසුනේ. තරමක ඝෝෂාකාරී හඬකි. එය ඇසුනේ බංගලාවට තරමක් ඈතින් වූ හතරවන ලයිම් පෙල දෙසිනි. දමිළ මිනිසුන් ඔවුන්ගේ බසින් කෑ ගසමින් තම දරුවන් ඔසවාගෙන ඒ මේ …

සූරියකන්දේ අභිරහස (07. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (06. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (06. කොටස) එදින අමාවක දිනයකි. දසතින් ගලා ආ මීදුම ඝන අන්ධකාරයත් සමඟ එක් වී පරිසරයට එක් කලේ මහත් මූසල ස්වභාවයකි. ඇතැම් දිනයන්හි රාත්‍රී අට පසුවත්ම ඇසෙන බියකරු මූසල හඬ මෙදින ඇසෙන්නෙ වතුයාය තුල භීතිය දෙගුණ තෙගුණ කරමිනි. ඇතැමුන් රැය පහන් කලේ නිවසේ දොරවල් අගුළු දමා මේසයක් ද දොරට හේත්තු කරමිනි. රාත්‍රී නවයේ …

සූරියකන්දේ අභිරහස (06. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (05. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (05. කොටස) දෙවන අභිරහස් ඝාතනයත් සිදු වී දෙදිනක් ගත විය. එදින උදෑසන වෙනදා නොමැති පිරිසක් කඩය අසල නොවීය . වරින්වර කිහිප දෙනෙකු පැමිණියේය. එනිසාම සාන්ත මුදලාලිගේ බිරිඳ මඟ බලා සිටියේ තවකෙකුගේ පැමිණීමේ අපේක්ෂාවයි. නමුත් එම අවස්ථාවේ කඩයට පැමිණියේ මින් පෙර නොදුටු රුවකි. ඔහු පැමිණ තමා රැගෙන ආ ගමන් මල්ල බිමින් තබා කඩය …

සූරියකන්දේ අභිරහස (05. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස (04. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (04. කොටස) දෙදිනක් ගෙවී ගියේය.රත්නෙගේ මරණයත් සමඟ වතුයායේ ඇතැම් ජනයා භීතයට පත්ව සිටියාය. ඇතැමුන් සවස් කාලයෙන් පසු තම ගමන් බිමන්ද නතර කලේය. එය තුන්වන දින රාත්‍රීයයි . එදින අන්ධකාරයෙන් හා මීදුමෙන් පරිසරය වෙලා තිබුනි. පරිසරයේ එතෙක් පැවති නිහඬතාවය බිඳිමින් එකවරම නැඟී ආවේ වෙනදා ඇසෙන මූසල ශබ්දයයි. එය කඳුවල වදිමින් දෝංකාර දෙන හඬ …

සූරියකන්දේ අභිරහස (04. කොටස) Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.