පාසළඹේ හඩ

පා සළඹේ හඩ | ? 11 අවසන් කොටස ?| හොල්මන් කතා

පා සළඹේ හඩ ? 11 අවසන් කොටස ? මම හිතුවේ ඒ මගේ අවසානය කියලා. වෙඩි හඩක් බලාපොරොත්තුවෙ න් හිටිය මට එකපාරටම ඇහුනේ චම් චම් හඩින් පා සළබක් හැඩවෙන හැටී. ” අර යකින්න ” මැරයාගේ හඩින් ඒක කියවුනේ සෑහෙන්න බයකින්. ඔහු මට වෙඩි තියන අදහසත් අයින් කරලා එකපාරටම කාමරෙන් පිටවුනා.. ” අංශූ ඉක්මනට ඉක්මනට අපි මේ …

පා සළඹේ හඩ | ? 11 අවසන් කොටස ?| හොල්මන් කතා Read More »

පා සළඹේ හඩ |? 10 කොටස ?|හොල්මන් කතා

පා සළඹේ හඩ ? 10 කොටස ? ” උදව් කරන්නේ ඇයි කියල කියන්න දැන් වෙලාවක් නෑ… ඉක්මනට මෙහෙන් යන්ඩ….” අංශු ආයෙම කිව්වා. ” ඒත් මට යන්ඩ බෑ….කියන්ඩ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ.. ඔයාගේ යාලුවා වංදනා ගැනත් මම දන්නවා…. එයා කීව්වා ඔයාට ඔයාගේ ගෙදර අයට උන දේවල්…. අර පා සළඹ ගැනත් කිව්වා.. ඒ පා සලඹ එක්ක මේ …

පා සළඹේ හඩ |? 10 කොටස ?|හොල්මන් කතා Read More »

පා සළඹේ හඩ | ? 09 කොටස ?| හොල්මන් කතා

පා සළඹේ හඩ ? 09 කොටස ? යකින්න ඉවපාරෙ ඇවිල්ලා ඉක්මනට මාව අල්ලගනී. පිරිත් පොත ලග තිබ්බට මේ කලුවරට ඒ පොතේ අකුරු පේනෙත් නෑ…. ” මගේ කකුලේ දංවැලක් එතිලා. ඒක ලෙහා ගන්න උදව් කරපන්… මාව දාල යන්ඩ එපා…….” ඒ එක්කම වගේ ඇහුනේ අර මැරයෙක්ගේ හඩ. ” ශික්……. වෙන දේවල් , ” අනිත් කෙනා ඒ දේ …

පා සළඹේ හඩ | ? 09 කොටස ?| හොල්මන් කතා Read More »

පා සළඹේ හඩ| ? 08 කොටස ?|හොල්මන් කතා

පා සළඹේ හඩ ? 08 කොටස ? ” ගෙයින් පයින්ඩ දෙන්ඩ එපා…” ගේ ඇතුලට එන එකෙක් එහෙම කියනවා මට ඇහුනා. අනිවාර්යයෙන් ඒ මනුස්ස කටහඩවල්. ඒ හඩවල් ඇහෙද්දී මට එකපාරටම මතක් වුනේ කලින් මම හිටිය ගෙදරට පැනපු අර මැරයෝ හතරදෙනා. ” නිසල්ක අයියේ….මගේ පෝන් එකේ සල්ලිත් ඉවරවෙන්න වගේ යන්නේ…..ඔයාට මොකුත් ක……” පෝන් එකින් වංදනාගේ හඩ ඇහුනේ …

පා සළඹේ හඩ| ? 08 කොටස ?|හොල්මන් කතා Read More »

පා සළඹේ හඩ | ? 07 කොටස ? | හොල්මන් කතා

පා සළඹේ හඩ ? 07 කොටස ? ” අම්මෝ… ” මට බයටම කියවුනේ දුටු දසුන ඒ තරම්ම බිහිසුණු නිසා. ගහක අත්තකින් පාතට එල්ලිලා තිබ්බේ තරුණයකුගේ මළ නිරුවත් මළ සිරුරක්. ඒ මළ සිරුරෙ බෙල්ලෙන් තමා අර මොනවා හරී වැක්කෙරෙන්නේ. ඒ ලේ කියලා අනුමානය කරන්න මට ඒ තරම් වෙලාවක් ගියේනෑ. මළසිරුරෙ මූන කලුවර නිසා මට හරියටම පෙනුනේනෑ. …

පා සළඹේ හඩ | ? 07 කොටස ? | හොල්මන් කතා Read More »

පා සළඹේ හඩ | ? 06 කොටස ? |හොල්මන් කතා

ඊට කලින් මට දැනුනේ එකපාරටම හුලගේ වේගය වැඩි වුනා වගේ හැගීමක්. ගේ පිටිපස්සේ තිබ්බ තහඩු ගහලා තිබ්බ මඩුවේ තහඩු පවා ගැලවෙන්න තරම් ඒ හුලග ප්‍රබල වෙලාතිබ්බා. ” ජරබරාස් ” ගේ කිට්ටුවම තිබ්බ ගහක අත්තක් කඩන් වැටුනේ මහ හඩක් නගමින්. ඒත් එක්කම මට ඇහුනේ කවිශ්කගේ පෝන් එකේ බැට්‍රිය බහින්න ලංවෙද්දී ඇහෙන හඩ. ” මොකක්ද බං එකපාරටම …

පා සළඹේ හඩ | ? 06 කොටස ? |හොල්මන් කතා Read More »

පා සළඹේ හඩ | ? 05 ? | හොල්මන් කතා

පා සළඹේ හඩ ? 05 ? මම වැටුන පාරට දිය යටට ගිහිල්ලා උඩට එද්දී ඒ රුව එතන හිටියේ නෑ.. ළිදේ වතුර තිබ්බේ ළිං බැම්මේ ඉදලා අඩි පහලවක් විස්ස්ක් විතර පහලින්. මට තනියම ගොඩවෙන්න හිතන්නවත් බෑ… ” කවුරුවත් නැද්දෝ….” මම ළිදේ ඉදලා උදව් ඉල්ලල කෑගැහුවා. ඒත් ඒක බොරු දෙයක් වෙන්න ඇතී. මේ පාලු වත්තේ ඉදලා කෑගහන …

පා සළඹේ හඩ | ? 05 ? | හොල්මන් කතා Read More »

පා සළඹේ හඩ | ? 04 කොටස ?| හොල්මන් කතා

පා සළඹේ හඩ ? 04 කොටස ? මම පිටිපස්ස හැටිලා බලද්දී දැක්කේ අර කලු දිව. ඒ දිව අර කාමරේ සිදුර ඇතුලෙ ඉදලා අඩි විස්සක් තිහක් විතර දික්වෙලා. ඒ විතරක් නෙමේ ඒ දික්වුන කලු දිව මගේ බෙල්ල ලෙවකනවා. ” අම්මෝ…..” මම හොදටම බයවෙලා ඉස්සරහ වැහුනු දොර අරින්න හැදුවා. ඒක ලොක් වෙලා නෑ. ඉක්මනට ඒ දොර ඇරගෙන …

පා සළඹේ හඩ | ? 04 කොටස ?| හොල්මන් කතා Read More »

පාසළඹේ හඩ | ? 03 කොටස ?| හොල්මන් කතා

පාසළඹේ හඩ ? 03 කොටස ? සින්දුව කියන කෙනා දිගටම සින්දුව කියාගෙන ගියා. ටික වෙලාවකින් මට ඇහුනේ ” චම් චම් ” හඩින් පාසලබකුත් නද දෙන හැටී. ඉන් මට තේරුනේ සින්දුව කියන කෙනා සින්දුව කියන ගමන් නටවත් කියල. ඒ නටන කොට තමා අර පාසලඹවල් හෙලවෙන්නේ. මම ඒ වෙද්දී හිටියේ ඒ පාලු වත්තේ කෙලවරකටම ගිහිල්ලා. මොහොතකින් මම …

පාසළඹේ හඩ | ? 03 කොටස ?| හොල්මන් කතා Read More »

පාසළඹේ හඩ | ? 02 කොටස ? | හොල්මන් කතා

පාසළඹේ හඩ ? 02 කොටස ? මගේ පස්සෙන් එන මැරයන් හතරදෙනා මම පස්සෙ එලවද්දී මට කොහොමහරි වැව් කැලේ ඇතුලට රිංග ගන්න පුලුවන් වුනා. මම අර ගෙදර පදිංචියට ඇවිල්ලා ටික දවසක් නිසා මේ වැව් කැලේටත් මම කීපපාරක් ඇවිල්ලා තියෙනවා. ඉක්මනට දුවගෙන ගිය මම වැවේ උසම උස ගසකක නැගලා හැංගුනා. ලොකු විශ්වාසයක් තිබ්බා ඒ ගහ උඩ ඉන්න …

පාසළඹේ හඩ | ? 02 කොටස ? | හොල්මන් කතා Read More »

පාසළඹේ හඩ | ? 01 කොටස ? | හොල්මන් කතා

පාසළඹේ හඩ ? 01 කොටස ? පදවගෙන ආපු මම බයික් එක මදකට නැවත්තුවේ දැනෙමින් තිබ්බ අපහසුතාවයකින් මිදෙන්න හිතාගෙන. එතන් තිබ්බේ ගලාගෙන යන ගගක් මතින් ඉදිකරපු පාලමක් තිබ්බ ඉසව්වක්. ඒ පැත්‍ත නොදත් මම ඒ ගග මොකක්ද කියලවත් දැනන් උන්නේ නෑ. ඒත් ඒ පැත්‍ත මදක් පාලු පැත්තක් කිව්වොත් නිවරදී. ගගේ වතුර අඩු නිසා සුදෝ සුදු වැලි කදු …

පාසළඹේ හඩ | ? 01 කොටස ? | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.