ආධ්‍යා

ආධ්‍යා|අවසාන කොටස|නවකතා|කතා අහුර රචක

රෑ වෙලා ගෙදර ආපු අරුෂ් කාමරේට ගියේ ඉක්මනින්ම නිදා ගන්න ඕනේ කියලා හිතාගෙන..දවසම ගොඩක් වැඩ තිබුණ නිසා කොල්ලා හිටියේ මහන්සියෙන්.. “ආධ්‍යා..නැගිටිනවා හලෝ..තමුසේ ඔහොම නිදාගෙන ඉද්දී මං නිදාගන්නේ කොහොමද බලනවකෝ..” අරුෂ් කෑගැහුවට ආධ්‍යා කිසිම සද්දයක් නැහැ.. “මේකී යකෝ..ඇහෙන්නේ නෑ වගේ ඉන්න හැටි..ආදයා..මේ..නැගිටිනවා හලෝ..මට මහන්සී..” දහපාරකට වඩා කතා කලත් කෙල්ලගෙන් කිසිම සද්දයක් නැති නිසා අරුෂ් ටිකක් විතර …

ආධ්‍යා|අවසාන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

ආධ්‍යා|දසවන කොටස|නවකතා|කතා අහුර රචක

උදෙන්ම ඇහැරුනාට ආධ්‍යාට ගතින් දැණුනේ දරා ගන්න බැරි තරම් වේදනාවක්..මුලු රැයක්ම අරුෂ් එක්ක ඔට්ටු වෙලා කෙල්ල හිටියේ හෙම්බත් වෙලා..ඇගට දැනෙන අමාරු ගතිය නිසාම ආධ්‍යා හිටිය විදියටම ඇදට වෙලා ඇස් පියා ගත්තා.. “ආධ්‍යා..තාම නිදිද..නැගිටින්න..දවල් වෙලා..” “මට පාඩුවේ ඉන්න දෙනවා අරුෂ්..” “මොකද ආධ්‍යා මේ..අපි දෙන්නා මැරි කරලා ඉන්නේ..ඔයා පිලිගන්න අකමැති වුණත් ඒක තමයි ඇත්ත..කවද වෙනකම් අපි දෙපැත්තට …

ආධ්‍යා|දසවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

ආධ්‍යා|නවවන කොටස|නවකතා|කතා අහුර රචක

දුරක් ගැන හිතන්නට නොහැකි වුන මා ගැන…. ඔබට ආදරයක් නැති වග සිත කිවත් හැම ව්‍ට….. වරදට ලන් වුනත් මම… ආදරේ දැන්නම් මහ මෙරක් තරමට… මගේ සිතුවිලි හැදිනු දාක… එනු මැන මා සොයා ලගට…..හදෙහි දොරගුල් ඇරේ…….ඔබ නමින් හැම දාක….. අරුෂ් ️️ කාලෙකට පස්සේ කැෆේ එකට යන්න ඕනේ කියලා ආධ්‍යාට හිතුනේ තරමක සැනසීමක් ඒ පරිසරයේ ඉද්දී දැනෙන …

ආධ්‍යා|නවවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

ආධ්‍යා|අටවන කොටස|නවකතා|කතා අහුර රචක

දෛවයේ සරදම් ලෙසින් …… හමු වුනත් නුබ මෙලෙසින්….. සිත දහස් වරක් තැවෙද්දී…. නුබ සිනා සුනා හැමදාමත්….. අහිංසක සිතක හැගුමන්… වටහා දෙනු බැ නුබ ට නම්… “කිසිම දිනක ඔබෙන් සමාවක් බලාපොරොත්තු නොවිය හැකි වරදක් මාගෙන් සිදූ වූ බව දනිමි..නමුත් එකම වරක් හෝ අවස්ථාවක් ලැබේ නම් ඒ සියල්ල නිවැරදි කරමින් සංසාරයේ ඔබම පමණක් පතා ඒමට තරම් මේ …

ආධ්‍යා|අටවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

ආධ්‍යා|හත්වන කොටස|නවකතා|කතා අහුර රචක

ආධ්‍යාගේ හිතේ අරුෂ් ගැන අපැහැදීම තවත් වැඩි වෙන්න වුණේ ගෙදර ආපු දවසේ ඉදලම අරුෂ්ට එයාගේ ගෙදර යන්න ඕනේ වුණ නිසා..ආධ්‍යා හිතුවෙම වින්ඩි නිසා අරුෂ් ගෙදර යන්න දගලනවා කියලා.. “ආධ්‍යා..හවස් වෙද්දී ලෑස්ති වෙනවා..අපි ගෙදර යනවා අද..” “තමුසෙට ඕනේ නං යනවා..මං එන්නේ නෑ.” “එහෙම තමුන්ට ඕනේ විදියට ඉන්න බෑනේ දැන්..මං තමුසෙගේ කසාද මිනිහා..” “ඒ මගුල නිසා තමයි …

ආධ්‍යා|හත්වන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

ආධ්‍යා|හයවන කොටස|නවකතා|කතා අහුර රචක

මුලු රැයම එක විනාඩියක්වත් ඇස් පියා ගන්න ආධ්‍යාට ඉඩක් නොලැබුනේ අරුෂ් කිව්ව කතාව හිතේ හොල්මන් කරන නිසා..අරුෂ් නම් ඇදේ කොනකට වෙලා සැපට නිදි..සුව නින්දකට පස්සේ අරුෂ් ඇහැරුනේ උදේ දහයත් පහුවෙලා..ආධ්‍යා ඇදේ එහා කොනෙන් වාඩි වෙලා අරුෂ්ට රවනවා.. “මොකද තමුසෙට වෙලා තියෙන්නේ උදේ පාන්දර..” “හොදට නිදාගත්තා නේ…මොකට බැද ගත්තද මන්දා මං මෙහෙම මිනිහෙක්..” “ඉතින් මං අල්ලන් …

ආධ්‍යා|හයවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

ආධ්‍යා|පස්වන කොටස|නවකතා|කතා අහුර රචක

හදවතක් නැති නුඹ ලග… කෙසේ නවතින්නද මම.. සියුමැලි මලක් නුඹ… තලා රොන් ගත්ත බඹරෙකු ලෙසින් නුඹ… දැනෙන්නේ මට…. “ශික්…මොන කරුමයක්ද මන්දා මේ..මේකා ඒ පාර මොනවා කරන්න හදනවද මන්දා..එක පාරක් මගේ ජීවිතේම කෑවා..දැන් ආයේ ඇවිල්ලා..මේ කසාද මගුල කර ගන්නවට වඩා හොදයි වලක් කපන් ඒකේම වැලලෙනවා..” ආධ්‍යා කැෆේ එකට වෙලා කල්පනා කලේ අරුෂ්ගෙන් බේරෙන්න විදියක්..වෙනදා වගේ කිසිම …

ආධ්‍යා|පස්වන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

ආධ්‍යා|හතරවන කොටස|නවකතා|කතා අහුර රචක

පවසනු බැරි දුක හිතේ හිර කරන්… දුක් විදින්නම් තනියෙන් මං… පැතූ ලෙසින් අනාගතයක් ඉතින්.. නැහැ මගේ ජීවිතේ දැන්.. අදුරු සෙවනැල්ලක් ලෙසින්.. ගෙවෙයි හැම දිනයක් දැන්… තම යෙහෙලියක් මුණ ගැසීමට යන බව පවසා ආධ්‍යා හොරෙන්ම බස් හෝල්ට් එකට ආවේ හිතට පොඩි බයක් දැනෙද්දී..අරුෂ් කාර් එක නතර කරනකොටම ඒ අරුෂ් කියල අදුර ගන්න ආධ්‍යාට වැඩි වෙලාවක් ගියේ …

ආධ්‍යා|හතරවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

ආධ්‍යා|තෙවන කොටස|නවකතා|කතා අහුර රචක

උදේ දහය වෙලත් ආධ්‍යා තාම නැගිට්ටේ නැති නිසා අරුෂ් හිටියේ ටිකක් කලබල වෙලා..බලාගෙන ඉන්න බැරිම තැන කෙල්ලගේ මූණට දෙතුන් පාරක්ම තට්ටු කලත් කෙල්ල ඇහැරුනේ නෑ.. ආධ්‍යාට මොනව හරි වෙලාද කියන බය නිසාම අරුෂ් ඉක්මනට ආධ්‍යා ඇදන් හිටිය ඇදුම අන්දලා වාහනේට දා ගත්තේ ඩොක්ටර් කෙනෙක් ලගට අරන් යන්න..විනාඩි දහයකින් විතර අරුෂ්ට පුලුවන් වුණා කෙල්ලව ඩොක්ටර් ලගට …

ආධ්‍යා|තෙවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

ආධ්‍යා|දෙවන කොටස|නවකතා|කතා අහුර රචක

කැෆේ එක වහලා ආධ්‍යා හර්ෂිවත් ගේ ලගින් දා ගෙනම ගෙදර ගියා..ගෙදර වෙහිකල් එකක් තිබ්බට ආධ්‍යා කැමති ස්කූටර් එකට.. “ගෑනු ළමයා ගෙදර එන වෙලාව නේද..ආහ්හ්..” “අනේ නෑ ස්වීටි..කැෆේ එකේ අලුත් අයිටම් වගයක් ප්ලෑන් කලා..ඒකයි පරක්කු වුණේ..” “හරි පුතේ..වොශ් එකක් දාන් එන්නකෝ මං කෑම ලෑස්ති කරන්නං..” දේවිකා..ඒ කියන්නේ ආධ්‍යාගේ අම්මා..තාත්තා විදේශ රැකියාවක් කරන නිසා කෙල්ලත් එක්ක ගෙදර …

ආධ්‍යා|දෙවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

ආධ්‍යා|පළමු කොටස|නවකතා|කතා අහුර රචක

“හරියට මිනිස්සුන්ට සර්විස් එක දෙන්න බැරි නම් මේව වහල දානවා හලෝ..” “අනේ් එහෙම නෑ සර් වැරැද්දක් වුනා නම් සමාවෙන්න..” බයික් එකේ් එතනට ආපු හර්ෂි ආධ්‍යා එක්ක බැලුවේ මොකද වෙන්නේ කියලා… “අනේ් හර්ෂි මැඩම්..” කැෆේ එකේ කොල්ලා හොදටම බය වෙලා.. “ආහ්හ්..ඔයා වෙන්න ඕන මෙතන අයිතිකාරයා…අපි ආවම මෙහෙමද ඔයාලගේ සර්විස් එක..” කස්ටමර් හර්ෂිටත් කෑ ගහන්නේ ගත්තේ ඔය …

ආධ්‍යා|පළමු කොටස|නවකතා|කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.