මරණයේ දොරටුව

මරණයේ දොරටුව | අවසාන දොරටුව

මරණයේ දොරටුව අවසාන දොරටුව නින්ද යන්නේ නැති නිසා පාන්දර හය වෙනක්ල්ම ඇහැරගෙන ඉදලා මං ඉස්කෝලේ යන්න ලෑස්ති වුණා . නංගිටත් කෑ ගහලා ඉක්මනින් ලෑස්ති වෙන්න කිව්වේ මිනුලි ගැන මට බයක් දැනුණ නිසා.. අද අයියට මොන කඩි කුලප්පුවක් හැදිලද මන්දා.. ඇදේ වැරදි පැත්තෙන් නැගිටලද කොහෙද කියලා.. නංගි චරු චුරු ගෑවට මං ඇහෙන්නේ නෑ වගේ ඉස්කෝලේ ගියේ …

මරණයේ දොරටුව | අවසාන දොරටුව Read More »

මරණයේ දොරටුව | නවවන දොරටුව | හොල්මන් කතා

මරණයේ දොරටුව නවවන දොරටුව සර් කොහොමද හරියටම කියන්නේ පුතාට මේ දේ වුණේ ඇක්සිඩන්ට් එකෙන් මැරුණ සුමනසිරි නිසා කියලා ? හාමුදුරුවෝ ඇහුවේ රණසිංහ සර්ගෙන්. මාත් මුලින් විශ්වාස කරේ නෑ.. අපේ නෝනා අංජනම් බලන්න ගිය තැනකින් තමා ඕක කියලා තිබුණේ . පුතා මැරිලා හත් දවසේ දානෙත් ඉවර වුණාට පස්සේ නෝනා ගිහින් ඇවිත් කිව්වා .. මුලින් මං නෝනටත් …

මරණයේ දොරටුව | නවවන දොරටුව | හොල්මන් කතා Read More »

මරණයේ දොරටුව | අටවන දොරටුව | හොල්මන් කතා| කතා අහුර රචක

මරණයේ දොරටුව අටවන දොරටුව රණසිංහ සර් ඒක කිව්වා විතරයි හාමුදුරුවෝ මගේ මූණ දිහා බලලා පොඩ්ඩක් කල්පනා කරා.. ඊට පස්සේ ආයෙමත් කතා කරන්න පටන් ගත්තා . සර් අපි ආවේ නම් මීට අවුරුදු 15ට කලින් සිද්ධ වුණ දෙයක් දැන ගන්න. ඉස්කෝලෙන් ගිය බස් ඇක්සිඩන්ට් එකක් ගැන… කියලා හාමුදුරුවෝ කියද්දීම රණසිංහ සර්ගේ මූණ වෙනස් වෙනවා අපි හැමෝම දැක්කා.. …

මරණයේ දොරටුව | අටවන දොරටුව | හොල්මන් කතා| කතා අහුර රචක Read More »

මරණයේ දොරටුව|හත්වන දොරටුව|හොල්මන් කතා | කතා අහුර රචක

මරණයේ දොරටුව හත්වන දොරටුව මිස්සකට හොද වැඩක් වෙලානේ බං… අරලිය ගහ අස්සෙන් මතුවුණු රවිෂාන් කිව්වේ හිනාවෙවී . ඇයි මොකක්ද බං වෙලා තියෙන්නේ ? මං ඇහුවේ එච්චරම උවමනාවකින් නෙවෙයි . ඒකට හේතුව මිස්සක කියන්නේ දඩබ්බර චරිතයක් . අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්ගේ පුතා . කරොත් ඇට්ටර වැඩක්. පංතියේ ගොඩක් අය මිස්සක එක්ක කතාවට නොගියේ එයාගේ දඩබ්බර ගති …

මරණයේ දොරටුව|හත්වන දොරටුව|හොල්මන් කතා | කතා අහුර රචක Read More »

මරණයේ දොරටුව |පස්වන දොරටුව | හොල්මන් කතා | කතා අහුර රචක

මරණයේ දොරටුව පස්වන දොරටුව තාත්තේ… කියාගෙන නංගි අඩ අඩා තාත්තගේ ඇගේ එල්ලුනේ තාත්තා ලොරියෙන් බහින්නත් කලින් … නංගි වෙච්චි දේවල් අහලා හොදටම බයවෙලා හිටියේ .. ඒ නිසා වෙන්න ඇති තාත්තා අම්මට කිව්වා නංගි අරං ගෙදර යන්න කියලා . මිනුලිලාගේ අයියයි තාත්තයි අපේ තාත්තා එක්ක ඉස්පිරිතාලෙ යන ගමන්.. මිනුලි බලන්න . මිනුලිගේ තාත්තායි අපේ තාත්තායි යාලුවො …

මරණයේ දොරටුව |පස්වන දොරටුව | හොල්මන් කතා | කතා අහුර රචක Read More »

මරණයේ දොරටුව | සිව්වන දොරටුව | හොල්මන් කතා

මරණයේ දොරටුව සිව්වන දොරටුව හිම්සර මොකෝ යාලුවො එක්ක? මාව මුණගැහෙන්නද? හේමාලෝක හාමුදුරුවෝ මගෙන් ඇහුවේ අපි දොර ළගම හිටගෙන හිටිය නිසා වෙන්න ඇති . හාමුදුරුවනේ අපි හාමුදුරුවෝ මුණගැහිලා කතා කරන්න ආවේ.. කියලා මම හාමුදුරුවන්ට වැන්දා.. උදේනක , ශානක , රවිෂාන් ඒත් එක්කම වැන්දා . හදිසි දෙයක්ද? මේ පොඩි කලබලයක් වෙලා පුතාලා ..කියලා හාමුදුරුවෝ ඇහුවේ අපේ මූණ …

මරණයේ දොරටුව | සිව්වන දොරටුව | හොල්මන් කතා Read More »

මරණයේ දොරටුව /තෙවැනි දොරටුව/හොල්මන් කතා

මරණයේ දොරටුව තෙවැනි දොරටුව කොහොම හරි ඉන්ටවල් එකත් ආවා.. කෑම එක කන්නවත් හිතුනෙ නැති නිසා මං පංතියෙන් එළියට එද්දී උදේනකත් මාත් එක්කම ආවා. ඒත් එක්කම ශානක එක්ක රවිෂානුත් ආවා.. මං නතර වුණේ ඉස්කෝලේ බුදු කුටිය ළග.. මචං .. අපි දෙන්නා උඹලා දෙන්නගෙන් අහන්නමයි හිටියේ .. මොකෝ අද උඹලාට වෙලා තියෙන්නේ .. මොකක්ද සීන් එක? රවිෂාන් …

මරණයේ දොරටුව /තෙවැනි දොරටුව/හොල්මන් කතා Read More »

මරණයේ දොරටුව | දෙවෙනි දොරටුව | හොල්මන් කතා

මරණයේ දොරටුව දෙවෙනි දොරටුව මායි උදේනක , ශානක, රවිෂාන් ලොජික් කරේ… අපේ සෙට් එකේ සදුන් මිනුලි පහන්දි ඉකෝන් කරා.. මොකද වුණේ මචං ? ඇයි මේ බය වෙලා ? උඹට හොදටම දාඩියත් දාලා … කියලා උදේනක කිව්වේ මගේ උරහිසට අත තියලා. මෙහෙ වරෙංකො ටිකක් කියලා මං උදේනකත් ඇදගෙන පංතියෙන් එළියට ගියේ මං දැක්ක හීනේ ගැන කියන …

මරණයේ දොරටුව | දෙවෙනි දොරටුව | හොල්මන් කතා Read More »

මරණයේ දොරටුව|පළමු දොරටුව|හොල්මන් කතා

මරණයේ දොරටුව පළමු දොරටුව ෂිට්……. මොන මගුලක්ද මන්දා … ආයෙත් මට විකාර හීන පේන්න පටන් අරං … කියලා මම ඇදේ ඉදන්ම වෙලාව බැලුවේ කීයද කියලා . පාන්දර තුනයි.. ආයේ නිදාගන්න බෑ.. ටිකක් පාඩම් කරනවා කියලා හිතාගෙන මං ඇදෙන් නැගිට්ටා . මං පුටුව ඇදලා අරං මේසේ ළඟ වාඩිවෙලා පොත් මේසේ දිහා බැලුවේ මොකක්ද පාඩම් කරන සබ්ජෙක්ට් …

මරණයේ දොරටුව|පළමු දොරටුව|හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.