? සමනල් පියාපත් ?

? සමනල පියාපත් ? 85 වෙනි අවසන් පියාපත

85 කොටස ( අවසන් කොටස ) ” ඇදන් යන්න ඇදුමක් නැද්ද ” මං ඇහුවෙ කාමරේට එබෙන ගමන්. ඒ එක්කම මං දැක්කා කෙල්ලගෙ අදුරු වෙච්ච මූණ. ” මං මහත් වෙලානේ .. ඒ නිසා මේවා දැන් හිරයි වගේ …… ” ෂානි කිව්වෙ ඇද උඩ දාලා තිබ්බ ගවුම් ගොඩක් පෙන්නලා. ” ඇස් දෙක පියාගෙන ඉන්නකෝ ඔහොම ටිකක්.. මං …

? සමනල පියාපත් ? 85 වෙනි අවසන් පියාපත Read More »

? සමනල පියාපත් ? 84 වෙනි පියාපත්

84 කොටස ” සර් ඩිනර් ගෙනාවා ……… ” දොර ළගින් ඇහුනෙ කොල්ලෙක්ගෙ කටහඩක්. ශික් මේ යකත් මේ වෙලාවෙම ආවනේ. මං එහෙම හිතලා ෂානිගෙ ඇග උඩින් අයින් උනේ ඒ ඇස් දිහාම බලාගෙන. කෙල්ල නම් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා. මං හෙමීට දොර අරිද්දි ෂානි ඇදෙන් නැගිටලා බැල්කනි එක පැත්තට තිබ්බ දොර ඇරගෙන එළියට ගියා. හොටෙල් යුනිෆෝම් …

? සමනල පියාපත් ? 84 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 83 වෙනි පියාපත්

83 කොටස ” අම්මා …… ” මගෙ පිටි පස්සෙන් හිටගෙන හිටිය අම්මව දැක්කම මම ඉබේටම පුටුවෙන් නැගිට්ටවුනා. ෂානිත් කලබල වෙලා පුටුවෙන් නැගිට්ටේ බය වෙලා වගේ. කෙල්ල බය වෙන එක ඉතිං සාදාරණයි. එයා අපෙ අම්මව දැකලා නෑනෙ කවදාවත්. ” අම්මා ……. ” අම්මගෙන් කිසි කතාවක් නැති නිසා මං ආයෙමත් කිව්වා. පවනිව බදින්න බෑ කියලා මම කරපු …

? සමනල පියාපත් ? 83 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 82 වෙනි පියාපත්

82 කොටස ” උඹ කිව්ව බන අහලා ෂානිව උඹට දෙයිද අයියේ ” මල්ලි ඇහුවෙ මගෙ එහාපැත්තෙන් වාඩි වෙලා. මම මල්ලි දිහා බැලුවෙ දෙගිඩියාවෙන්. ඇත්තටම චතුර මොනවගේ කෙනෙක්ද කියන්න මම හොදට දන්නවා. ස්වභාවෙන්ම දරදඩු ගති තියෙන චතුර මං කිව්ව දේවල් අහලා එක පාරටම වෙනස් වෙයි කියලා මට හිතුනෙත් නෑ. ” ඒ කොහොම උනත් මිනිහා ඉන්නෙ දැන් …

? සමනල පියාපත් ? 82 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 81 වෙනි පියාපත්

81 කොටස මගෙ පපුව වේගෙන් වේගෙන් ගැහෙන්න ගත්තා. දෙයියනේ තව ටික වෙලාවකින් අපේ කසාදෙ ස්තිර වෙනවා. එතකොට මම චතුර අයියගෙ නීත්‍යානුකූල බිරිද වෙනවා. මොන පාපයක්ද මේ. ” කෝ …. මනමාල මහත්තයා ලැජ්ජ නොවී කියන්න ….. ” රෙජිස්ටාර් මිස් ආයෙමත් කියනවා මට ඇහුනා. ඒත් ඔලුව උස්සලා චතුර අයියා දිහා බලන්න නම් මට හිතුනෙ නෑ. ” හේරත් …

? සමනල පියාපත් ? 81 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 80 වෙනි පියාපත්

80 කොටස ” එයා ඇස් අරිනවා ………. ” කන ළගින්ම වගේ ඇහුනෙ හීන් ගෑණු කටහඩක්. ගම් එකකින් අලවලා වගේ තදට පියවිලා තිබ්බ ඇස් මම හෙමීට ඇරියෙ බොහොම අමාරුවෙන්. මගෙ ඉස්සරහම හිටගෙන හිටියෙ තරුණ නර්ස් කෙනෙක්කුයි මැදිවියේ ඩොක්ටර් කෙනෙකුයි. ” මිස් ෂානි …….. කොහොමද දැන් ඔයාට ” ඩොක්ටර් මට ළං වෙලා අහද්දි මං ඇස් දෙක කරකවලා …

? සමනල පියාපත් ? 80 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 79 වෙනි පියාපත්

79 කොටස ඔලුව පුරාවටම උඩු දුවලා තිබ්බ වේදනාවක් එක්ක මම ඇස් ඇරින්න උත්සාහා කලා. අසිහියෙන් හිටිය කාලෙ පුරාවටම මට පෙනුනෙ විකාර හීන. ඒ හැම හීනෙකම කියවුනේ මගේ අතීතය කියලා මට හොදටම තේරුනා. චතුර අයියා …. ඒ වගේම තව කොල්ලො දෙතුන් දෙනෙක්. ….මහ විශාල බංගලාවක් … අවසානෙටම මම ආයෙමත් ගැස්සුනේ මගෙ කන්දෙක ළගින් ඇහුන ලොකු වෙඩි …

? සමනල පියාපත් ? 79 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 78 වෙනි පියාපත්

78 කොටස චතුර අයියා ගේට් එක දිහාවට යද්දිම එතන එහාට මෙහාට ඇවිද ඇවිද හිටිය මනුස්සයා එතනින් යනවා මං දැක්කා. ඇත්තටම මට පුදුමත් හිතුනා. එතනට වෙලා හරි උවමනාවකින් එහෙට මෙහෙට ගිය මනුස්සයා චතුර අයියා එතනට යනවා දැකලා එතනින් යන්න ගියා. චතුර අයියා ගිහින් ගේට් එකෙන් ඉස්සිලා බලලා ඒක ඇරගෙන එළියට ගියා. මං හිතුවෙ එයා අර මිනිහට …

? සමනල පියාපත් ? 78 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 77 වෙනි පියාපත්

77 කොටස රෙස්ටුරන්ට් එක ඇතුලෙ ට්වීට් තොප්පියක් දාගෙන වැහි කබායක් ඇදගෙන හිටිය මනුස්සයා දිහා මං බැලුවෙ පුදුමෙන් . එක් ක්ෂනයකින් එයත් මගෙ දිහා බැලුවා. කණ්නාඩිය අතරින් පෙනුන එයාගෙ ඇස් තප්පර දෙක තුනක් මගෙ දිහා බලාගෙන ඉන්න ඇති. එතනින් එහාට එයා ඔලුව ඉස්සරහට හරවගත්තෙ විදුලි වේගෙන්. මට පුදුමත් හිතුනා එයාව දැක්කම. එයාගෙ ඇදුම නිසා තමා මට …

? සමනල පියාපත් ? 77 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 75 වෙනි පියාපත්

75 කොටස ” ඔයා මොකටද මේවා බැලුවේ මේ හදිස්සියේ ………. ” මං චතුර අයියගෙන් ඇහුවා. ” ඇයි ළමයෝ … මං අපේ පොරොන්දම් ගැලපෙනවද කියලා බැලුවා .. ” චතුර අයියා උත්තර දුන්නෙ කිසි බරක් පතලක් නැතුව. ” ඉතිං හදිස්සියෙම පොරොන්දම් බැලුවෙ මොකටද … ” මං එහෙම ඇහුවම එයා මගේ දිහා බලලා හිනා උනා . ” අනේ …

? සමනල පියාපත් ? 75 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 74 වෙනි පියාපත්

74 කොටස ” ඔයා නම් මහ මෝඩයි අක්කා …. මට හිතාගන්න බෑ චතුර අයියා ගලපලා කියන බොරු ඔයා කොහොම විශ්වාස කරනවද කියලා ….. ” නංගි බැන්නෙ ඇද උඩින් වාඩි වෙලා. අම්මලා ගෙදර හිටියෙ නැති නිසා නංගිගෙ කටේ සද්දෙත් වැඩියි. මං රෝද පුටුවට වෙලා බිම බලාගෙන කල්පනා කලා . ” දැන් ඇති නංගි ……. මෙයාට අපිටත් …

? සමනල පියාපත් ? 74 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 73 වෙනි පියාපත්

73 කොටස මං කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගත්තා.කාර් එක ස්ටාට් කරලා මම පාරට දැම්මා. මට ඕනි උනේ පුලුවන් තරන් ඉක්මනට එතනට යන්න. පොලීසිය නම් නවත්තන්නෙපා … මම හිතින් කිය කිය ගියේ. මේ රෑ හයිස්පීඩ් ගිහින් පොලීසිය එහෙම ඇල්ලුවොත් යන ගමනත් ඉවරයි. මම කාර් එකේ වේගෙ ටික ටික වැඩි කලා. ට්ර්ර්ර්ර්ර්ර්ර්…. ට්ර්ර්ර්ර්ර්ර්…… ආයෙමත් …

? සමනල පියාපත් ? 73 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 72 වෙනි පියාපත්

72 කොටස අදුරන්නෙ නැති නම්බර් එකකින් ආව කෝල් එකක් නිසා ඒකට ආන්ස්වර් කරන්න කලින් මං ටික වෙලාවක් බාලගෙන හිටියා. ” ඇයි අයියේ … කාගෙන්ද කෝල් එක ” මමත් අවුල් වෙලා හිටිය නිසා මල්ලි ඇහුවා. ” දන්නෑ බං ………. මොකා උනාම මොකද ආන්ස්වර් කරලා බලනවා ” මං එහෙම කියලා කෝල් එක ආන්ස්වර් කලා .මං කතා කරන්නත් …

? සමනල පියාපත් ? 72 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 71 වෙනි පියාපත්

71 කොටස ” මුන් මැරෙන්න යන්න හදනවද මන්දා ” මල්ලි කිව්වෙ කේන්තියෙන් . මටත් ඒකම හිතුනා. ඊළග විනාඩි ගානෙ කේඩීඑච් එකේ දොරවල් ඇරුනෙ මිලිටරියෙන් පැනලා වගේ. කොල්ලො තුන් හතර දෙනෙක් වෑන් එකෙන් එළියට බැස්සා. මාත් මල්ලිත් එක්ක කාර් එකෙන් එළියට බැස්සා. ගැහුවොත් ගහනවා කියලා තමයි මම හිතාගත්තේ. ” දෙන්නත් එක්ක මේ කොහෙද යන්නේ ” එතන …

? සමනල පියාපත් ? 71 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 70 වෙනි පියාපත්

70 කොටස මගේ නම කියලා කතා කලාම මම හැරිලා බැලුවා කවුද කියලා. ” ආ … මේ මෙයානේ …… ” මල්ලි කිව්වෙ අපි දිහාවට දුවගෙන එන ෂානිගෙ නංගිව දැකලා. ” නංගි …… ෂානිලගෙ අම්මලා ගෙදර නැද්ද … එයාලා කොහෙද ගියේ ….. ” මං අහද්දි නංගි මගෙ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. ” අක්කව චතුර අයියට හම්බ …

? සමනල පියාපත් ? 70 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 69 වෙනි පියාපත්

69 කොටස ෂානි මගෙ කම්මුල හරහා ගහපු පාරෙන් මාව හොල්මන් වෙලා ගියා. මල්ලි මගෙ දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන. ෂානිට මාව අමතක උනත් ඉන්දුට මාව මතකයි නෙ.ඇයි මේ විදිහට හැසිරෙන්නෙ එයා. ” ඉන්දු …….. මාව මතක නැද්ද මැණික ” මං අයෙමත් වතාවක් ඇහුවා. ” මොකද මට අමතක. … අද මං මේ විදිහට විදවන්නෙ ඔයා …

? සමනල පියාපත් ? 69 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 68 වෙනි පියාපත්

68 කොටස බොද වෙලා තිබ්බ ඇස් මම ඇරියේ පුදුම අමාරුවකින්. මගේ ඔලුව පිටි අස්සෙන් තාමත් දැනුනෙ හිරි වැටිලා යන තරමෙ වේදනාවක්. මම අමාරුවෙන් ඇස් ඇරලා මගෙ වටේ ඉන්න අය දිහා බැලුවා. ” අයියේ …… ” මල්ලි මගෙ දිහා බලාගෙන කතා කලේ සැකෙන් වගේ. ඒත් මං මුකුත්ම නොකියා හැමෝගෙම මූණු දිහා හොදට බලාගෙන හිටියා. ” රවීන් …

? සමනල පියාපත් ? 68 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 67 වෙනි පියාපත්

67 කොටස මං උක්කුං දිහා බලාගෙන හිටියා. උක්කුං හිටියෙ හොදටම කලබල වෙලා. මොනවත්ම හිතාගන්න බැරුව වගේ. ” උක්කුං .. කෝ ඉන්දු … එයාට අසනීපයක්වත්ද ….. ? ” මං ආයෙමත් සැරයක් ඇහුවා. ” අයියේ .. ඉන්දු අක්කා ගිහිල්ලා ” උක්කුං කිව්වම මට හිතාගන්න බැරි උනා මොකද්ද එයා ඒ කිව්වෙ කියලා. අතීතය මතක නැති ඉන්දු කොහේ කියලා …

? සමනල පියාපත් ? 67 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 66 වෙනි පියාපත්

66 කොටස ඉන්දුයි මමයි දෙන්නම බැලුවෙ කවුද දොර ළග ඉන්නෙ කියලා. ඇස් වල කදුලු පුරවගෙන හිටිය පවනිව දැක්කම මට මොකද්දෝ හිතුනා. ඇත්තටම මම මොනවද කරන්න ඕනෙ කියලා එක පාරම මගෙ හිතට ආවෙ නෑ. පවනි මගෙයි ඉන්දුයි දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා එතනින් දුවගෙන ගියේ අතකින් මූණ වහගෙන. ටික් .. ටික් … ටික් …. බිත්තියෙ එල්ලලා …

? සමනල පියාපත් ? 66 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 65 වෙනි පියාපත්

65 කොටස ඇල හරහා යන්න තියෙන බෝක්කුවට ටිකක් එහායින් කාර් එකක් නතර කරලා තිබ්බා. ඇත්තටම මේ වගේ ගමක කාර් එකක් දකිනවා කියන්නෙ ටිකක් කලාතුරකින් සිද්ද වෙන දෙයක්.ඒත් මම නම් අදුරගත්තා ඒ අපේ කාර් එකයි කියලා . මං බලාපොරොත්තුවෙන් හිටියෙ අපෙ මල්ලි වාහනෙන් බහීවි කියලා. ඒත් කාර් එකෙන් බැස්සෙ වෙන කොල්ලෙක්. මට එයා ගැන නම් මතකයක් …

? සමනල පියාපත් ? 65 වෙනි පියාපත් Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.