එකමත් එක දවසක

එකමත් එක දවසක | අවසන් දිගහැරුම | නවකතාව | කතා අහුර

අවසන් දිගහැරුම දෙවරක් නොසිතාම නීශා සමීර්ට තුරුලු උනා.සමීරුත් ඇයව තදින් තෙරපා ගත්තෙ මහ රෑ සීතල වැස්සත් එක්ක අවදි උනු උනුසුම් හැගීම් සමුදායක් එක්ක. “මං කලුවරට බයයි සමීර්….අනේ .. ” නීශා සත්‍ය පැවසුවා.සමීර්ට හිත යටින් සිනහ පහල උනා. “ඉන්න එහෙනම් බලන්න…” ඇයව මදක් ඈත් කරමින් ඔහු ගිනිපෙට්ටිය සාක්කුවෙන් අතට ගත්තා.ගිනි කූරක් දල්වා වට පිට බැලූ ඔහුට …

එකමත් එක දවසක | අවසන් දිගහැරුම | නවකතාව | කතා අහුර Read More »

එකමත් එක දවසක | හත්වැනි දිගහැරුම | නවකතාව | කතා අහුර

හත්වැනි දිගහැරුම සමීර් නීශාවත් රැගෙන ගියේ වෙරළ අද්දරට වෙන්න අතෑරලා දාපු දේවාලයකට.ගරා වැටුනු කාලි මෑනියන්ගෙ දේවාලයක් ඒක.අමුතු ලස්සනක් තියෙන ඒ දේවාලෙ හාස්කම් ඇති තැනක් බව සමීර් දන්නවා.මුහුදෙ රල බිදෙන සද්දය විතරයි ඇහෙන්නෙ.දේවාල බූමියට ඇතුල් වෙද්දිම වගේ ගණදෙව් කෝවිලේ සිදු වූවා සේ වහලේ එල්ලා තිබූ සීනු සුලගට පැද්දී පැද්දී මහ හඩින් ශබ්ද වෙන්න ගත්තා.ලොකු හුලගක් විත් …

එකමත් එක දවසක | හත්වැනි දිගහැරුම | නවකතාව | කතා අහුර Read More »

එකමත් එක දවසක | හයවැනි දිගහැරුම | නවකතාව | කතා අහුර

හයවැනි දිගහැරුම “තාත්තා මාව හොයාගනීද සමීර්…අනේ මට බෑ ඔයාව දාලා යන්න….මට ඕන ඔයත් එක්කම ඉන්න විතරයි……”නීශා සමීර්ගේ මුහුණට එබෙමින් කිව්වෙ දුකෙන්. “නෑ.මං ඔයාව කාටවත් දෙන්නෑ.ඔයා බයවෙන්නෙපා….”සමීර් ඇය හැද සිටි සල්වාර් එකේ ශෝල් එක ඇගේ හිස සහ මුහුණ ආවරනය වෙන විදිහට සැකසුවා. “ඔය විදිහට මූන වහන් ඉන්න.එතකොට අදුනගන්න බෑ….” ඔහු කී ලෙසටම ඇය තමන්ගෙ මූන ශෝල් …

එකමත් එක දවසක | හයවැනි දිගහැරුම | නවකතාව | කතා අහුර Read More »

එකමත් එක දවසක | පස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර

පස්වන දිගහැරුම මුලින්ම සමීර නීශාව අරං ගියේ කෝවිලකට.ඒක ප්‍රසිද්ධ කෝවිලක්.ගොඩක් හාස්කම් තියෙන මිනිස්සු රට වටෙන්ම වන්දනාමාන කරන්න පැමිණෙන මේ කෝවිල මනරම් ස්තානයක්. “ශා…හරිම ලස්සනයි සමීර්…මං කවදාවත් මේ වගේ තැනකට ඇවිත් නෑ….”කටත් ඇරගෙන හරිම සතුටින් නීශා කිව්වෙ වටපිට බල බල. “එන්නකෝ..තව තියෙනවා පෙන්නන දේවල් ගොඩාක්….”සමීර් ආසාවෙන් ඇයව එක්කන් කෝවිල වටේම පෙන්නුවා.ගණදෙව් කෝවිලට දෙන්නම යන්න අඩිය තියද්දිම …

එකමත් එක දවසක | පස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර Read More »

එකමත් එක දවසක | සිව්වන දිගහැරුම | නවකතාව | කතා අහුර

සිව්වන දිගහැරුම නීශාගෙ අතිනුත් අල්ලන් පාර පැන්න සමීර් ටිකක් ඉස්සරහින් තිබ්බ තවමත් වහලා තිබුන කඩ පේලි දෙකක් අතරින් ඇයවත් රැගෙන ගියේ බස් යන මහ පාරට.උදේ බස් වලට නගින්න මිනිස්සු ගොඩාක් බස් හෝල්ට් වල පිරිලා.AC වාහන වල ගියපු කුමාරිකාව බස් වල එක්කන් යන එක මදිකමක් වගෙයි සමීර්ට දැනුනෙ.three wheel එකක් තියෙනවද කියලා වට පිට බලද්දිම තරමක් …

එකමත් එක දවසක | සිව්වන දිගහැරුම | නවකතාව | කතා අහුර Read More »

එකමත් එක දවසක | තෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර

තෙවන දිගහැරුම දෙවරක් නොසිතාම නීශා ඇගේ වමත ඔහු අත මතින් තිබ්බෙ සිහින් සිනාවකින් මුව සරාගෙන.සමීර්ට දැනුනෙ පුදුමාකාර සතුටක්. “පොඩ්ඩක් ඉන්න එහෙනම් …මං පටාස් ගාල එන්නං …කොහේවත් යන්න එපා….ඔතනම ඉන්න…….මං ඉක්මන්ට එනවා…” සමීර් එහෙම කියාගෙන අයෙම හනිකට දිව්වෙ පාක් එක ඇතුලට.ඒ කඩවසම් රූපෙ දිහා නීශා බලා හිටියෙ හිනාවෙවී.ඇයට ඔහු ගැන ආදරයක් ඇති උනේ එක පාරටමයි.ඒත් ඇය …

එකමත් එක දවසක | තෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර Read More »

එකමත් එක දවසක | දෙවෙනි දිගහැරුම | නවකතාව | කතා අහුර

දෙවෙනි දිගහැරුම ඇය ගැනම හිත හිත හිටිය සමීර් අන්තිමේදි තීරණය කලා ගිහින් ඇයත් සමග කතා කරන්න.වැඩ කරන අනිත් අයට බොරුවක් කියලා ඔහු හනි හනිකට පාක් එකෙන් එලියට ආවෙ තවමත් අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කර කර ඉන්න ඇයව හමුවෙන්න.ඇය ලගින්ම ගිහින් ඒ ගල් බැම්මෙ වාඩි වෙච්ච සමීර් ඇය දිහා මොහොතක් බලා හිටියෙ වශී වෙලා වගේ.දුරට …

එකමත් එක දවසක | දෙවෙනි දිගහැරුම | නවකතාව | කතා අහුර Read More »

එකමත් එක දවසක | පළමු දිගහැරුම | නවකතාව | කතා අහුර

මේක ලස්සනම ලස්සන චූටි ආදර කතාවක්.ඇත්තටම මේ ආදර කතාව දිවෙන්නෙ එක දවසක් වටා.එක දවසක ඇතිවෙන මුලු ජීවිතේම වෙනස් කරන සුන්දර ආදරයක්.දැකපු පළවෙනි දවසෙම ඒ මොහොතෙම ඇතිවෙන ආදරය ගැන විශ්වාස කරනවද?.මේ ඒ වගේ ආදර කතාවක්.රස විදින්න ඔයාලා හැමෝම.මේ මගේ ප්‍රථම ආදර කතාව.එකමත් එක දවසක . “ආ……..මේක කන්න…..ඔයාට බඩගිනි ඇතිනේ….” සමීර් එහෙම කියාගෙනම නීශා දිහාට බනිස් ගෙඩියක් …

එකමත් එක දවසක | පළමු දිගහැරුම | නවකතාව | කතා අහුර Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.