පෙරුම් පිරූ යෞවනයා

පෙරුම් පිරූ යෞවනයා| අවසන් කොටස|නවකතාව

පෙරුම් පිරු යෞවනයා 15 කොටස (අවසාන කොටස ) චූටි පැටියට චුට්ටක් ලැජ්ජ හිතුණේ තාත්තිට පැටියගේ හොරය අහුවුණ නිසාම.තවත් නම් ඉතින් තාත්තාට බොරු කරන්න බෑ කියලා පැටියට තේරුණු නිසාම මානවීට රිද්දන්න දඟ පහරවල් දෙක තුනක්ම දුන්නා ඇය. ” අම්මෝ චූටි මැණික …… අම්මිට විතරක් නෙමෙයි මටත් රිදුණා ඔයා ගහපු පාර ….” දිල් එහෙම කිව්වේ මානවීට වගේම …

පෙරුම් පිරූ යෞවනයා| අවසන් කොටස|නවකතාව Read More »

පෙරුම් පිරූ යෞවනයා| 14 කොටස|නවකතාව

14 කොටස ” ඇයි පුතා මොකක්ද හදිස්සිය….” ” හදිසි ලෙඩෙක් ඉන්නවා ආන්ටි මේ වෙලාවේ දැඩි සත්කාරෙ… ඒත් එයාට ඕන ලේ වර්ගය අපිට කොහෙන් වත් හොයාගන්න බැරි වුණා …. ඒත් මේ වෙලාවේ අපිට උදව් ගන්න පුළුවන් අංකල් ගෙන් විතරයි ආන්ටි ….” ” ඒත් පුතේ විශ්වාසද අංකල්ගේ ලේ ගැලපේවි කියලා ….” ” ඔව් ආන්ටි …හොඳටම විශ්වාසයි…. මීට …

පෙරුම් පිරූ යෞවනයා| 14 කොටස|නවකතාව Read More »

පෙරුම් පිරූ යෞවනයා| 13 කොටස|නවකතාව

13 කොටස දිල් මෙහෙම අසිහියෙන් ඉද්දි මානවීව ඔහු ළඟ තියන්නත් බැහැ.මානවීව එක්කන් ආවේ නැත්නම් දිල්ගේ කෑ ගැහිල්ලයි ඇඬිල්ලයි නතර කරන්නත් බැහැ. වෙන කරන්න දෙයක් නැති කමටම එක යාළුවෙක් පහළට ගිහින් මානවීව දිල්ගේ කාමරේට එක්කන් ආවා .මානවීව දැක්කම තමයි දිල්ගේ කෑ ගැහිල්ල මඳකට හරි නතර වුණේ . ” මගෙ දෝණි කතා කරන්නෙත් නෑ චූටි නංගි …. …

පෙරුම් පිරූ යෞවනයා| 13 කොටස|නවකතාව Read More »

පෙරුම් පිරූ යෞවනයා 12 කොටස

12 කොටස ” චූටි නංගා …ඔයයි ආච්චි අම්මයි ගැන බලන එක මගේ වගකීම …. මමනෙ ඔයාලා දෙන්නව මෙහෙ එක්කන් ආවේ ….” ” හරි හරි ඉතින් ….අපි ගැන බය වෙන්න ඕන නෑ අයියේ ….” ” ඔව්…ඔව්….බය වෙන්න ඕන නෑ …… බටු ඇටේ වගේ ඉඳගෙන මේ කොළඹ පාරක් වත් දන්නේ නෑ තාම හරියට …. ඒ උනාට මේ …

පෙරුම් පිරූ යෞවනයා 12 කොටස Read More »

පෙරුම් පිරූ යෞවනයා 11 කොටස

පෙරුම් පිරු යෞවනයා 11 කොටස දිල් මේ විදියට කලබල වෙලා ඉන්නේ ඉදිරි සතිය තුල සිදු කිරීමට යන ඔහුගේ විවාහය නිසා කියලා මානවී හොඳටම දන්නවා .ඒ ගැන අහලා දිල්ගේ හිත පාරවන්න මානවීට ඕන උනේ නෑ . ” අයියේ ….” ” ම්ම්ම්ම්….” ” නිකන්…” ” පිස්සී …බඩගිනි ද ඔයාට ….උදේට කෑවෙ නෑනේ තාම…” ” ඒක ගානක් නෑ …

පෙරුම් පිරූ යෞවනයා 11 කොටස Read More »

පෙරුම් පිරු යෞවනයා 10 කොටස

10 කොටස ” හිමි වීමක් නැති උනත් හිත ඇතුලේ පුංචි බලාපොරොත්තුවක් තියාගෙන මම බලන් ඉන්නවා අයියේ …” දිල්ටත් දුකයි මානවී එහෙම කියද්දි .ඒත් ඔහුට මානවී ළඟට එන්න බෑ කියලා ඔහු හොඳටම දන්නවා . ” මේ චූටි මැණික ඔයා ළඟට ආවම මේ හැම දෙයක්ම අමතක වෙලා යයි නංගා … බලන් ඉමු අපි….” ” එහෙම අමතක කරන්න …

පෙරුම් පිරු යෞවනයා 10 කොටස Read More »

පෙරුම් පිරු යෞවනයා 09 කොටස

09 කොටස දිල් තරම් පැටියා ගැන මේ වෙනතුරු තමන්වත් හිතලා නැතුව ඇති කියලා මානවීට හිතුණා . ” එන්න නැගිටලා මේ චූටි අම්මයි තාත්තයි දෙන්නම මං ළඟට … බබත් එක්ක කතා කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් මේ චූටි තාත්තාට ….” දිල් නම් හිටියේ පැටියත් එක්ක කතා කරන්න ආසාවෙන් .මානවීගේ හදවත ගැහුණේ මේ ඉන්නේ පැටියගේ තාත්තා …

පෙරුම් පිරු යෞවනයා 09 කොටස Read More »

පෙරුම් පිරු යෞවනයා | 08 කොටස | නවකතාව

08 කොටස ” අනේ එපා අයියේ ඔහොම කරන්න ….මට පව් පිරෙයි….” ” කට වහන් ඉන්න පිස්සු කියන්නේ නැතුව ….” මානවීගේ කීම ගනන් ගන්නේ වත් නැතුව දිල් මානවීගේ කකුල් දෙකම බාම් ගාලා අතගෑවා.යටිපතුල් ඉදිමිලා මහත් වෙලා වගෙයි තිබුණේ .දිල්ටත් දුකයි.ඒත් මේ කාලෙට ඒක සාමාන්‍ය දෙයක් කියලා මානවී කියපු නිසා දිලුත් නිහඬ වුණා . ” ම්ම්ම්..දැන් හරි. …

පෙරුම් පිරු යෞවනයා | 08 කොටස | නවකතාව Read More »

පෙරුම් පිරු යෞවනයා | 07 කොටස | නවකතාව

07 කොටස චූටි නංගි …මොනවද රෑට කන්න ඕන …” ” ඔයා කැමති දෙයක් අයියේ ….” ” පිස්සු කෙල්ල ….මේ කාලෙට මං කැමති දේවල් කාලා හරියනවද … ඔයා කැමති දේවල් කියන්න ….මං කොහෙන් හරි හොයලා ගෙනෙත් දෙනවා…” මානවීට ආස හිතුණා කොත්තු කන්න .ඇයගේ සැමියා ඉද්දි ඇය එකම දවසක් කොත්තු කාලා තියෙනවා .ඔහු කියපු විදියට නම් කොළඹ …

පෙරුම් පිරු යෞවනයා | 07 කොටස | නවකතාව Read More »

පෙරුම් පිරු යෞවනයා | 06 කොටස | නවකතාව

06 කොටස දිල් ආච්චි අම්මට ටීවී එකේ ටෙලි නාට්‍යකුත් දාලා දීලා තනියම කිරි තේ දෙකක්ම හැදුවේ ආච්චි අම්මත් පව් නිසා.සාලෙට එනකොට ආච්චි අම්මා ආසාවෙන් ටීවී එක බලන හැටි දිල් දැක්කා . ” ආච්චි අම්මේ…අපි තේ බොමු…එන්නකෝ මගෙ සුදු ආච්චි අම්මා එතකම් ටිකක් මූණ හෝදන්න .. මහන්සි ගතිය පොඩ්ඩක් අඩු වෙයි…” දිල් ආච්චි අම්මව බාත්රූම් එකට …

පෙරුම් පිරු යෞවනයා | 06 කොටස | නවකතාව Read More »

පෙරුම් පිරු යෞවනයා | 5 කොටස | නවකතාව

05 කොටස තාම විවාහ දිවියකට වත් පිවිසිලා නැති දිල් තාත්තෙක් වෙන්න පෙරුම් පිරුවේ ගොඩක් ආසාවෙන්. දිල් හිටියේ ඇස් පියාගෙන නිසා මානවී කාමරෙන් යනවා ඔහු දැක්කේ නෑ .ඇඳ උඩ තිබුණු කොට්ටෙකුත් අරගෙනමයි මානවී එළියට ආවේ . වත්තෙම තියෙන පුළුන් ගහෙන් වැටෙන පුළුන් එකතු කරලා හදපු කොට්ට නම් මානවීගේ ඇඳ වටේටම තියෙනවා .ඒවා එහා මෙහා කරගෙන තමයි …

පෙරුම් පිරු යෞවනයා | 5 කොටස | නවකතාව Read More »

පෙරුම් පිරු යෞවනයා 4 කොටස

04 කොටස ” මම නම් මගෙ පැටියට කියනවා අම්මිට කැමති ඒවා නෙමෙයි මං ආස කෑම අම්මිගෙන් ඉල්ලන්න කියලා ….” ” ඉතින් බබාට කියන්න තේරෙන්නේ නෑනේ ඔයා ආස කෑම මොනවද කියලා ….” ” ඉතින් මම හැමදාම එයත් එක්ක කතා කරනවනේ එතකොට …. එයාට රහසින් කියනවා අම්මිට දැනෙන්න ඕන මං ආස කෑම කියලා ….. එතකොට මගෙ පැටියා …

පෙරුම් පිරු යෞවනයා 4 කොටස Read More »

පෙරුම් පිරූ යෞවනයා| 03 කොටස |

03 කොටස ” චූටි නංගිත් යමු ඉතින් ….දැන් ඇතිනේ නෑවා…” ” නෑ …මේ…අ..යි.යා..යන්නකෝ…මං එන්නම් හෙමින් සැරේ…” දිල් දන්නවා මානවී එන්නේ නැත්තේ ලැජ්ජාවට කියලා .ඒත් දිල්ගේ හිත මොහොතකට අකීකරු වුණා .ඔහුට ඕන උනේ මානවිත් එක්කගෙනම යන්න . ” අනේ…යමුකෝ චූටි නංගි ..හොඳ ළමයනේ…” දිල්ගේ බලකිරිල්ල නිසාම මානවී වතුරෙන් ගොඩට ආවා. ” යමු අයියේ …” ඇය දිල් …

පෙරුම් පිරූ යෞවනයා| 03 කොටස | Read More »

පෙරුම් පිරූ යෞවනයා | 02 කොටස

02 කොටස මානවීට හිනා දිල් කියන විදියට .දිලුත් කට්ටියත් එක්ක කතා කර කරම කෝපි බිව්වේ. යාළුවෝ එක්කෙනා දෙන්නා ගිහින් කඩේටම අයිති තැනකින් තම ශරීර අවශ්‍යතා ඉටු කරගෙන ආවා.දිලුත් ගිහින් තම අවශ්‍යතා ඉටු කරගෙන පොඩ්ඩක් සෝදිසි කරලා ආවේ ආච්චි අම්මටයි මානවීටයි යන්න දෙන්න ඕන නිසා. මානවී ලැජ්ජාවට නොකියා හිටියත් දිල් දන්නවා මේ සීතලත් එක්ක ඔවුන්ටත් ඒ …

පෙරුම් පිරූ යෞවනයා | 02 කොටස Read More »

පෙරුම් පිරූ යෞවනයා | 01 කොටස | නවකතාව

01 කොටස ” සුදු ආච්චි ….හීතලයිනේ….” මානවී අත දෙකත් පපුවට ගුලි කරගෙන මුමුණන්නේ ඇයට මේ හීතල ඔරොත්තු දෙන්නේ නැති හින්දා.දෙතොල් පවා සීතලට වෙව්ලනවා කියලා ඇයට දැනෙනවා . ” මගේ දෝණි එපා කියද්දී සීත ගඟුලේ නෑවනේ…..ඒකයි හීතල වැදිලා තියෙන්නේ …..” ඒ මානවීගේ ආච්චි අම්මා .මිණිබිරියි ආච්චි අම්මයි මේ ඉන්නේ සිරීපාදෙ වන්දනා කරන්න ඇවිල්ලා.මානවීගේ හැමදේකටම ළඟින් හිටියේ …

පෙරුම් පිරූ යෞවනයා | 01 කොටස | නවකතාව Read More »

පෙරුම් පිරූ යෞවනයා | ⭐ පෙරවදන ⭐

⭐ පෙරවදන ⭐ ඔහු – දිල්ශාන් අවුරුදු 27ක් වෙච්ච වැදගත් ව්‍යාපාරික පවුලක වැඩිමල් දරුවා.කිසිම අඩුවක් නැති උනත් අනිත් අයට වැඩියෙන් සෑහෙන්න වෙනස් චරිතයක්.ඇත්තටම එයා පොහොසත් සල්ලිකාර ජීවිතයකට ආස නොකළ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ආස සාමන්‍ය මධ්‍යම පාන්තික මිනිස්සු එක්ක ජීවිතේ ගෙවන්න කැමති වෙනස්ම චරිතයක්.ඒ නිසාම තමයි එයා තමන්ගෙ පවුලෙන් වෙන් වෙලා තමන්ගෙම ව්‍යාපාරයක් කරගෙන ජීවත් …

පෙරුම් පිරූ යෞවනයා | ⭐ පෙරවදන ⭐ Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.