රන් තරු

රන් තරු 20 |අවසන් කොටස |නවකතාව

20 අවසන් කොටස කට්ටියත් එක්කම අපේ ගෙදර ආවේ හවසට පන්සල් යන්න හිතාගෙන .ඒත් මනියයි කලුයි ශේප් වෙලා ගෙවල් වල ගියේ මාව රනුත් එක්ක තනියම යවන්න ප්ලෑන් කරගෙන. මට එහෙම ඌමනාවක් නොවුණත් උන් දෙන්නටම ඕන උනේ එහෙම කරන්න .මල්ලිත් ගානට ශේප් වෙලා අපි දෙන්නට විතරක් යන්න කිව්වා . තාත්තා ,මල්ලි එයාලා හැමෝටම ඕන මායි රනුයි එකතු …

රන් තරු 20 |අවසන් කොටස |නවකතාව Read More »

රන් තරු 19 කොටස

19 වෙනි කොටස මල්ලි කැමැත්තෙන්ම ඩ්‍රයිව් කරන්න ඉල්ල ගත්තේ මාව රනූ ළඟින්ම වාඩි කරවන්න ඕන නිසා කියලා මං දන්නවා .ඒත් ඉතින් මනියයි කලුයි තාම සීන් එක දන්නේ නෑනේ . ” ඒ..ඒයි මලයෝ…උඹ මොකෝ අද ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණේ …… වෙනදට උඹට කියල වත් කරගන්න බැරි වැඩක්නේ ඕක……” මනීලට වෙනස තේරෙන්න ඇති .මොකද මල්ලි ආසම නැති වැඩක් …

රන් තරු 19 කොටස Read More »

රන් තරු |17 කොටස | නවකතාව

17 වෙනි කොටස ඔයයි මනි අයියලයි වගේම තමයි අයියේ අපේ තාත්තයි වීරෙ අංකල් දෙන්නත්…..නිවාඩු එන්නේ එකටම…… වීරෙ අංකල් නිවාඩු ආපු හැම පාරම අපේ ගෙදර ආවා .ඉතින් අංකල් ඔයා ගැන කියනවා… මං හැමදාම අංකල්ට කරදර කරා ඔයාව ඉල්ල ඉල්ල ….ඒත් එක දවසක් අංකල් කිව්වා ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා …” ” ඉතින් එදාවත් හිතුණේ නැද්ද …

රන් තරු |17 කොටස | නවකතාව Read More »

රන් තරු | 16 කොටස |නවකතා

16 වෙනි කොටස රනූ මූණත් හෝදගෙන ආවම මල්ලි දුන්නා මගේ රෝස මලව රනූගේ අතට.මගේ හා පැටියත් හිනා වෙවීම තමයි රනූගේ අතට ගියේ . රනූගේ සිප ගැනීම් වලට කිති කැවුණු මගෙ කෙල්ල රනූගේ පපුව අස්සේ මූණ හංගගෙන හිනා වුණේ හරියට දඟ වැඩක් කරා වගේ. කොහොම වුණත් දෝණිගේ චූටි කකුල් දෙකම තිබුණේ රනූගේ කුසේ ගෑවී නොගෑවී. ” …

රන් තරු | 16 කොටස |නවකතා Read More »

රන් තරු | 15 කොටස | නවකතා

15 කොටස ” බලපන් හැලයෝ ඒකෙත් හැටි….. උඹේ අයියා හමුදාවෙ කිව්වට උඹ මට කිව්වේ නෑනේ නිකන් වත් උඹේ තාත්තා වීරෙ අංකල් කියලා ….” ” ඇයි කිව්වා නම් උඹ මොනවා කරන්නද වල් ඊරියේ ….” ” වැඩිය මුකුත් කරන්නේ නෑ බං….උඹව දරු කමෙන් අයින් කරලා මාව අරන් හදා ගන්න කියනවා….” ” කියන්න දෙයක් නෑ ඉතින් …..උඹ නිසා …

රන් තරු | 15 කොටස | නවකතා Read More »

රන් තරු | 14 කොටස | නවකතා

14 කොටස ” බලමු තාත්තේ…මම දැන් දරුවෙක් එක්ක ඉන්නේ … කෙල්ලගේ හිත ඔහොම ඉඳලා වෙනස් වෙලා යයිනේ….” ” වෙන්න හරි නොවෙන්න හරි කෙල්ලට සැර වැර කරන්න එපා ලොකූ…. ඒකි කොයි වෙලාවෙත් හුරතල් වෙවී හොයන්නේ ආදරේ…. මාරෙ මැරෙනකනුත් අච්චර ලොකු වෙලත් නිවාඩු ආවම කෙල්ල ඉන්නේ උගේ ඔඩොක්කුවේ …. පව් කෙල්ල පුතේ….” ” බලමු තාත්තේ….” ” පරණ …

රන් තරු | 14 කොටස | නවකතා Read More »

රන් තරු |13 කොටස|නවකතාව

13 කොටස මාත් රෝස මල පපුවට අරගෙනම ඇඳෙන් හාන්සි වුණා .සැරින් සැරේ නින්ද කැඩුණු නිසාම පුදුම තරම් නිදිමතෙන් මම හිටියේ . මම හාන්සි උනාටත් පස්සේ තමයි රනූ ඇස් දෙක පියා ගත්තේ . ” අයියේ ….” අපොයි මේ කෙල්ල ඇස් පියාගෙන වත් මට සැනසීමෙන් නිදා ගන්න දෙන්නේ නැති හැටියක්.ඇස් දෙක පියාගෙනත් මේකි තාම නිදි නෑ . …

රන් තරු |13 කොටස|නවකතාව Read More »

රන් තරු | 12 කොටස | නවකතා

12 කොටස සද්දයක් නෑ .ඇස් ඇරලා බලන්නත් බෑනේ .ටිකකින් ඇහුණා බාත්රූම් එකේ වතුර මලෙන් වතුර වැටෙන සද්දේ . මේකි පිස්සියෙක් වගේ තුවාලෙත් තෙමාගෙන නානවද දන්නෙත් නෑ . පැය බාගයකට විතර පස්සේ බාත්රූම් එකේ දොර අරින සද්දේ ඇහුණා මට.විනාඩි පහකට විතර පස්සේ මෙන්න මේකි ගිරිය කඩාගෙන කෑ ගහන්න ගත්තා . ” අනේ…අංකල් ….ඔයා කෝ…අංකල් ….” මේකි …

රන් තරු | 12 කොටස | නවකතා Read More »

රන් තරු ( 11 කොටස )

11 කොටස ” නිදිද බං රෝස මල…” කලූ ඇහුවේ උන් දෙන්නටත් මගේ කෙල්ලව නොදැක ඉන්න බැරි නිසා. ” ඔව් බං…සුදුට තුරුල් වෙලා සැපට නිදි…අතට ගන්න විදියක් නෑ මේ ඇඳුම් පිටින් ….” ” කමක් නෑ …උඹට තව සති දෙකක්ම තියේනේ…ඔහොම ඉන්න ඇරපන් කෙල්ලට …” ” ආ…දැන් කියන්න තාත්තේ කතාවේ ඉතිරි ටික…” මම එහෙම කියලා ආයෙත් රනූ …

රන් තරු ( 11 කොටස ) Read More »

රන් තරු (10කොටස )

10 කොටස ” වීරෙ අංකල් ඔයා…” අපේ තාත්තව අමතපු ඇය තාත්තගේ මූණ අත් දෙකෙන්ම අත ගගා අඬන්න ගත්තේ පොඩි එකෙක් වගේ. ” චූටි දූ…මගේ කෙල්ල …” තාත්තා ඇයව පපුවට තුරුල් කර ගත්තේ ඇස් වල කඳුළු පුරවගෙනම.අපේ තාත්තව තුරුල් කරන් අඬන මේ කෙල්ලව මට තේරුම් ගන්න බැරි වුණා . අපි රනුදි ව අඳුනන්නෙ නැති වුණත් රනුදියි …

රන් තරු (10කොටස ) Read More »

රන් තරු 9 කොටස

09 කොටස ” කසාද නොබැන්දත් මාත් දැන් තාත්තා කෙනෙක් නංගා…..පුංචි රෝස මලක් වගේ දූ පැටියෙක් ගේ තාත්තා මම දැන් ….” ” ඒ කියන්නේ බබාගේ අම්මා ඔයාව දාලා ගියාද….” ” නැහැ නංගි …එයා මාව දාලා ගියේ අපි ආදරය කරන කාලෙමයි….එදායින් පස්සේ මම ආදරයක් ගැන හිතුවේ නෑ …. කොටින්ම කිව්වොත් කෙල්ලො කියන ජාතිය මට පේන්න බැරිව ගියා …

රන් තරු 9 කොටස Read More »

රන් තරු | 08 කොටස | නවකතාව

08 කොටස ” මම අහලා තියෙනවා අයියේ සමහරු කියනවා හමුදාවෙ කොල්ලොන්ට තියෙන්නේ ගල් හිත් ලු….” ” ඉතින් ඔයත් හිතනවද ඒ කතාව ඇත්ත කියලා …..” ” නැහැ අයියේ ….මට හිතෙන්නේ එයාලා අපිටත් වඩා ගොඩක් සංවේදී අය කියලයි….” ” ඇයි ඔයා එහෙම කියන්නේ ….” ” ඔයාම හිතන්න අයියේ … ගංවතුරක් ආවම කවුද අපේ පිහිටට ඉන්නේ කියලා …ඒ …

රන් තරු | 08 කොටස | නවකතාව Read More »

රන් තරු | 07 කොටස | නවකතාව

07 කොටස ” තර දුරටත් ගෙදර හිටියා නම් මගේ හීන ඔක්කොම නැති වෙන්න තිබුණා අයියේ … ඒකයි මම පැනලා යන්න හැදුවේ …” ” කියන්න නංගි ඒ ටිකත් …අපි අහගෙන ඉන්නම්…” ” තාත්තගේ මරණෙ වෙලා මාස හයකට විතර පස්සේ අම්මා අර මනුස්සයව කසාද බැන්දා… ඊට පස්සේ ඒ මනුස්සයත් අපේ ගෙදරමයි හිටියේ … අම්මා ඉන්න වෙලාවට දුවේ …

රන් තරු | 07 කොටස | නවකතාව Read More »

රන් තරු | 06 කොටස | නවකතාව

06 කොටස ” මීට අවුරුදු දෙකකට ඉස්සර ඔයාලට මතකද අයියේ ත්‍රස්තවාදීන්ගේ කණ්ඩායමේ ඉඳලා පලාලි වල ශ්‍රී ලංකා යුධ හමුදා නිළධාරියෙක් බෝම්බ ප්‍රහාරයක් ගැන ශ්‍රී ලංකා යුධ හමුදාවට ඔත්තුවක් දුන්නා ….” ” නංගි ඔයා මේ කියන්නේ අපේම හමුදා නිළධාරියෙක් ත්‍රස්තවාදියෙක් විදියට වෙස් වලාගෙන ගිහින් එයාලත් එක්ක එකතු වෙලා එයාලගේ සාමාජිකයෙක් විදියට රඟපාලා අපේ හමුදාවට ඔත්තු සපයපු …

රන් තරු | 06 කොටස | නවකතාව Read More »

රන් තරු | 05 කොටස | නවකතාව

05 කොටස ඇඳ විට්ටමට කොට්ටයක් හේත්තු කරලා මම උරහිස් වලින් අල්ලලා ඇයව වාඩි කෙරෙව්වා .කුසේ තුවාලෙ තියෙද්දි මේ විදියට ඉන්න අමාරුයි කියලා මම හොඳටම දන්නවා . මොකද මෙහෙයුමකදි මගේ බඩට වැදුණු උණ්ඩයක් නිසා මම ඒ අත්දැකීම විඳලා තියෙනවා .ඇයව නැගිට්ටවන්න බැරි නිසාම මම භාජනයකට වතුර ටිකක් ගෙනෙත් ඇයට අත හෝද ගන්න දුන්නා . ” පින් …

රන් තරු | 05 කොටස | නවකතාව Read More »

රන් තරු | 4 කොටස | නවකතාව

කලින් පොඩි ගැටළුවක් උනා සිදුවුණ අපහසුතාවට කනගාටුව 04 කොටස ” ඔයා හිතන තරම් ඌ නරක නැහැ නංගි …. ඇත්තටම කිව්වොත් ඌ අපි දෙන්නටත් වැඩිය ගොඩක් හොඳ කෙනෙක්…. ඔයා ඌට බනිද්දි ඌ අප්සට් ගියා…ඒකයි ඌ කාමරෙන් ගියෙත්….” කලූ මං ගැන කියන දේවල් ඇහුණම මට ඌ ගැන දැනුනේ සහෝදරයෙක් තරමටම . අද කාලෙ තමන් විතරක් කැපිලා පේන්න …

රන් තරු | 4 කොටස | නවකතාව Read More »

රන් තරු | 03 කොටස | නවකතාව

03 කොටස ” මනී වීල් එක පාරට ගනින් ඉක්මනට …. මේකිව හොස්පිට්ල් අරන් යමු…..” මම කලබලෙන් කියපු නිසාම මනී ඉස්සරහට දිව්වේ වීල් එක පාරට ගන්න . ” කලූ උඹ යමන් මාත් එක්ක ….කොල්ලො ටික ඔක්කොටම ගෙවල් වල යන්න කියපන් ….” මම කෙල්ල වත් හරහට වඩාගෙන ඇවිත් වීල් එකට දා ගත්තා .වෙලාවට අපි අද බීච් ආවෙ …

රන් තරු | 03 කොටස | නවකතාව Read More »

රන් තරු | 02 කොටස | නවකතා

02 කොටස හිතුවේ බීපු මිනිහෙක් කෑ ගහනවා කියලා .නිකමට හඬ ආපු පැත්තට හැරිලා බැලුවේ . වයස අවුරුදු විසි එකක විසි දෙකක තරුණියක් පස්සේ එළවන අවුරුදු පනහක වගේ මිනිහෙක් මම දැක්කේ . කකුල් දෙක වැහෙන්නම දිගම දිග සායක් ඇඳලා හිටපු ඒ කෙල්ල වෙරළ දිගේ දුවගෙන ආවේ අඬ අඬම. ” කිව්වම අහලා නැවතියන් ….උඹට අද මගෙන් බේරෙන්න …

රන් තරු | 02 කොටස | නවකතා Read More »

රන් තරු | 01 කොටස | නවකතාව

01 කොටස ” තරූ…දැන්වත් වරෙන් බං සෙල්ලම් කරන්න …. ඔය මදැයි හීන ලෝකේ හිටියා ….” මගේ කල්පනා දැහැන බිඳුනේ කළණගේ සද්දෙට . කළණ… ඒ මගේ හොඳම යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් .මොන්ටිසෝරියේ ඉඳන්ම මගේ බොක්ක වුණේ කළණ.ඒත් අපි ආදරේට කතා කරේ කලූ කියලා. ” වරෙන් බං දැන්වත්…. උඹ මේ අහසයි මුහුදයි එකතු වෙනකම් කල්පනා කරත් ගිය එකී …

රන් තරු | 01 කොටස | නවකතාව Read More »

රන් තරු | පෙරවදන | නවකතාව

පෙරවදන ඇය – රනුදි නිම්නාදි තම ආදරණීය රණවිරු පියාගේ වියෝවෙන් පසු සුළු පියාගේ වධ හිංසා හමුවේ ජීවිතයෙන් පලා යාමට උත්සාහ කරන වෛද්‍ය සිසුවියක්. රණවිරුවෙකුට පෙම් බැඳි විසිදෙවන වියෙහි පසු වන කටකාරියක්. ඔහු – තරූෂ නදීමාල් තම මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටු කරන ශ්‍රී ලංකා යුධ හමුදාවෙහි සේවය කරන අභීත සෙන්පතියෙක්.ප්‍රථම ප්‍රේමයෙන් පැරදී කාන්තාවන් කෙරෙහි තරහින් පසු …

රන් තරු | පෙරවදන | නවකතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.