ලේ

ලේ | 24 අවසන් කොටස | හොල්මන් කතා

24 (අවසන් කොටස) ” මාව ඇතෑරපන්.” මම නිශාගෙන් ගැලවෙන්න උත්සහ ගනිද්දී මට එකපාරට දැනුනේ අර ගහ උඩින් මගේ ඔලුවට යමක් වැටෙනවා. ඒ දේ මගේ ඔලුවට වැටී බිමට වැටෙද්ද් එකපාරටම විශාල විදිලියක් කෙටුවේ මුලු පැත්තම ආලෝක කරමින්. ඒ එලියෙන් මම දැක්කා මගේ ඔලුවට වැටුනේ මොකක්ද කියලා. මට විශ්වාසකරන්නත් බෑ. මම දැක්කේ මාකස් හොරෙන් ගලවගෙන ගිය මගේ …

ලේ | 24 අවසන් කොටස | හොල්මන් කතා Read More »

ලේ | 22 කොටස | හොල්මන් කතා

22 කොටස වෙනකරන්න දෙයක් නැති තැන මම ආපහු මගේ කාමරේට ගියා. අර ආගමික් සංකේත ඇදලා තිබ්බ කොල ආයේ පාරක් මම බිම දිග තියාගෙන ගියේ කලින් විදිහටමයි. කාලය ටිකෙන් ටික ගෙවී ගියා. එලිය වැටෙනකම්ම් මගේ ඇස් පියවුනේ නෑ. මම හිටියේ ඇහරගෙන විමසිල්ලෙන්. පහුවදාට අරුනලු නැගඑන්න ආවේ කුරුල්ලන්ගේ කුරුලු නාදත් එක්ක. ඒත් උදේ වෙනකම්ම නිශාවත් මාකස්වත් මගේ …

ලේ | 22 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 23 කොටස | හොල්මන් කතා

23 කොටස දත් විලිස්සමින් පෙර පරිදිම ඌ මම ලගට එන්න පටන් ගනිද්දී මම අතේ තිබ්බ පන්දම ඌට පෙනෙන්න වැනුවා. ඌ ඒකට ටිකක් මෙල්ල වෙල මදක් පිටිපස්සට ගියා. ඒ අවසරයෙන් මම පන්දම වන වනම මම ක්ලින් නැගල තිබ්බ ගහ ලග්ට කිට්ටු කෙරුවා. අර සතා මම දිහා බලාගෙන ආවත් දැල්වෙන පන්දම්ට බයේ වෙන්න ඇති කලින් සැරේ වගේ …

ලේ | 23 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 21 කොටස | හොල්මන් කතා

21 කොටස අන්දකාර කාමරය ඇතුලෙන් අර තරුනයා නගන විලාප හඩ එන්න එන්නම වැඩිවුනා. ” එපා….මාව මරන්ඩ එපා……” අර තරුණයා යාගේ හඩ මෙවර ඇහුනේ මරලතෝනී යක් විදිහට. වෙව්ලන පය ඉක්මන් කර මම හැකීක්මනින් ඒ හඩ ආව පැත්තට ගියේ මොකද වෙන්නේ කියලා බලන්න. දෙයියනේ මම ඊට පස්සේ දැකපු දේ…කිසිම මිනිහෙකුට ඒ වගේ දෙයක්නම් පෙනෙන්න එපා කියලයි මම …

ලේ | 21 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 20 කොටස | හොල්මන් කතා

20 කොටස ” මහත්තයා මහත්තයා ,මොකද මේ එකපාරටම කෑ ගැහුවේ…..” මාකස්ගේ හඩිනුයි මම ආයෙත් පියවි සිහියට ආවේ. මම කොයිතරම් නිශාල මාකස්ලා ගැන හිතලා තියෙනවද , සමහර විට මාකස්ගෙන් මම මගේ සුරේ ගැන ඇහුවනම් ඇත්තටම අර වගේ දෙයක් වෙන්න තිබ්බත් එක්ක. ” ඇත්තට මහත්තයා ඇයි ඔය තරම් බයවෙලා එපා…කියලා කෑ ගැහුවේ…..” ” නෑ මාකස් මම කිව්වනේ …

ලේ | 20 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 19 කොටස | හොල්මන් කතා

19 කොටස දෙවියනේ ඊට පස්සෙ මම දැකපු දේ……..මම ඉස්සරහ ගිනිපිටවන දෑසින් එකපාරටම මතුවුනේ මම මීට කලින් කෙදිනකවත් දැකල නැති සතෙක්. ඌ හරියට බල්ලෙකුගෙයි ,සිහයෙකුගෙයි සම්මිශ්රණය වගේ… කලු පාට ලොම් පිරුනු ඒ බිවිසුනු සතාගේ බෙල්ලෙන් සිංහයෙකුගේ වගේ කේසට එල්ලෙමින් තිබ්බා… මෙතෙක් දවසක් අර ඇහෙන බිවිසුනු හඩ මේ සතාගේ කියල අනුමාන කරන්න දැන් මට අපහසුතාවයක් නැ… “හ්වා……හ්……ම්ම්ම්ම්ම්ම්ම්.” …

ලේ | 19 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 18 කොටස | හොල්මන් කතා

18 කොටස අල්මාරියේ තට්ටු ඔක්කොම උඩ පුරවලා තිබ්බේ මුදල් නෝට්ටු මිටිවලින්. ” මෙච්චර සල්ලි ගොඩක්” හිතපු මම ඒ දිහා බලන් හිටියේ අසුත් ලොකුකරන්. මෙච්චර සල්ලී කන්දරාවක් මම මීට කලින් කවදාවත් දැකල තිබුනේ නෑ. නිශාට කොහෙන්ද මෙච්චර සල්ලී සිතිවිල්ලෙන් මම එක මිටියක් අතට අරගෙන බලද්දී දැක්කේ එතන ප්න්දාහේ මිටි වලින්ම එතනම ලක්ශ දෙකක් විතර ඇති කියලා. …

ලේ | 18 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 17 කොටස | හොල්මන් කතා

17 කොටස වැඩිවෙලාවක් ගියේ නෑ මට ඒ අමුත්ත හොයාගන්න. මෙතෙක් දවසක් මගේ බෙල්ලේ එල්ලී එල්ලී තිබ්බ සුරය අතුරුදහන් වෙලා තිබ්බා. මට එකපාරම මතක් වුනේ ඒ සුරය ඉස්සරවෙලාම මගේ ගෙලට දාද්දී ගුරුන්නාන්සේ කියපු කතාව…. ” කොල්ලො මේ යන්තරේ ඇතුලට 1008 වාරයක් මතුරල ජීවම් කරලා බලවත් කරපු තෙල් මේ සුරය ඇතුලට දාල තියෙන්නෙ. මේක දාගෙන ඉන්දෙද්ඩී උබට …

ලේ | 17 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 16 කොටස | හොල්මන් කතා

16 කොටස මම යලිත් මගේ කාමරේට ගිහින් නොපෙනෙන ශක්තීන් පොතේ ඉතිරි ටික ලියන්න පටන් ගත්තා….. ” යලිත් පණ ආපූ මල නොමල මිනිසාට හා මල නොමල සත්වයාට එතැන් පටන් ආහාරයට ගන්නේ මිනිස් මස් හා මිනිස් ලේ පමණයි. මල නොමල මිනිසා දහවල් කාලෙ දිගු නින්දකට වැටෙන අතර ඔහු ඉර බැස ගොස් මොහොතකින් අවදී වෙයි. ඒ රාත්රියේ ආහරය …

ලේ | 16 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 15 කොටස | හොල්මන් කතා

15 කොටස ” ඇයි මාකස් ” මම කුතුහලයෙන් මාකස්ගෙන් ඇහුවේ මගේ නිරුවත් පපුව දිහා බලලා… ” නෑ මම බැලුවේ මහත්තයා ට ගොඩක් අපලයි වගේ නේද???” ” ඇයි මාකස් එහෙම හිතන්නේ….” ” නෑ මම හිතුවේ ඔය වගේ සුරයක් බෙල්ලේ දාගෙන ඉන්නේ ගොඩක් අපලවලටනේ නේද” මාකස් කියද්දි මම මගේ තිබ්බ සුරය දිහා බැලුවා. ” ආ……මේ අපේ අම්මගේ …

ලේ | 15 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 14 කොටස | හොල්මන් කතා

14 කොටස නිශා හෙලන උණුසුම් සුසුම් මගෙ නිරුවත් ගෙලේ හැපෙද්දී මම ඇය කරන දේවල් දිහා බලන් හිටියේ වික්ශිප්ත දෑසින්. ” දිලංක මම මේ ලෝකේ තනිවෙලා…මට කාත් කවුරුවත් නෑ……දිලංක ඔයාට බැයිද මාත් එක්ක සදහටම මෙහෙ නවතින්න.” නිශා කිව්වේ මම දිහා මත්වුන දෑසින් බලාඉදන්. “ඒත්………..නිශා……” ” මේ අන්දකාර සීතල රැයවල් කීයක් ගෙවිලා යන්න ඇද්ද……..ඒත් මට කිසිම උනුසුමක් …

ලේ | 14 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 13 කොටස | හොල්මන් කතා

13 කොටස මට මැවී පෙනුනා මාත් අර තරුණයා වගේම අර කනුවේ යකඩ දම්වැලකින් බැදලා ඉන්න හැටී… ” කරන දේ කරන්න ඉක්මන් වෙලා බෑ….මාකස් කියන්නේ ත් හරි කට්ට කෛරාටික මිනිහෙක්…කරන දෙයක් කරන්න ඕනා හොරෙන්…..අනික වැඩේ වැරදුනොත් නිශා දෙන්න ඉන්න ඉතිරි ලක්ශ පහලොවත් අපතේ…..කරන දෙයක් කරන්න ඕනා අර පොත ලියල ඉවර කරල ලක්ශ තිහම අරගෙන.” හිතපු මම …

ලේ | 13 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 12 කොටස | හොල්මන් කතා

12 කොටස ඒ බිවිසුනු හඩට මම විතරක් නෙමේ මම දැක්කේ අර බලු කික්කිත් බයවෙලා හිටියා. ඇය අමුතු විදිහට හැසිරුනේ නපුරක් අත ලගවගේ. හරියට මට මෙතනින් යන්න කියන්න වගේ ඇය කටින් හඩක් පිටකෙරුවා. බැල්ලිය තනි කරපු මම යලි ත් නිශාගේ නිවස ඇතුලට දුවගෙන ගියෙ අඩියට දෙකට. ආයේ පාරක් මම ‘නොපෙනෙනෙ ශක්තීන් පොතේ තිබ්බ ඒවා සටහන් කරන්න …

ලේ | 12 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 11 කොටස | හොල්මන් කතා

11 කොටස ” හ්වා…..හ් ම්ම්ම්ම්ම්ම්…..” විශ්වාස කරන්න. මට ඇහුනේ එදා මට සදීරලා පහර දෙද්දී යකිනි කැලේ ඇතුලෙන් ඇහුනු ඒ බිවිසුනු හඩමයි. මේ හඩ ගැන තිබ්බ කුතුහලය නිසාමයි මම මාකස්ව හොයාගෙන ගියේ. ” මාකස් මොකක්ද අර කැලේ මේ ලග පාතිනම ඇහුන ඒ හඩ…..” ” මොන හඩද මහත්තයා……..” මම අහපු දේට මාකස් කිව්වේ නලලත් එක්ක රැලි කරලා…. …

ලේ | 11 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 10 කොටස | හොල්මන් කතා

10 කොටස ඒ සිතිවිල්ලත් එක්ක ඕනාකමින් ඒ ගහ උඩ බලද්දියි මම දැක්කේ ගහ උඩින් පහලට එල්ලිලා තියෙන කකුල් දෙකක්. “කාගෙද මේ කකුල් දෙක ,සිරිනගේද ,සිරිනා ආයේත් ඇවිල්ලද” මට හිතුනේ සිරිනා පෙරදා වගේම අදත් ඒ ගහට නැගලඅත්තක් උඩ ඉදගෙන ඉන්නව කියලා. ඒ සිතිවිල්ලත් එක්කම කරන්න හිතපු වැඩේ නවත්තලා ඉක්මනට ඒ ගහ ලගට ගියා. මම හිතුව දේ …

ලේ | 10 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 09 කොටස | හොල්මන් කතා

09 කොටස ” මොකද දිලංක මේ යකිනී කැලේ ඇතුලට සිග්නල් නෑ. ඒත් මට පුලුවන් මම එලියට ගියාම,,දිලංකගේ අම්මගේ නම්බර් එක දුන්නොට් අම්මට කතා කරලා කියන්න මේ ගැන. එහම හොදයිද ” නිශා අහද්දී මට වෙන කරන්න දෙයක් නැති තැන ඊට කැමති වුනා. ඒත් එක්කම මාකස් ලොකු කලු බෑග් එකක් අරගෙන අපේ පැත්තට් ඇවිල්ලා… “මෙන්න නෝනා අර …

ලේ | 09 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 08 කොටස | හොල්මන් කතා

08 කොටස තද හිස රදයකුත් දැනෙද්දී මට මට වැටහුනෙ නිශා උදේ ගිය ගමන ආපසු එන්න ඇති කියලා. මම ඉක්මනට ඇදෙන් බැහල සාලය පැත්තට යන්න අදහස් කෙරුවේ නිශාව දකින අරමුනින්.මම හරිඇවිල්ලා හිටියේ නිශා..ඊයේ ඇදුමින්ම සැරසිලා මාකස් එක්ක සාලය පැත්තට ඇය ඇවිදගෙන ආවා. “ආ දිලංක,, මමත් එක්ක තරහක් නෑනේ….” නිශා මාව දකිද්දීම එහෙම ඇහුවා. ” ඇයි මම …

ලේ | 08 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 07 කොටස | හොල්මන් කතා

07 කොටස හොදටම බය වුන මම ගහ උඩ බලද්දී දැක්කේ කොන්ඩේ කඩාගත්ත ගෑනු කෙනෙක් ගහ උඩ අත්තකට වෙලා මම දිහා බලන් ඉන්න හැටී. කලූම කලූ පාට හමක් තිබ්බ ඒ ගැනූකෙනා මම දැක්කේ යක්ශනියක් වගේ….ඉරුනු සායකුයි හැට්ටයකුයි ඇදගෙන හිටපු ඇගේ ඇදුම් කුනු වලින්ම වැහිලා තිබ්බා… ඔලුව එහාට මෙහාට කරමින් මම දිහා බලන් හිටපු ඇය එකපාරට ගහෙන් …

ලේ | 07 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 06 කොටස | හොල්මන් කතා

06 කොටස තවමත් කලින් දල්වපු ඉටිපන්දම දැල්වෙමින් තිබ්බා.ඒකත් අතට අරගෙන මම කාමරේ දොර ඇරගෙන ගියේ මේ විලාප හඩ ආවේ කොහෙන්ද කියලා හොයාගන්න අදහසින්….. ” ආහ්…..අම්මෝ….එපා……..” තවවරක් අර විලාප හඩ ඇහුනා.මගේ බිය දෙගුන තෙගුන වුනා…..මට දැන්නම් හොදටම විශ්වසයි ඒ හඩඇහෙන්නේ පොලව මට්ටමේන් පහලින්කියලා. “කවුද මෙහෙම කෑ ගහන්නේ…..නිශා කිව්වේඒ ගෙදර ඉන්නේ එයයි මාකසුයි විතරක් කියලනේ…..” මම එහෙම …

ලේ | 06 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 05 කොටස | හොල්මන් කතා

05 කොටස මොහොතකින් අපි ආවේ විශාල නිවසක් ඉස්සරහට. මට විශ්වාස කරන්නත් නොහැකි වුනා. මේ කැලේ මැදේ මේ තරම් විශාල නිවසක්. ඒක නිවසක් නෙමේ. විශාල බංගලාවක්. ” මේක තමා ඉතින් මගේ පුංචි නිවහන…….මගෙ නිවහනට දිලංක ව සාදරයෙන් පිලිගන්නවා…..” කියපු නිශා මම ඒ නිවසට එක්කගෙන ගියා. මාකස් ලන්තැරුමක් එල්ල ගෙන අපි පිටිපස්සෙන් ආවා…. ” ඒත් මේ වගේ …

ලේ | 05 කොටස | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.