සසල අවතාර

❤️ ක්‍රොස් මයි හාර්ට් ❤️|තෙවැනි කොටස| නවකතාව | කතා අහුර රචක

තෙවැනි කොටස ” හම්මෝ..හහ්…හහ්.ඇති යාන්තම්…” අහස් ලොකු හුස්මක් පිටකරන ගමන් කිව්වෙ ප්‍රපාතෙන් උඩට එන ගමන්.ඇය කොච්චර සැහැල්ලු යුවතියක් උනත් දැන් නම් අහස්ට ඇයගෙ බර යහමින් දැනුනා. ” යේ….හුරේ…හොද කොල්ලා…උම්……මා……..” උඩට ආව හැටියෙ අමන්දා සතුටින් කෑගැහුවෙ ඇය දෑතින්ම අහස්ගෙ ගෙල බදාගෙන ඒ කොපුලක් තදින් සිපගත්තා.ඇයටත් නොදැනිම ඇය කරපු ඒ දගකාර වැඩේට අහස්ගෙ හිත නොසන්සුන් වෙලා ගියා.ඒත් …

❤️ ක්‍රොස් මයි හාර්ට් ❤️|තෙවැනි කොටස| නවකතාව | කතා අහුර රචක Read More »

සසල අවතාර | අවසාන කොටස | හොල්මන් කතා |

සසල අවතාර 15 “ටාෂී….” මම භීතියෙන් කෑ ගසද්දී සාහිල් සිය හස්තයෙන් මගෙ මුව වැසී ය.. “ෂ්… ටාෂියි.. රිෂිතුයි.. දෙන්නම… කෑ ගහන්නෙපා ආරෝ.. කෑ ගහන්නෙපා…” “අපි මෙතනින් යමු.. අනේ සාහිල්…” ඔවුන් දෙදෙනාගේ සිරුරු ලණු තොණ්ඩු දෙකක් ගෙල මැද සිර වීමෙන් පහළට එල්ලා වැටී තිබුණි.. දෙදෙනාගේ දිව එළියට පැමිණ තිබූ අතර, සිරුරු පැද්දෙන විට ලණුවට කැපීම නිසාවෙන් …

සසල අවතාර | අවසාන කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 14 කොටස | හොල්මන් කතා |

සසල අවතාර 14 කුමකින් කුමක් සිදුවේදැයි නිශ්චය නැත.. නෙතුම්ගෙත්, ශෙනුකගෙත් මරණයන් සිදුවූයේ මගේ දෑස් ඉදිරියේම ය.. මම භීතියෙන් ම මියැදී වැළලෙන්නට පෙර හනික නැගිට සඳ එළියවත් ගස් අතු පතරින් වැටෙන තැනක් සොයා ඇවිදගෙන ගියෙමි.. කුමක් කරම්දැයි නිනව් නැත.. මේ යන විදියට මා සොයාගත යුත්තේ අභිෂේක් සහ සාහිල්ව ය.. ඔවුන් දෙදෙනා ජීවත් ව සිටින්නේදැයි කියාවත් මගේ …

සසල අවතාර | 14 කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 13 කොටස | හොල්මන් කතා |

සසල අවතාර 13 “සේදිරිස්ට විතරක්..?” “මන්දා නෝනෙ ඉතිං.. ඒ දවස්වල ඉඳලා බංගලාවෙ වැඩ කරපු එකානෙ..” “හරි සේදිරිස්, බඩු ලැයිස්තුවක් තියනවා ගේන්න.. මම අරං එන්නං..” මමත්, සාහිලුත් එය ගෙනැවිත් දී නැවත කාමරයට ගියේ අභීගේ තත්වයත් පිරික්සා බලමින් ය.. ඔහු යථා තත්වයට පත්ව උන්නද කිසිඳු කතාබහක් ඒ මුවේ නොමැත.. ටාෂි පවා අමුතු ය.. ශෙනුක සහ නෙතුම් පවා …

සසල අවතාර | 13 කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 12 කොටස | හොල්මන් කතා |

සසල අවතාර 12 “ආරෝ.. මොකද උනේ..?” “අහ්.. සාහිල් අනේ… මගෙ බෙල්ල වටේ.. සීතල..” “හරි දැන් ඒක ඉවරයි.. ඒක ඉවරයි.. එන්න.. මෙහෙ එන්න..” සාහිල් මගේ හිස සිඹ නැවත ඉටිපන්දම් එළිය පසුපස ගමන් කරන්නට ගත්තේ උදැල්ලත් අතින් ගෙන ය.. මම අවට පරිසරයට විදුලි පන්දම එල්ල කළද කිසිඳු හැලහොල්මනක්p නැත.. එක්වර ම හිවලෙක් මහ හඬින් හූ හඬ, විලාප …

සසල අවතාර | 12 කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 11 කොටස | හොල්මන් කතා |

සසල අවතාර 11 “අනේ.. අනේ එපා.. මං කියන්නෑ.. අපි යන්නෑ.. අනේ එපා…” ගොත ගැහෙන වචන එකට අමුණගෙන මම උගුරෙන් කතා කළේ ටිකෙන් ටික බෙල්ල හිරවෙනවිට ය… එක්වරම ඇය ගෙල ලිහිල් කොට, රක්ත වර්ණ රුදුරු දෙනෙත් මා වෙත යොමු කරමින් මා අසළින් පසෙකට විය.. කෙමෙන් කෙමෙන් මගෙන් පසුපසට ගොස් ඈ කණ්ණාඩිය දෙස බලා වියරුවෙන් කෑ ගැසුවා …

සසල අවතාර | 11 කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 10 කොටස | හොල්මන් කතා |

සසල අවතාර 10 කොටස විසල් වෘක්ශයන් අතු හරස් වීමෙන් අදූරු කාමරේ ට වැටුන සද එලිය මදක් චලනය විය. ශ්වේත දුමාරයක් වන් මීදුමක් ඉතිරි වී මා නෙත් අබියසින් ඒ බයානක ස්ත්රියගේ චායාව අතුරුදහන් වූයේ නෙතු ප පිය හෙලන පමාවටය. මම උන් තැනම බිම වැටී බිත්තියට හේත්තුව දෙදන අස්සෙ හිස ගසා ගත්තේ යටගිරියෙන් නික්මෙන්න තනන බෙරිහන් දීමේ …

සසල අවතාර | 10 කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 09 කොටස | හොල්මන් කතා |

සසල අවතාර 09 “ආරෝ.. ආරෝ.. නැගිටින්න..” “අනේ.. සාහිල්…” මුහුණට වැටුණු දියපොදින් ප්‍රාණවත් වූ මම සාහිල් බදාගත්තේ බියෙනි.. මමත්, අභිෂේකුත්, නෙතුම් සහ සාහිලුත් රිෂීගේ කාමරයේ දොරට මෙහායින් කොරිඩෝවේ වැටී උන්නේ ශෙනුක අප අසළ මදක් එහායින් බිම වැටී සිටිද්දී ය.. නමුත්.. අප දුටුවේ මායාවක්ද.. ශෙනුක කිසිඳු අනතුරකින් තොරව එහි බිම වැටී සිටියේ ය.. අප පෙර දුටු කිසිඳු …

සසල අවතාර | 09 කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 08 කොටස | හොල්මන් කතා |

සසල අවතාර 08 “රිෂිත් මං අද තෝව මරනවා…” “එපා බං… එපා අභී.. ඌට ගහන්නෙපා බං..” “ඒයි ඕක නවත්තපං..” සාහිල් අභිෂේක්ගේ උරහිසින් ඇද පැත්තකට දැමුවේ රිෂිත්ගේ දෙතොල පැලී ලේ ගලන විට ය.. ටාෂි බිම වැතිර සිටියේ සිහි නැතිවයි.. “මූ මහ පාහර බල්ලෙක්.. මගෙ කෙල්ලට සිහි නැති කරවලා.. ඒකි එක්ක ඉන්න තරම් තෝ වනචරයෙක් උනාද බල්ලෝ…” “අභිෂේක් …

සසල අවතාර | 08 කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 07 කොටස | හොල්මන් කතා |

සසල අවතාර 07 ඒ හඬ වියැකෙනු සමඟ ම සුළඟක් මා අසළින් ඉවත් ව ගිය හැඩ ය.. ඈතින් ඉටිපන්දම් එළියක් පෙනෙද්දී මම භීතියෙන් එදෙසට දිව ගියෙමි.. “ආරෝ..” “අහ්.. අනේ සාහිල්..” “එකපාර ම කරන්ට් එක ගියා බබී… ඔයා බයවුණාද..?” මම ඔහුට තුරුළු වෙද්දී ම හාත්පස ආලෝකමත් විය.. අපි දෙදෙනා පහළට බැස ගියේ කුස්සියට ය.. නෙතුම්, ශෙනුක සහ …

සසල අවතාර | 07 කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 06 කොටස | හොල්මන් කතා |

සසල අවතාර 06 “ආරෝ..” “අහ්..” “මොකද්ද උනේ..? ඇයි මේ.. මම එනකොට.. ඔයා ෆේන්ට් වෙලා බාත්රූම් එක ඇතුළෙ..” “කවුද ඒ..?” “කවුද..?” “මම දැක්කා.. මම වගේමයි..” “අයියෝ.. ආරෝ.. ඔයා ටිකක් කලබල වෙලා ඉන්නෙ.. ඇත්තට මුලදි මටත් අමුත්තක් දැනුණා තමයි.. ඒ උනත් මං හිතන්නෙ එදා අපි අතරමං වෙලා ඉන්නකොට.. මහන්සියයි, කේන්තියයි.. ඔය ඔක්කොම නිසා වෙන්නැති අර සුදු ඡායාවක් …

සසල අවතාර | 06 කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 05 කොටස | හොල්මන් කතා |

සසල අවතාර 05 “අනේ සාහිල්.. සාහිල් මේ බලන්නකෝ..” රාත්‍රී දෙකක් ම හරිහැටි නින්දක් නැතිව උන් සාහිල් මගේ අත ගසා දමා නැවත නින්දට වැටුණි.. මම ඔහුගේ ඇඟ මතින් අතක් දමාගෙන නැවත නිදාගත්තේ උරහිස්සේ වූ ලේ පැල්ලම පොරවනයෙන් පිස දැමූ පසු ය.. බියෙන් ගල් ගැසෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී මට නින්ද යන්නට ඇත.. ඉර එළිය මුහුණට වැටී …

සසල අවතාර | 05 කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 04 කොටස | හොල්මන් කතා |

සසල අවතාර 04 “ආරෝ.. ආරෝ.. මොකද උනේ.. මේ දොර අරින්න..” “අනේ සාහිල්…” මම දුවගෙන ගොස් නාන කාමරයේ දොර හරිද්දී සාහිල් සිටගෙන සිටියේ බියපත්වූ මුහුණිනි.. මම ඉක්මණින් ඔහුට තුරුළුව, අනතුරුව ඔහුට පැවසුවේ මා දුටු දෙය පිළිබඳවයි.. “කෝ බලන්න.. අනේ බබී මේ මිරර් එකේ එහෙම කිසි දෙයක් නැහැ.. ඊයේ වෙච්ච දේවල් එක්ක ඔයා කලබල වෙලා ඉන්නෙ.. ම්ම්.. …

සසල අවතාර | 04 කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 03 කොටස | හොල්මන් කතා |

සසල අවතාර 03 “සාහිල්.. සාහිල්…” සියල්ල නැවත කළුවර වෙද්දී මම සාහිල් ඇහැරවාගෙන ඔහුගේ කනට කෙඳිරුවේ මා දුටු දසුන පිළිබඳවයි.. නමුත් ඔහු මහන්සියට හා නිදිමතට ම නැවත ෂීට් එක මත වැටී අනිත් ඇලයට හැරුණි.. නැගිට ගොස් දොර වසා එන්නට සිතුණද, තනිව එදෙසට යෑමට මට බියක් දැනුණේ විකල් සිතුවිලි පහල වූ බැවිනි.. ඇඳට යටින් හොල්මන් සිටිතැයි සිතා …

සසල අවතාර | 03 කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 02කොටස | හොල්මන් කතා |

සසල අවතාර 02 “ඇයි ආරෝ.. ආරෝ..” “නැහැ.. මං.. මං මොකක්හරි දැක්කා.. නෑ නෑ.. මුකුත් නෑ…” “සාහිල්ලා ඉක්මණට එයි.. ඔයා බයවෙන්නෙපා..” ටාෂි පැවසී ය.. මම නැවත අසුනට බර වී දෑස් පියා ගතිමි.. මට මේ දැනෙන අනතුරක සේයාව.. මහත් හිසරදයක් විය.. නොදැනීම දෑස් පියවුණේ කුසගින්නත්, තෙහෙට්ටුවත් අධික නිසා ම වන්නට ඇත.. හදිසියේ තෙත ගතියක් සමඟ සීතලක් දැනුණි.. …

සසල අවතාර | 02කොටස | හොල්මන් කතා | Read More »

සසල අවතාර | 01 කොටස | හොල්මන් කතා |

සසල අවතාර 01 පසළොස්වක සඳ එළිය නොවන්නට අපි භීතියට ම මියෙනු නොඅනුමාන ය.. මහනුවරින් වත්තේගම හරහා ඇල්කඩුවට පැමිණි අපි සියල්ලෝ යන එන මං සොයාගත නොහැකිව අතරමං වූයේ සෙම්බුවත්ත වැව පාර පසු කර බොහෝ දුරක් වනාන්තරය තුළට පැමිණි පසු ය… රථයෙන් නොබැස සියල්ලෝ ම එකිනෙකාට දොස් පවරාගනිමින් සිටියේ කේන්තියෙනි.. “රිෂී.. මං උඹට කිව්වා.. පාන්දර වෙලා යමු …

සසල අවතාර | 01 කොටස | හොල්මන් කතා | Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.