නාග මැණික

නාග මැණික | ? 05 අවසන් කොටස ? | හොල්මන් කතා

කලින් කොටස ? නාග මැණික ? 05 අවසන් කොටස ? මට පිටුපා ගමන් කරමින් හිටියේ වෙන කවුරුවත් නෙමේ. රන්මලීයි අර මට ගහපු කොල්ලයි. ඒ දෙන්නා කතා කරමින් කැලය මැදින් යන හැටි මම බලාගෙන හිටියේ මාර කුතුහලයෙන්. ” රන්මලී මේකත් එක්ක මේ කොහෙද යන්නේ කෙල්ලෙක් වෙලත් කිසිම බයක් හැකක් නැතිව… ” හිතපු මමත් ඔවුන් පස්සේ ලුහුබදින්න …

නාග මැණික | ? 05 අවසන් කොටස ? | හොල්මන් කතා Read More »

නාග මැණික | ? 04 කොටස ? | හොල්මන් කතා

නාග මැණික ? 04 කොටස ? මම හිමින් සැරේ රන්මලීගේ කාමරයට ඇතුලු වෙලා ඒ කාමරේ දොර වැහුවේ සබ්දයක් ඇහෙන්නේ නැතිවෙන්න. ” ක්‍රී…..ස් ” ඒත් ගොම පොලවට ඇලිලා වගේ තිබ්බ දොර වැහුනේ ඒහෙම හඩත් එක්ක. ඒ හඩට රන්මලී කලබලවෙලා ගෙල හරවා පිටිපස්ස බලද්දී මම දැකපු ඇය බයවුනේ හොල්මනක් දැකලා වගේ.. ” අම්………..” බයවුන රන්මලී හැදුවේ යටගිරිරියෙන් …

නාග මැණික | ? 04 කොටස ? | හොල්මන් කතා Read More »

නාග මැණික | ? 03 කොටස ? | හොල්මන් කතා

මගෙ නිරුවත් බඩ උඩ දරන ගහගෙන මං දිහා බලාගෙන හිටියේ විශාල නයෙක්. මම බය හිතිලා පත්තුකරපු සාලයේ තැනක දැල්වෙන කුප්පි ලාම්පුවේ එලියට ඌව හොද හැටි මට පෙනුනා. තව ටිකකින් ඌ මට දශ්ට කාරාවී.. ” අනේ නයි හාමී මට මොකුත් කරන්න එපා.. නයි හාමි හොයන මැනික මමලග නෑ… ඒක මටත් හොරෙන් කවුද අරන් ගිහිල්ලා , මම …

නාග මැණික | ? 03 කොටස ? | හොල්මන් කතා Read More »

නාග මැණික | ? 02 කොටස ? | හොල්මන් කතා

ගොම නයින්ට විසයි කියලා ගුරුන්නාන්සේ කියපු නිසා මම එකපාරටම අර නයා මම ලගට එන්න කලින් පෝර උරෙන් ගොම තලියක් අතට ගත්තා… ඒ ගොම තලියෙන් මම නාගයාට දමල ගැහුවේ ඌ මට අඩි දෙකක් තුනක් තරමටම කිට්ටුවෙලා ඉන්නකොට… ඌට ගොම තලිය වදිනවා මම දැක්කා… මට එච්චරයි මතක. එකපාරටම මට දැනුනේ කවුරු හරි කෙනෙක් මගේ පිටිපස්සෙන් ඇවිල්ලා මගේ …

නාග මැණික | ? 02 කොටස ? | හොල්මන් කතා Read More »

නාග මැණික | ? 01 කොටස ? | හොල්මන් කතා

රෑ අහසටම තිබ්බේ අතේ ඇගිලි ගානටත් අඩු තරු කැට කීපයක් විතරයි. ඈත වන පෙතින් උලමෙක් මහා මූසල විදිහට හඩනගයි. ආසාවකටවත් මිනිස් කටහඩක් ඇසෙන්නෙ නැත්තේ මේ මැදියම් සීතල රැයේ මුලු ගමම නිදාගෙන ඉන්න නිසායි. ඉතින් මේ මගේ වෙලාවයි. මම ලගම තිබ්බ පොල් ගහ දිහා බැලුවා. පැහිච්ච පොල් වල්ලක් ගහේ තියෙනවා දැක ඒ ගහට බඩගාපූ මම හැදුවේ …

නාග මැණික | ? 01 කොටස ? | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.