මියදුන අය සොයන්

❤️ ක්‍රොස් මයි හාර්ට් ❤️|පස්වන කොටස|නවකතාව |කතා අහුර රචක

? පස්වන කොටස? ” බෑ බෑ…ඔහොම තියා කොහොම කිව්වත් අද ඔයාට මං යන්න දෙන්නෑ…ඔයාට ඊයෙ ඩැඩී කිව්වනෙ ආයෙ අටෙන් පස්සෙ රෑ ගමන් තරහං කියලා…දැන් මෙතන නහයෙන් අඩන්නැතුව ඔයා ඔයාගෙ කාමරේට යන්න…” සංජීවනී සැර තරවටුවක් කලා.අමන්දා මූණ ඇඹුල් කරගෙන තමන්ගෙ කාමරේට දිව්වෙ ඇය පසුපසින්ම අමීරාත් දිව්වා.කාමරේට ගිය හැටියෙ අමන්දා ඇදට පැනලා ඇයගෙ ලොකු ටෙඩි බෙයාව තුරුල් …

❤️ ක්‍රොස් මයි හාර්ට් ❤️|පස්වන කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

මියදුනු අය සොයන් |33 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් last episode 33 මම දැක්කේ අර ගෑණු කෙනාට පොඩ්ඩක් ඈතින් බිම වැටිලා වේදනාවෙන් කෑ ගහන නර්මදාගේ රුව. අර ගෑණු කෙනත් ළමයත් වඩාගෙන සුසන්ත ගේ මිනීගොඩැල්ල ලග හිටගෙන බලන් හිටියේ වුනේ මොකක්ද කියල හිතාගන්ඩ බෑ වගේ. “මොකද මෙතන වෙලා තියෙන්නේ ගිහන්සා, ඇයි අර නර්මදා අර විදිහට……ඉන්නේ” කියපු අපි දෙන්නත් එතනට කිට්ටු කෙරුවා. එතකොටයි …

මියදුනු අය සොයන් |33 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |32 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් episode 32 මම නිම්නාදිලාගේ ගෙදර යනකොට ගේ ඉස්සරහ දොර ඇරල තිබ්බේ නැතත් ගෙදර කට්ටිය ඇහරිලා හිටියා. එයාලට බොරුවක් කියල කලින් දවසේ රෑ දොර යටින් දාපු ලියුමයි යතුරයි අරන් ආයෙත් මම අර පාලු ගෙදරට ගියා. වෙනදවස්වලනම් මට දවල්ට හොදට නින්ද ගියත් අර තැන ගැනම මනස වෙහෙසපු මට පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ. එදා දවසේ …

මියදුනු අය සොයන් |32 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |31 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් episode 31 පිටිපස්ස හැරිලා බලද්දී මම දැක්කේ සුදු පාට බැනියමකුයි සුදු පාටම සරමක් ඇදගෙන හිටපු වයස අවුරුදු හැත්තෑවක් විතර කිට්ටු කරපු පුද්ගලයෙක්. සුදු රැවුල පපුව ලගට වගේ දිගට තියෙද්දී කොන්ඩෙත් ඔහු පිටි පස්සට කර බැදලා තිබ්බේ ගෑනු කෙනෙක් වගේ. ඔහුගේ බය හිතෙන පෙනුම දකිද්දි පලමුව මටත් බයක් දැනුනත් ඔහුගේ කටින් ඊට පස්සේ …

මියදුනු අය සොයන් |31 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |30 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් episode 30 පොලිසිය ඒක ආරංචි වෙලා එතනට එනකොට අර ගෑනු කෙනාගේ මනුස්සයා හිමකරට පිහියකින් ඇනලා මරලා දාලත් ඉවරයි…………….” “තිසංක උබ මේ ඇත්තමද කියන්නේ ” ” මම මොකටද බිම්සර බොරු කියන්නේ,,,,හිමකරගේ අවුරුද්දේ දානෙත් ලබන සතියේ,,,,,,මම බොරු කියනව කියලා මේ විදිහේ බොරු කියන්නේ නෑ ,කියලා උබල දන්නවනේ,, කොහොමත් හිමකරල වගේ,,,,, හොද වෙනස් විදිහේ අදහස් …

මියදුනු අය සොයන් |30 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |29 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් episode 29 ” මොනවද තිසංකයා මම ගැන කිව්වේ ” ” ඌ කිව්වනේ උබ මැරුනයි කියලා……” “මොකක්” “හ්ම්ම්ම්ම්ම් ඌ කිව්වා එහෙම ,,ඒත් මම නම් ඒක විශ්වාස කෙරුවේ නෑ,,, මොකද ඌ ඒක කිව්වේ අප්රේල් පලවෙනිද දවසක,,අනික ඌ එතකොට හිටියේ හොදටම ගහල ඉන්න වෙලාවක,,උබ දන්න්වනේ තිසංකයා කියන්නේ මොනවගේ පොරක්ද කියලා,, ඌ තරම් බොරු කියන එකෙක් …

මියදුනු අය සොයන් |29 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |28 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් episode 28 “මියැසි මීට අවුරුදු දෙකකට කලින් මැරුනා.” ” මොකක් ,මියැසි මැරිලා ,,කොහොමද එහෙම වෙන්නේ ” නිම්නාදී ගේ අර විදිහෙ දෙයක් කියද්දි මගේ අතින් අර පොටෝ ඇල්බම් එකත් ගිලිහී වැටුනේ ඇහුන දේ අදහ ගන්ඩත් අමාරු වුන නිසා. මම කොහොමද විශ්වාස කරන්නේ මගේ හැම ප්රශ්නයකටම හෙවනැල්ලක් වගේ හිටපු ගිහන්සා ත් නර්මදා ,හේමාල් වගේ …

මියදුනු අය සොයන් |28 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |27 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් episode 27 අරමුන ඉටුකරගන්ඩනම් උබට අර ගෑනු කෙනයි ළමයයි මැරෙන එක නවත්තන්ඩම වෙනවා” “නර්මදා උබට විකාරද , ඒ දෙන්න බේරගන්න එකත් එක්ක මගේ අරමුන සම්බන්ධ වෙලා තියෙන්නෙ කොහොමද ?, උබ කියන දේවල් මම විශ්වාස කරන්නේ නෑ , මට උබ ගත්ත සල්ලි ඕනේ නෑ,උබම තියාගනින්” “හහ් ,උබ දැන් මේ වෙලාවේ ඔහොම කියයි. ඒත් …

මියදුනු අය සොයන් |27 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |26 කොටස| හොල්මන් කතා

මියදුනඅයසොයන් Episode 26 කැතම කැත හිනාවක් නගාගෙන එතැන හිටියේ නර්මදා. “නර්මදා උබ,,,” මම එහෙම කියාගෙන කලබලෙන් එතනට දුවගෙන ගියේ ඇය මෙතෙන්ට ආවේ එච්චර හොද දෙයකට නෙමෙයි කියල හිතුන නිසා. මට ඕනා වුනා අර සල්ලි උරය මගෙ අතට ගන්ඩ. ඒත් මම කොච්චර පරක්කු ද කිව්වොත් මම ගහ ලගින් පනිද්දිම නර්මදා සල්ලි උරයත් අරන් දිව ගියා. මොහොතකින් …

මියදුනු අය සොයන් |26 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |25 කොටස| හොල්මන් කතා

මියදුනඅයසොයන් episode 25 යනකොටම මම දැක්කේ ගහකට ශක්තිමල් වැල් වලින් බැදල හිර කරල හිටපු නිම්සරට ,හේමාල් තියුනු පොරවකින් ගෙල ඉලක්කකර කොටන්ඩ සැරසෙන දසුනක්. මට සිතන්ඩ වෙලාවක් තිබ්බේ නෑ. හේමාල් ලගට පැන්න මම ඔහුව උපරිම ශක්තිය යොදව තල්ලු කෙරුවේ ,හොල්මනක් කියන එකත් අමතක කරමින්. මට හිතාගන්ඩවත් බෑ ඊට පස්සේ වුන දේ. මගේ තල්ලුවට හොල්මන් හේමාල් විසි …

මියදුනු අය සොයන් |25 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |24 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 24 මම නුග ලගට ලන්වෙද්දිම අපේ ප්ලෑන් එකේ විදිහටම ගිහන්සා පාර මැද මුනින් තලාවට වැටිලා හිටියේ කාගෙන්හරි කරදරයක් වුන විදිහට. ලසිකයි නිම්සරයි බයික් දෙක හිටවල ගිහන්සා දිහා බලන් හිටියේ මගේ හිතට සතුටක් එක්කරගෙන. “නිම්සර අයියේ මේ ,,ගෑනු ළමයට මොකක් හරි කරදරයක් වෙලා වගේ ,කවුද මෙයා” ලසිකා කලබලෙන් එහෙම කියල බයික් එකෙන් …

මියදුනු අය සොයන් |24 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |23 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 23 “මොකක්ද දැන් ඔය ප්ලෑන් එක” ගිහන්සා ඇහුවා. මම ඒක ගැන කිව්වා. “ගිහන්සා ඒ දෙන්නව කොටු කර ගන්ඩ ඕනෙත් මේ දැන් අපි යන පාලු හරියෙදිමයි.මේ හරියේ ගෙවල් දොරවලුත් නෑ..මිනිස්සුත් මේ පාරෙව එච්චරම යන්නෙත් නෑ…” “හෙටත් ඒ දෙන්න මේ පාරෙම එයිද ” “අපි හිතමු එයි කියලා……..” *************************************** ඊලග දවසෙ රෑ මට වෙනදට …

මියදුනු අය සොයන් |23 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |22 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 22 ගිහන්සා කියපු මගේ බයිසිකලේ පැදපු අපි මොහොතකින් ආවේ ප්රාදාන පාරකට වැටෙන තැනකට. “මේක තමා ගල්වැවේ හන්දියනම්” ගිහන්සා කියද්දි මම තව ටිකක් ගිහින් බයිසිකලේ නැවත්තුවා. හතරමන් හන්දියක් වූ එතන බස් හෝල්ට් එකක් තිබුනා.. කලුවර කපා දමමින් ආලෝකයක් තිබුනේ අසල ලයිට් කනුවක් සවිකර තිබ්බ විදුලි පහනක් නිසා… “මෙතන ටිකක් එලියයි වගේ ,,මොකද …

මියදුනු අය සොයන් |22 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |21 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 21 අපේ පැත්තට ආවේ හයියෙන් බයික් එකක්. “අයියේ ඉක්මනට අර ගහට මුවාවෙමු” කියපු ගිහන්සා මගේ අතින් ඇදගෙන එතන තිබ්බ ගහක් ලගට ඇදන් ගියා. අපි දෙන්න ඒ ගහට මුවා වෙද්දිම වගේ ඒ බයික් එක හැරෙව්වේ ලසිකලාගේ ගේ පැත්තට. ඒ බයික් එක තරුණයෙක් එලවන් යද්දී පිටිපස අසුනේ තරුණිය්ක වාඩි වෙලා හිටියා. මෙච්චර වෙලා …

මියදුනු අය සොයන් |21 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |20 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 20 එහෙම පොත පෙරලගෙන යද්දියි මම දැක්කේ පොත අස්සේ තිබ්බ දෙකට තුනට නමල තිබ්බ පොතක කොලයක්. “කෙතරම් ආදරෙයිද මා ඔබේ කටහඩට මියදෙන්න උනත් හැකියි ඔබේ කටහඩ අසා මට ඔබ දන්නෙ නෑ මම ඔබේ කටහඩට පෙම්කරන තරම ඔබේ හඩ ඉදිරියේ මම අසරණ වෙලා හොදටම” මීට ලසිකා…… ඒක කියවද්දි මට තේරුනා ලසිකාත් මට …

මියදුනු අය සොයන් |20 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |19 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 19 “මාව ඒ විදිහට මරල දැම්මේ මගේ හොදම යාළුවයි ,, මම යාලුවෙලා හිටිය කෙල්ලයි දෙන්න එකතු වෙලා….” “ඒත් ඇයි,,,ඒ ඒ දෙන්න ඇයි එහෙම දෙයක් කෙරුවේ ,උබව ඔය විදිහට මරලා දාන්ඩ තරම්.” මට මේ කිසිම දෙයක් හිතාගන්ඩ බැරි වුනා. “විශ්වාස කරන්ඩ බෑ නේද ???? ,ඒත් උබ විශ්වාසකරයි මගේ කතාව අහල ඉවර වුනාට …

මියදුනු අය සොයන් |19 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |18 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 18 ඒක ඇහෙද්දි පවන් කැරම් ගහන එකත් නවත්තල මම දිහා බලන් හිටියේ ,මගේ කටින් එහෙම දෙයක් පිටවුනාද කියලා සැකයෙන් වගෙ. “මොකක්ද කිව්වේ ” “නෑ… මම ඇහුවේ මීට මාසෙකට විතර කලින් දෝතැල්ලේ වැවේ මගෙ වයසේ වගේ කොල්ලෙක් කපලා කොටල මරලා දාල තිබ්බද” “අයියට කොහොමද ඒ වගේ දෙයක් දැනගන්ඩ හම්බවුනේ ” “කොහොම හරි …

මියදුනු අය සොයන් |18 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |17 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 17 “කවුද උබ ” මම ඇහුවේ ඒ පුදුමයත් සමගයි. “මම කවුද කියල අහන්නේ ,ඇයි උබට තේරුම් ගන්ඩ බැයිද කවුද කියලා…” අර තරුනයා එහෙම කියද්දී මම ගිහන්සා දිහා බැලුවා. ඇය හිටියේ හැගීම් විරහිත දෑසින්. “කවුරු උනත් කමක් නෑ ඔය සල්ලි මට ඕනා ” කියපු මම අර තරුණයා ලගට පැන්නේ ඒ සල්ලි ගන්ඩ …

මියදුනු අය සොයන් |17 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |16 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 16 මොහොතකින් අඩ අදුරේ මම දැක්කේ අපේ පැත්තට එන මිනිස්සු දෙන්නෙක්ගේ චායාවක්. එක මිනිහෙකුගේ කරේ ලොකු පෝර උරයක් එල්ලගෙන හිටියා. ඒකේ හැටියටනම් මොනව හරි ඒ පෝර උරේ ඇතුලේ තියෙන්ඩ ඕනා. “ඉක්මන්ට වැව් තාවල්ලට යමු ,, මේ රෑ මොකෙක්වත් ඒ පැත්තටනම් එන්නේ නෑ…..” එක මිනිහෙක් එහෙම කියද්දි ඒ දෙන්න අපි හැංගිලා හිටපු …

මියදුනු අය සොයන් |16 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |15 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 15 ඒ සමගම මට ඇහුනේ නිම්නාදිගේ වේදනාත්මක හඩ. “අනේ… අම්මේ ,මගේ ඔලුවට මොකක්ද වෙලා….ඉන්ඩ බෑ කකියනවා,, ” නිම්නාදී එක අතකින් නලල අල්ලගෙන හිටියේ ඇස දෙකත් වහන්. “නිම්නාදි මොකද මේ ,,මොකද දුවේ කවදාවත් නැතිව මෙහෙම ” නිම්නාදිගේ අම්මා හොදටම කලබල වෙලා හිටියා. “අනේ දන්නේ නෑ අම්මේ මට දැනෙන්නේ මගේ මොලේ ඇතුලට කවුරු …

මියදුනු අය සොයන් |15 කොටස| හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.