ගමන

මියදුන අය සොයන් | ?04 කොටස

මියදුන අය සොයන් ?04 කොටස මම කොච්චර හයියෙන් තල්ලු කෙරුවද කිව්වොත් නිම්නාදී ඈතට තල්ලු වෙලා ගියා. ඒත් එයා වැටුනෙ නම් නෑ. සමබරතාවය රැකගෙන නොවැටී හිටියා. “මොකද මෙතන වුනේ , ඇයි මේ පුතා අර විදිහට කෑගැහෙව්වේ ” එහෙම කියන් එතනට දුවගෙන ආවේ ගේ ඇතුලට ගිය ගෑණු කෙනා. “බලන්ඩ අම්මා , මම මේ අයියගේ අතේ අද පන්සලට …

මියදුන අය සොයන් | ?04 කොටස Read More »

ගමන |38 කොටස ( අවසාන කොටස )| හොල්මන් කතා

ගමන 38 කොටස ( අවසාන කොටස ) යක්ශයා එවූ පොරෝ පහර ගැන කිසිත් නොදත් කසුනි ඉදිරියටම දිව ගියාය. විලාප ඔය අසල පිහටි ගස්වලටත් සමහරවිට හදවත්ක ආවාදෝ මන්දා, ඒ ගස්වලටත් මේ මොහොතේ සමහරවිට දුක හිතන්න ඇති. මේ අසරන යුවතිය ගැන .ඒ හින්දාදෝ මන්දා විලාප ඔය අසල තිබූ විශාල ගසක දිරා ගිය අත්තක ,, කසුනිගේ ගෙල ඉලක්ක …

ගමන |38 කොටස ( අවසාන කොටස )| හොල්මන් කතා Read More »

ගමන | 37 කොටස | හොල්මන් කතා

ගමන 37 කොටස ” හම් තෙරෙ බින් අබ් රෙහ් නහි සකතේ තේරෙ බිනා ක්යා ජූද මෙරා තුජ්සෙ ජුදා කර හෝ ජායේගේ තොහ් ක් හුද්සෙ හි හෝ ජායේගෙ ජුදා…….” යක්ශගේ උගුලට රැවටීයන කසුනිට ඇසුනේ මදක්පිටුපසින් හින්දි ගීතයකි. අනිවාරයෙන්ම එය ඇසෙන්නේ phone එකකින් බව සිතන්නට කසුනිට වැඩි වේලාවක් ගියේ නැත. ඒත්මේ වෙලාවේ කොහොමද එහෙම දෙයක් වෙන්නේ කෝල් …

ගමන | 37 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 36 කොටස| හොල්මන් කතා

ගමන 36 කොටස යක්ශයා නුවන්ව තනිකර යන්ඩ ගියේය. නුවන්ව පුදුමයට පත් කරමින් මේපාර යක්ශයා ගියේ නුවන්ගේ අතපය බැදලා නොවේ , ඒ වෙනුවට කර ගියේ විශාල ගසකට හේත්තුකර බඩ මැදින් කඹය යව විශාල ගසේ බැද පමනි.නමුත් ගස විශාල නිසා ඔහුට කංබය ලෙහා ගන්නට අපහසු විය. දැන් තමා කරන්නේ මොකක්ද ? කොහොමද කසුනිට මේ බව දන්වන්නෙ , …

ගමන | 36 කොටස| හොල්මන් කතා Read More »

ගමන | 35 කොටස | හොල්මන් කතා

ගමන 35 කොටස නුවන් කෑ ගසමින් දෙනෙත් පියා ගත්තේය. නමුත් පුදුමයට පත් කරමින් පොරෝ පහර ඔහුට වැදුනේ නැත. ඒ වෙනුවට ඔහුට ඇසුනේ එය තමා බැද සිටින විශාල ගසේ වැදෙන හඩයි.ඇස් ඇර බලද්දී දිටුවේ අර යක්ශය තමා දෙස වියරු සිනා හඩක් නගන දසුනකි. ” උබ බය වුනා නේද ” යක්ශයා ඇසුවේ නුවන්ගේ මුහුන දෙස එබි එබී …

ගමන | 35 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 34 කොටස| හොල්මන් කතා

ගමන 34 කොටස සයිමන් ගියේ දිය ඇලි තුනක් ලෙස ඇද හැලෙන විලාප ඇල්ලේ මැද දිය ඇල්ල වෙතටයි. ඉන්පසුව ඔහු කසුනිත් නුවනුත් පුදුමයට පත් කරමින් ඒ දිය ඇල්ල අතරින් ගොස් නොපෙනී ගියේය. ” මට හිතෙන්නෙ ගුහාවට යන උමග තියෙන්නෙ ඔය දිය ඇල්ලෙන් එහා පැත්තේ , දිය ඇල්ලට වැහිලා ” කසුනිගේ අදහස වුනේ එයයි. ” ඔව් ඔය …

ගමන | 34 කොටස| හොල්මන් කතා Read More »

ගමන | 33 කොටස | හොල්මන් කතා

ගමන 33 කොටස කසුනි ගේ අතින් පිහිය උදුරා ගත් නුවන් ඉන්පසු එතනින් දිව ගෙන යන්නට විය. අනපේක්ශිත සිදුවීමෙන් කසුනි හොදටම කලබල විය. ” නුවන් අයියෙ මොකද්ද ඔයා ඔය කරන්නෙ ” කසුනිගේ හඩ ගනන් නොගත් නුවන් ඉස්සරහටම දිව ගියේය. ” නුවන් අයියා පිහියත් අරගෙන පැනලවත් යන්ඩ හදනවද ” කසුනිගේ සිත කියන්ඩ විය. ඔහුව නතර කරන්නෙ කෙසේද …

ගමන | 33 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 32 කොටස | හොල්මන් කතා

ගමන 32 කොටස ” තව දෙපාරක් මෙහෙම කරල උබව සදහටම මම මේ ලොකෙන් යන්ඩ යවනවා උබල ආවෙ අපිව පරද්දල උබේ අයියව බේරගෙන යන්ඩ නේද?? ,, හිතුවද අපෙ අඩවියට ඇවිල්ල එහෙම ලේසියෙන් උබලට ඒක කරගන්ඩ පුලුවන් වෙයි මේක අපේ අඩවිය, මේ අඩවියට පය තියපු කිසිම එකෙක් මේ වෙනකම් මේ අඩවියෙන් පනපිටින් පිටවෙලා ගිහිල්ලා නෑ ” යක්සනිය …

ගමන | 32 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 31 කොටස

ගමන 31 කොටස වටපිටාව දෙස විමසිලිමත් දෑසින් බලමින් කලබලයෙන් දමිත් දෙසට එමින් සිටියේ නුවන් ය. ඔහු ඇදගෙන සිටියේ දමිත්ගේ නිවසින් පිටවන විට ඇදගෙන සිටි ඇදුම් ය. නමුත් මේ වේලාවේ ඒවා හොදටම කිලිටු වී තිබින.දමිත් phone එක අතට ගෙන කැමරාව on කර ගසට මුවා වෙමින්ම නුවන්ගේ රුව බැලීය. නමුත් ඉන් පෙනුනේ නුවන්ගේම රුවමය. ඒ දුටු දමිත්ගේ …

ගමන | 31 කොටස Read More »

ගමන | 30 කොටස

ගමන 30 කොටස මේ සිදුවුන දෙයින් තිදෙනා අවබෝදකර ගත්තේ දැනටමත් අර දරුනු අමුනුශ්ශයින් ක්රියාත්මක වී ඇති බවයි. කුසල් කසුනි හා දමිත් උන් තැනම මොහොතක් බලා සිටියේ ඊට පසු කුමන දෙයකට ඔවුන්ට මුහුන දෙන්ඩ වෙයිද සිතමින්.අර බලගතු පිහි දෙක ඔවුන් ලග තිබෙනා තුරා ඒ අමුනුශශයන්ගෙන් කරදරයක් වෙන්නේ නැති වෙයි කියා ඔවුන් තිදෙනා තදින් විශ්වාස කලහ.යක්ශයාට හා …

ගමන | 30 කොටස Read More »

ගමන | 29 කොටස

ගමන 29 කොටස වයසක මිනිසා කොතරම් උත්සාහ කරද දමිත් ත්රී වීල් එක එලවා ගෙන ඒ විශාල ගස පසුකර ගියේය. “ටිකක් නවත්තපල්ලා මට උබලට තව එක දෙයක් කියන්ඩ තියෙනවා ,, උබ ඔය හොයනවයි කියන අයියලව කොටුකරගෙන ඉන්න යක්ශනියි යක්ශයයි නිතරම ගැවසෙන ඒ දිය ඇල්ල තියෙන ඉසව්ව මම දන්නවා, එතානට යන කෙටි පාරකුත් දන්නවා ” වයසක මිනිසා …

ගමන | 29 කොටස Read More »

ගමන | 28 කොටස

ගමන 28 කොටස තව මොහොතකින් යක්ශයා හා යක්ශනිය පෙර දිනයේ හිරන්ත ආ අර අසරණ තරුනියට කලාක් මෙන්ම කවීශත් අන්ජලීවත් කඹවලින් බැද ඇති අර ගල් කනු දෙකෙන් නිදහස් කර හිස බිමට වැටෙන සේ එල්ලා තියුනු පොරවින් ඔවුන් දෙදෙනාගේ ගෙල කපා මරා දමන්නට සිතනවා ඇත.යක්ශයා හා යක්ශනිය එසේ සිතද්දී දමිත් හා කුසල් කසුනි තිදෙනා අර උස්ව නැගුනු …

ගමන | 28 කොටස Read More »

ගමන | 27 කොටස

ගමන 27 කොටස ” මටත් දැන්නම් හිතෙනවා අයියලා නෙලුම් ඇල්ල බලන්ඩ ඇවිල්ල නැතිව ඇති කියල .නෙලුම් ඇල්ල ලගට මමත් එක දවසක් ගිහිල්ල තියෙනවා ,, එදත් ගොඩක් සෙනග එතන හිටියා .. ” දමිත් කුසල් දෙස බලමින් පැවසීය. ” දැන් එහෙනම් අපි මොකද කරන්නේ ,, කොහොමද අපි අයියල හංගල ඉන්න ඒ දිය ඇල්ල හොයා ගන්නේ ” දැන්නම් …

ගමන | 27 කොටස Read More »

ගමන | 26 කොටස | හොල්මන් ක

ගමන 26 කොටස ” නංගී ඔයා … මෙතන මෙහෙම ” කුසල් ලග සිටියේ තම එකම නැගනිය කසුනිය . මෙය අදහාගන්නටත් ඔහුට අසීරුය.ඇයගේ මුහුනේ තිබුනේ තරගයක් දිනුවාක් මෙන් ජයග්රාහි බැල්මකි. ” අනේ අයියෙ මට මෙහෙම දෙයක් දැනගෙන කොහොමද ගෙදරට වෙලා නිකම් ඉන්නේ ,, එහෙම හිටියනම් මට කල්පනාකරලම පිස්සු හැදෙයි.ඒ හින්දයි මම මෙහෙම පොඩි අයියා පිටිපස්සෙම හැංගිලා …

ගමන | 26 කොටස | හොල්මන් ක Read More »

ගමන | 25 කොටස | හොල්මන් කතා

ගමන 25 කොටස කුසල් තම නිවසට යද්දී අම්මා හා නංගී තවමත් නිදි නැතිව අවදී වී සිටින බව නිවසේ ඉදිරිපස දොර විවර කර තිබූ නිසා කුසල් ට අවබෝද විය. බයික් එකේ හඩ ඇසී දෝ ඔවුන් දෙදෙනා ඒ තුලින් මතු විය. ” පොඩි පුතේ අයියා කතා කෙරුවද?” බයික් එකෙන් කුසල්බසින්නත් පෙරම කුසල් ගේ මව විමසූ අතර ඇය …

ගමන | 25 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 24 කොටස | හොල්මන් කතා

ගමන 24 කොටස ” ඇත්තටම මේකයි,,ඔයාලගේ අයියා දානයකට කියල අපේ සුරංග අයියා එක්ක ආවේ අපේ ගෙදර,,අද හවස එයාල ආපහු එන්ඩ පිටත් වුනා ,,, ඒත් ඒ ගොල්ලො ගෙන් කිසිම තොරතුරක් නෑ,, සුරංග අයියගේ අම්ම හොදටම කලබල වෙලා ඉන්නේ,,,මම සුරංග අයියගේ phone එකට කීප සැරයක්ම ගත්තා ඒත් ඒක වැඩ කරන්නේ නෑ,,, ඔයගේ අයිය ඔයාට කතා කෙරුවද, කියල …

ගමන | 24 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 23 කොටස | හොල්මන් කතා

ගමන 23 කොටස ” පොඩ්ඩක් ඉන්න කුසල් ” කියූ නාලක දේවාලය පිටුපස තිබූ ඔහුගේ නිවස කරා ගිය අතර ටික වේලාවකින් ඔහු යලිත් ආවේ ගොඩක් කාලයක් පරණයි බව කියා පාන තරමක් විශාල රිදීයෙන් නිම කල පෙට්ටියක් ඇතිවය. එය දෙස මදක් කුතුහලයෙන් කුසල් බලන් උන්නේය.දේවාලය ඇතුලේ කුසල් ඉදිරියෙ ඔහු ඒ පෙට්ටිය විවෘත කලේය. ඒ තුල තිබුනේ කිනිසි( …

ගමන | 23 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 22 කොටස

ගමන 22 කොටස හදිසියේම ආ හඩවලුත් මවගේ හා නංගිගේ කලබලෙන් කෑගසන්නේ ඇයිදකියා බලන්නට කුසල්ද ඒ දෙසට ගියේය.තම අයියාගේ බයික් එක ඉස්තෝප්පුවේ ඇදගෙන වැටීතිබින. ශබ්දය ඇවිත් තිබුනෙ එය පෙරලෙන විටය. ” ලොකු අයියගේ බයික් එකට පණ ඇවිල්ලද කොහෙද නැත්තම් කවදාවත් නැතිව මෙහෙම පෙරලෙයි වැයි.” කසුනි ඒ දෙස බලා පැවසුවාය. බයික් එක පෙරලීම නිසා ඉදිරිපස එක සයිඩ් …

ගමන | 22 කොටස Read More »

ගමන ☔ | 21 කොටස | හොල්මන් කතා

ගමන ☔ 21 කොටස මීට මොහොතකට පෙර තමන් සමග කතා කරමින් සිටි අර අසරන තරුනයාත් ඔහු සමග පැමිනි යුවතියත් යක්ශයා හා යක්ශනියගේ ආහාරය වී අවසන් ය. මෙවන් දෙයක් තම ඇස් දෙකෙන් දකින්නට ත් ඒ ඉරනමටම තමාත් මුහුන දෙන්නට තමා කොතරම්නම් පෙර බවවල පව් කර ඇත්ද සිතිවිල්ලක් කවීශට පහල විය. දවසේ එකම ආහාර වේල ගත් යක්ශ …

ගමන ☔ | 21 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 20 කොටස | හොල්මන් කතා

ගමන 20 කොටස හිරන්ත පෙන්වූ දිශාව දෙස බැලු කවීශට එතන සුදු පාටින් තිබෙන්නේ මොනවාද කියා අදුනගන්නට අමාරු වුනේ නැත. එතන තිබුනේ විශාල මිනිස් ඇටකටු ගොඩකි. ” මිනිස් ඇටකටු” ” ඔව් මාත් එක්ක ආපු අනිත් හයදෙනාම මේ යක්කු දෙන්න එකතු වෙලා දවසකට දෙන්න ගානේ දස වද දීල මරල දැම්මා ,,මේ යක්කු දෙන්න කන්නේ මිනී මස් ,,බොන්නේ …

ගමන | 20 කොටස | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.