✒️ තෙලි තුඩට පෙම් බඳිමි ❤

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | අවසන් කොටස |නවකතා

අවසාන කවිය… ————————————————————————————————————— මං එහෙම්මම ඇස් පියාගෙන ගොඩක් වෙලා ඉන්න ඇති.. හිතට සිතුවිලි එනවාටත් වඩා වේගයෙන් ඇස් වලට කඳුලු උනන්න පටන් අරන්… ටික වෙලාවකින් මට දැනුනා කවුරුහරි කෙනෙක් මගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා වගේ.. මං එකපාරටම ඇස් ඇරලා බැලුවා.. ඔව්… තාත්තා… මං දඩිං බිඩිං ගාද්දිම නැගිටිලිලා තාත්තව බදා ගත්තා.. හිත ඇතුළේ සතුටට බෑන්ඩ් එකල් ප්ලෙයි කරනවා …

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | අවසන් කොටස |නවකතා Read More »

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | අවසානයට පෙර කොටස | නවකතා

අවසානයට පෙර කවිය… ————————————————————————————————————— මං උදේ ඇහැරෙනකොට හොඳට එළියත් වැටිලා.. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්….. නින්ද ගියේ රෑ වෙලානේ.. අම්මෝ.. ඇහෙරෙන්න තියෙන කම්මැලිකම.. නිදි කුමාරි මට ඉනාවක් වත් කවලද මේ පාන්දර.. හතරට පහට ඇඹරිලා ඇදෙන් බහිනකොටයි මං දැක්කේ කාමරේ තිබ්බ පුටුව උඩ වාඩි වෙලා සුදු ශර්ට් එකක් ඇදන් මං දිහාම බලන් ඉන්න සර්.. ඉවරායි.. ලැජ්ජාව ටැංකියෙන් එකයි.. මං හෙමීට …

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | අවසානයට පෙර කොටස | නවකතා Read More »

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස් තුන් වෙනි කොටස | නවකතා

හතළිස් තුන් වන කවිය… ————————————————————————————————————— මං පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා.. ඒත් වැවිච්ච දොර එහෙම්මයි.. තවත් මට මෙහෙම හාන්සි වෙලා ඇදකට වෙලා ඉන්න බෑ… අමාරුවෙන් මං ඇදෙන් නැගිට්ටා.. ලොකූ සුසුම් වැලක් පිට වුණේ ඉබේමයි.. අර යක්කු කොහොම හරි උන්ගෙ වැඩේ කරා.. ශික්… අයියට මොනවා වුණාද මන්දා… අපොයි.. මෙච්චර වෙලා මං හාන්සි වෙලා ඉදලා තියෙන්නෙත් පත්තර …

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස් තුන් වෙනි කොටස | නවකතා Read More »

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස් දෙවන කොටස | නවකතා

හතළිස් දෙවෙනි කවිය…. ————————————————————————————————————— මං එහෙමම ඇස් පියා ගත්තා.. අයියත් ඇවිත් බලලා ගියා.. වචනෙන් මුකුත් හිත රිදෙන්න නොකිව්වට මට දැනෙනවා අයියත් ඉන්නේ පුදුම වේදනාවෙන් කියලා… ඇත්තමයි මං ඉන්නේ ලොකූ පටලැවිල්ලක.. මගේ හිත කියන්නෙම සර්ගේ තාත්තගේයි , මගේ අප්පච්චිගෙයි මරණෙට මේ කුඩු කේස් එක කොහෙන් හරි සම්බන්දයක් තියෙනවාමයි කියලා.. ඒත් ඒක හරියටම කියලා ඔප්පු කරන්න තරම් …

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස් දෙවන කොටස | නවකතා Read More »

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස් එක්වෙනි කොටස | නවකතා

හතළිස් එක් වෙනි කවිය…. —————————————————————————————————————– “තමුසෙට මුකුත් අමුතු දෙයක් වුණේ නෑනේ…?” මුගේ වර්ශන් එක නම් එන පොට හොඳ නෑ වගේ… “මොකක්ද අප්පා සිද්දිය…?” මට පේන්න බෑ මෙහෙම වටේ යද්දී.. එතකොටම කතෘ අන්කල්ගේ කාමරේ දොර ඇරුණා.. “මං මේ චණ්ඩි අහිංසකි එනකම් බලන් හිටියේ..” “ඇතුළට ඇවිත් වාඩි වෙනවා..” හපොයි මෙයා කලු කුමාරයාවත් දැකලාද..? බය වෙච්ච පාර මෙයාට …

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස් එක්වෙනි කොටස | නවකතා Read More »

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස්වෙනි කොටස| නවකතා

හතළිස් වෙනි කවිය… ————————————————————————————————————— අර යකින්න එහාට මෙහාට වෙනකම් ඉඳලා බනිස් ගෙඩියක් ඉස්සුවා… ගෙදර එනකනුත් ඉවසිලි නෑ බනිස් ගෙඩිය පරික්ශා කරන්න… මොකක් නමුත් රහසක් මෙතන හැංගිලා තියෙනවා.. කොහොමහරි හොයා ගන්න ඕනි.. ගෙදර ගියපු ගමන් බනිස් ගෙඩිය කඩලා බැලුවා.. මං හිතුවා හරියටම හරි… බනිස් ගෙඩිය ඇතුළෙ පොඩි පොලිතින් කවරයක් තිබ්බා.. මොකක්දෝ මන්දා සුදු පාට කුඩක් තිබ්බ.. …

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස්වෙනි කොටස| නවකතා Read More »

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් අටවෙනි කොටස | නවකතා

තිස් අට වෙනි කවිය… ————————————————————————————————————– මාව දැකපු ගමන් ඒ ඇස් ගැස්සුණා.. ඒත් හිත ගැස්සුන හැඟීමට සර් ඉඩ දුන්නේ නෑ… අහක බලන් දිගටම පාඩම කරා… මාව ගණන් ගත්තේ වත් නෑ.. අඩුම ගානේ මට බැන්නා නම්… හිත ටිකක් හදා ගන්න තිබුණා.. ඒත් ඔහොම ගණන් නොගෙන ඉන්නේ කොහොමද සර් ඔයා.. මං සද්ද නැතුව ගිහින් නිරූ ළඟ තිබ්බ පුටුවෙන් …

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් අටවෙනි කොටස | නවකතා Read More »

❤තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් හත්වෙනි කොටස| නවකතා

තිස් හත් වෙනි කවිය…. ————————————————————————————————————– පාර පුරා ඇවිදමින් දකින දකින් කෙනාගෙන් හිඟමන් යදින වීදි දරුවන් කිහිප දෙනෙක්… ඒ පුංචි අහිංසක මූණූ තවමත් අවුරුදු දොළහක පහළවක වයසක් කියා පෑවා.. ඒ අතර හිටියා අවුරුදු හතක් විතර කියන්න පුලුවන් පොඩි දුවෙකුත්… වැරහැලි ඇඳුම් කෑල්ලට ඒ දරුවන්ගේ ඇට කෝටු වෙලා තිබ්බ සියුර හංගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.. මටත් නොදැනිම …

❤තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් හත්වෙනි කොටස| නවකතා Read More »

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් හයවෙනි කොටස | නවකතා

තිස් හය වෙනි කවිය… ————————————————————————————————————— කොයිතරම් හිතුවත් මේ මෝඩ හිත නතර වෙන්නේම හිත රිද්දන තැන් වලමයි…… කල්පනා කර කර හිටපු තැනින් නැඟිටිලා කම්බුල් උඩ තිබ්බ වේලිච්ච කඳුලු පාරවල් ටික මකලා දැම්මා… ආයෙම ඇස් වලට කඳුලු උනන්න කලින්…. මං අල්මාරිය ගාවට ගියා.. සුපුරුදු පරිදි ඔක්කොම ඇදුම් මගේ දෙපා නමදින්න ගත්තා… අල්මාරිය උඩ තිබ්බ මගේ සූස් කේස් …

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් හයවෙනි කොටස | නවකතා Read More »

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස්පස්වෙනි කොටස | නවකතා

තිස් පස් වෙනි කවිය… —————————————————————————————————————- “සඳු….” කේන්තිය පිරිච්ච ඒ කටහඬ අඳුර ගන්න මට අපහසු වුණේ නෑ… සංදේශ් සර්…. මං මගේ ඔලුව අම්මගේ උකුලෙන් තියා ගත්තා… මේ ඇස් වලින් එක දිගට වැටෙන කඳුලු ලෝකෙටම නොපෙනෙන්න… අඩියට දෙකට මං ළඟට ආපු සර් ඊළඟට කරේ මං හීනෙකින් වත් නොහිතපු දෙයක්… මගේ දකුණු අතේ වැළමිට ගාවින් මාව ඇඳලා අරං …

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස්පස්වෙනි කොටස | නවකතා Read More »

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් හතරවෙනි කොටස | නවකතා

තිස් හතර වෙනි කවිය… ————————————————————————————————————— තවත් දවසක් උදා වුණා… මැලවුණු හිතකට බලාපොරොත්තු වැස්සක් වහිනකම් මේ හිත බලන් ඉන්නවා… මව්තුමියගේ සුපුරුදු කටහඬ නැතුව ඇඳෙන් බහින එක කරන්න අමාරු වැඩක් නෙවෙයි… කරන්න බැරි වැඩක්… ඒත් අමාරුවෙන් වුණත් මේ දවස් ටිකට හුරු වෙන්න වෙලා…. හැබැයි අදින් පස්සේ එහෙම වෙන්නේ නෑ.. මං කොහොමහරි අම්මව අද ගෙදර එක්කන් එනවා.. කලු …

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් හතරවෙනි කොටස | නවකතා Read More »

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් තුන්වෙනි කොටස |නවකතා

තිස්තුන් වෙනි කවිය… ——————————————————————————————————————- මං දැක්කේ ගේ ඉස්සරහ ගේට්ටුව ගාව නවත්තලා තිබ්බ කාර් එකට හේත්තු වෙලා හිටපු සර්ව… එතකොට අයියා ආවේ මෙයා එක්කද…?? එතකොට මැටි හරක් දෙන්නෙක් වගේ රණ්ඩු වුණේ… මගේ හොර වැඩ අල්ලන්න දෙන්නට එකතු වෙන්න පුලුවන්… කැහැටුල්ලෝ… දෙන්නටම හිතින් බැන බැන මං ඉස්සරහට ආවා.. මාව දැකලා මේ යකාත් මං ළඟට එනවා කතා කරන්නද …

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් තුන්වෙනි කොටස |නවකතා Read More »

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් දෙවෙනි කොටස | නවකතා

තිස් දෙවෙනි කව්ය… ————————————————————————————————————— වෙව්ලන ඇඟිලි තුඩු වලින් මං හෙමීට දොර ඇරියා… මුලු කාමරේම අඳුරුයි… මට කතා කරේ කවුද…??? මට සඳු කියන්නේ අප්පච්චි… අප්පච්චිගේ මරණෙන් පස්සේ කිසිම කෙනෙක් සඳු කියනවට මං කැමති වුණේ නෑ… කාමරේ තිබ්බ අඳුරට හුරු වෙන්න මේ ඇස් වලට ටික වෙලවක් ගියා… මං හෙමින් ඇවිදන් ගිහින් කාමරේ ජනේලේ ඇරියා… අප්පච්චිගේ ලියන මේසේ …

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් දෙවෙනි කොටස | නවකතා Read More »

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් එක්වෙනි කොටස | නවකතා

තිස් එක් වෙනි කවිය.. ——————————————————————————————————————- හෙමින් හෙමින් මං දොර ගාවට කිට්ටු වුණා.. මිදුල මල් වවලා ලස්සනට තිබ්බත් සතියකින් විතර පිහිදාලා නෑ වගේ… බෑග් එකට අත දාලා යතුර අරන් දොර අරින්නයි හැදුවේ… “කවුද ඔය ළමයා.. මොනාද දිසා ගෙදර කරන්නේ…” අපේ අප්පච්චි ගෙදරට තියපු නම තමයි දිසා ගෙදර… සද්දේ ආපු පැත්ත බලද්දියි මං දැක්කේ.. මේ අපේ ආන්ටි …

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් එක්වෙනි කොටස | නවකතා Read More »

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස්වෙනි කොටස | නවකතා

තිස් වෙනි කවිය.. —————————————————————————————————————— මොක්කද අප්පා මේ හීනේ තේරුම… මටත් හිතා ගන්න බෑ… බෙල්ලට අත තියලා බැලුවා.. හොඳටම දාඩිය දාලා.. හීනෙන් මෙච්චර බය වෙන හීනයක් මේ ළඟදි දැක්කමයි… අප්පච්චි, ඔයා ඉන්නවනේ මං ළඟම… මං දිහා බලන්.. මොනවා වුණත් අපි කොච්චර සතුටින් හිටියාද… අප්පච්චි, ඔයාගේ උණුසුම, අම්මගේ හිනාව අච්චරට මෙච්චරයි කියන්න බැරි තරම් සතුටක් අපිට ගෙනාව.. …

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස්වෙනි කොටස | නවකතා Read More »

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිනවවෙනි කොටස |නවකතා

විසි නම වෙනි කවිය… —————————————————————————————————————– දැං ඉතින් කවි හොරාගේ කවිය කියවන්න හිටපංකෝ මේ ලොකු සහෝදරයා යනකම්… මේ කවි හොරෙක් හින්දා මේ අහිංසක කෙලි පොඩ්ඩිට කට්ට වෙට්ට පිත්තල බෝනික්කියෙක් වෙන්න වෙලා.. අනේ අම්මපා මේකිට වෙච්ච දෙයක්… දොස්තර නම් ඇවිත් මාව බලලා කිව්වේ දැං නම් ගොඩක් දුරට මට සනීපයි කියලා.. ඒත් ස්ට්‍රෙස් එක මට හොදම නෑලු… ඩොක්ටර් …

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිනවවෙනි කොටස |නවකතා Read More »

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසි අටවෙනි කොටස | නවකතා

විසි අට වෙනි කවිය… ————————————————————————————————————– හිත අස්සේ මහා පෙරළියක් වෙද්දි නොදන්නා හැඟීමක් මගේ මේ ගල් හිත දිය කරා… තව තවත් සර්ගේ ඇඟිලි මගේ කෙස් අස්සේම දඟ කරද්දී දිදුලන ඇස් වලින් එයා මං දිහා බලා ගෙනම ඉන්නවා… “දන්නවද මියැසි.. මං ජීවීතේ එකම එක පාරක් වත් මගේ තාත්තාව දැකලා නෑ.. ඒක ගොඩක් නරක අත්දැකීමක් මියැසි.. පුංචි කාලේ …

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසි අටවෙනි කොටස | නවකතා Read More »

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිහත්වෙනි කොටස | නවකතා

විසි හත් වෙනි කවිය… ————————————————————————————————————– හැමදාම වගේ කවි හොරා මගේ හිත අතරමං කරනවා… එතකොට අර කලු කෙස් ලෙක්චර් තවත් මාව පිස්සු වට්ටනවා… ඉතින් කොහොමද දෙයියනේ මං හොඳින් ඉන්නේ… මගේ ඇස් වලට ආයේම කඳුලක් උනන්න ඇති… මොකක්ද මං කරන්නේ…???? ලියපු හැමකවියක්ම මං ඔයාගෙන් ගත්තා… ඔයා ගාව මේ අහිංසක කවිකාරිගේ මතකය චුට්ටක් වත් නැද්ද…? ලියනවද කවියක්….. “නංගි.. …

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිහත්වෙනි කොටස | නවකතා Read More »

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිහයවෙනි කොටස| නවකතා

විසි හය වෙනි කවිය… ————————————————————————————————————- එහෙමම මං ඇස් පියා ගත්තා…. “නැඟිටින්න නංගියෝ… ඔහොම ඉන්න එපා… අනේ මගේ පුංචි හිතුවක්කාරි… ඔහොම ඉන්න එපා නංගි… මට ගොඩාක් බය හිතෙනවා…” ලොකු සහෝදරයාගේ කටහඬ ඉකිබිඳුමක් වෙලා හීනෙන් වගේ ඇහුණා… මං හෙමීට ඇස් ඇරියා.. ආලෝකයට හුරු වෙන්න මොහොතක් මට ගත වුණා… මං හිටියේ ඇඳක.. ෆෑන් එකකුත් උඩ කැරකුණා… අනේ මගේ …

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිහයවෙනි කොටස| නවකතා Read More »

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිපස්වෙනි කොටස | නවකතා

විසිපස් වෙනි කවිය.. ————————————————————————————————————– වැටෙන්න බලන් ඉන්න කඳුලු බිංදු ගොඩක් ඇස් අස්සේ හිර කරන් මං මාත් එක්කම හිනා වුණා… අප්ප්ච්චි ඔයා මාත් එක්කම ඉඳියා මං… කොච්චර හයියක්ද… කියා ගන්න බැරි හැඟීම් ගොඩක් අම්මගේ මූණින් බේරෙනවා… අම්මා කෙනෙක්ට කොච්ච්චර නම් වේදනාවක් ඇත්ද… උසාවිය ළඟ බැහැලා අපි වට පිට බැලුවේ අපේ ලෝයර්ව හොයන්න… එතකොටමයි සර්ගේ කාර් එක …

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිපස්වෙනි කොටස | නවකතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.