පිපුණු මල

පිපුණු මල|විසිපස්වන කොටස |නවකතා |කතා අහුර රචක

සංසාර මංපෙතේ….. එකම මගක එකට එක්ව පියමං කල පුරුද්දට….. මේ භවේ අහම්බෙන් මුණගැසී මේ ලෙසින් ඒ පුරුදු සෙනෙහසින්…. දෑත් පටලන් මෙලෙස ඇරබුවෙමු සුපුරුදු ගමන පෙර භවේ පුරුදු ලෙස…. ඔබ තරම් මට දැනුන කිසිවෙකුත් නොමැති බව සහතිකයි මට මගේ පණ… දැනෙනවා ඇත්තටම සසර පුරා විසුරුණ ඔබේ සුවඳ අද මා ලඟ බවට…. හැම භවේම දුන් විලස දිය …

පිපුණු මල|විසිපස්වන කොටස |නවකතා |කතා අහුර රචක Read More »

පිපුණ මල|විසිහතරවන කොටස|නවකතා|කතා අහුර රචක

අහස්ගේ කැමැත්ත මත සතියක් ඔහුගේ නිවසේ ගත කරන්නට මා නම් ගියේ සතුටින්..තවමත් විසිවන වියේ පසුවන මට විවාහ වීමට තරම් වයසක් නොවුවද මෙය මාගේ බලකිරීම මත සිදු වූ විවාහයකි.. අම්මාගේ ආරක්ෂාව නිසා සමිත්ට ගෙදර ඉන්න අවස්ථාවක් ලැබිලා තිබුණා..ඔහුගේ නිවසේ සිටියේ රැකියාවක් කිරීමට තිබූ අකමැත්ත නිසාමයි..අහස් නම් පෞද්ගලික අංශයේ රැකියාවකට ගියා..බොහෝ වෙලාවට දහවල් කාලයේ අහස්ගේ මවත් මමත් …

පිපුණ මල|විසිහතරවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

පිපුණු මල|විසිතුන්වන කොටස|නවකතා |කතා අහුර රචක

කාලයත් එක්ක ගෙදර පරිසරය ටිකක් සන්සුන් වුණේ නංගිගේ තුන්මාසේ දානෙත් ඉවර වෙලා..ලියුම නිසා සමිත්ට හිරබාරයේ ඉන්න වුණත් ඒ දෙන්නා අතරේ සම්බන්ධයක් තිබුණා කියලා ඔප්පු කර ගන්න තරම් සාක්ෂියක් අපි ලග තිබුනේ නැහැ… ජීවිතේ ගැන තීරණයක් ගන්න හොදම වෙලාව මේක කියලා මට හිතුනේ කැම්පස් යන්න තරම් රිසාල්ට් එකක් මට තිබුණත් තාත්තා ඒකට අකමැති වුණ නිසා..නිතරම බැරි …

පිපුණු මල|විසිතුන්වන කොටස|නවකතා |කතා අහුර රචක Read More »

පිපුණු මල|විසි දෙවන කොටස|නවකතා |කතා අහුර රචක

ආදරණීය අම්මේ,තාත්තේ, “මෙහෙම ලියුමක් කවදාවත් ලියන්න මං හීනෙකින්වත් හිතුවේ නෑ..මුලින්ම දහස්වාරයක් මට සමාවෙන්න..ඔයාලගේ හිත් වලට දුක් ගින්දර දුන්නට…හැමදේම ඔයාලා ඉස්සරහ කියල හිත නිදහස් කර ගන්න ඕනේ වුණත් කවදාවත් මට සමාවක් ලැබෙන්නේ නෑ කියල මං දැනගෙන හිටියා.. තාත්තා කියන්න වගේ කොල්ලෙක් එක්ක යාලු වෙන්න අපිට කිසිම අවස්ථාවක් නැහැ…තාත්තගේ අනුකම්පාව නොලැබෙනකොට අම්මා ලගට යන්න හිතුනත් කවදාවත් අම්මා …

පිපුණු මල|විසි දෙවන කොටස|නවකතා |කතා අහුර රචක Read More »

පිපුණු මල|විසිඑක්වන කොටස|නවකතා |කතා අහුර රචක

දවස පුරාම නංගි ගැන කිසිම ආරංචියක් නැති වෙනකොට අම්මා අඩලම හෙම්බත් වෙලා..තාත්තා තාමත් හැමතැනම නංගිව හොයනව…අපේ නෑදෑයෝ ,අසල්වැසියෝ හැමෝම අපේ ගෙදර…පොලිසියෙන් වුණත් තාම කිසිම තොරතුරක් නැහැ.. උදේ ඉදන්ම එලියට පනින්න හදන කදුලු හිර කරන් ඉන්නේ අම්මගේ හිත තවත් පාරන්න ඕනේ නැති නිසා..මං අඩන්න ගත්තොත් අම්මත් ආයේ අඩනව..ඇස් ඉස්සරහ නංගිගේ රූපේ මැවිලා බොදවෙලා යනවා.. දුක ටිකක් …

පිපුණු මල|විසිඑක්වන කොටස|නවකතා |කතා අහුර රචක Read More »

පිපුණු මල|විසිවන කොටස|නවකතා |කතා අහුර රචක

නංගි ගෙදර එනවා කිව්ව නිසා උදෙන්ම නැගිටලා ගේ අස් කරලා කෙල්ලට රසට කන්න කෑමත් හැදුවා..ඉක්මනින් වැඩ කරලා ඉවර වුණ නිසාද කොහෙද නංගි පරක්කුයි වගේ දැණුනේ..දවල් එක විතර වෙද්දී කෙල්ල ගෙදර ආවා.. “මහන්සි පොඩී..බස් වල එන්න එපා වෙනව..” “මං බීම හැදුවා..ඉන්නකෝ අරන් එන්නං..” නංගි වෙනුවෙන්ම හදපු බීම එක අරන් ඇවිල්ලා එයාට දීලා බලන් හිටියේ පොඩි එකෙක් …

පිපුණු මල|විසිවන කොටස|නවකතා |කතා අහුර රචක Read More »

පිපුණු මල|දහනවවන කොටස|නවකතා|කතා අහුර රචක

“තාත්තා ඔයාට වැරැද්දක් කරන්න නෙවෙයි හැදුවේ පොඩි දූ..දැන්වත් තේරෙනවද ඇයි මේ කොල්ලව අතාරින්න කිව්වේ කියල..” “ඒත්..අම්මා..” “ඒත් මේත් නෙවෙයි…ඕක හිතින් අමතක කරලා දානවා..මං උනත් මෙච්චර හොදින් කතා කරන්නේ තමුන්ට මේක තේරුම් කරන්න ඕනේ නිසා..” “නෑ..අම්මා මං මේ කියන්නේ..” “මේ පොඩි දූ..තමුන් උගෙන් බේරුනා කියල හිතේ තියා ගන්නව..අපි මෙහෙම දෙයක් කලේ නැත්තං අක්කා වගේම උඹත් දුක් …

පිපුණු මල|දහනවවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

පිපුණු මල|දහඅටවන කොටස|නවකතා|කතා අහුර රචක

දවස් ගානක් තිස්සෙම නොදැකපු ඒ මූණ දකිද්දි දැණුන සතුට කියල නිම කරන්න බෑ..පාර අයිනේ බයික් එකට හේත්තු වෙලා ඉන්න අහස් දිහා ඈත ඉදන් බලන් ඉන්න බැරි නිසාම මං එතනට දුවලා ගියා..මගේ පස්සෙන්ම ආපු නංගිත් දුවලා ඇවිල්ලා මගේ අත තද කරලා අල්ල ගත්තෙත් ඒ වෙලාවෙමයි.. “පිස්සු හැදිලද පොඩී තමුසෙට..කවුරු හරි දැක්කොත්..” “නංගි කියන එක ඇත්ත සුද්දි..ආයෙත් …

පිපුණු මල|දහඅටවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

පිපුණු මල|දාහත්වන කොටස|නවකතා|කතා අහුර රචක

දවස් ගෙවිලා ගියේ මට ගෙදරින් අඩියක්වත් එලියට තියා ගන්න අවස්ථාවක්වත් ලැබෙන්නේ නැතුව..අහස් ගැනත් කිසිම ආරංචියක් නොලැබුනේ කවිදු අයියටත් තාත්තා අපේ ගෙදර එන්න තහනම් කරපු නිසා..නිවාඩු මාසේ නිසා නංගිත් ගෙදරම ඉන්නවා..හසිත් අයියා වැඩ නිසා කොළඹ ගියත් අක්කට ඉන්න ඕනේ කියපු නිසා අක්කව තියල ගියා.. මේ දවස් ගානටම මං කාමරෙන් එලියට ගියේ නැති තරම්..තාත්තා ගහපු පාරවල් වල …

පිපුණු මල|දාහත්වන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

පිපුණු මල|දහසයවන කොටස |නවකතා |කතා අහුර රචක

“මැණික මේ අහන්න..බය වෙන්න එපා..බස් එකේ ගියොත් පරක්කු වෙනවනේ..අපි..අපි..බයික් එකේ යං..” අහස් කියන දේකට එකග වෙනවා ඇරෙන්න ඒ වෙලාවේ කරන්න කිසිම දෙයක් මගේ හිතට ආවේ නැහැ..අහස් කාටදෝ කෝල් කරන ගමන් මාවත් අතින් ඇදගෙන පාර පැත්තට ගියා..ඒ එක්කම වගේ ආපු අහස්ගේ යාලුවා බයික් එක අහස්ට දුන්නා.. “තෑන්ක්ස් මචං..” “හරි බං අංකල් එන එක පරක්කු කරන්න ට්‍රයි …

පිපුණු මල|දහසයවන කොටස |නවකතා |කතා අහුර රචක Read More »

පිපුණු මල|පහළොස්වන කොටස|නවකතා|කතා අහුර රචක

“අක්කලා නංගිලා ඔක්කොම ටවුන් ඇවිල්ලා ඉන්නේ..උඹලට දැන් අපිව මතක නෑනේ” “අනේ..තරිනි උඹ..ගොඩක් දවසකින්..ක්ලාස් නිවාඩු දුන්නත් හරි උඹව දැක්කේ නෑනේ..” “බොරුව නොදා පලයන්..ගෙවල් එක ලග..කොහෙද ඉතින් උන්නද මලාද බලන්නවත් එන්නේ නෑනේ..” “අක්කිත් එක්සෑම් එකට වෙන්න ඇති..නේද..” “ඔව්..නංගා..කොහොමද ඉතින්..කෙල්ල හැඩ වෙලා..ආහ්හ්…” අහස් එතනට ආවෙත් අපි කතා කර කර ඉන්න අතරෙම තමයි..නංගි දැන ගත්තොත් මොනව වෙයිද දන්නේ නෑ..මොකද …

පිපුණු මල|පහළොස්වන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

පිපුණු මල|දහහතරවන කොටස|නවකතා |කතා අහුර රචක

“පොඩි දූ..” “ඔව්..තාත්තා..” බයෙන් බයෙන් උනත් තාත්තා ලගට ගියේ ඕනෙම දේකට මූණ දෙනවා කියලා හිතාගෙන. “එක්සෑම් වලට වැඩි දවසක් නෑනේ තව..පාඩම් කරලා හොද රිසාල්ට් එකක් ගන්න බලනවා..” “ම..මං..පාඩම් කරනවනේ තාත්තා..” “හ්ම්ම්…ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියල..” ඊට පස්සේ ඉතින් මොනව කරන්නද..ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න තියෙන්නේ..තාත්තගේ කුරිරු අදහසක්වත් තියේද දන්නේ නෑ මාව ජොබ් එකකටවත් යවන්න.. …

පිපුණු මල|දහහතරවන කොටස|නවකතා |කතා අහුර රචක Read More »

පිපුණු මල|දහතුන්වන කොටස|නවකතා|කතා අහුර රචක

“සද්ද නැතුව ඉන්න එපා මැණික..ඔයාට මාව එපා නං ඒක හරි මට කියන්න..” “එහෙම නෑ අයියේ..මට ඔයාව ඕනේ..මං ආදරෙයි..ඒත්..” “ඇයි..ඒත්..මොකද්ද..” ඈත බලාගෙන ඉන්න මගෙන් අහස් එහෙම ඇහුවත් මේ දේවල් එයා එක්ක කියනවද නැද්ද කියලා එක පාරක් නෙවෙයි දහපාරක් විතර මං හිතුවා..කොහොමත් හංගන එකේ තේරුමක් නෑ..කවද හරි එයත් දැන ගනියිනේ.. “අපේ ගෙදර ප්‍රශ්නයක් තියෙනවා අයියේ..මං..මං දන්නේ නෑ …

පිපුණු මල|දහතුන්වන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

පිපුණු මල|දොලොස්වන කොටස|නවකතා|කතා අහුර රචක

අහස්ව තව එකම එක පාරක් හරි මුණගැහෙන්න ඕනේ කියලා හිතුනා..මොකද සමහරවිට ආයේ කිසිම දවසක අපි හමු නොවෙන්නත් ඉඩ තියෙනවා..අපේ ජීවිත වල ඉස්සරහට මොනව වෙයිද කියල අපිවත් දන්නේ නෑ…කොහොමත් අපි මොලේට වඩා හැගීම් වලට ඉඩ දෙනවා වැඩියිනේ.. ඒ නිසාමද කොහෙද අයියා එක්ක අහස්ව බලන්න යන්න කැමති වුණා.. “කොහෙටද හලෝ අපි මේ යන්නේ ” “කියවන්නේ නැතුව ඉන්නවකො …

පිපුණු මල|දොලොස්වන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

පිපුණු මල|එකොළොස්වන කොටස|නවකතා|කතා අහුර රචක

එක්සෑම් එන්න එන්න ලං වෙද්දී ඔලුව පිස්සු වැටිලා වගේ යාලුවෝ දැගලුවේ..හැබැයි මට නං එහෙම උනේ නෑ..මොකද අහස් මුල්ම කාලේ කියල දුන්න හැමදේම මං අද වෙනකං ඒ විදියටම කලා..ඒ නිසා මගේ හොද සූදානමක් තිබුනා එක්සෑම් එකට..අහස් මාව අතෑරලා ගියාට හැමදාම දුර ඉදන් මං දිහා බලන් ඉන්නවා..මං දකිනවා..ඒත් මම කිසි හැගීමක් නැති කෙනෙක් වගේ ජීවත් වෙනවා..කොච්චර කොල්ලෝ …

පිපුණු මල|එකොළොස්වන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

පිපුණු මල|දහවන කොටස|නවකතා|කතා අහුර රචක

හිතත් හරියට සුලග වාගේ යන දිහාවක් දන්නේ නෑ… කොහේ හරි ගොස් නැවතුනාමත් හිතට නිවනක් ඇත්තේ නෑ… සොයන්නේ හැමතැනම කාවද සිතත් හරියට දන්නේ නෑ… හමුවනා කිසි කෙනෙක් ලගවත් නතර වන්නට දෙන්නේ නෑ.. මුලු ඇගම හීතල වෙලා ගියේ එහා පැත්තේ වාඩි වුනු කෙනා දැකලා..දෙයියනේ..අක්කා යාලු වෙලා හිටියා කිව්ව කොල්ලා..මගේ අක්කගේ මුලු ජීවිතේම විනාශ කරපු තිරිසනා..මං මොකද්ද කරන්නේ …

පිපුණු මල|දහවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

පිපුණු මල|නවවන කොටස|නවකතා|කතා අහුර රචක

අතීතය පුන් සදක් වී අද බලා ඉන්නවා මා දිහා… ඒත් ඉරකට වැඩිය රශ්මිය දැනෙනවා මට රෑ දිවා… ඇතර ගිය මග බලා ඉන්නවා අදත් නුබ දිව එයි කියා.. හිතට කිව්වට අහන්නෙම නෑ මමත් බය ඒ ගැන තමා ජීවිතේ වෙලාවකට හරි පුදුමයි..නොහිතන නොපතන වෙලාවල් වලට අපේ ජීවිතේට එන අය ඉක්මනින්නම අපේ හිත් වලට ඇතුල් වෙන්නේ කවදාවත් අමතක …

පිපුණු මල|නවවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

පිපුණු මල|අටවන කොටස|නවකතා|කතා අහුර රචක

කවදාවත් නොදැනුන හැගීම් ගොඩක් හිත අස්සෙන් එලියට එන්න පොරකනවා වගේ..මගේම වෙච්ච ලෝකෙක මං තනි වෙලා..කොහොම කියන්නද අද දවස පුරාම මගේ අතින් අල්ලන් කෑ ගහ ගහ කියපු කොල්ලා ලග මගේ හිත නතර වෙලා..එයාටවත් නොදැනෙන්න මං සැරින් සැරේ බලපු ඒ ආඩම්බර ඇස්…තාමත් මතක් වෙනවා.. “හෙට ක්ලාස් එනවා නේද” කල්පනා ලෝකෙක හිටපු මං ඇහැරුනේ තරිනිගේ කෝල් එකට..මටම කියලා …

පිපුණු මල|අටවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

පිපුණු මල|හත්වන කොටස|නවකතා|කතා අහුර රචක

ඔබ ලගම මගේ හිත නැවතුනත් ඉන්න බෑ තව ලගට වී… දුරක යන්නට දෙන්න බෑ මට ආදරෙයි මං පන වගේ… නුබත් දන්නවා ආදරේ බව කියන්න බෑ ලගට වී.. අවසරද මට රැදෙන්නට ඔය හිත ලගම පිපි මලක් වී… දවස් ගානක් ඒ විදියට ගෙවිලා ගියේ ආයෙමත් ක්ලාස් යන දවස උදා වෙමින්…තරිනිට එන්න වෙන්නේ නෑ කියපු නිසා තනියම තමයි …

පිපුණු මල|හත්වන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

පිපුණු මල|හයවන කොටස| නවකතා|කතා අහුර රචක

ගමේ මිනිස්සුන්ගේ විවිධ වූ කතා මැද්දේ කාලය ගෙවිලා ගියේ හරිම ඉක්මනට..මොනවා උනත් නැන්දලගේ ගෙදර ඉදලම අක්කට උසස් පෙල විබාගයට ලියන්න පුලුවන් උනා..හැබැයි මට අම්මට නංගිට අක්කව මුණගැහෙන එක තාත්තා විසින්ම තහනම් කරලා තිබුනේ..එක්සෑම් වලින් පස්සේ අක්කව තව දුරටත් ගෙදර තිය ගන්න නැන්දා අකමැති උන නිසා අක්කව කොළඹ ලොකු අම්මලාගේ ගෙදර නතර කරන්න අම්මා තීරණය කරලා …

පිපුණු මල|හයවන කොටස| නවකතා|කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.