පින්වන්ති මා

පිච්ච මල් මනාලී|විසි හයවන කොටස| නවකතාව

26 ඉතින් තව දුරටත් හිත් අමනාප කම් වලට ඇවිලීමට ඉඩ නොලැබෙන්නට විය…කාලය විසින් ඇවිලිනු ගිණි කන්ද නිවා දැමීමට වූයේ නුරාග් සේම ඔහුගේ මා පියන්ද දේදුනු වෙත බැදී යද්දී. ……………………………………. “පුතේ…………” “අම්මේ………….” ” ඔය අදත් වැඩට යන්නද………..” ” ඔව් අම්මේ නොයා බෑ නේ………..” “දරුවා නිසා දැන් ගෙදර නැවතුනොත් මොකද………” ” මං පරිස්සම් වෙන්නම් අම්මා…කොහොමත් බබාට මාස …

පිච්ච මල් මනාලී|විසි හයවන කොටස| නවකතාව Read More »

පිච්චමල් මනාලී|දහ අටවන කොටස| නවකතාව

8 “මාව අයින් කරන්න ඔයාට බෑ පැංචි ..ඔය හිතේ තාමත් තෙනුවර ඉන්නවා කියලා මන් දන්නවා…ඒත් මේ හිතෙ ඔයා ගැන තියන එ හැගීම වෙන කාටවත් දෙන්න මම කැමති නෑ…ඒත් දවසක ඔයාම ඔය කටින් මට ආදරෙයි කියනකන් මම බලන් ඉන්නවා…….” නුරාග් සිතන්නට විය. ………………………………………. ආදරයනම් එය නොවේද හිමි වුවද අහිමි වුවද අනෙකා වෙනුවෙන් පේවී බලා ඉදිම නොවෙද… …

පිච්චමල් මනාලී|දහ අටවන කොටස| නවකතාව Read More »

පින්වන්ති මා – 28 අවසන් කොටස

පින්වන්ති මා 28 කොටස (අවසාන කොටස ) හැමෝම එයාල කරපු වැරදි ගැන පසු තැවුණා . මේ තරම් වෙලාවක් නිහඬවම හිටපු මගේ තාත්තා ඉදිරියට ඇවිත් කතා කරන්න පටන් ගත්තා . ” සුදු දූ…. මටයි අම්මටයි සමාව දෙනවද මැණික … මම දන්නවා අපි දෙන්නම අතින් වුණේ ලොකු වරදක් කියලා …. පුළුවන් නම් මේ තාත්තාට සමාව දෙන්න මැණික …

පින්වන්ති මා – 28 අවසන් කොටස Read More »

පින්වන්ති මා – 27 වෙනි දිගහැරුම

පින්වන්ති මා 27 කොටස හැන්ඩ්සම් මට විරුද්ධව එක වචනයක් වත් කතා කරේ නෑ . ” එතකොට මේක ඔයා දෙවෙනි පාරටත් මගේ ජීවිතේ විනාශ කරන්න හදපු නිසා … මගේ ජීවිතේ මම ලස්සනට හදාගෙන එද්දි ඔයාට ඕන උනේ මාව විනාශ කරලා දාන්න නේද…. කියන්න දෙයක් තියෙනවා නම් දැන් කියනවා මේ හැමෝටම ඇහෙන්න …. අඩුම තරමේ තමුන් හරිද …

පින්වන්ති මා – 27 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා – 26 වෙනි දිගහැරුම

පින්වන්ති මා 26 කොටස උදේ පේන්න වත් හිටියේ නැති වුණත් දවල් වෙනකොට අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ආවා . මම හිටියේ කාමරේට වෙලාම.එළියට එන්න තරම් හිත සතුටින් තිබුණේ නෑ . මගේ කල්පනාව බිඳිලා ගියේ අම්මා මට කතා කරපු නිසා .පුදුමයි .කවදාවත් මාව මතක් වෙන්නේ නැති අම්මා ඇඳ ළඟටම ඇවිත් මට කතා කරනවා. මම දොර ඇරලා ආපහු …

පින්වන්ති මා – 26 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා – 25 වෙනි දිගහැරුම

පින්වන්ති මා 25 කොටස අයියගේ පපුවට තුරුල් වෙලාම මම නිදා ගත්තා .හදිසියේම මම ඇහැරුණේ අයියගේ කට හඬින් . ” අභී ….අභී … නැගිටින්න මැණික ටිකක් …” ” ඇයි අයියේ ….” ” පොඩි ගමනක් යන්න බබා ….” ” උදේ වෙලාද අයියේ …” මම ඇහුවේ ඇස් දෙක වත් අරින්නේ නැතුව . ” නෑ බබා . ..තාම නෑ …

පින්වන්ති මා – 25 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා – 24 වෙනි දිගහැරුම

පින්වන්ති මා 24 කොටස ” අයියේ …..” ” ම්ම්ම්…” ” මාත් දෙයක් කියන්නද….” ” කියන්න අභී ….” මම අයියගේ පැත්තට හැරිලා අයියගේ ඔළුව උඩින් මගේ දකුණු අත තියා ගත්තා . ඒත් අයියා මම කරන්න යන දේ දැනගෙන වගේ මගේ අත් එයාගේ හිස උඩින් ඉවත් කරා. ” අයියේ ….අහන්න ….. ඔයාට අයිතියක් නෑ මානව නීති රීති …

පින්වන්ති මා – 24 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා – 23 වෙනි දිගහැරුම

පින්වන්ති මා 23 කොටස ” බබා දන්නවද මම ඔයාව මුලින්ම දැක්කේ කොහෙදිද කියලා ….” ” ම්ම්හු…” අයියගේ පපුව උඩින් තියන් හිටපු හිස ඔසවලා මම අයියගේ පැත්තට හැරුණා .මට ඉවසුමක් නෑ අයියා කියන්න යන කතාව මොකක්ද කියලා දැන ගන්න කම්. ” ඔයා හැමදාම ගියපු ක්ලබ් එකේදිම තමයි ….” ” ඒ කවදද අයියේ …” ” මීට අවුරුදු …

පින්වන්ති මා – 23 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා – 22 වෙනි දිගහැරුම

පින්වන්ති මා 22 කොටස ” එහෙනම් එකම එක පාරක් මාව තුරුල් කරගෙන ආදරෙයි කියන්න මට…..” ” අභී ….හැමදාම ඔයා මාව අසරණ කරනවා නංගි …..” ” ඇයි හිතේ තියාගෙන ඉන්නේ ….මට දැන ගන්න ඕන ඔයා මට ආදරේද නැද්ද කියලා … කියන්න අයියේ දැන්වත්….” ” අභී ..මැණික ..දැන් ඇති ඇඬුවා …නිදා ගන්න අඬන්නේ නැතුව …..” ” බෑ …

පින්වන්ති මා – 22 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා – 21 වෙනි දිගහැරුම

පින්වන්ති මා 21 කොටස ඊළඟට මට ඕන උනේ මට කරදර කරපු කොල්ලා කවුද කියලා හොයා ගන්න .මොකද එදා ඒ වෙලාවේ ඒ නරුමයා කියපු විදියට නම් ඊට කලිනුත් ඌ මට කරදර කරන්න හදලා තියෙනවා . ඒත් අයියා නිසා ඒක කරගන්න බැරි වුණා කියලයි කිව්වේ .ඒ කියන්නේ අයියා අනිවාර්යයෙන් ඒ ගැන දන්නවා ඇති. අයියා වුණත් මට හැමදාම …

පින්වන්ති මා – 21 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා – 20 වෙනි දිගහැරුම

පින්වන්ති මා 20 කොටස ” අභී ..දොර අල්ල ගන්න මැණික මම ටවල් එකක් අරන් එනකම්…..” අයියා මාව දොරට හේත්තු කරලා මගේ කොට ටවල් එක එයා ඇඳගෙන එයාගේ තෙත කලිසම ගලවලා දාලා කාමරේට ගියා. ඇඟේ වතුර බේරි බේරි කාමරේට යන්න බැරි නිසාම මම දොරත් අල්ලගෙනම හිටියේ කකුල් වල වේදනාව නිසා . අයියා අල්මාරිය ඇරලා මගේ උරහිස …

පින්වන්ති මා – 20 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා – 19 වෙනි දිගහැරුම

පින්වන්ති මා 19 කොටස මගේ ළඟට දුවගෙන වගේ ආපු අයියා මාව එයාගේ පපුවට තුරුල් කරගත්තේ හරියට මාව ආයෙත් එයාට ලැබෙන්නේ නැති ගානට . අයියා මාව එයාගේ පපුවට තද කරන් ඉද්දි මට වේදනායි කියලා කියන්න ඕන උනත් ඒක කියන්න බැරි වුණේ මගේ කට ගැට ගහලා තිබුණු නිසා. මම අයියගේ ශර්ට් එකෙන් ඇද්දේ අයියගේ අවධානය මගේ දිහාට …

පින්වන්ති මා – 19 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා – 18 වෙනි දිගහැරුම

පින්වන්ති මා 18 කොටස ” ආසාවෙන් ඉන්න ඇති නේද අත ගගා ඉන්න … දැන් හරිනේ…” මම එහෙම කියලා අයියගේ මූණ හෝදලා අයියා ඇඳගෙන හිටපු සරමෙම අත පිහි දැම්මා . ” අභී ….මොකක්ද ඒ කරපු නරක වැඩේ…. එහෙමත් ඇඳගෙන ඉන්න ඇඳුමක අත පිහිදානවද ආ….” ” කමක් නෑ ….මම නරකයි තමයි ….” ” දැන් මොකද මේ මගේ …

පින්වන්ති මා – 18 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා – 17 වෙනි දිගහැරුම

පින්වන්ති මා 17 කොටස තරූ අක්කලාට කෑම මේසෙටම තිව්වේ කාලම යන්න .උදේ වැඩි නිසා මායි අයියයි කෑවෙ නෑ .එයාලා කනකම් අපි දෙන්නා සාලෙට වෙලා කතා කර කර හිටියා . ” අභී ….එයාලා යනකොට ඔයා මාධවටයි සුදු නංගිටයි වඳින්න ඕන හොඳේ ….” ” වඳින්න …….” ඇස් දෙකත් ලොකු කරගෙන මම ඇහුවේ පුදුමෙන් වගේ.මොකද මම මගේ අම්මටයි …

පින්වන්ති මා – 17 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා – 16 වෙනි දිගහැරුම

පින්වන්ති මා 16 කොටස ” සුදු නංගී ….. ගිහින් නිදාගන්න ඔයත්….දැන් රෑ වෙලා….” ” අභී ට මොකද කරන්නේ අයියේ ….” ” එයාව බිමට ගන්නම් සුදු මම….මේ කෙල්ලට නින්ද ගියාම හොරු උස්සන් ගියත් දන්නේ නෑ ….” ” ඒත් අභී ට බිම ඉන්න පුළුවන් ද අයියේ ….” ” ඇඟ රිදෙනවා ඇති බබා….ඒත් ඉතින් දැන් වෙන කරන්න දෙයක් …

පින්වන්ති මා – 16 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා – 15 වෙනි දිගහැරුම

පින්වන්ති මා 15 කොටස අම්මෝ සුදු නෝනා මේ බලන්නකෝ….මේ චූටි කෙල්ල අහිංසක නෑනේ ….අපේ සුදු අයියට කරදර කරනවා වගේ මෙයා ….” මාධව අයියත් එහෙම කියාගෙන ඇවිත් මගේ ළඟින්ම වාඩි වුණා . ” බලපන් කොල්ලො ….දැන් උඹ ඇස් දෙකෙන්ම දැක්ක නිසා හොඳයි මෙයාගේ අහිංසක කම….” ” ඒකනේ අයියේ …මම හිතුවේ සද්දේ නොකර ඉන්න විදියට අහිංසක හා …

පින්වන්ති මා – 15 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා| 14 වෙනි දිගහැරුම|නවකතාව

පින්වන්ති මා 14 කොටස පන්සල් ගියාට වඩා සතුටින් තමයි මම එනකොට ආවේ .මොකද අයියා මාත් එක්කම හිටපු නිසා .ඒ නිසාම රෝෂි ටිකක් විතර සයිලන්ට් වෙලයි හිටියේ . ” අභී ….අද රෑට කොත්තු කමුද….” පන්සල් ගිහින් එන ගමන් තරූ අක්කා ඇහුවේ මගෙන්.උත්තරයක් නොදීම මම බැලුවේ අයියා දිහා . ” අභී …කැමතිද ….” මම ඔව් කියලා අයියා …

පින්වන්ති මා| 14 වෙනි දිගහැරුම|නවකතාව Read More »

පින්වන්ති මා – 13 වෙනි දිගහැරුම

13 කොටස ” මනු අයියා ….. මම ඔයාව බලන්නමයි ආවේ …..” එහෙම කියලා අයියා ළඟට දුවගෙන වගේ ආපු ඒ කෙල්ල අයියගේ බෙල්ල වටේ අත් දෙක දාගෙන අයියව තුරුල් කර ගත්තා . මගේ හිත් කලබල නොවුණම නෙමෙයි .තවත් ඒ දිහා බලන්න මට ඕන වුණේ නෑ .අයියා කිව්වත් හිත රිද්ද ගන්න එපා කියලා මේ හිත් ඕනවටත් වඩා …

පින්වන්ති මා – 13 වෙනි දිගහැරුම Read More »

පින්වන්ති මා |12 වෙනි දිගහැරුම | නවකතාව

පින්වන්ති මා 12 කොටස ” මම කාමරේට ගියාම ඔයා ඇඳ උඩින් වාඩි වෙලා ඔයාගේ වැඩක් කරගන්න ….මම කරදර කරන්නේ නෑ අයියේ ….. මම නිදාගන්නවා ….” එහෙම කියලා මම ලැප්ටොප් එකත් අරගෙන කාමරේට ගියා .අයියත් මගේ පස්සෙන්ම ආවේ එයාට වෙන කරන්න දෙයක් නොතිබුණු නිසා . මම ඇඳ උඩට ගිහින් අයියගේ ලැප්ටොප් එක ඇඳ උඩින් තියලා කොට්ටයක් …

පින්වන්ති මා |12 වෙනි දිගහැරුම | නවකතාව Read More »

පින්වන්ති මා |11 වෙනි දිගහැරුම|නවකතාව

පින්වන්ති මා 11 කොටස ” ම්ම්ම්ම්….. කියන්න අභී …..” ” මාත් එක්ක තරහද අයියේ …..” ” ම්ම්හු…..” ” එහෙනම් කේන්ති ගත්තේ …..නපුරු වෙලා මට බැන්නේ…..” ” සොරි අභී ….. මට කේන්ති යනවා ඉක්මනට … .ඒ වෙලාවට ඔයා වැඩිය හිතන්න එපා….” ” මම ආයෙත් එහෙම කරන්නේ නෑ …. ඔයාගෙන් අහන්නේ නැතුව එළියට යන්නෑ අයියේ ….” ” …

පින්වන්ති මා |11 වෙනි දිගහැරුම|නවකතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.