?? චණ්ඩි කෙල්ල චුක්කී.. ??

??චණ්ඩි කෙල්ල චුක්කි ?? | අවසානය කොටස | නවකතා

අවසන් චණ්ඩිකම… ————————————————————————————————————————————- ඒ තප්පරේම ලොකු වෙඬි හඬක් මගේ කන ගාවින්ම ඇහුණා.. “ආ….” දේව්ගේ මුවින් අමුත් කෙඳිරිල්ලක් පිට වෙද්දිම මං නැඟිට ගත්තා… “දේව්…. ” මං දේව් ළඟට පුලුවන් ඉක්මනටම ගියා… “දේව්..” “මං හොඳින් චුක්කී…” දේව් එහෙම්මම මාව ඇඳලා එයා ගාවට ගත්තා.. “දැං ඔයා මෙහෙන් පැන ගන්න. මං මෙතන බලා ගන්නම්..” දේව් කොඳුරලා වගේ මට කිව්වා… …

??චණ්ඩි කෙල්ල චුක්කි ?? | අවසානය කොටස | නවකතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | අවසානයට පෙර කොටස | නවකතා

අවසානයට පෙර චණ්ඩිකම… —————————————————————————————————————————————— අයියේ…!!! මගේ මුළු ඇඟම පණ නැති වුණා වගේ.. මගේ අයියා… යන්න ගිහින්…අම්මයි, අප්පච්ච්යි ගාවට.. ඇස් වලින් ගිලිහුන කඳුලක් කම්බුල් උඩට වැටුණා.. අද නම් මහ පුදුම දවසක්.. හැමදේම එක පාරින් නැති වෙලා ගිහින්.. ඔව් චුක්කී.. උඹ තනි වෙලා.. රණා… අම්මවයි, අප්පච්ච්යි මරලා දාද්දි සද්ද නැතුව හිටපු, උඹගේ ජීවිතේ බේරලා උඹව පිට රටකට …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | අවසානයට පෙර කොටස | නවකතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් අටවෙනි කොටස | නවකතා

පනස් අටවෙනි චණ්ඩිකම… ——————————————————————————————————————————————————– දේව්… කොරිඩෝවේ පේන තෙක් මානයක දේව් නෑ.. එයා.. එයා කොහෙද ගියේ..?? මං වාඩි වෙලා හිටපු බංකුවෙනුත් නැඟිටිලා දෙපැත්තම බල බල දේව්ව හෙව්වා.. දේව් ළඟින් ඉඳ්දි මට දැනුන ආරක්ශාසහිත බව මට දැං දැනෙන්නේ නෑ.. මොකක් හරි දෙයක් වෙලා තියෙනවා.. ලොකූ බයකුත් එක්ක හරිම අනාරක්ශිත හැඟීමක් මට දැනෙන්නේ.. ඇස් වලින් තාමත් කඳුළු වැටෙනවා.. …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් අටවෙනි කොටස | නවකතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් හත්වෙනි කොටස | නවකතා

පනස් හත්වෙනි චණ්ඩිකම.. ————————————————————————————————————————————– මං දුවල ගිහින් දේව්ගේ අතේ තිබ්බ ෆෝන් එක අරන් කනේ තියා ගත්තා.. කෝල් එක ඇවිත් තිබ්බේ හොස්පිටල් එකෙන්… රණාට වෙඩි වැදිලා… හොස්පිටල් ඇඩ්මිට් කරලා… එකපාරටම මගේ ඔළුවට අකුණක් ගැහුවා වගේ.. රණා.. මගේ අයියා… පතාලේ ලෝකේ ඉහළින්ම වැජඹෙන රජා… වෙඩි වැදිලා හොස්පිටල් ඇඩ්මිට් කරලා.. මාව නිකන්ම සැටියට ඇඳ වැටුණා.. “චුක්කී.. මොකද..??” මගේ …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් හත්වෙනි කොටස | නවකතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස් හයවෙනි කොටස | නවකතා

පනස් හයවෙනි චණ්ඩිකම… ——————————————————————————————————————————————————– ඇවිත් හිටියේ දේව්… මුළු මූණම කළු වෙලා.. කොණ්ඩේ ඇවිස්සිලා.. වෙනදා ආඩම්බරයක් පේන මූණ දැං මොකක්දෝ වේදනාවකින් ඉන්නවා වගේ.. අනේ මංදා.. ලොකූ බයක් හිතට දැනෙන්න ගත්තා.. ඊළඟ තප්පරේ දේව් එහෙම්ම මගේ ඇඟට වාරු වුණා.. “අනේ දේව්….” මං අමාරුවෙන් දේව්ව වත්තම් කර ගෙන සැටියට ගියා… “මොකද වුණේ දේව්… ?? කියන්නකෝ..” තාමත් දේව් මුකුත්ම …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස් හයවෙනි කොටස | නවකතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස් පස්වෙනි කොටස | නව කතා

පනස් පස්වෙනි චණ්ඩිකම.. —————————————————————————————————————————————————————– ඒත්…?? ඒත් කොහොමද මං මගේ අම්මා, අප්පච්චිට වෙච්ච අසාධාරණය අමතක කරන්නේ..?? මගේ අම්මව, අප්පච්චිව මරපු මිනීමරුවෝ දැක දැකත් සද්ද නැතුව ඉන්න මට බෑ.. මං කොහොමද දෙයියනේ එහෙම හැමදේම අමතක කරලා දාන්නේ..? “දේව්.. මගේ අම්මා, අප්පච්චි..” “මං කියන දේ හොඳින් අහ ගන්න ළමයෝ.. අවුරුදු ගාණක් ඔයා ඒ සිද්දිය හින්දා විදෙව්වා.. තවත් විඳවන්න …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස් පස්වෙනි කොටස | නව කතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස් හතරවෙනි කොටස | නවකතා

පනස් හතරවෙනි චණ්ඩිකම…. ———————————————————————————————————————————————- සිර මැඳිරියේ යකඩ පොළු අතරින් මට පෙනුනේ දේව්ගේ රුව.. නෑ වෙන්න බෑ.. රණා එන්න ඕනි.. රණා එනවා.. මට හිතුනේ එහෙම්මයි.. ඒ සිතුවිල්ලත් එක්ක මං වාඩි වෙලා හිටපු තැනින් නැඟිට්ටා.. මං දන්නවා මගේ ඇස් හෙව්වේ රණාව.. “දේව්… එයා කෝ..??” දේව්ගේ මූණ බලාපොරොත්තු කඩ වීමක් තිබ්බේ නෑ.. ලොකු දුකක් මිසක.. මුකුත්ම නොකියා දේව් …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස් හතරවෙනි කොටස | නවකතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස්තුන්වන කොටස | නවකතා

පනස් තුන්වෙනි කොටස … ——————————————————————————————————————————————- මාව අත්තඩංගුවට ගන්න….??? ඒ මොකටද මාව…??? මොහොතකට මාවත් ගොළු වෙන්න ඇති.. “සර්.. අර මිනීමැරුම වෙච්ච තැන සීසීටීවී කැමරා දර්ශන බැලුවා.. මිනීමැරුම වෙන්න විනාඩි ගාණකට කලින් මිස් එතන ඉඳලා තියෙනවා.. ඒ හින්දා සැකකාරයෙක් විදියට….” “නවත්ව ගන්නවා මිනිහෝ.. එහෙම වෙන්න බෑ.. ” “දේව්…” ඒ පොලිස් නිළධාරියා කිව්වේ ඇත්ත.. ඒක බොරුවක් නෙවේ. රණාගේ …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස්තුන්වන කොටස | නවකතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස් දෙවෙනි කොටස | නව කතා

පනස් තුන්වෙනි චණ්ඩිකම…. ———————————————————————————————————————————————– හුඟ වෙලාවක් මං ඇස් පියන් ඉන්න ඇති.. ඇහි පිහාටු නිදි බරව සැලෙද්දි මං හෙමීට ඇස් ඇරියා.. මුළු වටපිටාවම කළුවරයි.. මොකද වුණේ…?? මං යන්තම් හිස ඔසවා බැලුවා.. කළුවරට ඇස් හුරු වෙන්න ටික වෙලාවක් යන්න ඇති.. ඇස් වලට ග්‍රහණය කර ගන්න පුලුවන් වුණ සැනකින්ම මං දැක්කේ දේව්.. මගේ දේව්…. සුසුම් හඬක් මුළු කාමරේ …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස් දෙවෙනි කොටස | නව කතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස්වෙනි කොටස | නවකතා

පනස්වෙනි චණ්ඩිකම.. ————————————————————————————————————————————– ඒක කොහොමද වුණේ…?? මාව මොහොතකට ගල් කරමින් රණා තවත් වාහනයක් නැගිලා යන්න ගියා.. වෙච්ච දේ ගැන තප්පරයකවත් කම්පා වෙන එක නෙවෙයි ඊළඟට වෙන්න තියෙන විනාශයෙන් පරිස්සම් වෙන එකයි කරන්න ඕනි.. “දේව්.. රණා ගියා.. එයාලා බෝම්බේ තියන්නයි හදනවා ඇත්තේ.. ” මගේ එහා පැත්තේ හිටපු දේව්ට මං කෑ ගහලා කිව්වා.. එයා හැරෙන්නත් කලින් මං …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස්වෙනි කොටස | නවකතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් නවවෙනි කොටස | නවකතා

හතළිස් නවවෙනි චණ්ඩිකම.. ——————————————————————————————————————————— ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔළුව රිදෙනවා හරියට.. මං හෙමින් අමාරුවෙන් අතක් උස්සලා ඔළුව අත ගාගත්තා.. තාමත් ඔළුවෙන් දැනුනේ වේදනාවක්…!! මට ටික වෙලාවක් ගෙවුණා දැං මං මේ ඉන්නේ කොහෙද කියලා මතක් කරගන්න.. අපොයි දෙයියනේ…!! මං මේ ඉන්නේ රණාගේ ගෙදර.. චුට්ටකට කලින් මෙතන මිනිහෙක් මැරුණා.. ඒක මතක් වෙද්දිත් ඔලුව රිදුම් දුන්නා.. එළියෙන් කිසි සද්දයක් ඇහුනේ නැති …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් නවවෙනි කොටස | නවකතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් අටවෙනි කොටස | නවකතා

හතළිස් අටවෙනි චණ්ඩිකම…. —————————————————————————————————————————————– මං ආයෙමත් හැරිලා දේව්ගේ නිදිබර මූණ දිහා බැලුවා.. පුංචි ළමයෙක් ගාණට එයා නිදී.. මං තවත් එයාට වදයක් වෙන්න ඕනද…?? මං මගෙන්ම ඇහුවා.. දේව්ට රෙද්දකුත් පෙරවලා සපත්තුත් ගලවලා තවත් එක තප්පරයක් වත් කාමරේ නොරැඳී කාමරෙන් එළියට ආවා.. පුළුවන් ඉක්මනින් කුස්සියට ගිහින් එතන ජනේලයෙන් එළියට පැන්නා.. අඳුරේ සෙවණැලි අස්සේ හැංගිලා මං ක්වාටස් වලින් …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් අටවෙනි කොටස | නවකතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් හත් වෙනි කොටස | නවකතා

හතළිස් හත්වෙනි චණ්ඩිකම…. ———————————————————————————————————————————– බෝම්බයක්…!!! එතනට ගැළපෙන එකම වචනය බෝම්බයක්…!! ඇඟ කිලිපොලා යන තරම් බියක් ඇති වුණේ.. ඒ මගේ ජීවීතේ ගැන නෙවෙයි.. වෙඩි උණ්ඩයකින් එකපාර බිලි වෙන්නේ එක ජීවිතයයි.. ඒත්.. දෙයියනේ…!!! මං එහෙමම මොහොතක් ගල් වෙලා කල්පනා කරේ රණා මොනවා කරන්න හදනවද කියලා.. එයාගේ චන්දේ වැඩ වලට අහිංසක මිනිස්සුන්ගේ ජිවීත මෙහෙම විනාශ කරන්න දෙන්න පුළුවන්ද..?? …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් හත් වෙනි කොටස | නවකතා Read More »

??චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් හයවෙනි කොටස | නව කතා

හතළිස් හයවෙනි චණ්ඩිකම.. ——————————————————————————————————————————– “දැං උඹේ වාරේ.. ” “කියපාන්… ඇයි මගේ අහිංසක අම්මයි, තාත්තයි මැරුවේ..?? “කියපන්…” ඒ මූණෙන් පෙනුනේ බිය මුසු හැඟීමක් විතරයි.. තවත් වරක් නොසිතාම මං තුවක්කුව තද කරා.. ඔව්.. තුවක්කුවෙන් උණ්ඩයක් ගිලිහුණා.. ඩෝං…!! මගේ තුවක්කුවෙන් ගිලිහුණ උණ්ඩය උගේ වම් කකුල දණ හිසට පහළින් සිදුරු කරන් ලේ විද්දා… ඌ මර හඬින් කෑ ගහද්දි සත්තයි …

??චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් හයවෙනි කොටස | නව කතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? |හතළිස් පස්වෙනි කොටස | නවකතා

හතළිස් හයවෙනි චණ්ඩිකම… —————————————————————————————————————————————- ඒ තමයි… මගේ අම්මගෙයි, අප්පච්චිගෙයි මිනීමැරුමට හවුල් වුණ, ඇමතියාගේ බොඩිගාඩ්… “චුක්කී.. ඔයා එයාව දන්නවද…????” දේව්ට මගේ වෙනස දැනෙන්න ඇති.. “ඔව්… ඌත් මගේ අම්මගෙයි, අප්පච්ච්ගෙයි මිනීමැරුමට උදව් කරා.. මට හොඳට ඌව මතකයි. ” උගේ පෙනුමේ වෙනසකට තියෙන්නේ තට්ටේ උඩ වම් කන ළඟ ගහපු ටැටූ එක විතරයි.. “මිනිහා ඒ අභිරහස විසඳයි…” එහෙම කියපු …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? |හතළිස් පස්වෙනි කොටස | නවකතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් හතරවෙනි කොටස | නවකතා

හතළිස් හතරවෙනි චණ්ඩිකම…. —————————————————————————————————————————————————– ලොකූ හුස්මක් අරන් මං දේව්ගේ ඇඳ උඩින් වාඩි වුණා.. දැං හිතමු මොකක්ද කරන්නේ කියලා.. මට තනියම යන්නත් බෑ.. මොකද රණාගේ ගෝලයෝ හැමතැනම.. ඒ වගේම මේ පාර්සලය බලන එකත් ගොඩක් වැදගත්.. එහෙමෙයි කියල අවදානමක් අරන් දේව්ගෙන් ගුටි කන්නත් බෑ.. චුක්කී… නෑ.. ඔයා දේව්ට ඕන විදියට ගාල් වෙන්න වෙන්න එපා.. හැමදේම විසඳේවි.. මොකද …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් හතරවෙනි කොටස | නවකතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් තුන් වෙනි කොටස

හතළිස් තුන්වෙනි චණ්ඩිකම… ————————————————————————————————————————————————- මං… මට අහන්න දේවල් හුඟක් එකතු වෙලා තිබ්බත් මට කිසිම අවස්ථාවක් නොදීම දේව් නිදා ගත්තා. ඒ කියන්නේ එයා දන්නවා මං එයාට ආදරෙයි කියලා.. ඒත්… එහෙනම් ඇයි මේ…?? ඔව්.. සමහරවිට… නෑ.. ඒක තමයි හරි.. ඒක තමයි ඇත්ත.. දේව් මට ආදරේ නෑ.. මට ආදරේ කරන්න බැරි ඇති. චුක්කී.. හිත හදා ගනින්.. මං හෙමීට …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් තුන් වෙනි කොටස Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් දෙවන කොටස | නවකතා

හතළිස් දෙවන චණ්ඩිකම… ————————————————————————————————————————– මං ඇඳුම් බෑග් එක ජනේලෙන් එහා පැත්තට විසී කරලා කකුල් දෙකට වැඳලා මාත් පැන්නා එහා පැත්තට.. ගේ ඉස්සරහ නවත්තලා තිබුණු දේව්ගේ ජිප් එකට දේව්ටත් කලින් මං නැග ගත්තා… මොකද කරන්නේ…?? පේන්න යනවද…?? හැංගිලා යනවද..?? නැත්නම් දෙකමද..?? හිතන්න වෙලාවක් ආවේ නෑ.. දේව් මල්ලත් උස්සන් එළියට බැස්සා.. මං සීට් එක අස්සේ හැංගුණා.. නෑ …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් දෙවන කොටස | නවකතා Read More »

? සමනල පියාපත් ? 42 වෙනි පියාපත්| නවකතා

42 කොටස හප්පොච්චියෝ ………….කවුද අප්පේ මේ මගෙ ඉස්සරහා හිටගෙන ඉන්නේ ………… මට එහෙම කියවෙන්න ගියත් බොහොම අමාරුවෙන් මම මගේ කට පාලනය කරගත්තා. චෙක් ශර්ට් එකට නිල් ඩෙනිමක් ඇදලා කොණ්ඩෙත් පොඩ්ඩල් අවුල් කරගෙන හිනා වේගෙන බලාගෙන හිටියෙ හරි හුරුබුහුටි කොල්ලෙක්. යන්තන් තැනින් තැන වැවීගෙන එන රැවුල දැක්කම නම් මට හිතුනෙ මෙයා නම් උසට පෙනුමට හිටියට මල්ලි …

? සමනල පියාපත් ? 42 වෙනි පියාපත්| නවකතා Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් එක් වෙනි කොටස | නවකතා

හතළිස් එක්වෙනි චණ්ඩිකම…. ———————————————————————————————————————————– මං එහෙමම කාර් එකට මුවා වෙලා පහත් වුණා.. ඕඕඕඕඕ.. මෝඩ චුක්කී.. දැං කොහොමද මං පැන ගන්නේ..? කාට් අහු වුණත් ප්‍රථිඵලේ එකමයි.. හැබැයි පොලිස් කොට්ටෝරුවා මාව කටු ගලවලා සම්බල් හදයි.. ඊළඟ විනාඩියේ සද්දයක් නැතුව ගියා.. මාව අහු වුණාවත්ද..?? නෑ නෑ.. දෙන්නම ඇතුළට ගිහින්… මේක තමයි චුක්කියෝ ටයිම් එක කියන්නේ.. පැන ගනින්.. මං …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | හතළිස් එක් වෙනි කොටස | නවකතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.