කන්‍යාරාමය

කන්‍යාරාමය| අවසාන කොටස | හොල්මන් කතා |

කන්‍යාරාමය…. දසවැනි දිගහැරුම……. අවසන් කොටස….. මම ඉක්මනට ගිහින් දොර වහගන්න යද්දිම එකෙක් දොරට කකුල තිබ්බා….ඒ වෙද්දිත් ගොඩක් දේවල් ගැන දැනගන හිටිය මට වෙන්න යනදේ ඉවෙන් වගේ තේරුනා….එකෙක් මගෙ පිටිපස්සෙන් ඇවිත් කට මිරිකද්දි අනිත් එකා මාව ඇදගෙන කාමරේට ගියා….බිමවැටුණ මම දගලද්දි එකෙක් මගෙ අතකට ගැහුවා….මගෙ අත ලොකු වේදනාවක් එක්ක හිරිවැටෙනවා විතරයි මට දැනුනෙ….ඊට පස්සෙ පැය ගානක් …

කන්‍යාරාමය| අවසාන කොටස | හොල්මන් කතා | Read More »

කන්‍යාරාමය| 09 කොටස | හොල්මන් කතා |

කන්‍යාරාමය…. නවවෙනි දිගහැරුම…….. මම කෞමදී නිසංසලා..මට අවුරුදු 19යි මම මෙහෙට එද්දී..මගෙ අම්මා මට අවුරුදු 15 දී අපිව දාලා ගියා..කොහෙද ගියේ??ඇයි ගියේ කියලා කවුරුත් දන්නෙ නෑ??හැබැයි අපේ තාත්තා ගොඩක් බ්ව්වා…ගමේ ගෑනු අයත් දෙතුන් දෙනෙක් ආශ්‍රයත් කලා…අම්මා ඒවට රංඩුත් උනා… අම්මා ගියාට පස්සෙ දවසක් තාත්තා ඒ දේම මටත් කළා…. අඩන්න පුලුවන් හැම විදියටම මං ඇඩුවා….කෑ ගහන්න පුලුවන් …

කන්‍යාරාමය| 09 කොටස | හොල්මන් කතා | Read More »

කන්‍යාරාමය| 08 කොටස | හොල්මන් කතා |

කන්‍යාරාමය….. අටවෙනි දිගහැරුම….. අනුරාධා කෙදිරිගාමින් අවසිහියෙන් තව තවත් පොරෝනය තුළට වී ගුලිවූයේ දැඩි ශීතලක් හා ගතට අපහසුවක් දැනුනු බැවිනි…ලොකු සිස්ටර් සමග පැමිණි වයිද්‍යවරිය අනුරාධාට නින්ද යෑමට එන්නතක් විද බීමට අවශ්‍ය බෙහෙත් ඔසුසලකින් ගැනීමට ලියා දී පිටව ගියේ අඩුවක් නොවුනහොත් රෝහල් ගතකරන ලෙස ලොකු සිස්ටර්ට පවසමින්ය….අනුරාධා සිහිසුන්ව සිටි බැවින් වයිද්‍යවරිය කන්‍යාරාමය වෙත කැදවීමට සිදුවිය…. සිස්ටර් සංජුලාද …

කන්‍යාරාමය| 08 කොටස | හොල්මන් කතා | Read More »

කන්‍යාරාමය| 07 කොටස | හොල්මන් කතා |

කන්‍යාරාමය…… හත්වෙනි දිගහැරුම….. කෞමදී ඔයා….. ඔයා මොකද මේ මහ රෑ හොල්මනක් වගේ සුදු ඇදන් මේ කණු අස්සෙ හැංගි හැංගි කරන්නෙ??? ඊටත් මේ වගේ වෙලාවක මෙහෙ??? ඒ අස්සෙ මරණයක් වෙලා ඔයා හිනාවෙවී නාඩගම් කරනවා….. ඉතින් මම මැරුව හින්දා මම හිනාවෙනව….. මොකක්ද????? ඔව්ව්…… ඔය වගේ උන් මැරෙන්නම ඕනෙ…. ඒකයි මම හිතලම වයර් ශෝට් එකක් කලේ… මං දන්නවා …

කන්‍යාරාමය| 07 කොටස | හොල්මන් කතා | Read More »

කන්‍යාරාමය| 06 කොටස | හොල්මන් කතා |

කන්‍යාරාමය….. හයවෙනි දිගහැරුම…… අනුරාධාගේ පිටට වැරෙන් පහරක් වැදුනෙන් අනුරාධා යලි පියවි සිහි ලැබුවාය…. කෝ කෝ කොහෙද ගියේ???? කවුද??? ලොකු සිස්ටර්ගේ දෑස් වලින් ගිනි පිටවිය. අනුරාධා දවා හලුලන බැල්මක් හෙලූ ඇය ඇසුවාය… නෑ සිස්ටර් මේ මට ඔලුවෙ කැක්කුමක්….. තමුන්ට මම කියලා තියනවා නේද මම එකපාර කතා කරද්දී එන්න කියලා අද මම තුන්පාරක් කතා කරලත් තමුන් යකෙක් …

කන්‍යාරාමය| 06 කොටස | හොල්මන් කතා | Read More »

කන්‍යාරාමය| 05 කොටස | හොල්මන් කතා |

කන්‍යාරාමය…. පස්වෙනි දිගහැරුම….. ඔයා……….අනුරාධාගේ දෑස් විශාල විය. ඔයා කොහෙද එකපාරට අර වත්තෙ දර අහුල අහුල ඉදලා අතුරුදහන් උනේ???? ඇයි ඔයා බයවුනාද??? බයවෙන්නෙ නැද්ද හලෝ එහෙ බලලා මෙහෙ බලද්දී තමුන් අතුරුදහන් උනාම???? අනුරාධා මදක් තරහෙන් කීවාය…… ඇයි ඔයා හිතුවෙ මම හොල්මනක් කියලද???? ඇය ඇසූ දෙයින් අනුරාධාගේ හිත ගැස්සී ගියද ඇය ඒ වගක් නොපෙන්වා අපහසුවෙන් සිනාසී වචන …

කන්‍යාරාමය| 05 කොටස | හොල්මන් කතා | Read More »

කන්‍යාරාමය| 04 කොටස | හොල්මන් කතා |

කන්‍යාරාමය….. සිව්වැනි දිගහැරුම….. මේක කොහොමද මෙතෙන්ට ගියේ????? ඇයට එය සිතන්නටවත් කාලයක් නොවීය. බිත්ති ඔරලෝසුව මත රැදී තිබූ ජපමාලය බිමට වැටුණි. ඈ එය අතට ගන්නවාත් සමගම කාමරයේ විදුලි බුබුල දැල්වූයේ ලොකු සිස්ටර්ය. ඇය දුටු ලොකු සිස්ටර්ගේද ඇස් උඩ ගියේ කෝපයෙන්ය.. මොකද තමුන් මේ පාන්දර ඔතෙන්ට වෙලා කරන්නෙ?? නෑ සිස්ටර් මේ මගෙ කොන්තෙ(ජපමාලය) ඇයි කොන්තෙට මොනවා වෙලාද? …

කන්‍යාරාමය| 04 කොටස | හොල්මන් කතා | Read More »

කන්‍යාරාමය| 03 කොටස | හොල්මන් කතා |

කන්‍යාරාමය….. තෙවැනි දිගහැරුම….. අනුරාධා…. සිහිසුන්ව සිටි ඇය පියවි සිහි ලැබුවේ කවුරුන් හෝ මුහුණට ඉසිනු ලැබූ වතුර නිසාය. අනුරාධාගේ හිස කකියන්නට වූ බැවින් ඇය දෝතින්ම හිස බදාගත්තේය. මුලුතැන්ගෙය සිසාරා බැල්මක් හෙලූ ඇයට දක්නට ලැබුණේ විදුලි බුබුල තවමත් දැල්වෙන අයුරුය. කන්‍යාසොහොයුරියන් සියලු දෙනා ඇය වටා සිටි අතර ඇය අපහසුවෙන් නැගී සිටියේ ශරීරයේ සම්පුර්ණ ශක්තිය යොදමින්ය. සිරුරට මහත් …

කන්‍යාරාමය| 03 කොටස | හොල්මන් කතා | Read More »

කන්‍යාරාමය| 02 කොටස | හොල්මන් කතා |

කන්‍යාරාමය…. දෙවන දිගහැරුම…. ලොකු සිස්ටර්…. මොකද මොකද මේ තමුන් යකෙක් දැකලා වගේනෙ… න්න්න්නෑ මේ මුකුත් නෑ සිස්ටර්…. හ්ම්ම්… තමුන්ගෙ නම මොකක්ද කිවුවෙ????? අනුරාධා… සිස්ටර්…. දැන් හවස් වේගන එන්නේ හයට කලින් ඇගපත හෝදන් ඇතුළට එන්න ඕනෙ. මෙහෙ වෙලාවට වැඩ කරන එක ඇගට ගුණයි…. හ්ම්ම්ම් සිස්ටර්…. මෙය විය නොහැකි මම ඒ දැක්කෙ ලොකු සිස්ටර්වද??????? “හිත ගැස්සුන නිසා …

කන්‍යාරාමය| 02 කොටස | හොල්මන් කතා | Read More »

කන්‍යාරාමය| 01 කොටස | හොල්මන් කතා |

කන්‍යාරාම,බෝඩිම්, හොස්ටල්, ළමානිවාස තුළ සිදුවන බොහෝ සත්‍ය සිදුවීම් බොහෝ අපරාධ අදටත් කාලයේ වැලි තලාවෙන්වැසී ඇත. මේ එවන් වූ සත්‍ය සිදුවීමකි…(මාගේ යෙහෙළියක මුහුණ දුන් සත්‍ය සිදුවීමක් බැවින් පෞද්ගලිකත්වය හෙළි කිරිමට නොහැකි බැව් සලකන්න…) ප්‍රථම දිගහැරුම…. නමින් ඇය අනුරාධාය.මීට අවුරුදු හතරකට පෙර ඇය අවු: 20ක සොඳුරු යුවතියකි. ඇගේ මව වුවද අනුරාධා හට කුඩම්මා කෙනෙකුම විය.මව විසින්ම සිය …

කන්‍යාරාමය| 01 කොටස | හොල්මන් කතා | Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.