තරු මන්දාකිණී

තරු මන්දාකිණී| දහසය වැනි දිගහැරුම -අවසාන කොටස| නව කතාව | කතා අහුර රචක

දහසය වැනි දිගහැරුම -අවසාන කොටස ආරච්චි හිටියෙ කේන්තියෙන් පුපුරු ගගහ…ඒක මට අදුනගන්න අමාරු උනේ නෑ..මගේ හිත ඇතුලෙ අමුතු බයක් නොසන්සුන්කමක් තෙරපෙද්දි හිමින් හිමින් වලව්වට අඩිය තිබ්බ.මං දැක්ක මන්දාකිණි ත් බයවෙල හිටියෙ . ” අ..අ..අප්පච්චි …?” මන්දාකිණි එහෙම කියාගෙන ගෙට යන්න හැදුවෙ..ඒත් එක්කම මටත් එයාටත් හිතාගන්න වෙලාවක් නැතුව එකපාරටම ආරච්චි මන්දාකිණීට අත දිග ඇරලා ලොකූ කම්මුල් …

තරු මන්දාකිණී| දහසය වැනි දිගහැරුම -අවසාන කොටස| නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| පහළොස් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

පහළොස් වැනි දිගහැරුම කාලය ටික ටික ගෙවිල ගිහින් ඊලග අවුරුද්දත් ලැබුව.කිව්වත් වගේ තුශාර සැරින් සැරේ වලව්වට එන්න ගත්ත.ඒත් සුදු මැණිකේ මට පොරොන්දු වෙච්ච නිසා මාවමයි කසාද බදින්නෙ කියලා මට ලොකු බයක් තිබුනෙ නෑ… සුදු මැණිකේගෙ විභාගෙ ප්‍රතිඵල එන දවසත් කිට්ටු උනා.මට හොදටම sure කෙල්ල විභාගෙ පාස් කියලා.එයාට මොනාද ඒ වෙනුවෙන් දෙන්න ඕන කියලා හිත හිත …

තරු මන්දාකිණී| පහළොස් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| දාහතරවැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

දාහතරවැනි දිගහැරුම එදා මාලනී පොරොන්දු උනා වගේම මායි සුදු මැණිකේගෙයි සම්බන්දෙ එයා ආරච්චිට කිව්වෙ නෑ.එදා සිද්දියෙන් පස්සෙ මං මාලනීගෙ මූන කෙලින් බැලුවෙ නැති තරම්.මොකද මට ඒකට ශක්තියක් තිබුනෙ නෑ.මායි සුදු මැණිකේයි සිපගන්නවා එයා බලාහිටිය නිසා ඇත්තටම මට දැනුනෙ එසේමෙසේ ලැජ්ජාවක් නෙවේ.ඇත්තටම ඒක අපේ පෞද්ගලික දෙයක්.ඒවගේ දෙයක් පිට කෙනෙක් දකින එක හරි නෑ කියලයි මගේ නම් …

තරු මන්දාකිණී| දාහතරවැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| දහතුන් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

දහතුන් වැනි දිගහැරුම ඉස්කෝලෙ නිවාඩු හින්දා මං හිටියෙ හරිම සැහැල්ලුවෙන් .ඒත් සුදු මැණිකේ නම් හිටියෙ කලබලෙන්.ඇයි ඉතින් විභාගෙට තව දවස් 2යි නෙහ් තියෙන්නෙ…මටනම් හොදටම විශ්වාසයි සුදු මැණිකේ විභාගෙ පාස් වෙනවා කියලා.. උදේ ඉදන්ම සුදු මැණිකේ පේන්නවත් නෑ.සමහරවිට යාලුවන්ගෙ ගෙදර යන්නැති පාඩම් කරන්න.ආරච්චිත් ආලින්දෙට වෙලා දුම් ගුලි පිට කරකර ඉන්නවා.මං ශෝටකුයි ටී එහෙකුයි දාං පොඩ්ඩක් එලියට …

තරු මන්දාකිණී| දහතුන් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| දොළොස් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

දොළොස් වැනි දිගහැරුම කාලය ගෙවිලා ගියේ හරි ඉක්මනට.සුදු මැණිකේ ගෙ විභාගෙත් ලං වෙනවා..දැන් තමයි කෙල්ල හෝගාලා පාඩම් කරන්නෙ.මාත් එයාගෙ සමහර පාඩම් වැඩ වලට උදව් වෙනවා.ඒ අතරෙ ඉංග්‍රීසි ටික ටිකත් උගන්නලා දැන් දැන් එයාට ටිකක් ඉංග්‍රීසි කතා කරන්නත් පුලුවන්.ඒකට ගොඩක්ම සතුටු උනේ ආරච්චි . සුදු මැණිකේ පාඩම් වැඩ අතර අතරමං වෙද්දි එයාට මාත් එක්ක පොඩ්ඩක් හරි …

තරු මන්දාකිණී| දොළොස් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| එකොළොස් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

එකොළොස් වැනි දිගහැරුම පහුවදා සුදු මැණිකේ එක්ක ඉස්කෝලෙ යන්න හිතා හිටියත් ඒ බලාපොරොත්තු සුන් වෙලා ගියේ සුදු මැණිකේ මාව දාලා ඉස්කෝලෙ තනියම ගිය නිසා.මටනං කේන්ති එයත් එක්ක.මගේ පපුවට තුරුල් වෙලා ඉන්න දන්නවා.ඒත් මේ පපුවෙ හැගීම් ගැන මෙලෝ සංසාරයක දෙයක් දන්නෑ වගේ හැසිරෙනවා. කමක් නෑ.උදේම period එක තිබ්බෙ මන්දාකිණි ගෙ clz එකට.clz එකට ගිහින්ම ඒ සුදු …

තරු මන්දාකිණී| එකොළොස් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| දහවැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

දහවැනි දිගහැරුම එයාව දැකලා මට හිටි තැනිනුත් නැගිට්ටුනා.වෙඩිල්ල වගේ මගේ ලගට ඇවිත් මං ඇදන් හිටිය ටී ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලගත්තා. “ඇයි ඔයා මට මෙහෙම රිද්දන්නෙ …කියනව…ඇයි..ඇයි මට රිද්දන්නෙ …” කෑගහලා සුදු මැණිකේ මාව හොල්ලන්න ගත්තා.මේ කෑගැහිල්ලට දැන් ආරච්චි ත් ඒවි මගේ කාමරේට. “කෑගහන්න එපා සුදු මැණිකේ …ආරච්චිට ඇහෙයි….”මං කිව්වෙ මගේ කොලර් එක අල්ලන් ඉන්න …

තරු මන්දාකිණී| දහවැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| නවවන දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

නවවන දිගහැරුම රෑ මං නින්දට ගියේ ඉක්මන්ට උදේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා.ඒ කිව්වත් වගේ එක හීනෙන්ම එලි උනා.අද නම් මගේ එලාම් එක නෑ.උදේම නැගිටලා හොදට ඇදගෙන perfume එකක් එහෙම ගහගත්තෙ අද යාලුවො එනකොට සුවදට ඉන්නෙපැයි. “ඔව්…අද ඉන්නවා සුවද ගගහා…කොහෙද යන නැට්ටිච්චියෙක් එනවනෙ බලන්න…” නෑ නෑ කිව්වට ඔය පිපිරුනෙ බෝම්බෙ..මගේ කාමරේ දොර ලග හිටගෙන හිටියෙ ඒ …

තරු මන්දාකිණී| නවවන දිගහැරුම | නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| අටවෙනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

අටවෙනි දිගහැරුම හොද වෙලාවට පහුවෙනිදා සෙනසුරාදා දවසක්.තව ටික වෙලාවක් නිදාගන්නය කියලා ඇදේ අනිත් පැත්තට හැරෙද්දි මගේ කන ලගින්ම ඇහුනෙ ටකරං voice එකක්.ගැස්සිලා වගේ ඇහැරෙද්දි මං දැක්කෙ ලස්සන චීත්ත ගවුමක් ඇදන් කොන්ඩෙ කරලට වෙන්න ගොතලා ඉනට අත් දෙක තියාගෙන මගෙ දිහා කන්න වගේ බලං ඉන්න සුදු මැණිකේ ව. “ඉක්මන්ට නැගිටිනවා මෝඩයෝ….අද ඔයා මට ඉංග්‍රීසි උගන්නන්න තියෙන …

තරු මන්දාකිණී| අටවෙනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| හත්වෙනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

හත්වෙනි දිගහැරුම එදා මට සුදු මැණිකේගෙන් මං එයාට කම්මුල් පාරක් ගැහුව එකට සමාව ගන්න බැරි උනා.මොකද එයා මගෙ පේන මානයකටවත් ආවෙ නැති නිසා.එදා මං ගතකලේ පුදුම අසහනයකින්.මට මං ගැනම ඇති උනේ ලොකු කේන්තියක්.මං සැරට එයාට ගැහුවෙ.අත් පාර ඒ ලස්සන මූණෙ හිටලද දන්නෑ..එයත් ඉතින් කරේ හරි වැඩක් යැ.අනේ මන්දා.මෙ පිස්සි මගේ මුලු හිතේම හොල්මන් කරන හැටි. …

තරු මන්දාකිණී| හත්වෙනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| හයවැනි දිගහැරුම| නව කතාව | කතා අහුර රචක

හයවැනි දිගහැරුම උදේම නැගිටල බැලින්නම් අදත් තියෙනව පුටුව උඩ shirt එහෙකුයි කලිසමකුයි මැදලා.ඒ කියන්නෙ සුදු මැණිකේ මාත් එක්ක තරහ නැද්ද.ඊයෙට වඩා ආසාවෙන් ඒ ඇදුම ඇදගෙන කෑම මේසෙට ගියේ මන්දාකිණීගෙ සුදු මූණ බලන්න.ඒත් එයා මාව දාල මටත් කලින්ම ඉස්කෝලෙ ගිහින් තිබ්බා.මට ඇතිඋනේ පුදුම දුකක්.එයාව මටම අයිති නැති උනත් ඒ හිත මගේමයි කියලා අමුතු හැගීමකින් මාව වෙලාගෙනයි …

තරු මන්දාකිණී| හයවැනි දිගහැරුම| නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| පස්වන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක

පස්වන දිගහැරුම ඉස් ඉස්සෙල්ලාම දවස නිසා මට තිබ්බෙ පොඩි එවුන්ට english උගන්නන්නයි.දවසම පොඩි එවුන් එක්ක හිටිය නිසා සුදු මැණිකෙව දැක්කෙවත් නෑ.එයාලගෙ පංතිය තියෙන තැන දන්නව උනත් ඒ පැත්තට යන්න වෙලාවක් තිබ්බෙ නෑ.මුල්ම දවස නිසාද මංදා පොඩි ලමයි හරි ආසාවෙන් මගෙන් english ඉගෙන ගත්තෙ.එක පංතියක ඉන්නෙ හරිම සුලු ලමයි ගානක්.මුලු ඉස්කෝලෙම ඉන්නෙ ලමයි 200යි.ඒ 200ටම උගන්නන්න …

තරු මන්දාකිණී| පස්වන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| සිව්වන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක

සිව්වන දිගහැරුම කාල බීලා හොදට නිදාගන්නය කියලා කාමරේට යනවා විතරයි මතක.උදේ පාන්දර ඇහැරුනේ කවුරුහරි මාව හොල්ලනවා වගේ දැනිලා.ලාවට ඇස් ඇරලා බැලින්නම් සුදු මැණිකේ .මේක හීනයක් වෙන්නැති මයෙහිතේ කියලා ආයෙම ඇස් පියවෙද්දි ආයෙත් මාව හෙල්ලුවා. “නැගිටිනවා හලෝ…ඉස්කෝලෙ යන්නැද්ද….??” ඒ නම් සුදු මැණිකෙම තමයි .මන් දඩිබිඩි ගාලා කෙලින් උනේ පොරෝනෙන් ඇගවහගෙන.මෙයා උදේ පාන්දර මොනාද මගේ කාමරේ කරන්නෙ..school …

තරු මන්දාකිණී| සිව්වන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| තෙවන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක

තෙවන දිගහැරුම මං දැක්කෙ ලිද ලග ඉදලා වලව්වට යන්න නගින ගල් පඩිපෙල පහල වාඩිවෙලා මං දිහා බලන් හිටිය සුදු මැණිකේ ව.කකුලක් පිට කකුලක් දාගෙන ඒ කකුල උඩ වැලමිට තියන් මූණ ඒ අත උඩ රන්දගෙන හරි ලස්සනට මං දිහා බලාගෙන ඉන්නවා. කෙල්ලෙක් නාන දිහා කොල්ලෙක් බලා ඉන්න එක සාමාන්‍ය දෙයක්.ඒත් මේ කොල්ලෙක් නාන දිහා කෙල්ලෙක් බලන් …

තරු මන්දාකිණී| තෙවන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| දෙවන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක

දෙවන දිගහැරුම “මාලනී….මාලනී….මෙහෙ වරෙන්…..” ඒ පාර ආරච්චි කාටද මේ අඩගහන්නෙ.තත්පර කිහිපයයි ගියේ.අපි දිහාට වත්තෙ ඉදන් දුවගෙන ආවෙ මැදි වයසෙ ගෑණු කෙනෙක්.රෙද්දකුයි හැට්ටෙකුයි ඇදන් දත් 32ම පෙන්නං හිනා වෙවී අපි ඉස්සරහට සම්ප්‍රාප්ත වුනා. “ඇයි ආරච්චි මාත්තයෝ…?” “මාලනියො..මේ මහත්තයට බොන්න හොද තැඹිලි ගෙඩියක් කපං වරෙන් විගහට..” ආරච්චි කිව්ව සැනින් එයා පිටවුණේ හීයක වේගෙකින් වගේ.මොනා නැතත් මේ ගෙදර …

තරු මන්දාකිණී| දෙවන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක Read More »

තරු මන්දාකිණී| පළමු දිගහැරුම| නව කතාව | කතා අහුර රචක

පළමු දිගහැරුම …. ස්ස්…ස්ස්…” මොකද්ද බොල ඒ සද්දෙ.මං වටපිට බැලුවෙ ඒ කැත සද්දෙ ආවෙ කොහෙන්ද බලන්න.ම්හු.පේන්න කවුරුත් නෑ.මටත් මොලේ හොද නැද්ද මන්දා. “ස්ස්..ස්ස්…” දැන්නම් මට මල පයිනවා ඕං…ඉන්න හු%$# එලියට වරෙන් යකෝ….මොන කරුමයක්ද මේ…ගමේ කොලු ගැටයෙක් ද දන්නෑ.ගැට තියා ඉදිච්ච එකෙක් උනත් අහුවුණොත් අම්මපා දෙකට නවලා කිහිල්ලෙ අස්සෙ ගහගන්නවා.මුන් දන්නෑ මේ තරුකගෙ හැටි. “ස්ස්…ස්ස්…” මොන …

තරු මන්දාකිණී| පළමු දිගහැරුම| නව කතාව | කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.