මරණයේ දියකඩ

මරණයේ දියකදක් | 14 කොටස | හොල්මන් කතා

මරණයේ දියකදක් ? 14 අවසාන කොටස ? “ඔය කරන දේ නවත්තපා…..න්” එවිටම ඇහුනේ වියපත් ඒත් ගැඹුරු කටහඩක්. පාලිතගේ ආත්මයට මේ කටහඩනම් කොහේ හිටියත් අදුර ගන්ඩ අමාරු වුනේ නෑ. නිලාගේ ආත්මයටත් එසේමයි. පාලිතගේ ආත්මය මලිත්ව දියේ ඔබන එක නවතා ඉස්සරහ බැලුවා. “අනිල්ගේ තාත්තේ ඔයා…” පාලිතගෙ ආත්මයටයි නිලාගේ ආතමයටයි මේ වගේ දේවල් කරල බලවත් කරපු පුද්ගලයා අදුරගන්ඩ අමාරු වුනේ නෑ. …

මරණයේ දියකදක් | 14 කොටස | හොල්මන් කතා Read More »

මරණයේ දියකදක් | 13 කොටස | හොල්මන් කතා

මරණයේ දියකදක් ? 13 කොටස ? ” ඒත් ඔය කියන කතාව අහන්ඩ අපි කැමති නෑ.” මලිත් කිව්වා. “ඒත් මම කියන් ගිය කතාවක් කවදාවත් මගින් නවත්තලා නෑ, ඒක ඉවරවෙනක්ම්ම කියනවා. ඔයාලා ට මම කියන කතාව ඉවර වෙනකම් අහන් ඉන්ඩම වෙනවා” “ඔය ත්රී වීල් එක නවත්තපන් , නැත්නම් මමයි නංගියි මේකෙන් එලියට පනිනවා…අනික උබල හැසිරෙන්නේ මනුස්සයො දෙන්නෙක් වගේ නෙමේ.” “මනුස්සයො …

මරණයේ දියකදක් | 13 කොටස | හොල්මන් කතා Read More »

මරණයේ දියකදක් | 12කොටස | හොල්මන් කතා

මරණයේ දියකදක් ? 12 කොටස ? “ඒ ගෑනු කෙනා වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වෙන කවුරුවත් නෙමේ අර මිනී මරුවගෙම මල්ලි කෙනෙක් එක්ක. ඒ සම්බන්දය ඒ ගෑනූ කෙනා කසාද බැදපු දවස්වල ඉදලම තිබිල තියෙනවා. කිසිම කෙනෙකුට අහු වෙල නෑ ඒ දෙන්නගේ හොර සම්බන්දය. දවසක් ඒ ගෑනු කෙනයි අර මිනිමරුවගේ මල්ලියි දෙන්නා හොරෙන් කතා කරන දේවල් …

මරණයේ දියකදක් | 12කොටස | හොල්මන් කතා Read More »

මරණයේ දියකදක් | 11 කොටස | හොල්මන් කතා

මරණයේ දියකදක් ? 11 කොටස “පොඩ්ඩක් ඉන්ඩ ,, අපිට පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා අපේ යාලුවෙකුට ,, ඒ පනිවිඩය දුන්නට පස්සේ අපි ඔයාලව එක්කගෙන යන්නම් අද ඔයාල යන්ඩ ඕනම තැනටම. පොඩ්ඩක්වට් ඒ ගැන බය වෙන්ඩ එපා….” ත්රී වීල් කාරයා කිව්වේ ඒ පාරේ ත්රී වීල් එක මද දුරක් පදවන් යන අතර. ඔහු කියපු ඒ වදන් පෙලා මලිත්ටගේ සිතට ඇල්ලුවේ …

මරණයේ දියකදක් | 11 කොටස | හොල්මන් කතා Read More »

මරණයේ දියකදක් |10 කොටස | හොල්මන් කතා

මරණයේ දියකදක් ? 10 කොටස “මේ කවුද මේ” අරුන් දෙන්නගෙන් එකෙක් ඇහුවේ නිලා ඉන්න බවදැනුනු නිසා. “ඒ මගෙ වයිෆ්” පාලිතගෙ ආත්මය පැවසුවේ ත්ර්ර්වීල් එක පණගන්වා ඉදිරියට යන ගමන්. “හ්ම්ම්ම්ම් මොන වගේ කියල බලන්ඩත් මේකේ පිටිපස්සෙ ලයිට් එකවත් නෑනේ ,, නේද බන්” ඔහු ඒක කිව්වේ අනිත් එකාට. “මගේ වයිෆ් ලස්සනයි,, ඒක හින්දනේ මෙහම දේවල් අපි දෙන්නට වුනේ. එහෙම …

මරණයේ දියකදක් |10 කොටස | හොල්මන් කතා Read More »

මරණයේ දියකදක් | 09 කොටස | හොල්මන් කතා

මරණයේ දියකදක් ? 09 කොටස “මම අනිල් ,, ඒක තමා මගේ ජීවත් වෙල හිටපු කාලේ නම. මැරෙනකොට මට යන්තම් අවුරුදු විසි එකක් විතරයි. මගේ තාත්තා කට්ටඩියෙක්. එයාට අරුම පුදුම දේවල් කරන්ඩ පුලුවන්. කොඩිවින යවන්ඩ , පිල්ලි යවන්ඩ ,, විතරක් නෙමේ මළගිය අය ගෙන්වල ඒ අයත් එක්ක කතා කරන්ඩත් පුලුවන්. මැරුනට පස්සෙ තාත්තත් එක්ක මම කතාකරන්ඩත් යනවා. මට …

මරණයේ දියකදක් | 09 කොටස | හොල්මන් කතා Read More »

මරණයේ දියකදක් | 08 කොටස | හොල්මන් කතා

මරණයේ දියකදක් ?08 කොටස “දවස් කිහිපයකට පස්සේ පාලිතගෙ මිනිය හම්බවුනා. ඒ කොලමුනු ඔය ගාව තිබ්බ ගහක දෙබලක් අස්සෙ හිරවෙල තියෙද්දී. නිලාගෙ මිනියත් හම්බවුනා පාලිතගෙ ගෙදරට ගිය මිනිහෙක් දැකලා. මුලු ගමේම අයට අදහගන්ඩත්බැරි බැරි උනා එකම දවසක වුන මේ නිලාගෙයි පාලිතගෙයි මරණ දෙක. මේවා මිනිමැරුම් කියල ඔප්පු කරගන්ඩ තරම් සාක්කිත් කාටවත් හම්බවුනෙත් නෑ. මුලු ගමටම මේ මරණ …

මරණයේ දියකදක් | 08 කොටස | හොල්මන් කතා Read More »

මරණයේ දියකදක් | 07 කොටස| හොල්මන් කතා

මරණයේ දියකදක් ? 07 කොටස ඇරපු දොර ලග හිටපු රුවවල් දෙක දැකපු නීලාට ඇති වුනේ අසීමීත බියක්. ඇයට ඉවෙන් වගේ දැනුනේ නපුරක් ලග බවයි. නිලා දොර වහන්ඩ හැදුවා. ඒත් අරුන් දෙන්නගෙන් ඊට ඉඩක් ලැබුනේ නෑ. “මොකද මේ බය වෙලා , ඇයි මේ දොර වහන්ඩ හදන්නේ. මොකො නිලා” එකෙක් කිව්වේ නිලාගේ අත අල්ලගෙන. වල් විදිහට ඇය දිහන් බලා. …

මරණයේ දියකදක් | 07 කොටස| හොල්මන් කතා Read More »

මරණයේ දියකදක් | 06 කොටස | හොල්මන් කතා

මරණයේ දියකදක් ☔️ 06 කොටස ඒ විදුලි කොටපු එලියෙන් පාලිත විතරක් නෙමේ අර බයික් එකේ ආපු දෙන්නව දැක්කෙ. බයික් එකෙ ආපු දෙන්නත් පාලිතව දැක්කා. එතන හිටියෙ වෙන කවුරුවත් නෙමේ. එදා නීලාට කරදර කරද්දී පාලිත දොර පොල්ලකින් ඔලුවට ගහපු අර පාලිතගේ යාලුවො දෙන්න. ඒත් ඒ වෙනකොට උන් පාලිතගේ යාලුවො නෙමේ. පාලිතගෙ ලොකුම ලොකු වෛරක්කාරයො දෙන්නෙක් වෙලයි උන් හිටියේ. …

මරණයේ දියකදක් | 06 කොටස | හොල්මන් කතා Read More »

මරණයේ දියකදක් | 05 කොටස | හොල්මන් කතා

මරණයේ දියකදක් ? 05 කොටස ත්රී වීල් කාරය යලිත් කතාව කියන්ඩ පටන් ගත්තේ නිහඩ බව නැතිකරමින්. “හිතපු විදිහටම පාලිත් බිරිදත් එක්ක ගමේ ගෙයක් හදාගෙන පදින්චියට ගියා. ඒක් පොල් අතු සෙවිල්ලපු පොඩි මැටි ගෙයක්. ඒ පැත්තෙ ගෙවල් තිබ්බෙත් ඈතින් ඈත. හිතුවක්කාරකමට පාලිත් කරගත්ත කසාදය හින්ද දෙමව්පියො හිටියෙත් පාලිත එක්ක තරහින් වගේ. පාලිත බැදපු කෙන පහත් කුලයක් කෙනෙක් හින්ද …

මරණයේ දියකදක් | 05 කොටස | හොල්මන් කතා Read More »

මරණයේ දියකදක් | 04කොටස| හොල්මන් කතා

මරණයේ දියකදක් ? 04 කොටස ” අනේ අයියේ “ චන්දුලී කනේ ගසා සිටි හෑන්ඩ් ෆ්රී එක ගලවා අයින් කෙරුවේ විදුලි සැරයක් වැදුන වගේ. මලිත්ගේ අත හයියෙන් අල්ලගත්තේ ඉමහත් භීතියෙන්. “මොකද මොකද නංගි මේ ,, ඔයා බයවෙලා ඔච්චර “ නැගනියගේ හැසිරීම මලිත්ට එක්කලේ පුදුමයක්. “මම phone එකෙන් සින්දුවක් අහන්ඩ හිතල සින්දුවක් දැම්ම විතරයි,,, ඒකෙන් ඇහුනේ , ගෑනු කෙනෙක් …

මරණයේ දියකදක් | 04කොටස| හොල්මන් කතා Read More »

මරණයේ දියකදක් | 03කොටස | හොල්මන් කතා

මරණයේ දියකදක් ? 03 කොටස ත්ර්රීවීල් එක මහ වැස්සේ පාලු වෙල් යාය මැද්දෙන් ඉස්සරහට ගියා. ඉන් නැගුනේ ගොඩ ගොඩ ගගා අබලන් වූ හඩක්. ත්රීවීල් එක ඇතුලෙන් මලිත්ගෙයි චන්දුලීගෙයි නහයට දැනුනේ හරිම අසාමන්ය සුවදක් , ඒ සුවද හරියට සමාන වුනේ මීනී එම්බාම් කරන විට එන සුවදක් වගේ. ත්රීවීල් එක පිටිපස්සෙ තිබුනේ කට්ට කරුවලක්. වෙන් තීරීවීල් වල තියෙන ලයිට් …

මරණයේ දියකදක් | 03කොටස | හොල්මන් කතා Read More »

මරණයේ දියකදක් | 02කොටස | මරණයේ දියකඩ | හොල්මන් කතා

මරණයේ දියකදක් ☔ 02 කොටස රෑ එකොලහේ කනිසමත් ලන්වෙමින් තිබුනු හින්දා නගරයත් තිබ්බේ පාලුවෙලා. කෙදිනකවත් මෙචරවෙලා රෑ වෙලා තාත්තාගේ මහගෙදරට ගියෙ නැති මලිත්ට මේ ගමන අමුතුම අත්දැකීමක් වෙලා තිබ්බා. වෙනදා ඔවුන් ගියේ දිවා කාලේ. චන්දුලිත් සමග ඔහු පියාගේ මහගෙවල් තියෙන ගමට යන පාරට හැරුනේ ගමන් මහන්සියත් අමතක කරමින්. ” මටනම් අයියේ බයයි බයයි වගේ ,, පාරේ කවුරුවත්ම …

මරණයේ දියකදක් | 02කොටස | මරණයේ දියකඩ | හොල්මන් කතා Read More »

මරණයේ දියකදක් | 01කොටස | මරණයේ දියකඩ | හොල්මන් කතා

මරණයේ දියකදක් ? 01කොටස “හෙට්ටිපොල ස්ටෑන්ඩ බහින අය බහින්ඩ….” කොන්දොස්තරවරයාගේ හඩ ඇහෙද්දියි මලිත්ට ඇහරුනේ. ඔහු තමාට එහාපැත්තෙ වාඩිවී සිටින නංගී චන්දුලී දෙසට හැරුනා. ඇයත් හිටියෙ හොදටම නින්දේ. “නංගී ,, නංගී නැගිටිනවා අපි බහින්ඩ ඕනා “ මලිත් කීවේ චන්දුලීව හොලවා. ඇයගේ ඇස් ඇරෙන්ඩ එය ප්රමානවත්. “ඉක්මනට බහින අය බහින්න “ කොන්දොස්ටරවරයා යලිත් කෑ ගැසුවා. මේ වනවිට කීප දෙනෙක් …

මරණයේ දියකදක් | 01කොටස | මරණයේ දියකඩ | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.