සිනමා පටයක කතාව

සිසිලැල් පවනේ ගී හඬ විසිරේ | සිනමා පටයක කතාව

1978 ඉන්දියාව තුළ රමේශ් බෙහෙල් විසින් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ “කස්මි වාදේ” නම් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළේය. හැ⁣බැයි ඒකෙන් ගොඩ ගියේ රමේශ් බෙහෙල් නොව, යසපාලිත නානායක්කාරය. ඒක වෙනම කථාවකි. එකල හින්දි සිනමාවේ ජනප්‍රියම නළු නිළියන් වු අමිතාබ් බච්චන්, රාඛී, රන්ධීර් කපුර්, නීතු සිංග් මෙම “කස්මි වාදේ” හින්දි චිත්‍රපටයේ රඟපෑහ. මේ ප්ලොට් එක ලාංකේය විනොදාස්වාද සිනමාවට “සුපිරි” …

සිසිලැල් පවනේ ගී හඬ විසිරේ | සිනමා පටයක කතාව Read More »

සීගිරි කාශ්‍යප | සිනමා පටයක කතාව | කතා අහුර

මිගාර රාජද්‍රෝහියෙක් වූයේ ධාතුසේන රජතුමාගේ දියණියගේ ලේ හෙල්ලු නිසාය. එහෙයින් රජතුමා මිගාරව අල්ලා මරණ දඬුවම දීමට රාජපුරුෂයන්ව මිගාරගේ නිවසට යැවීය. මිගාරගේ මව වූයේ ධාතුසේන රජතුමාගේ සොහොයුරියයි. එහෙත් රාජදඬුවම කාටත් පොදුය. මේ රජතුමාගේ නීතියයි. මිගාරව සොයා රාජපුරුෂයෝ ඔහුගේ නිවසට එන අවස්ථාවේ ඔහු නිවසේ සිටියද ඔවුන්ගේ ඇස නොගැටෙන සේ ඔහු සැඟවිය. රාජපුරුෂයන්ට ඔහුව සොයා ගැන්මට බැරිවී ආපසු …

සීගිරි කාශ්‍යප | සිනමා පටයක කතාව | කතා අහුර Read More »

“රෝමියෝ ජුලියට් කථාවක්” චිත්‍රපටය | සිනමා පටයක කතාව

රංගනයේදී ඩග්ලස් රණසිංහ විශාල මැජික් එකක් නොපෙන්නුවද, ඔහුගේ නැවුම් පෞර්ෂත්වය ආකර්ෂණීය විය. දක්ෂ නළුවෙකුගේ ආගමනයේ,පෙර නිමිති මෙම රෝමියෝ චරිතයෙන් පෙන්වීමට ඩග්ලස් ට හැකි විය. මොනා මංගලා නම් පැහැදිලිවම නා ගත්තේය. 1968 ෆ්රැන්කෝ සේෆ්රිලි අධ්‍යක්ෂණය කල “රෝමියෝ ජුලියට්” චිත්‍රපටයේ ජුලියට්ට රගපෑ ඔලිවියා හුසේ ගේ රංගනය සහ සුන්දරත්වය ගැන සිතෙන විට , මෝනා මංගලා කාටුන් එකක් මෙන්ය. …

“රෝමියෝ ජුලියට් කථාවක්” චිත්‍රපටය | සිනමා පටයක කතාව Read More »

ගඟ අද්දර | ඔබ හමුවේ මා මුව ගොළු වූවා | සිනමා පටයක කතාව

“රන් ටිකිරි සිනා, මුව මුව පාලා ළං වී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා බාලේ බැදිලා, ⁣ආලේ ගෙවලා, නොපෙනී යනවද සුදු නංගී දඟකර සිටලා, ගං තෙ⁣ර හැරලා ගමනක් යනවද සුදු නංගි” ලෙටිෂියා බොතේජු ලියූ නොවැදගත් කථාවක්, සුමිත්‍රා පීරිස්ගේ ඇස ගැටුනේ ඇයිදැයි කියන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට වඩා, මෙයින් සිනමාපටයක් කිරීමට සුමිත්‍රා තැත් කළේ ඇයිද යන්න විමර්ශනය කිරීම මැනවැයි …

ගඟ අද්දර | ඔබ හමුවේ මා මුව ගොළු වූවා | සිනමා පටයක කතාව Read More »

ඈත ගව් ගණන් දුරින් “ගැටවරයෝ” | සිනමා පටයක කතාව

හැටේ දශකය තුල ගම් වල සිට නගරයට රැකියාවල් සොයා එන බොහෝ තරුණයන් නන්නත්තාර වන්නේ නගරයේ තිබෙන වේගාකාරි මෙන්ම මෝස්තරකාරි ජීවිත වලට අනුගත වීමට නොහැකි වීමෙනි. කඩවසම් ජවසම්පන්න, ක්‍රියාශීලී තරුණයෙක් වුවහොත් ඔහු මොනතරම් උත්සහ කලත්, මොන තරම් වැඩ පෙන්නු⁣වත් අවසානයේදී ‘හපයක්’ වීමද වැළැක්විය නොහැක. අධ්‍යක්ෂක තිස්ස ලියනසූරිය හා මයික් විල්සන් එක්ව සරල කථා පුවතක් තුලින් මතුකිරීමට …

ඈත ගව් ගණන් දුරින් “ගැටවරයෝ” | සිනමා පටයක කතාව Read More »

මාව දමා යන්න ගියා සිකුරුලියා |සිනමා පටයක කතාව | කතා අහුර

නාමලී සුන්දර ගැමි තරුණියක්. ඇය දුප්පත් තරුණියක් වුවද හැකි හැම විටම උත්සහා කළේ සැහැල්ලුවෙන් සතුටින් සිටීමටය. ඇයගේ පියාට හරි හමන් රස්සාවක් තිබුනේ නැත. වලව්වේ ළමාතැනීගේ වත්තේ කොනක තම පවුල සමඟ පදිංචි වී සිටින ඔහු අරක්කු බීමටද රුසියෙකි. නිතරම සිටියේ අඩි ගහපු ගමන්මය. මේ හෙයින් ඔවුනගේ පවුල සිටියේ දරිද්‍රතාවයේ කෙළවරමය .නාමලී ඒ සියල්ලම උසුලා ගෙන සිටියේ, …

මාව දමා යන්න ගියා සිකුරුලියා |සිනමා පටයක කතාව | කතා අහුර Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.