වානර භීෂණ

වානර භීෂණ | අවසාන භීෂණය | හොල්මන් කතා

අවසාන භීෂණය… —————————————————————————————————————————————– ශේන්….!!! අනේ අපේ අහිංසක වඳුරු පැටියා… ගැහෙන හදවතින් මං දොර ගාවට ගියා.. තවමත් ශේන්ගේ විලාප හඬ ඇහෙනවා.. දෙයියනේ එහෙම නම් කරන්න එපා.. හිතින් දවස් වාරයක් දෙවියනේ මතක් කරගෙන මං ඇතුල් කාමරේ දොර හයියෙන් තල්ලු කරා.. මගේ ඇස් කෙලින්ම නතර වුණේ සරත් මහත්තයා ළඟ.. එයාගේ අතේ තිබ්බේ ඉන්ජෙක්ශන් එකක්.. ඒකෙන් ශේන්ට විදින්නයි හදන්නේ.. …

වානර භීෂණ | අවසාන භීෂණය | හොල්මන් කතා Read More »

වානර භීෂණ | දාහතරවෙනි භීෂණය | හොල්මන් කතා

දාහතරවෙනි භීෂණය… ————————————————————————————————- අපි තුන්දෙනාම හැරිලා බැලුවේ කටහඬ පුරුදු හින්දා…. අර සරත් මහත්තයා… මං හිතුවේ එයත් යන්න ඇති කියලා.. “අපි මේ ළමයින්ටත් අවස්ථාවක් දෙමු.. තාම අපිට හරි හමන් ප්‍රතිකාරයක් හොයා ගන්න බැරි වුණානේ..” සරත් මහත්තයා එක දිගට කියන් ගියත් පවීගේ අතේ හිටපු ශේන් පවීගේ කොන්ඩෙ අස්සට ගිහින් දිල් කෑ ගහන්න ගත්තා.. මොනවා වුණත් මට සරත් …

වානර භීෂණ | දාහතරවෙනි භීෂණය | හොල්මන් කතා Read More »

වානර භීෂණ | දහතුන්වෙනි භීෂණය | හොල්මන් කතා

දහතුන්වෙනි භීෂණය… ——————————————————————————————————————————————————- අපි ඉවරයි….. “රුකී.. උන් එන්නේ මේ පැත්තට..” දැං නම් බය හිතලම මැරිලා යයි වගේ.. “හෙල්ප්.. අපිට උදව් කරන්න… කවුරුත් නැද්ද…???” අපි පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා.. තවත් විනාඩියක් යන්න කලින් මුන් එනවා.. ඊළඟ විනාඩියේ අපි එලොව ගිහින් ඉදී.. එකපාරටම පවි අතේ හිටපු වඳුරු පැටියා අතින් පැනලා කූරු වල එල්ලිලා ගේට්ටුව උඩට ගියා.. …

වානර භීෂණ | දහතුන්වෙනි භීෂණය | හොල්මන් කතා Read More »

වානර භීෂණ | එකොළොස්වෙනි වෙනි භීෂණය | හොල්මන් කතා

එකොළොස්වෙනි පියාපත… —————————————————————————————————————————————– දෙයියනේ…!! අපි තුන් දෙනාම එක පෙළට බිමට වැටුණා… “ඕඕඕ ශිට්… මේක නම් පුදුම නෝණ්ඩියක්..” පවී යන්තමින් නැඟිට ගත්තා.. බලන් ගියාම දොර ලොක් කරලා තිබිලා නෑ.. අපි තුන්දෙනා තල්ලු කරද්දි දොර ඇරගෙන අපි වැටුණා.. එච්චරයි..!! “කවුරුවත් නොදැක්ක හින්දා හොඳයි..” දිල් ඇඳුමේ දූවිලි ගසමින් කිව්වා.. එතකොටයි මං සාලේ දිහා බැලුවේ… දෙයියනේ… මුලු සාලේම වනසලා.. …

වානර භීෂණ | එකොළොස්වෙනි වෙනි භීෂණය | හොල්මන් කතා Read More »

වානර භීෂණ | දහවල වෙනි භීෂණය | හොල්මන් කතා

දහවල භීෂණය… ———————————————————————————————————————————— අපි තුන් දෙනා එක පොකුරට ගුලි වුණා.. එහෙනම් මේකද අපේ අවසානය.. එක පිට එක පිට ගල් වරුසාවක් අපේ ඔලුවට ඉහළින්.. මං පවීව තදින් අල්ල ගත්තා.. දිල් මාව අල්ල ගෙන.. කමක් නෑ.. අවසාන මොහොතෙත් අපි එකට.. තවත් විනාඩි කිහිපයකින් සියල්ල නිමා වුණා.. ඒත් අපි තාම හිටියේ ගුලි වෙලා.. “නැඟිටලා ඉස්සරහට එනවා..” පිරිමි කටහඬක්. …

වානර භීෂණ | දහවල වෙනි භීෂණය | හොල්මන් කතා Read More »

වානර භීෂණ | නමවන භීෂණය | හොල්මන් කතා

නමවන භීෂණය… ——————————————————————————————————————————– දෙයියනේ…!!! උන් මුළු පොලීසියම විනාශ කරලා… මිනිහෙක්ගේ ඔලුවක් ලේ බේරි බේරි මේසයක් උඩින් තියලා.. දිල් කටට අත තියන් ඕක් ගාගෙන අයිනකට කියා.. හිත පාලනය කරන් හිටියට මොකද මටත් මේ දර්ශනය දැකලා බඩ දඟලනවා.. තවත් විනාඩි කිහිපයක් බලන් ඉඳලා අපි සද්ද නැතුව ඇතුළට ගියා.. මං කෝකටත් කියලා දිල්ව එළියේ තියලා මායි, පවියි පොලිසිය …

වානර භීෂණ | නමවන භීෂණය | හොල්මන් කතා Read More »

වානර භීෂණ | අට වෙනි භීෂණය | හොල්මන් කතා

අට වෙනි භීෂණය… ———————————————————————————————————————————- ඇත්තටම අපිට කරන්න දෙයක් තියෙනවා… “රුකී මේක වෙන්න ඇති සිද්ද වෙච්ච පලවෙනි මිනීමැරුම” “ඔව්.. මටත් හිතුනේ එහෙම තමයි.. අපි මෙහාට ගියොත් අපිට මොනවා හරි හොයා ගන්න පුලුවන් වෙයි..” “මේක වෙලා තියෙන්නේ නියාගම… යක්කලමුල්ල පැත්තේ..” “අපි එහෙට යමු. පවී, දිල් එනවද මාත් එක්ක.. හැබැයි අපිට හොයාගෙන තමයි යන්න වෙන්නේ..” “අපි එන්නම්. ” …

වානර භීෂණ | අට වෙනි භීෂණය | හොල්මන් කතා Read More »

වානර භීෂණ | හත්වන භීෂණය | හොල්මන් කතා

හත්වන භීෂණය… ——————————————————————————————————————————————– ඒක නම් උත්තරයක් හොයා ගන්න ඕන කරන තරම් වටින ප්‍රශ්නයක්.. මොනවා වුණත් #වානර භීෂණය නවත්වන්න පුලුවන් අපිටමයි.. සතෙක්ගේ වුණත් ජීවිතයක්.. ජීවීත කාගේ වුණත් වටිනවා.. මගේ කල්පනාව බිඳුනේ ආමි එකෙන් කරපු විශේශ නිවේදනය සද්දෙට.. ඊයේ කරාපිටිය රෝහලෙන් කොළඹ මාරු කරලා යවපු ආමි එකේ ඇම්බුයලන්ස් එක අනතුරකට ලක් වෙලාලු.. කණගාටුම කතාව #වානර භීෂණය තවමත් …

වානර භීෂණ | හත්වන භීෂණය | හොල්මන් කතා Read More »

වානර භීෂණ | හයවන භීෂණය. | හොල්මන් කතා

හයවන භීෂණය… ———————————————————————————————————————————- නෑ… මේක නම් වෙන්න බෑ.. අපේ ඇස් ඉස්සරහා හිටගෙන හිටියේ ලොකු වඳුරෙක්.. නෑ.. ඌ වානරයෙක්.. එදා අපිට ස්ටෑන්ඩ් එකේ හම්බුණාටත් වඩා ලොකු එකෙක්.. මට ශුවර් මූ මට වඩා අඟල් තුනක්වත් උස ඇති… මූ මිනිහෙක් කරනවා වගේ දොරේ අඟුල පහත් කරා.. මට හිතුණ එක හරි වගේ.. මුන් හිතන්න පටන් අරන්.. ඇතුළෙ හිටිය මිනිස්සු …

වානර භීෂණ | හයවන භීෂණය. | හොල්මන් කතා Read More »

වානර භීෂණ | පස්වෙනි භීෂණය | හොල්මන් කතා

පස්වෙනි භීෂණය… ———————————————————————————————————————————— දෙයියනේ…!!! ඒ තඩි වඳුරෙක්…!!! ඌ අන්ධකාරයේ සෙවණැලි අස්සේ මුවා වෙවී එන හැටි මහ පුදුම සහගතයි… ඊටත් වඩා මට දැනුණේ ඇඟ කිලිපොලා යන තරම් බියක්.. මේ වෙලාවේ කී දෙනෙක් නම් මේ කරාපිටි හොස්පිටල් එක ඇතුළේ ඉන්නවද..?? දෙයියනේ මිනිස්සුන්ගේ ජීවිත….!!! හිතට ආපු ක්ෂණික සිතුවිල්ල නිසා හයියෙන් කෑ ගැහුවා… “ලොකු වඳුරෙක් ඇතුළට ඇවිල්ලා.. හැමෝම පරිස්සම් …

වානර භීෂණ | පස්වෙනි භීෂණය | හොල්මන් කතා Read More »

වානර භීෂණ | හතරවන භීෂණය | හොල්මන් කතා

හතරවන භීෂණය…. ————————————————————————————————————————————— ඒත් කොහොමද අපි මුන්ව නවත්වන්නේ…??? “මුන් දිගටම මිනිස්සු මරාවී. මෙහෙම ගියොත් කාටවත්ම ජීවත් වෙන්න බැරි වෙනවා.. අද ගාල්ලේ වුණාට ටිකෙන් ටික මුන් රට ඇතුළට යාවී.. මිනිස්සු දහස් ගාණක් වුණත් මුන් මරලා දාවි..” “එකෙක්වත් ඉතුරු නොකර මුන් එක එකා මරන්න ඕන..” ඒ මනුස්සයගේ මූණේ ඉරියව් පවා පුදුම කේන්තියකින් පිරිලා.. අපි තුන්දෙනා නම් බලන් …

වානර භීෂණ | හතරවන භීෂණය | හොල්මන් කතා Read More »

වානර භීෂණ| තුන්වන භීෂණය| හොල්මන් කතා

තුන්වන භීෂණය… ————————————————————————————————————————————- දිල්…!!!! අර ලොකු වඳුරද මොකාද එකා දිල්ට ටිකෙන් ටික ළං වෙනවා… දිල් නිකන් ගල් වෙලා වගේ ඔහේ බයෙන් බලන් ඉන්නවා… මං වට පිට බැලුවේ අතට මොනවා හරි ගන්න.. ඔව්.. දිල්ට මුකුත් වෙන්න දෙන්න බෑ… ඌ දිල් ගාවට කිට්ටු වෙද්දිම පවී මට කලින් ඉස්සර වුණා.. පවී බිම වැටිලා තිබ්බ ලොකු සිමෙන්ති කුට්ටියකින් ඒ …

වානර භීෂණ| තුන්වන භීෂණය| හොල්මන් කතා Read More »

වානර භීෂණ | දෙවන භීෂණය | හොල්මන් කතා

දෙවන භීෂණය… —————————————————————————————————————————————— ඒත් අපි දැක්කේ මිනිසුන්ගෙන් පිරිච්ච ජනාකීර්ණ නගරයක් නෙවෙයි… වෙනදට ස්ටෑන්ඩ් එක පිරෙන්න තිබ්බ බස්, මිනිස්සුන්ගේ කෑකෝ ගැහීම්, නිතර දෙවේලේ ඇරලා තිබ්බ කඩවල්… මුකුත් නෑ… මුළු ස්ටෑන්ඩ් එකම පාළු වෙලා… තැන් තැන් වල වැටිච්ච කුණු කෑලි විතරක් ඉතුරු වෙලා.. “රුකී… බස් එකක්වත් නෑ..” “අර අතන සීටීබී බස් නම් තියෙනවා.. ඒත්.. ගිහින් බලමු” ස්ටෑන්ඩ් …

වානර භීෂණ | දෙවන භීෂණය | හොල්මන් කතා Read More »

වානර භීෂණ | පළමු භීෂණය | හොල්මන් කතා

පළමු භීෂණය… ——————————————————————————————————————————————————— “රුකී… නැඟිටපන් බන්… ස්ටේශන් එකටත් ළඟයි…” කාන ගාවින්ම ඇහුන පවීගේ ටකරන් වොයිස් එකට මං ටක් ගාලා ඇස් ඇරියා.. කොහොමත් නින්දත් නොනින්දත් අතර මනෝ ලෝකෙක මං හිටියේ.. “කෝ දිල්…??” “අන්න අත පය දිග ඇර ගන්න ගියා..” ඔව් ඉතින් දිල්ට අත පය හකුලන් ඉදලා පුරුදුම නෑනේ… තව පැය කිහිපයකින් අපි තුන් දෙනාම ගෙවල් වලට …

වානර භීෂණ | පළමු භීෂණය | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.