හිතුවක්කාරයෝ

හිතුවක්කාරයෝ |දහසයවන දිගහැරුම |අවසාන කොටස|ත්‍රාසජනක කතා

දහසයවන දිගහැරුම ඒත්…ඒත් එකපාරටම ඇහුනෙ වෙඩි හඩක්…අපි දෙන්නම දෙන්නගෙම තුරුලෙන් මිදිලා බැලුවෙ ඉස්සරහ…..අපි දැක්කෙ පිඹුරා කෑගගහ එහෙට මෙහෙට දගලනවා…ඒත් එක්කම ඌ දගලලා දගලලා හුම් සද්දයක් නැතුව බිම වැටුනෙ අපි දෙන්නම පුදුමයෙන් බලා ඉද්දි….ඒත් එක්කම අපිට ඇහුනෙ පිරිමි කටහඩවල් ටිකක්….ඉස්සරහ බලපු අපි දැක්කෙ අපි දිහාට දුවගෙන එන ආමි එකේ අයයි වන ජීවී එකේ කියලා හිතන්න පුලුවන් …

හිතුවක්කාරයෝ |දහසයවන දිගහැරුම |අවසාන කොටස|ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |පහළොස්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

පහළොස්වැනි දිගහැරුම ” දෙනුවන්…අර…” මං දැක්කෙ අපිට ටිකක් ඉස්සරහින් බිම වැටිලා තිබ්බ සුදුපාට කොල ටිකක්…දෙන්නම එතෙන්ට දුවගෙන ගිහිල්ලා බැලින්නං ඒ සදුන් පාර මතක් වෙන්න කියලා බිම හල හල ගිය සුදු කොල කෑලි ටික කියලා අදුනගන්න අමාරු උනේ නෑ… ” පාර මේ ලගමයි ඇත්තෙ…මේ හරියෙන් ඉස්සරහට යන්..මේ තියෙන්නෙ අර කුණ කටුවා හිටිය ගහ…” දෙනුවන් පෙන්නුවෙ අපි …

හිතුවක්කාරයෝ |පහළොස්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |දාහතරවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

දාහතරවැනි දිගහැරුම ” දිය ඇල්ල…” මට කෑගහලා කියවුනා…ඔව්..ඒ දිය ඇල්ලක වතුර වැටෙන සද්දෙ….ඒ කියන්නෙ අපි අන්තිමේදි ඇවිදලා ඇවිදලා දිය ඇල්ල හොයාගත්තාද..අපි දෙන්නම දුවලා ගියේ වතුර සද්දෙ ඇහෙන දිහාට….අපි දෙන්නාටම මෙලෝ සිහියක් නෑ..ගස් කොලන් අතරින් දුවගෙන ලොකු ගස් වල පත මුල් උඩින් පැන පැන අපි දෙන්නා නිකන් කැලෑ සත්තු දෙන්නෙක් වගේ දුවගෙන ගියේ අලුත් බලාපොරොත්තු පොදි …

හිතුවක්කාරයෝ |දාහතරවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |දහතුන්වෙනි දිගහැරුම |ත්‍රාසජනක කතා

දහතුන්වෙනි දිගහැරුම ” හ්ම්…මං දන්නෑ ආදි…මං දන්නෑ…මට හිතෙන්නෙ…හහ්….ශාක්‍ය මැරෙන්න ඇති…අනිත් අය කොහේ ගියාද මංදා….මට හිතාගන්න බෑ…මේක.. මේක හරියට හීනයක් වගේ..හැමදෙයක්ම …” දෙනුවන් අඩ අඩම මගේ ඔලුව අතගගා කියවනවා… ” කට්ටිය බේරෙයි නේද දෙනුවන් .. ආ…අපි දෙන්නට බේරිලා යතෑකි වෙයිද මේ කැලෙන් …හහ්..ඉහ්..” ” ඔව්…අපි යමු…කෝ…අඩන්නෙපා..ඔය කදුලු පිහිදගන්න …අපි යමු…අපි අදවත් මෙහෙන් යන්න ඕන…පරක්කු වෙන්න බෑ….” …

හිතුවක්කාරයෝ |දහතුන්වෙනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |දොළොස්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

දොළොස්වැනි කොටස පිටිපස්ස හැරිලා බලපු අපි දැක්කෙ අපිට තරමක් එහායින් රූස්ස ගස් දෙකක් මැද හිටගෙන ඉන්න කොල්ලෙක්ව..කලු පාට ටී එකකුයි කලු කලිසමකුයි ඇදන් අපි දිහා බලා ඉන්නෙ රවාගෙන වගේ….මං ටිකක් බය උනා ඒ රූපෙට..අනේ මංදා ඇයි කියලා හිතාගන්න බෑ මට තේරෙන්නෙ එයා ඉන්නෙ කේන්තියෙන් වගේ කියලා…ටිකක් ඈත ඉන්න නිසා මූණ පැහැදිලිව මට පේන්නෑ….එයාව දැක්කත් හරි …

හිතුවක්කාරයෝ |දොළොස්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |එකොළොස් වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

එකොළොස් වැනි කොටස උදේ ඇහැරිලා බැලින්නං තාම කට්ටිය හොදටම නිදි…නිම්සරා සැහැසිව බදාගෙන…මං බැලුවෙ දෙනුවන් කොහෙද ඉන්නෙ බලන්න..දෙනුවන් හිටියෙ එයාගෙ යාලුවො ලග….කොල්ලො සෙට් එකේ කෙලවරේම එයා බුදි ශාක්‍යව බදාගෙන…රහලුත් හොදටම නිදි නිර්වාන්ව බදාගෙන…පල්ලෙහා බිම වතුර එකයි…දැනුයි ගුහාව ඇතුල හරියටම දැක්කෙ..මහ කැලේ මැද ගුහාව හරිම ලස්සනට දැක්කෙ මං…මෙච්චර කාලෙකට මගේ ලස්සනම අත්දැකීම මේ trip එක තමයි.. මං …

හිතුවක්කාරයෝ |එකොළොස් වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |දහවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

දහවැනි දිගහැරුම ” නිම්…යකෝ නිම්…නිම්සරා…නැගිටහන්කො බං….අයියෝ…” මං කතා කරාට මුන් නෙවේ ඇහැරුනේ…හොදටම බුදි දෙන්නම.. ” සැහැසි….සැහැසි..” සැහැසිටත් කතා කලා..ඒත් ඒ සෙතේමයි…අනේහ්..ඌ එන්න එන්න පල්ලම් බහිනවා දෙවියනේ …කිචිත් වගේ…ඊක්කා… ” නැගිටහන්කො කවුරුහරි…හහ්…අනේහ්…” බැරිම තැන මට එකපාරටම ඇඩුනෙ මං ගොඩක් අසරණ වෙලා ඉන්න හින්දා.. ” ආදි…මේ ඔයාද…” මට එකපාරටම ඇහුනෙ දෙනුවන්ගෙ කටහඩ… ” දෙනුවන්…” ” ඔව්..දෙනුවන් තමා …

හිතුවක්කාරයෝ |දහවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |නවවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

නවවැනි දිගහැරුම ” අපි ඉස්සරහට ගිහින් බලමු හොද ගහක් තියෙනවද කියලා නැගලා ඉන්න පුලුවන් ….” රහල් කිව්වා.. ” ඒත් මචං..මේ සිංහරාජෙ …යාල විල්පත්තු වගේ නෙවේ..ගස් උඩ හරියට සත්තු සර්පයො ඉන්නවා..අපි කොහොමද සතෙක් සර්පයෙක් නැති ගහක් හොයාගන්නෙ….” ඉදලා ඉදලා සදුන් ඇහුවෙ නියම ප්‍රශ්නයක් ..ඇත්තම තමා…අපි පොඩ්ඩක් ගහකට හේත්තු උනා විතරයි අර කුණ කටුවා කන්න පැන්නා…ඉතින් කොහෙද …

හිතුවක්කාරයෝ |නවවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |අටවෙනි දිගහැරුම |ත්‍රාසජනක කතා

අටවෙනි දිගහැරුම ගස්කොලන් අතරින් අපි ටික ටික ඉස්සරහට එද්දි මට දැනුනෙ තරමක අපහසු බවක්…ඇත්තටම කිව්වොත් මට toilet යන්න ඕන….ඉවසන් ඉන්නම බෑ….පිටිපස්සෙන්ම එන්නෙ මායි මගේ යාලුවො තුන් දෙනයි රහලුයි…රහල්ව ටිකක් මග ඇරලා මං මගේ යාලුවො ලගට කිට්ටු උනා.. ” සැහැසි ….නිම්…මේහ්…මට toilet යන්න ඕන බං….හොදටම චූ බරයි…” ඉවසන්නම බෑ මුත්‍රා බර..උදේ ඉදන් හිරකරගෙනනෙ ඉන්නෙ….මං එහෙම කිව්වම …

හිතුවක්කාරයෝ |අටවෙනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |හත්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

හත්වැනි දිගහැරුම ගහේ දිරලා ගිහින් වගේ තිබ්බ කදේ දියසෙවෙල් අතරින් මං දැක්කෙ කදේ කොටලා වගේ තිබ්බ ඉංග්‍රීසි අකුරු දෙකක්…හාට් එකක් ඇදලා ඒ මැද කොටලා තිබ්බෙ S+S කියලා…ඕනම කෙනෙක්ට එකපාරක් බැලුවම හොදට පේනවා ඒ අකුරු දෙක…ඒ තරං ලොකුවට පැහැදිලිව ලස්සන්ට කොටලා තියෙන්නෙ…දියසෙවෙල් අතරින් පේන ඒ අකුරු ටික මං අතගෑවෙ දියසෙවෙල් ටික යවන්න…. ” මේ බලන්න…ගයිස්…මේහ්….” මං …

හිතුවක්කාරයෝ |හත්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |හයවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

හයවැනි දිගහැරුම ” ආහ්….අනේ….” මට එකපාරටම කියවුනා..දඩිබිඩි ගාලා නැගිටින්න හදද්දි ආයෙම මාව වැටුනෙ තවත් මාව අසරණ කරගෙන…ඈතින් අර යෝධ අලියා පිඹගෙන එනවා…වැඩිවෙලා මෙතන හිටියොත් මට වෙන්නෙ අලියා අතින් මළගම් යන්නයි.. ” අනේහ්…සැහැසි…” මං කෑගැහුවෙ මගේ යාලුවොන්ට..ඒත් එක්කම මගේ ඉස්සරහින් දුවගෙන ගියපු නිම්සරා සැහැසි එක්ක ඉක්මන්ට දුවලා ඇවිත් මට නැගිටින්න උදව් කලා…කොල්ලො ටික නං මෙලෝ සංසාරයක …

හිතුවක්කාරයෝ |හයවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |පස්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

පස්වැනි කොටස කට්ටියම මතක විදිහට ආපු පාරෙන්ම එන්න ආවා..කට්ටියම එක එක දේවල් කියෝ කියෝ ආපස්සට එද්දි අපිට එකපාරටම ඉස්සරහින් ඇහුනෙ පොඩි සද්දයක්..කට්ටියගෙම ගමන එකතැන නතර වෙද්දි හැමෝම අවදානය දුන්නෙ ඒ ඇහෙන සද්දයට.. සරස් සරස් සද්දයක් එන්නෙ අපිට අඩි දෙක තුනක් ඉස්සරහින් තියෙන ලොකු මීවන පදුරු අස්සෙන්…ඒක කොච්චර ලොකු මීවන පදුරක්ද කිව්වොත් අපේ උස ඇති එක..ඒ …

හිතුවක්කාරයෝ |පස්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |සිව්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

හතරවැනි දිගහැරුම ඇත්තමයි..අපි ඉස්සරහ තිබ්බෙ මනස්කාන්ත දිය ඇල්ලක්…ගල් තලා වලින් හැඩ උනු පොඩි කලු ගල් පර්වත අතරින් එහෙට මෙහෙට හැරි හැරි ගමන් කරන සුදු පෙණ වගේ වතුර..තරමක උසක ඉදන් පහලට කඩාහැලෙන කිරිපාට වතුර…අපේ නෙත් සිත් ඇදබැද ගත්තා…. හෝ හෝ හෝ හෝ ගාලා සද්දෙන් උඩ ඉදන් වතුර කඩාහැලෙද්දි ඒ අවට ටිකක් මීදුම වලින් වැහිලා තිබ්බෙ..කට්ටියම කටවල් …

හිතුවක්කාරයෝ |සිව්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |තෙවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

තෙවැනි දිගහැරුම මං දැක්කෙ සදුන්ගෙ අතේ තියෙන සුදුපාට චූටි චූටි කොල කෑලි ටික…මූ අපි යන පාර දිගට තැන් තැන් වල හල හල යනවා.. ” මොකද්ද සදුන් ඔයා ඔය කරන්නෙ …ආ…ඔයා පරිසරය දූශනය කරනවනෙ…කවුරුවත් දැක්කොත් ඔයාට දඩත් ගහයි…” මං කිව්වෙ ඇත්තටම මේ සුන්දර පරිසරය ඔය අනන් මනන් දාලා අපවිත්‍ර කරන එක නරක වැඩක් හින්දා….ඒ පාර මං …

හිතුවක්කාරයෝ |තෙවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |දෙවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

දෙවැනි දිගහැරුම අපි ඉස්සරහට ආවෙ guide ලා තුන් දෙනෙක්…කොල පාට ටී එකක් ඇදලා කොල පාට trouser එකයි දිග කලු බූට්ස් දෙහෙකුයි දාගෙන හැට් එකකුත් දාන් හිටියෙ….එයාලා අපිට කිව්වෙ කැලෑව ඇතුලෙ හරියට කූඩැල්ලො ඉන්න නිසා කකුල් වලට සබන් ගාන් යන්න කියලා…සබන් හරි සිද්දාලේප හරි කමක් නෑ කියලා…අපි කට්ටිය කකුල් වල සබන් ගාගත්තා..ඊක්කා..මට නං දැන්ටම හිරිකිතයි…කූඩැල්ලො නම …

හිතුවක්කාරයෝ |දෙවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

හිතුවක්කාරයෝ |පළමු දිගහැරුම |ත්‍රාසජනක කතා

ම්ම්..කොහොමද යාලුවනේ….මං ඔයාලට අලුත් කතාවක් අරන් ආවා…ඇත්තටම ආදර කතා,හොල්මන් කතා ලියපු මට මේක ටිකක් වෙනස් අත්දැකීමක්..ත්‍රාසජනක කතාවක් ලියන්න මට ගොඩක් අමාරු උනා..ඒත් අමාරුවෙන් අමාරුවෙන් හරි මං හිතුවක්කාරයෝ කියන ත්‍රාසජනක කතාව ලිව්වෙ ඇප් එක කියවන ඔයාලා වෙනුවෙන්මයි…ඔයාලට පුලුවන්නං මගේ මේ අලුත් කතාව කියවන්න වෙලාවක් වෙන් කරගන්න..ඒක මට කරන මේ ඇප් එකට කරන ලොකු උදව්වක්…කියවලා බලන්නකො…හොදද නරකද …

හිතුවක්කාරයෝ |පළමු දිගහැරුම |ත්‍රාසජනක කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.