❤️සිහින දෙව්දුව❤️

❤️සිහින දෙව්දුව❤️ | අවසන් සිහිනය |?නවකතාව? | කතා අහුර රචක

36 වැනි සිහිනය ????????????????? “දෙවියනේ..අනේ ඒ අපේ වෑන් එක නෙමෙයි නේද අයියේ..” මං අයියා දිහා බැලුවෙ ඇස් වල කදුලු පුරවගෙන..අයියා එක අතකින් මගෙ අත අල්ලා ගත්තා.. “දෙව් මේ අහන්න..කලබල වෙන්න එපා..අපේ වෑන් එකට ප්‍රශ්නයක් නැතුව ඇති..අපි ගිහින් බලමුකෝ..කිසි දෙයක් නොදැන ඔහොම බය වෙන්න එපා සුදූ..අපි යමු..” අයියා යමු කීවට මගෙ කකුල් වලට පන නෑ කියලයි …

❤️සිහින දෙව්දුව❤️ | අවසන් සිහිනය |?නවකතාව? | කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | තිස් පස් වන සිහිනය | ?නවකතාව ? | කතා අහුර රචක

35 වැනි සිහිනය ????????????????? “ඒ මොකද්ද අයියේ..” අපි හතර දෙනාම අයියා දිහා බැලුවෙ එයාගෙ ප්ලෑන් එක මොකද්ද කියලා දැන ගන්න.. “ම්ම්ම්..ගොඩක් කාලෙකින් අපිට ට්‍රිප් එකක් යන්නත් බැරි වුනානේ..ඉතින් මොකද කට්ටිය කියන්නේ..අපි අනුරාධපුරේ යන්ද..” “යේ යේ යේ..අනා ඉතින් උම්මා එකක් දෙන්න හිතෙනවා අප්පා ඒ කතාවට නම්..යමු යමු අයියේ..ඕක ඉතින් අහන්නත් දෙයක්ද අප්පා..මං නම් ඉතින් දෙපයින්ම රෙඩී…” …

❤️සිහින දෙව්දුව❤️ | තිස් පස් වන සිහිනය | ?නවකතාව ? | කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | තිස් හතර වන සිහිනය |? නවකතාව?| කතා අහුර රචක

34 වැනි සිහිනය ????????????????? “මට ඕන් නැති ලියුමක් නෑ..තමුසෙම තියා ගන්නවා..” මං එහෙම කීවට හොරෙන් හොරෙන් බැලුවෙ අයියා දිහා..මොකද මට හොදටම අවශ්‍යතාවය තිබුනා අයියගෙ අතේ තියන ලියුමෙ මොනවද තියෙන්නෙ කියලා දැන ගන්න.. “මේ සුදූ..ඔහොම හිතුවක්කාර වෙන්න එපා කෙල්ලෙ..මෙහාට ඇවිත් මෙතනින් ඉද ගන්නවකෝ …සසී..ඔයත් ඇවිත් ඉදගන්න” අයියා මටයි අක්කටයි එහෙම කියන ගමන් එයා ගිහින් සෝෆා එකේ …

❤️සිහින දෙව්දුව❤️ | තිස් හතර වන සිහිනය |? නවකතාව?| කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | තිස් තුන් වන සිහිනය | ?නවකතාව? | කතා අහුර රචක

33 වැනි සිහිනය ????????????????? “හ්ම්ම්..මං කියන්නම්..ඒත්..” “ඇයි නංගි..ඇයි ඒත් කියන්නෙ..” “දැන් හවස් වෙලා ගොඩක් ..මෙතන මං ඔයා එක්ක ඉන්නවා ගමේ කවුරු හරි දැක්කොත් ඒකටත් කතාවක් හැදෙයි..මගෙ දූගෙ නමටත් ඒක කැලලක්..මං කැමති නෑ එහෙම වෙනවට..” “ම්ම්ම්..හරි නංගී..අපි යමු එහෙනම්..හැබැයි ඔයා මට ඔයාගෙ කතාව කියන්න ඕනි..හොදද ..” “හරි මං කියන්නම් දවසක..ආසාවෙන් අහන් ඉන්න තරම් රසවත් කතාවක් නෙමෙයි …

❤️සිහින දෙව්දුව❤️ | තිස් තුන් වන සිහිනය | ?නවකතාව? | කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | තිස් දෙවන සිහිනය | ? නවකතාව ? | කතා අහුර රචක

32 වැනි සිහිනය ????????????????? දෙව්ගෙ ගෙදර වැඩට ඉන්න ආන්ටි අපිට ඉක්මනට කෑම ලෑස්ති කරලා කතා කලා..අයියා කෑම එකක් බෙදාගෙන දෙව්ගෙ කාමරේට ගියා..ටිකකින් අයියා එලියට ආවෙ මූනත් අකුලගෙන.. “ඇයි අයියේ ..දෙව් කන්න බෑ කියනවද..” “ම්ම්ම්…බඩගිනි නෑලු..කටක් වත් කවා ගන්න බැරි වුනා..” “අයියේ..ඔයාගෙ අකමැත්තක් නැත්තම් මං ගිහින්….” “දැන් යන්න එපා මල්ලී…එයාට අපි තව ටිකක් කල් දෙමු..එයාම ඔයා …

❤️සිහින දෙව්දුව❤️ | තිස් දෙවන සිහිනය | ? නවකතාව ? | කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | තිස් එක් වන සිහිනය | ?නවකතාව?| කතා අහුර රචක

31 වැනි සිහිනය ????????????????? පහුවදා උදේම මං ඇහැරුනේ මගෙ පෝන් එක කෑ ගහනවා ඇහිලා…කෝල් එක ආකාශ් අයියගෙන් ..මට වෙලාව බැලුනේ ඉබේම වගේ..තවම උදේ හය වෙලත් නෑ..අහේතුක බයක් මගෙ හිතට ආවෙ දෙව් ගැන මතක් වෙලා.. “හෙලෝ..අයියේ..මොකද උදෙන්ම..මොකක් වත් ප්‍රශ්නයක් නෑ නේද ..හැමදේම හොදින් නේද …” “නෑ නෑ මල්ලී..මං මේ කෝල් කලේ ඔයාගෙ යාලුවගෙ අම්මට කොහොමද කියලා …

❤️සිහින දෙව්දුව❤️ | තිස් එක් වන සිහිනය | ?නවකතාව?| කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | විසි නම වන සිහිනය | ?නවකතාව? | කතා අහුර රචක

29 වැනි සිහිනය ????????????????? වෑන් එකක් ඇවිත් ගේ ගාවින් නතර කලා..ඒකෙන් බැස්සෙ හාමුදුරුවරු හත් නමක්..ශාන්ත ගමනින් හාමුදුරුවෝ හත් නම ගෙදරට වැඩම කලා..අයියා හාමුදුරුවරුන්ගේ පාද දෝවනය කරද්දී මං පාද පිහ දැම්මා.. මිනී පෙට්ටිය එලියේ හඩ් එකක් යටින් තිබ්බා.. හාමුදුරුවෝ පුටු වල අසුන් ගද්දී අපි එකත් පස්ව පැදුරු වලින් ඉද ගත්තා..හාමුදුරුවෝ බන කියන්න පටන් ගෙන ටිකක් වෙලා …

❤️සිහින දෙව්දුව❤️ | විසි නම වන සිහිනය | ?නවකතාව? | කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | විසි හත් වන සිහිනය | ? නවකතාව? | කතා අහුර රචක

27 වැනි සිහිනය ????????????????? එලියෙන් ඇහුනේ වාහනයක් නතර කරන සද්දේ..ඇන්ටිට දෙව් ගාව ඉන්න කියලා මායි දිනුවයි එලියට ගියා..ඇවිත් තිබුනෙ මල්ශාලාවෙ වාහනේ..අයියා මගෙ බයික් එකේ ඇවිත්..මල් ශාලාවෙ වාහනේ දකිද්දි ඇගේ හිරිගඩු පිපුනේ මේක ඇතුලෙ ඉන්නේ උදේ ඉදන් හුරතල් වුනු චූටි දූ නේද කියලා මතක් වෙලා.. වට පිටාවෙ ගෙවල් වල මිනිස්සුත් දෙව්ගෙ ගෙදරට එන්න පටන් අරන්..එයාලටත් මේ …

❤️සිහින දෙව්දුව❤️ | විසි හත් වන සිහිනය | ? නවකතාව? | කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | විසිහය වන සිහිනය | ?නවකතාව? | කතා අහුර රචක

26 වැනි සිහිනය ????????????????? ටික වෙලාවක් දෙව්ලි දිහා බලන් ඉදලා මං බැලුවෙ කාමරේ බිත්ති දිහා..බිත්ති පුරාවටම එල්ලලා තිබුනෙ දෙව්ලියි, චූටි දෝනියි, අයියයි ඉන්න පොටෝස්..එක එක විදියට ගහපු හරිම ලස්සන පොටෝ ඒවා..චූටි කෙල්ලගෙ මේ හිනාව ආයෙමත් දකින්න ලැබෙන් නෑ කියලා මතක් වෙද්දිත් පපුව හිරවෙනවා වගේ දැනෙනවා..කාමරේ පුරාවට ඇස් යවලා මං කාමරෙන් එලියට යන්න හදනකොටයි දැක්කෙ දෙව්ලිගෙ …

❤️සිහින දෙව්දුව❤️ | විසිහය වන සිහිනය | ?නවකතාව? | කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | විසිපස් වන සිහිනය |?නවකතාව? | කතා අහුර රචක

25 වැනි සිහිනය ????????????????? “තාත්තේ ..අපි පොඩ්ඩක් එහාට ගිහින් කතා කරමුද..” ඩොක්ටර් දෙව්ලි දිහාත් බලලා අයියව පැත්තකට අඩගහ ගෙන ගියේ දෙව්ලි එතන ඉද්දි කතා කරන්න බැරි නිසා වෙන්න ඇති..විනාඩි විස්සකට විතර පස්සෙයි අයියා ඩොක්ටර් එක්ක කතා කරලා අපි ඉන්න පැත්තට එනවා දැක්කේ..අයියගෙ ඇස් ගොරොක් මද වගේ රතු පාට වෙලා තිබුනා..අඩලා අඩලම මූනත් ටිකක් ඉදිමිලා වගේ.. …

❤️සිහින දෙව්දුව❤️ | විසිපස් වන සිහිනය |?නවකතාව? | කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | විසි හතරවන සිහිනය | ?නවකතාව? | කතා අහුර රචක

24 වැනි සිහිනය ????????????????? “මගෙ මැණික..ඇස් අරින්න රත්තරනේ..අනේ ඔහොම ඉන්න එපා..අම්මිගෙ පපුව පැලෙන්න තරම් රිදෙනවා මගෙ වස්තුවේ..ඇස් අරින්නකෝ..” අමාරුවෙන් හුස්ම අල්ලන් ඉන්න චූටි දූව බදාගෙන දෙව්ලි අඩ අඩ විලාප දෙන්න ගත්තා..මගෙ ඇස් වල කදුලු සැරින් සැරේ අලුත් වෙද්දි මං බැලුවෙ දෙව්ලිව සනසන්න හදන අයියා දිහා..ඉකි ගගහා අඩන දෙව්ලිව සනසන්න ඕනිම නිසා හැඩුම් නවතගෙන ඉන්නවා මිසක් …

❤️සිහින දෙව්දුව❤️ | විසි හතරවන සිහිනය | ?නවකතාව? | කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | විසි තුන්වන සිහිනය | ?නවකතාව?| කතා අහුර රචක

23 වැනි සිහිනය ????????????????? “මේ අහපං බං..කෙනෙක්ව තදටම හිතට වැදුනම ඒ කෙනාව හිතින් අමතක කරන්න හරිම අමාරුයි..මං ඒක හොදට දන්නවා..උබටත් ඒක එහෙමමයි කියලා මං දන්නවා මල්ලී..” “ඒ වුනත් ඒ හිතට වැදුන කෙනා වෙන කෙනෙක්ට කලින්ම අයිති වෙලා නම් එයාව අමතක කරනවා ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් නෑ නේද අයියේ..” මං මේ මොනවා අහනවද කියලා මට …

❤️සිහින දෙව්දුව❤️ | විසි තුන්වන සිහිනය | ?නවකතාව?| කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | විසි දෙවන සිහිනය | ?නවකතාව?|කතා අහුර රචක

22 වැනි සිහිනය ????????????????? “ආ අයියේ තව දෙයක්..ඔයා එදා මට හොරෙන් බස් එකට නැග්ගා කියලා හිතුවට ඔයා මට පිටිපස්සෙ සීට් එකෙන් ඉදගන්නවා මං දැක්කා..එදා මගෙ හස්බන්ඩ් එක්ක මං පෝන් එකෙන් කතා කරපුවා අහන් හිටපු නිසා නේද අද මගෙ දූගෙ බර්ත් ඩේ එක කියලා දැන ගත්තෙත්..” මගෙ කටට එක වචනයක් වත් ආවෙ නෑ ඒ වෙලාවෙ..උගුර කට …

❤️සිහින දෙව්දුව❤️ | විසි දෙවන සිහිනය | ?නවකතාව?|කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | විසි එක් වන සිහිනය | ?නවකතාව?| කතා අහුර රචක

21 වැනි සිහිනය ????????????????? “ම්ම්ම්…එහෙමම කියන්නත් බෑ ඉතින්..ආපුවම බලන්නකෝ…” “අනෙ අම්මේ මේකගෙ මනමාල හිනාව..අරක වත් සෙට් වුනාද..” “කවුද කවුද අහ්..කියන්නෙම නෑ මං..ආපුවාමම බලා ගන්..” “ආව් ආව්..මුගෙ මූනත් තහඩුවත් රතු වෙලා..මට හිතා ගන්න පුලුවන් කවුද එනවා ඇත්තෙ, මොකද වෙලා තියෙන්නෙ කියලා..” “යකෝ ඔහොම නෝන්ඩි කරන්න එපා බල්ලො..ඔව් ඔව්..උබ හිතන කෙනා තමයි එන්නේ…” “අඩෝ ඒ කියන්නෙ උබලා …

❤️සිහින දෙව්දුව❤️ | විසි එක් වන සිහිනය | ?නවකතාව?| කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️| විසිවන සිහිනය | ? නව කතාව ?| කතා අහුර රචක

20 වැනි සිහිනය ????????????????? “හුටා..අම්මා..” මට කියවුනේ ඉබේටමයි..මේ ගිෆ්ට් තේරිල්ලක් නිසා මට වෙලාව ගියා දැනුනෙම නෑනෙ..දැන් ඉතින් කන් දෙකට ඇබ ගහගන්න තමයි වෙන්නේ.. “හෙලෝ අම්මා..” “කොහෙද පුතේ ඉන්නේ..මං මේ බලන් ඉදලා ඉදලා බැරිම තැන කෝල් එකක් ගත්තේ..” “අනේ සොරි අම්මා..හෙට මගෙ යාලුවෙක්ගෙ දුවගෙ බර්ත් ඩේ එක..ඒ බබාට ගිෆ්ට් එකක් ගන්න ගියා අම්මා..දැන් මේ එන ගමන්..” …

❤️සිහින දෙව්දුව❤️| විසිවන සිහිනය | ? නව කතාව ?| කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | දහනම වන සිහිනය | ? නවකතාව?| කතා අහුර රචක

19 වැනි සිහිනය ????????????????? ඒත් අපි නැගිටින්න හදද්දි ම වගේ දිනුවගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා..ඌ පෝන් එක දිහා බලලා මං දිහා බැලුවෙ ඇසුත් පුංචි කරගෙන.. “ඇයි මොකද්ද අවුල..” “මේ අර මං කීව නම්බර් එකෙන් කෝල් එක එන්නේ..” “ආන්ස්වර් කරලා කතා කරපන්කො බලන්න..” දිනුවා කෝල් එක ආන්ස්වර් කලා..ඒත් කිසිම කෙනෙක්ගෙන් ප්‍රතිචාරයක් නම් හම්බුනේ නෑ..ඉතින් දිනුවට …

❤️සිහින දෙව්දුව❤️ | දහනම වන සිහිනය | ? නවකතාව?| කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | දහඅට වන සිහිනය|? නවකතාව?| කතා අහුර රචක

18 වැනි සිහිනය ????????????????? “ඔහ් ගෝඩ්..රිලෑක්ස් පුතා රිලෑක්ස් ..” බොසා එක පාරම නැගිට්ටේ එහෙම කියාගෙන..බොසා ටිකක් බය වෙලා වගේ.. “දිනුක පුතා,අභිමාන් පුතා ඉදගන්නකෝ ඔතනින්..අපි කතා කරමු..” අපි දෙන්නම ඉදගත්තට පස්සෙ බොසත් ඉදගත්තා..දිනුකයා නම් තවමත් පුපුරනවා..මේ වෙලාවෙ මං කට පියාගෙන ඔහේ බලාගෙන හිටියොත් මොනවගෙන් මොනව වෙයිද දන් නෑ..ඒ නිසා මං මේක සමතයකට පත් කරන්න හිතුවා.. “සර්..සොරි …

❤️සිහින දෙව්දුව❤️ | දහඅට වන සිහිනය|? නවකතාව?| කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ |දහහත් වන සිහිනය|? නව කතාව?| කතා අහුර රචක

17 වැනි සිහිනය ????????????????? මං වොශ් රූම් එකට යන්න හදද්දි ම වගේ මට ඇහුනා බයික් එකක් ඇවිත් නතර කරන සද්දෙ ..මං එහෙමම මගේ කාමරේ ජනේලෙන් එබිලා බලද්දි දැක්කා ඇවිත් ඉන්නේ දිනුවා කියලා…මං ඉක්මනටම වොෂ් රූම් එකට ගිහින් දොර වහගත්තා..නැත්තම් ඌ දැන් කාමරේට ආවොත් මං රෑ ඇදුම පිටින් ඉන්නවා දැකලා මෙතන ආවේශ වෙනවා..එතකොට ඉතින් තවත් පරක්කු …

❤️සිහින දෙව්දුව❤️ |දහහත් වන සිහිනය|? නව කතාව?| කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | දහසය වන සිහිනය |?නවකතාව? | කතා අහුර රචක

16 වැනි සිහිනය ????????????????? එහෙම කියනකොටම මට ඇහුන කාමරේ තිබුණ මගේ ෆෝන් එක රින්ග් වෙන සද්දෙ..මං එහෙමම අත සෝදගෙන කාමරේට දීවෙ කවුද මේ රෑ කෝල් කරන්නෙ කියලා බලන්න..අද දවසටම වුනේ හරි අමුතු සිදුවීම් නිසා මගෙ හිතත් ගොඩක් කලබල වෙලා තිබුනේ ..හොදවෙලාවට..කෝල් එක දිනුවගෙන්.. “හෙලෝ දිනූ..කියපන්..” “මචං අභී..උබට ලියුමක් ඇවිත් තිබුන් නැද්ද.. “ලියුමක්..? අහ් ඔව් නේ.. …

❤️සිහින දෙව්දුව❤️ | දහසය වන සිහිනය |?නවකතාව? | කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | පහළොස් වන සිහිනය |?නවකතාව? | කතා අහුර රචක

15 වැනි සිහිනය ??????????????????? එතකොටම ගුරු පාරෙන් මතු වුනේ දෙවුලිගෙ හස්බන්ඩ්..චූටි දුවත් එක්ක..නොහිතපු විදියට එයා අපි ලගටම ඇවිත් බයික් එක නතර කලා..බයික් එක ලගට ඇවිත් නතර කරනකම්ම දිනුවා දැක්කෙ නෑ..මට ඌට කියන්න තරම් වෙලාවක් තිබුනෙත් නෑ. “මේ මල්ලිලා කොහේ අය ද.. මෙහෙ අය නම් වෙන්න බෑ..” “ආ නෑ අයියෙ.. අපි මෙහෙ නෙමෙයි..අපි මේ ගමනක් යන …

❤️සිහින දෙව්දුව❤️ | පහළොස් වන සිහිනය |?නවකතාව? | කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.