? ගිනි කිරිල්ලී

? ගිනි කිරිල්ලී | අවසන් කොටස | නවකතා

අවසන් පියාපත.. ————————————————————————————————————————————— එතකොට මගේ තාත්තගේ මිනීමැරුවා ශේශ්ගේ තාත්තද..??? මේක නම් පුදුම අහම්බයක්…!! එහෙනම් ශේශ් පවා මුල ඉඳන් දැන ගෙන ඉන්න ඇත්තේ.. ඔහ්හ්.. දෙයියනේ…!!! “නැගපන්..” මගේ පස්සෙන් ආපු තොල් රතු යක්ෂනී මාව වෑන් එක ඇතුළට තල්ලු කරා.. ශේශ්ගේ මූණ දිහා බලාගෙනම මං වෑන් එකට නැග්ගා.. මට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් තිබ්බේ නෑ.. ඇත්තටම ශේශ් මේ …

? ගිනි කිරිල්ලී | අවසන් කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | අවසනයට පෙර කොටස | නවකතා

අවසානයට පෙර පියාපත.. (ඉගිල්ලෙන්න නියමිතයි) ——————————————————————————————————————————————————- “මට සමාවෙන්න.. මට සමාවෙන්න ගිනී.. කොහෙද ඉන්නේ ඔයා.. මට ඔයාව හොයා ගන්න ඕන.. ” මට ඇහුනේ මහ හයියෙන් කෑ ගහලා කියවන ශේශ්ගේ කටහඬ.. පලවෙනි වචනය කනට ඇහෙද්දිම මට අඳුර ගන්න පුළුවන් මගේ ආත්මයම සලිත කරපු ඒ කටහඬ.. මං එහෙම බිම වාඩි වුණා.. මං අර වලව්වෙන් පැනලා මහ රෑ හොයන් …

? ගිනි කිරිල්ලී | අවසනයට පෙර කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | පනස් අටවෙනි කොටස | නවකතා

පනස් අට වෙනි පියාපත… ——————————————————————————————————————————————————- මං සංසුන්ව ඇස් පියාගත්තා.. ශේශ්.. මං එනවා.. මං හොයා ගෙන එනවා.. හැමෝම ගියට පස්සේ දුශ්ඨවතී මං ගාවට ඇවිදගෙන ආවා… “මගේ ශේශ් කිය කිය මැරෙන්න හැදුවනේ.. දැක්කනේ.. පිරිමින්ට ගෑණු කවුරුත් එකයි..” “ඒත් තමුසේ හරි ලස්සනයිනේ…” දුශ්ඨවතී මගේ කම්බුලකට අත තියලා හෙමීට මගේ බෙල්ල දක්වා ඒ ස්පර්ෂය ගෙනාවා.. අමුතු හැඟිමක් දැනෙද්දී මට …

? ගිනි කිරිල්ලී | පනස් අටවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | පනස් හත්වෙනි කොටස | නවකතා

පනස් හත්වෙනි පියාපත ——————————————————————————————————————————– තොල් රතු යක්ෂනී මගේ උරහිසකින් ඇඳලා මාව එයාගේ පැත්තට හරවා ගත්තා.. “තමුසෙට හිතෙයි අර වයසක ගෑණි වැනුවට එදා උඹ මැරුනා නම් කියලා…” “ශික්.. මට එවෙලෙට තමුසෙගේ මූණ බලන්න විදියක් නෑනේ….” මට හිතුනෙම පැන්න ගමන් මේකිගේ බෙල්ල ගලවලා අතට දෙන්න.. ඒත් මාව ගැට ගහලා.. “මං යනවා මේකිව හොඳට බලා ගන්න.. හරියටම උදේ …

? ගිනි කිරිල්ලී | පනස් හත්වෙනි කොටස | නවකතා Read More »

?ගිනි කිරිල්ලී | පනස් හයවෙනි කොටස | නවකතා

පනස් හයවෙනි පියාපත.. ————————————————————————————————————————————— කවුරුහරි මගේ කොණ්ඩෙන් ඇඳ ගෙන කියද්දි මං හැරිලා බැලුවේ ඒ මූණ දිහා… මේ දුශ්ඨවතී.. එදා ශේශ්ගේ ගෙදරදි මාව බලා ගන්න කියලා ශේශ් කිව්වම මට දස වද දුන්න ගෑණී.. එදා ඒ සිද්දිය මතකෙට එද්දිත් හිතට දැනුනේ බයක්.. එදා මේකි මට ගැහුවා හින්දා ශේශ් මෙයාව අයින් කරා.. එදයින් පස්සේ මං මේ දැක්කමයි.. “මොකෝ.. …

?ගිනි කිරිල්ලී | පනස් හයවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | පනස් පස්වෙනි කොටස | නවකතා

පනස් පස්වෙනි පියාපත.. ————————————————————————————————————————————————— ඒත් මොනා වුණාද මන්දා… මට එහෙමම නින්ද ගියා.. දරා ගන්න බැරි තරම් ඔළුව කැක්කුමක් දැනෙද්දී මං බොහොම අමාරුවෙන් ඇස් ඇරියා.. විශ්වාස කරන්නත් බෑ මට.. මාව මත් වෙලා වගේ.. කළුවරම ඇරෙන්න මුකුත්ම නෑ.. මං ආයේම ඇස් පියා ගත්තා.. ලොකූ වෙහෙසක් දැනෙනවා.. මං දිග හුස්මකින් පපුව පුරව ගෙන හිතන්න ගත්තා.. ශේශ්… ශේශ්.. මගේ …

? ගිනි කිරිල්ලී | පනස් පස්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | පනස් හතර වෙනි කොටස | නවකතා

පනස් හතරවෙනි පියාපත ———————————————————————————————————————————— එතකොටයි මං දැක්කේ ශේශ්ගේ ලැප් එකේ දාලා තිබ්බ ෆොටෝ එක.. ඇත්තමයි මගේ කකුල් දෙක පන නැති වුණා වගේ.. ෆොටෝ එකේ ශේශ් හිටියේ පිරිමි කෙනෙක් එක්ක.. ඒ කෙනා… එයා තමයි එදා තොල් රතු යක්ශණී එක්ක මළ ගෙදරදි කතා කර කර හිටියේ.. මට විශ්වාසයි.. ඊටත් වඩා මගේ මතකේ මට විශ්වාසයි… මෙයා තමයි මගේ …

? ගිනි කිරිල්ලී | පනස් හතර වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | පනස් දෙවන කොටස | නවකතා

පනස් තුන්වෙනි පියාපත.. —————————————————————————————————————————————————————————————- ඒ තුවක්කුකාරයත් අඩියක් ඉස්සරහට ආවා.. යාන්තම් එලියෙන් මං දැක්කේ කවදාවත් යළිත් දකින්න විශ්වාස නොකරපු කෙනෙක්. ඇත්තමයි… මං ගල් වෙලා ඔහේ බලන් හිටියා. මගේ ඇස් මාවම රවට්ටනවද කියලා හිතා ගන්න බැරුව.. ඒ තුවක්කුව පහතට වැටුණා.. ඇයි මං තවත් බලන් ඉන්නේ…? “දීපක්..” මං දුවන් ගිහින් දීපක්ව වැළඳ ගත්තා.. දෙයියනේ..!! මේක නම් ලෝක පුදුමයක්… …

? ගිනි කිරිල්ලී | පනස් දෙවන කොටස | නවකතා Read More »

?ගිනි කිරිල්ලී | පනස්දෙවන කොටස | නවකතා

පනස් දෙවන පියාපත…. ————————————————————————————————————————————- එහා පැත්තෙන් ඇහුණේ හයියෙන් හුස්ම ගන්න හඬක්.. ඔව්.. මට වැරදුනේ නැත්නම් මේ ශේශ්…!!! එහෙනම් ගේ ඉස්සරහ නවත්වපු වාහනේ කාගෙද…?? උත්තරයක් නැති ප්‍රශ්නයක් එක්ක මං තවත් හයියෙන් ෆෝන් එක අල්ල ගත්තා.. “ශේශ්…” “ගිනී…” එක තප්පරෙන් ශේශ්ගේ කටහඬ මට ඇහුණා… “මොකද වෙන්නේ ශේශ්..” “අහන්න ගිනි.. විනාඩි පහළොවෙන් ඔයාගේ ඇඳුම් ටිකත් අරන් ඇන්ටිත් එක්ක …

?ගිනි කිරිල්ලී | පනස්දෙවන කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | පනස් එක්වෙනි කොටස | නවකතා

පනස් එක්වෙනි පියාපත.. ——————————————————————————————————————- මං ගෙදරින් එළියට ඇවිත් මිදුලට යද්දි මං දැක්කේ ශේශ් කණුවකට හේත්තු වෙලා ෆෝන් එකෙන් බර කතාවක ඉන්නවා.. දුවලා ගිහින් ෆෝන් එක අයින් කරලා ශේශ්ව තුරුල් කර ගන්න හිතුනත් ඒ අදහස මං හිතින් අයින් කර ගත්තේ මං තව දුරටත් පිස්සු ගිනී නොවන හින්දා.. මං ශේශ්ගේ ගිනී… ඇත්ත මේ ආදරයෙන් මං උමතු වෙලා.. …

? ගිනි කිරිල්ලී | පනස් එක්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | පනස්වෙනි කොටස | නවකතා

පනස්වෙනි පියාපත… (සුසුම් ලමින්..) ——————————————————————————————————————————————— “ශේ..ශ්” හරිම අමාරුවෙන් මගේ උගුරෙන් හඬක් පිට වුණා.. “මොකක්ද ගිනී කිව්වේ..??” ශේශ් ඉක්මනට ඇඳ උඩ වාඩි වෙලා මගේ මූණ ඒ දෝතට ගත්තා.. “කෝ.. කතා කරන්නකෝ ගිනී” මං හිතන්නේ එයාට ඇහෙන්න ඇති.. මගේ මුවින් වචන පිට වුණා.. මං හිත තද කරන් ආයේම උත්සහ කරා කතා කරන්න.. මට කියන්න ඕන වුණේ ශේශ්… …

? ගිනි කිරිල්ලී | පනස්වෙනි කොටස | නවකතා Read More »

?ගිනි කිරිල්ලී | හතළිස් නවවෙනි කොටස | නවකතා

හතළිස් නවවෙනි පියාපත… ————————————————————————————————————————————— කවුද ඒ…? මං ඒ ගැනම හිත හිත විනාඩි දහයක් විතර හිටියා.. බැරිම තැන සාලුව ගලවලා ගවුමක් අඳින්න හදද්දිම ශේශ් ආවා.. කලින් තිබ්බ නිවිච්ච පාට ඒ මූණේ නෑ වගේ.. කවුරු කෝල් කරත් ශේශ්ව කේන්ති ගස්සවන්න ඇති.. සමහරවිට තොල් රතු යක්ෂනී වෙන්න ඇති.. මාව තනියම දාලා එලියට ගියේ අර යක්ෂනී උකුළු මුකුළු දාන …

?ගිනි කිරිල්ලී | හතළිස් නවවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | හතළිස් අටවෙනි කොටස | නවකතා

හතළිස් අටවෙනි පියාපත —————————————————————————————————————————————— “මේ තමුසෙගේ කඳුලු නේද..???” ශේශ් සමච්චලයෙන් වගේ ඔහොම අහද්දි සත්තයි හිත මහා ගොඩාක් රිදුනා.. “තමුසෙට එක තප්පරේකටවත් මතක් වුණේ නැද්ද අනිත් මිනිස්සුන්ටත් කඳුලු එනවා කියලා.. කියපන්…” ශේශ්ගේ අත තව තවත් මගේ කොණ්ඩේ අස්සේ හිර වෙලා මට වේදනාවක් දැනෙද්දි මං ඇස් උස්සලා ශේශ් දිහා බැලුවා.. රතු වෙච්ච ඇස් අගින් යන්තම් කඳුලු බිංදු …

? ගිනි කිරිල්ලී | හතළිස් අටවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | හතළිස් හත්වෙනි කොටස | නවකතා

හතළිස් හත්වෙනි පියාපත… ————————————————————————————————————————————————– “ගිනී…” ඒ හඬ මගේ මුළු ආත්මයම දවා අළු කරන්න ඇති.. මට දැනුණේ ඒ කටහඬ මගේ හදවතේ අස්සකින් මට ඇහෙන්න ඇති කියලා.. “ගිනී…” දෙවෙනි පාරත් මට ඒ හඬම ඇහෙද්දි සත්තයි තවත් ඉවසන් ඉන්න බැරි වුණා.. මං පුලුවන් ඉක්මනින් අනිත් පැත්ත හැරුණා.. යන්තම් අඬ අඳුරේ වුණත් ඒ රූපය අඳුර ගන්න තරම් මගේ ඇස් …

? ගිනි කිරිල්ලී | හතළිස් හත්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | හතළිස් හයවෙනි කොටස | නවකතා

හතළිස් හයවෙනි පියාපත.. ———————————————————————————————————————————– මං අමාරුවෙන් ඔලුව උස්සද්දි දැක්කේ මං දීපක් එක්ක එකතු වෙලා මගේ උපන් දිනේ දවසේ පැළ කරපු රෝස පැළේ… ඒක මැලවිලා, වේළිලා ගිහිල්ලා… හරියට දැං මගේ ජීවීතේ වගේ.. ශේශ් නැති මගේ ජීවිතේ මටත් අයිති නැති මැලවිලා ගියපු හුස්ම ටිකක් විතරයි.. මේ හැම දේම පැත්තකට විසී කරලා දාලා මට ශේශ් ගාවට දුවන් යන්න …

? ගිනි කිරිල්ලී | හතළිස් හයවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | හතළිස් පස්වෙනි කොටස | නවකතා

හතලිස්පස් වෙනි පියාපත… ———————————————————————————————————————————- තවත් තප්පර දෙකකට පස්සේ කාර් එකෙන් බැස්සේ කාලෙකට කලින් අපේ ලස්සන පවුල විනාශ කරපු පව්කාරයා.. ඔව්.. තාමත් මගේ ඇස් වලට එයාව අඳුර ගන්න පුලුවන්.. දෙයියනේ… මේ මනුස්සයා.. මෙහේ.. එදා මගේ තාත්තට පිහියෙන් ඇන්නෙත් මූ.. මෙයාම තමයි.. මගේ අම්මා මට දුවන්න කියලා බිලි වුණේ මූට තමයි.. මගේ ඔලුව ඇතුලේ වැහි නැති අකුණු …

? ගිනි කිරිල්ලී | හතළිස් පස්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | හතළිස් හතරවෙනි කොටස | නවකතා

හතළිස් හතරවෙනි පියාපත… ———————————————————————————————————————————– ඔව් ගිනී… මේක තමයි දැං උඹේ ජීවීතේ… කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි මට මේ ජීවීතේට මූණ දෙන්න වෙනවා.. “කෙල්ලේ.. වරෙන් බං ඇතුළට.. තවත් මොනවා බල බල ඉන්නවද..??” මැගී නැන්දගේ පස්සෙන් මං ගේ ඇතුළට ගියා.. ශේශ්ගේ කාමරේ තරම් මුලු ගෙදරම.. මාත් ඇතුළට ආවට පස්සේ ඇන්ටි ලෑල්ලක් තියලා දොර වැහුවා.. මෙහෙමත් ජීවිත මේ ලෝකේ …

? ගිනි කිරිල්ලී | හතළිස් හතරවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | හතළිස් තුන්වෙනි කොටස | නවකතා

හතළිස් තුන්වන පියාපත.. ————————————————————————————————————————————– දෙපාරක් තුන් පාරක් ඇස් පිහාටු ගසලා ඇස් අරිද්දි දැක්කේ මං දිහාවට කෑම පාර්සලයක් දික් කරන් ඉන්න තරමක් වියපත් ගැහැණියක්… මං කිසිම හැඟීමක් නැතුව ඔහේ බලන් හිටියා.. “ඔය ළමයා කවුද..??” ඒ ගෑනු කෙනා මං දිහා බලා ගෙන මගේ පඩියෙන්ම වාඩි වුණා.. එයා ඇඳන් හිටියේ හොඳටම පරණ වෙච්ච චීත්ත ගවුමක්.. මූණ කලුවෙලා.. කොණ්ඩෙත් …

? ගිනි කිරිල්ලී | හතළිස් තුන්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | හතළිස් දෙවන කොටස | නවකතා

හතළිස් දෙවෙනි පියාපත. —————————————————————————————————————————— “නැන්දා….” අනේ දෙයියනේ…!! ඇසිපිය හෙලන්නත් කලින් නැන්දා බිමට වැටුණා.. මොකද වුණේ..??? මුකුත්ම හිතා ගන්නවත් බෑ.. තාම මං ගල් ගැහිලා… මං අඩියක් තියලා නැන්දා ගාවට ගියා… අනේ නැන්දා…!!! “දැං උඹේ අවසානය…” තොල් රතු යක්ශණී මොනවා කිව්වද මංදා.. මං නැන්දා ගාව පහත් වුණා… රතු පාට ලේ ධාරාවන් කුස්සිය බිම පුරාම ගලන් ගිහින්.. තොල් …

? ගිනි කිරිල්ලී | හතළිස් දෙවන කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | හතළිස් එක්වෙනි කොටස | නවකතා

හතළිස් එක්වෙනි පියාපත.. —————————————————————————————————————————————– උත්තර නැති ප්‍රශ්නයක් ඒක..?? කොහේ කියලා යන්නද මං….??? ටික වෙලාවකින් ශේශ්ගේ චායාව දොර ගාවින් මෑත් වුණා.. හරියට බැලුවොත් මට යන්න තියෙන්නේ අම්මා ගාවට විතරයි.. මාව පිලිගන්න ඉන්නෙත් මේ ලෝකේ අම්මා විතරයි… තව තවත් මං එකම සිතුවිලි ගොඩක අතරමං වෙලා වගේ.. හරිම නීරසයි මේ ජීවීතේ.. පාන්දර මට ඇහැරුනේ කවුරු හරි මං දිහා …

? ගිනි කිරිල්ලී | හතළිස් එක්වෙනි කොටස | නවකතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.