නිකිණි

නිකිණි | 08 කොටස | කතා අහුර රචක

ඒ මනුස්සයා ටිකක් හොඳට බලද්දී ……………………. එතන ළමයෙක් ඉන්නවා කියලා දැකලා.ආරංචිය දීපු ගමන් ආව පොලිස් නිලධාරින් ඒ සාවින්දි කියලා අදුරගෙන හොස්පිටල් යවලා.එයා මැරිලා නෑ.සිහි නැතිව ඉදලා තිබුණේ. මේ සිදුවීම ගැනත් සමජ ජාලා වල පැතිරෙන්න ඒ ඒ තරම් කාලයක් ගියේ නෑ. ස්කෝලෙන් පිටතදී උන සිදුවීමක් නිසා ස්කෝලේ වැහුවෙ නැති උනත් ඒක මිනී මැරීමට තැත් කිරීමක් කියලාත් …

නිකිණි | 08 කොටස | කතා අහුර රචක Read More »

?..නිකිණි..?| 07 කොටස | කතා අහුර රචක

නිවාඩු දින කීපයත් ගෙවිලා දෙවනි වාරෙට ස්කෝලේ පටන් ගන්න දවසත් ආවා. ————————– නිකිණි ස්කෝලේ යන්න ලෑස්ති වෙනකොට සෙනේශා මෙතූව බලන්න ගිහින් නිකිණි ලඟට ආවා.. එයත් අපි වගෙමයි..” “එහෙම වෙන්නේ කොහොමද.. එයාගෙ කකුල් අපේ වගේ නෑ.” “දැනට නෑ..ඒත් ලගදිම වෙයි..” “ඒකොහොමද..?” “බලන්නකො..” සෙනේශා කීව දේ නිකිණිට තේරුනෙත් නෑ..ඒ ගැන කල්පනා කලෙත් නෑ..එයා ඉක්මනින් ලෑස්ති වෙලා නුවන් …

?..නිකිණි..?| 07 කොටස | කතා අහුර රචක Read More »

නිකිණි| 06 කොටස | කතා අහුර රචක

“මේ.. අජියා මට මතක නෑනෙ මේකි කව්ද කියලා” එහෙම කිව්වේ නිමල් රහසින්. ———————- “මටත් මීටර් නෑ බන්.ඕව වැඩක් නෑ.. මතකනෙ අර සිරිපාලගෙ මිනිබිරී.ඒකිට කරපු දේ කරමු…” “එකෙන්ම ආ. කුට්ටිය දුන්නම ඒකෙනුත් ශේප්.තාම ඉන්නෙ අපේ ලොක්කො නෙ බන්.” ඔවුන් හිතුවට කෙල්ලට ඇහෙන් නෑ කියලා කියන දේවල් සෙනේශට ඕනවටත් වැඩිය ඇහුනා. “හෙහ්.හිතන් ඇති මිනිබිරීට කරපු දේම කරන්න.උබලා …

නිකිණි| 06 කොටස | කතා අහුර රචක Read More »

නිකිණි | 05 කොටස | කතා අහුර රචක

එකපාරටම තද සීතල හුලඟක් ආවා.. ………………. විල්සන් වෙව්ල වෙව්ලා ටෝච් එක මිදුල වටේටම ඇල්ලුවත් කිසි කෙනෙක්ව දැක්කේ නෑ.. “නිමලා… තොපි ගෙට වෙලා හිටපියව්. මා..න් ගේ ව..ටේ ඇවිදලා එන්නම්. මේ..මේ මොන එකාද ම..මාට කොලොප්පම් කරන්නෙ බලන්න.” “අනේ ඒයි තමුසෙ වැනි වැනී යන්න ඕන් නෑ. මෙහෙට වෙලා ඉන්නවා.දැන් ගල් ගහන් නෑ මොකෙක්වත්..” “නෑ නෑ….මාන් බලලා..එන්නම්.උබ වහගනින්කො දොර!” …

නිකිණි | 05 කොටස | කතා අහුර රචක Read More »

නිකිණි | 04 කොටස | කතා අහුර රචක

අත්තම්මගේ ගෙදර ඇවිත් ඉන්න තුන්වෙනි දවස මේ..එදා පරණ අවුරුදු දවස.. හැමෝම සතුටින් හිටියාට නිකිණි නම් හිටියේ සුපුරුදු විදියටම තමා..මිලී එක්ක මුල්ලකට වෙලා සෙල්ලම් කරා. ————— යශෝගේ පව්ලේ අය හැමෝම මහගෙදරට එකතු උනේ අලුත් අවුරුද්ද සමරන්න..සෙනේශට පව්ලට ලං වෙන්න බැරි බැමි සේරම ගඟේ ගිය නිසා සෙනේශා මහ ගෙදරට ආවේ සතුටින්..එයා ගේ ඇතුලේ ආසාවෙන් එහා මෙහා ගියා.. …

නිකිණි | 04 කොටස | කතා අහුර රචක Read More »

නිකිණි | 03 කොටස | කතා අහුර රචක

“මොකුත් නෑ.. මට උදව් කරනවද ඔයා..? “ඔව්…” ——————- “එන්න මන් ඔයාට දෙයක් පෙන්නන්න..” සෙනේශා එයාව එක්කන් ගියේ කලුවර කාමරේකට..එකේ එක තැනක තිබුනා පහනක් තියපු මේසයක්.ඒකේ උඩ තිබුන පෙට්ටියක් ඇරලා සෙනේශා නිකිණිට බලන්න කිව්වා. නිකිණි බැලුවම ඒකෙ තිබ්බේ නිකිණි වගේම පොඩි ගෑනු ළමයෙක්ගෙ පොටෝ ටිකක්.. තව නිකිණිගෙ ස්කෝලෙ බැජ් පොටෝ එකක්..ඒවා දැකලා නිකිණි පුදුම උනා. “මේ …

නිකිණි | 03 කොටස | කතා අහුර රචක Read More »

නිකිණි | 02 කොටස | කතා අහුර රචක | හොල්මන් කතා

“මේ මන් ඇහැරන් ඉන්නේ තාත්තී..” නිකිණි ඇස් දෙක ටික් බෝල වගේ ලොකු කරලා පෙන්නුවා.. ……… “ඕ..හරි හරි..මේ ඉන්නේ ඇහැරලා..හැබෙයි මැනික ඔයා දැන් මගේ ලොකු දූ හොඳ ද…?” නුවන් නිකිණිගේ ඇස් දෙකම ඉඹලා කිව්වා.. “මොකක්..මට බෑ මන් තමා ගෙදර චූටි දූ..හැමදාම.” “ම්..හරි එහෙනම්..ඔයා චූටි දූ තමා බබෝ..අපි නංගිට චූටි දෝණි කියමුකො.හරිනෙ” “හරි තමා.” නිකිණි කේන්තියෙන් කියලා …

නිකිණි | 02 කොටස | කතා අහුර රචක | හොල්මන් කතා Read More »

නිකිණි | 01 කොටස| කතා අහුර රචක

———————————————————— “දූ… චූටි දූ…කොහෙද ඉන්නේ ඔයා? “..ඇයි අම්මේ?” නිකිණි අම්මා ලගට දුවගෙන ආවා. “මේ නූල් බෝලේ ඇද යටට වැටුනා දූ..අරන් දෙන්නකො.” “ඔයා ගන්නකො අම්මේ.. මන් සෙල්ලම් කර කර හිටියේ..” “අනේ මැණික මට ගන්න අමාරුයිනේ.. ඔයාගෙ චූටි නංගියා බන්ඩියේ නේ අම්මගේ..” “හ්ම්.. හැම එකකටම ඕක තමා කියන්නේ..” නිකිණි අමනාපෙන් කියමින් නූල් බෝලය නිලූ අතට දුන්නා. “ඒම …

නිකිණි | 01 කොටස| කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.