මීදුම

මීදුම | අවසානය දිගහැරුම පසුවදන සමග || හොල්මන් කතා ||

#මීදුම 13 වන දිගහැරුම “මේක විහිලු කරන වෙලාවක් නෙමෙයි යකෝ මූසල කතා නොකියා ගිය වැඩේ කරන් ආපහු වරෙන් මීමො මගෙ යකා අවුස්සන්නැතුව…” යොමාල් කියපු කතාවෙන් හිත කලබල උනත් මං උට කෑගැහුවෙ මේක උගෙ විහිලුවක් වෙන්නත් පුලුවන් නිසා. “මචං මං මේ ඇත්තමයි කියන්නෙ බං මේ අහපන් බොරුනම් ජනියගෙන්…” ඌ ජනිතගෙ අතට ෆෝන් එක දුන්නද කොහෙද. “ජනියා …

මීදුම | අවසානය දිගහැරුම පසුවදන සමග || හොල්මන් කතා || Read More »

මීදුම | අවසානයට පෙර ( 12 වන දිගහැරුම) || හොල්මන් කතා ||

#මීදුම 12 වන දිගහැරුම වෑන් එක වටේට අපි බලන් ඉද්දිම වගේ මීදුම ගලාගෙන එන්න ගත්තෙ ටික වෙලාවක් යද්දි එලියෙ කිසිම දෙයක් නොපෙනෙන් ගාණටම මීදුමෙන් අපිව වැහිලා යද්දි. එන්න එන්නම ාවට පරිසරය පවා මාර විදිහට වෙනස් උනා. ඒ අතරෙ හසිත අයියගෙ හැසිරීමත් එන්න එන්නම දරුණු උනා. අපි හතර දෙනෙක් ඌව තද කරලා අල්ලගත්තත් ඌ බැලුවෙම අපෙන් …

මීදුම | අවසානයට පෙර ( 12 වන දිගහැරුම) || හොල්මන් කතා || Read More »

මීදුම | 11 වන දිගහැරුම || හොල්මන් කතා ||

#මීදුම 11 වන දිගහැරුම “සද්දෙ නම් ආවෙ මේ පැත්තෙන් බං ඒත් කෝ යකෝ මූ…? හසියා… හසියා කොහෙද බං උඹ…?” සද්දෙ ආපු පැත්තට අපි සෙට් එකම හති දාගෙන දුවගෙන ආවත් අපි එතෙන්ට එද්දි කිසිම සද්දයක් තිබ්බෙ නෑ රැහැයියන්ගෙ හඬ ඇරෙන්න. “යකෝ හසිත මෙතන පිස්සු කෙලින්න එපා බං… මේක විහිලු කරන වෙලාවක් නෙමෙයි වරෙන් බං එලියට හැංගිලා …

මීදුම | 11 වන දිගහැරුම || හොල්මන් කතා || Read More »

මීදුම | 10 වන දිගහැරුම || හොල්මන් කතා ||

#මීදුම 10 වන දිගහැරුම හඬ ආවෙ බැල්කනිය පැත්තෙන් නිසා අපි තුන් දෙනාම බයවෙලා වගේ බැලුවෙ ඒ පැත්ත. මොකද එතෙන්ට එන්න කාටවත්ම බැරි නිසා එතන ඉන්නෙ නම් මනුස්සයෙක් නෙමෙයි වෙන්නැති කියලා මට හිතුනෙ. බැල්කනියෙ දොරත් වහලා තිබ්බ නිසා එහා පැත්තෙ ඉන්නෙ කවුද කියලා හිතාගන්න බැරි උනා. “කවුද ඔතන ඉන්නෙ…? යොමාල් උඹලද බං…? හසියා…?” දිනුකයා ටිකක් සද්දෙන් …

මීදුම | 10 වන දිගහැරුම || හොල්මන් කතා || Read More »

මීදුම | 09 වන දිගහැරුම || හොල්මන් කතා ||

#මීදුම 09 වන දිගහැරුම වේලුගෙ හඬින් කලබල වෙච්ච මායි දිනුකයයි පහල බැලුවෙ විදුලි වේගෙන්. දෙයියනේ… පහල හිටියෙ වෙන කවුරුත් නෙමෙයි අර ඔලුව නැතුව හිටපු මිනිහගෙ හොල්මන… තමන්ගෙම ඔලුවත් අතේ තියාගෙන එක කකුලකුත් ඇද ඇද මිනිහා එක තැනක එහාට මෙහාට ඇවිද්දා. ඒත් ඒ මිනිහට එදා මං දැකපු එක ලයින් එකකින් මෙහාට එන්න බෑ කියලා මට තේරුණා. …

මීදුම | 09 වන දිගහැරුම || හොල්මන් කතා || Read More »

මීදුම | 08 වන දිගහැරුම || හොල්මන් කතා ||

#මීදුම 08 වන දිගහැරුම “උඹට පේනවද රනුවා මට ඒ ගෑනි කරලා තියෙන දේ…? උඹලා හැමෝටම මං මෙහෙ හොල්මන් නෑ කියලා කෑගැහුවට, බැන්නට උඹලට වඩා මමයි ඒ හොල්මනට මූණ දීලා තියෙන්නෙ… මටයි වැඩිපුරම කරදර උනේ… හීනෙන් පවා ඒ යක්ශ ගෑනි මාව බය කරනවා… මේ බලපන් මේ දේ උනේ දැන් ටිකකට කලින්…” ටී ශර්ට් එක උස්සලා පෙන්නපු …

මීදුම | 08 වන දිගහැරුම || හොල්මන් කතා || Read More »

මීදුම | 07 වන දිගහැරුම || හොල්මන් කතා ||

#මීදුම 07 වන දිගහැරුම “ඒ ගමන වලව්වෙ කුමාරිහාමිලගෙ කතා ඇදලා ගන්නවද තොපි…? මොන හුයන්නක්ද බං මේ ෆන් ගන්න ආපු ට්‍රිප් එකේ උඹලා මෙතන හොල්මන් රෙද්දවල් ඇදලා අරන් විකාර කියවන්නෙ…?” දිනුකයා ආයෙම බනින්න පටන් ගත්තා. “මේ දිනුක මේ මනුස්සයට කියන්න ගිය දේ කියන්න දියන් බං උඹේ ඔය වාචාල කට වහගෙන… උඹට බැරි නම් මෙතනින් පලයන්…” මට …

මීදුම | 07 වන දිගහැරුම || හොල්මන් කතා || Read More »

මීදුම | 06 වන දිගහැරුම || හොල්මන් කතා ||

#මීදුම 06 වන දිගහැරුම මීදුම කපාගෙන ඉස්සරහට ආපු කාර් එකක හෙඩ් ලයිට් එක වදිනකොටම හසිත අයියව මෙහාට ඇදලා ගත්තු පාර උන් දෙන්නම බිම පෙරලිලා පහලට රෝල් වෙලා ගියා. ඒත් එක්කම වගේ මීදුම අතරින්ම වේගෙන් මගෙ ඉස්සරහින්ම වගේ ඇදිලා ගිය කලු පාට ඡායාවක් එහා පැත්තෙ ෆයිනස් කැලේ පැත්තට ගියා. මේ දේ වෙන්න තත්පරේකටත් අඩු කාලයක් යන්න …

මීදුම | 06 වන දිගහැරුම || හොල්මන් කතා || Read More »

මීදුම | 05 වන දිගහැරුම || හොල්මන් කතා ||

#මීදුම 05 වන දිගහැරුම “අඩෝ රනුකයා මේ දොර ඇරපිය… හදිස්සියක් යකෝ…” එලියෙන් ඇහුනෙ වෙනුරයගෙ කටහඬ. හම්මේ පපුවට දැනුන සැනසීම. මං ලොකු හුස්මක් අරගෙන පිටකලා. ඒත් එක්කම මගෙ ෆෝන් එකත් රින්ග් වෙන්න ගත්තා. අරූ එලියෙ ඉඳන් කෝල් කරන්නෙ. “මොකද යකෝ මේ මහ පාන්දර කරදර කරන්නෙ…? තොට නින්ද යන්නැද්ද…?” මං දොර ඇරලා අරූගෙන් ඇහුවා. ඌ මාවත් තල්ලු …

මීදුම | 05 වන දිගහැරුම || හොල්මන් කතා || Read More »

මීදුම | 04 වන දිගහැරුම || හොල්මන් කතා ||

#මීදුම 04 වන දිගහැරුම සනුකයයි මායි හුස්මක්වත් ගත්තෙ නැති තරම්. අපි හිටපු තැනට පහලින් මීටර් දහයක් විතර එහායින් හිටියෙ මීදුම අස්සෙන් මං කලින් දැකපු අර ගෑනු රූපෙ. යාන්තමට වැටිලා තිබ්බ ලයිට් එලියෙන් අඩ අඳුරෙ උනත් ඒ සුදුමැලි වෙච්ච මූණෙ තිබ්බ රෞද්‍ර බව දකින ඕනම කෙනෙක්ට අඳුරගන්න පුලුවන්කමක් තිබ්බෙ‍ කලු බෝලයක්වත් නැති සුදු පාට ඇස් දෙක …

මීදුම | 04 වන දිගහැරුම || හොල්මන් කතා || Read More »

මීදුම | 03 වන දිගහැරුම || හොල්මන් කතා ||

#මීදුම 03 වන දිගහැරුම මගෙ කෑගැහිල්ලත් එක්කම මාව අල්ලන් හිටපු ඒ සීතල අත මගෙ අත අතෑරියා. ඒත් මට තේරුණා මීදුම අස්සෙ කවුරුහරි මගෙ වටේට ඇවිදින සද්දෙ. “යොමාල්… තෝද යකෝ මේ මීදුම අස්සෙ හොල්මන් කරන්නෙ…? විහිලු කරන්නෙපා බං දැන් හොඳටම ඇති…” “හි..හි..හි…” ඒ ඇහුනෙ නම් කවුරුහරි පොඩි එකෙක් හිනාවෙන සද්දෙ. මේ මීදුම අස්සෙ පොඩි ඇම්බැට්ටයොත් මට …

මීදුම | 03 වන දිගහැරුම || හොල්මන් කතා || Read More »

මීදුම | 02 වන දිගහැරුම || හොල්මන් කතා ||

#මීදුම 02 වන දිගහැරුම “මූ කවුද බං ගොපලු යකා වගේ…?” මගෙ කණ අයිනෙන්ම ඇහුනෙ ඉසුරුවගෙ හඬ. “මං හිතන්නෙ මෙතන බලාගන්න එකා වෙන්නැති බං… වරෙල්ලා යන්න තව ටිකෙන් මේ භූත බංගලාවට රිංගනවා අපි දන්නැතුව…” එතෙන්ට ආපු හසිත අයියා කිව්වෙ බෑග් එකත් අතට අරගෙන. මං ඒ මිනිහා පෙන්නපු පැත්ත බැලුවා. හම්මට යකෝ අර තියෙන්නෙ පට්ට ප්ලේස් එකක්. …

මීදුම | 02 වන දිගහැරුම || හොල්මන් කතා || Read More »

මීදුම | 01 වන දිගහැරුම || හොල්මන් කතා ||

#මීදුම 01 වන දිගහැරුම “ට්‍රීන්… ට්‍රීන්… ට්‍රී…..න්….!!!” බුදු අම්මෝ… මං කෑගහගෙන ඇහැරුණා ඒ සද්දෙට. ටහුඩු යකෝ කෙහෙල්මල් එලාම් එකනෙ මගෙ ආතල් නින්ද කෑවෙ. අම්මපා මේකට කියලා එලාම් ඔරලෝසුව අතට ගද්දි මෙන්න යකෝ ඒකෙන් සිංදුවක් ඇහෙනවා. “I used to believe We were burnin’ on the edge of somethin’ beautiful Somethin’ beautiful….” ආහ් මේ තියෙන්නෙ මගෙ ෆෝන් …

මීදුම | 01 වන දිගහැරුම || හොල්මන් කතා || Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.