කතා අහුර රචක තරගය 2020

සංසාර පුරුද්දද මේ ❤️ | කෙටි කතා | කතා අහුර කෙටි කතා තරගය 2020

සංසාර පුරුද්දද මේ…. ❤️ ” ආවීන්…. අනේ මං මොකද කරන්නේ ? ” මං ෆෝන් එක අරං ආවින්ට වට්සැප් මැසේජ් එකක් දැම්මා… ” මටත් තේරෙන්නේ නෑ නෙතූ මොනවා කරන්නද කියලා” ආවීන් එහෙම රිප්ලයි කරා… ” මට හැම වෙලාවෙම ඔයා මතක් වෙනවා ආවීන්.. මට තේරෙන්නේ නෑ මං ඒකට මොනා කරන්නද කියලා.. මං කරන්නේ වැරැද්දක් තමා.. ඒත්… ඒත් …

සංසාර පුරුද්දද මේ ❤️ | කෙටි කතා | කතා අහුර කෙටි කතා තරගය 2020 Read More »

බිස්කට් | කෙටිකතා | කතා අහුර රචක තරගය 2020

වැස්ස.. හීනියට පටන් අරන් දැන් අනෝරාවක් වෙලා.. මම වැස්සට පුදුම තරම් ආසයි.. ආදරෙයි .. වැස්ස බලන්න..වැස්සෙ තෙමෙන්න.. වැස්ස කිව්වම ඒක වෙනමම පිස්සුවක්.. කෙල්ලොනේ….. ?? වැස්ස දිහා බලන් ඉඳපු මගෙ ඇස් වලින් එළියට පැනපු කඳුලු බිංදුවක් හිමීට මූණ දිගේ ගලාගෙන ගියා.. අඬනවා කියන්නෙ මට හරි නුපුරුදු දෙයක්..ඇත්තටම මට අඬන්න තරම් ලොකූ හේතු තිබිලා නෑ..අඬනවා කියලා එහෙම …

බිස්කට් | කෙටිකතා | කතා අහුර රචක තරගය 2020 Read More »

? සිහිනයක්ද ජීවිතේ ? |කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

? සිහිනයක්ද ජීවිතේ ? ජනේලයට වැටෙන වැහි බිංදු දිහා බලාගෙන මං කල්පනා කරේ මගේ ජීවිතේ ගැන… මං මොන වැරද්දක් කරාටද දෙවියෝ මට මේ වගේ දඩුවමක් දුන්නේ කියලා මං කල්පනා කරේ වැහි බිංදු වගේ බිම වැටෙන්න පොරකන මගේ කදුලු බිංදු හංගගෙන… මට ඔයාව මතක් වෙනවා සේපාලිකා … මට තාමත් ඔයා අමතක කරන්න බෑ… ඔයා මට මෙහෙම …

? සිහිනයක්ද ජීවිතේ ? |කෙටි කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

??දෝනි??|කෙටි කතාව| කතා අහුර රචක තරගය 2020

මචං,අපි ආවා… බැහැපන් නිසල..නිසල ආ..අ..හ් මොකක්ද? අපි ආවා තැනට.. බහින්න “නිසල අරණ පොදු සුසාන භූමිය”මේ බෝඩ් එක දකිනකොට මගේ මුලු ඇගම පණ නැතිව යනවා..අදට අවුරුදු දෙකක් මගේ දෝනි මාව දාලා ගිහින්. නිසල..යමු. අපි කනත්ත ඇතුලට ඇවිත් හැරුනේ මිල්ල ගහ පැත්තට.. මිල්ල ගස් සෙවණේ තියෙන මගේ දෝනිගේ සොහොන්කොත ලග මං දණගහගත්තේ ඇස් වලින් කදුලු පිටාර ගලනකොටමයි.මට …

??දෝනි??|කෙටි කතාව| කතා අහුර රචක තරගය 2020 Read More »

පල්ලියෙ කතාව♥ | කෙටිකතා |කතා අහුර රචක තරගය 2020

“❤සුදු මහත්තයා” “කටහඬ අඳුන ගන්න පුලුවන්ද?” “මේ කටහඬ අඳුන ගන්න බැරිනම් මන් මැරිල ඉපදෙන්න ඕන සුදු නෝනා.” කාලෙකට පස්සෙ පුරුදු හිනාව ආයෙමත්. කටහඬත් එක්ක ජීවිතේ දුරට යන්නෙ කාලයක් ආපස්සට.කාලයක් ඉනාවක්ම උන කතා කරනකන් මග බලන් ඉදපු පුරුදු කටහඬින් අයෙ හිත පිරෙද්දි.හිතට දැනුනෙ කියාගන්න බැරි තරම් සතුටක්. “පුදුමයි මාව මතක් වෙලා” “❤ඇයි මැණික එහෙම කියන්නෙ මට …

පල්ලියෙ කතාව♥ | කෙටිකතා |කතා අහුර රචක තරගය 2020 Read More »

? පෙමක මහිම ? | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

වට්ස් ඇප් මැසෙජ් සංවාදයක් අනූ : මේ අද මොනාද කලේ බන්. තාරු : මොනාද ? මොනාද කියලා අහන ලස්සන.මොනාද නොකලේ කියලා අහපන්. අනූ : හරි හරි. තුදූ…….. දැන් වත් කියන්නකෝ…… මොනාද අද කලේ කියලා. තාරු : එපා කියද්දි අර ගස් ගෙම්බගේ පාර්ටි එකට ගිහින් ඇවිත් මට මෙතන බටර් ගානවා. අනූ : හරි හරි. ඔයා මගේ …

? පෙමක මහිම ? | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

නේවි (navy) කොල්ලෙක් | කෙටි කතා | 2020 කතා අහුර කෙටි කතා තරගය

නේවි (Navy) කොල්ලෙක් මගේ නම ශලිත බංඩාර … මගේ ගම මාතලේ … මං බැදලා ඉනේ.. මගේ වයිෆ් නර්ස් කෙනෙක් මහනුවර ජාතික රෝහලේ.. මට දුවෙක් ඉන්නවා, මේ අවුරුද්දේ වයස අවුරුදු තුනයි.. මගේ රස්සාව නේවි .. ඔව්.. ඔව්.. මේ දවස්වල සමහරු කොරෝනා රටටම බෝ කරා කියලා බනින නේවි එකේ තමා.. ගොඩක් අය හිතන්නේ හමුදාවට යන්නේ අට පාස් …

නේවි (navy) කොල්ලෙක් | කෙටි කතා | 2020 කතා අහුර කෙටි කතා තරගය Read More »

උමතු | කෙටි කතා |‎04 කොටස| කතා අහුර රචක තරගය 2020

*උමතු* *( කෙටි කතාව )* *‎04 කොටස* *( අවසාන කොටස )* පොඩිවුනු ඒ කොළයෙ තිබුනෙ අගුරු කැටයකින් ඇදපු චිත්‍රයක්.චිත්‍ර කලාව තරමක් දුරට හදාරපු කෙනෙක් විදිහට අගුරු කැටයකින් නිර්මාණාත්මක දෙයක් කරන්න පුලුවන් බව මම දැනගෙන හිටියා.ඒත් මේ තරම් සජීවී චිත්‍රයක් මම දැකපු පලවෙනි වතාව තමයි මේ.. ඒ චිත්‍රයෙ හිටියෙ ලස්සන තරුණියක්.ඒත් හිතාගන්න බැරි විදිහට ඒ චිත්‍රය …

උමතු | කෙටි කතා |‎04 කොටස| කතා අහුර රචක තරගය 2020 Read More »

උමතු | කෙටි කතා |‎03 කොටස| කතා අහුර රචක

*උමතු* *( කෙටි කතාව )* *‎03 කොටස* ” මොකක්ද දිලුනි හොයාගත්තෙ ? ” මම ඇහුවෙ පුටුවෙන් නැගිටින ගමන්. ” අර නම්බර් සික්ස් එකේ ඉන්න පේශන්ට් ගැන..අර ඔයාට හිටු කියල පාරක් දීපු එක්කෙනා ගැන..” ” ආ..කෝ ෆයිල් එක…මේකද…ඇත්තමයි දිලුනි මං හිතුවෙ ඒ වෙලාවෙ මටත් මෙහේම වෝඩ් එකක නතරවෙන්න වෙයි කියලා..ඒ තරම් ඒ පාර සැරයි..” මම හිනාවෙවී …

උමතු | කෙටි කතා |‎03 කොටස| කතා අහුර රචක Read More »

උමතු | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

*උමතු* *( කෙටි කතාව )* *‎01 කොටස* සිරි සිරි ගාලා ඇදහැලෙන වැස්සෙ වීදියක් වීදියක් ගානෙ ඉන්න මිනිස්සු කුඩ ඉහලගෙන අඩිය ඉක්මන් කරලා ඇවිදන් ගියේ හුලගත් එක්ක එන වැහිපොදෙන් බේරෙන්න ඕන නිසා වගේ.ඒ අස්සෙ පාරවල්වල හිටපු බල්ලො පූසො අමාරුවෙන් හෙවනක් හොයාගෙන නොතෙමී ඉන්න සෑහෙන්න මහන්සි වුනේ තරමක් තෙමිලා වෙව්ලන එයාලගෙ ඇගවල් අමාරුවෙන් අකුලවාගෙන.. වැස්ස නිසාම වීදුරුවෙ …

උමතු | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

තෙල් කඩදාසි |කෙටි කතා|කතා අහුර රචක තරගය 2020

“ළමයි හෙට එද්දි ඔයාල තෙල් කඩදාසියක් අරන් එන්න ඕනි. ඔයාල කැමති පාටකින් එකක් අරන් එන්න. හෙට මම ඔයාලට කියා දෙනව බකට් එකක් හදන්නෙ කොහොමද කියලා” මම මගේ පන්තියේ සිසු සිසුවියන්ට දැනුම් දුන්නෙමි. පුංචි එවුන්ගෙන් සමහරු එය සිය ගෙදර වැඩ පොත් වල සටහන් කර ගත්හ. “බුදු සරණ වේවා.. සදහම් සරණ වේවා.. සඟ සරණ වේවා.. මෙතුන් සරණින් …

තෙල් කඩදාසි |කෙටි කතා|කතා අහුර රචක තරගය 2020 Read More »

සුරංගනාවි|කෙටි කතා|කතා අහුර රචක තරගය 2020

මේ මගේ පලවෙනි කතාව.හොදයිද කියලනම් දන් නෑ ඉතිම්.හොද නරක අනිවාරෙන් comment කරන්න.          සුරංගනාවි මම නමින් ප්‍රගීත් රශ්මික.ගොඩක් මිනිස්සු දකින්නෙ ජීවිතේ අඩු වයසින් විනාශ කරගත්තු කොල්ලෙක් විදිහට. අපේ කෙළි මඩුව පාසල.A/L පන්ති වලට ළමයි භාර ගන්න දවස එදා.අපේ කොල්ලො කෙල්ලෝ ඔක්කොම එතන.අලුතින් කෙල්ලෝ ටික දෙනෙකුත් හිටියා. අපේ සෙට් එකේ කොල්ලෝ හතර දෙනයි.නැව ගිලුනත් බෑං චූං  …

සුරංගනාවි|කෙටි කතා|කතා අහුර රචක තරගය 2020 Read More »

?බඹර ඉසව්ව ? | 66 කොටස | නවකතාව

අම්මාත් ඇස් වලින් කදුලු පිහනවා ම්න් දැක්කා.. මත්. මගේ බෙඩ් ජැකට් එකෙන්ම වැටුන කදුලු පිහලා දැම්මා… ”පුතාගේ රාජකාරි කොටසක් .. පුතා කලේ .. මොකද ඕන කෙනා හිටියේ .. ඔෆිස් එක ඇතුලේ .. ඒකයී ..දෝනී පුතා කාලයක් තිස්සේ හොයපු දෙයක් කියලා දන්නේ …ඒත් ඒ ගැන හ්හරි විස්තරයක් දන්නේ නෑ … දෝනී ගැනවත් අපි දැනගෙන හිටියේ නෑ …

?බඹර ඉසව්ව ? | 66 කොටස | නවකතාව Read More »

❤️ ආඩම්බරකාරයා ❤️| කෙටි කතා | කෙටි කතා තරගය 2020

❤️ ආඩම්බරකාරයා ❤️ විහාරා…. මොකද මෙච්චර වෙලා ගියේ ෆෝන් එක ආන්සර් කරන්න… කෙයුෂ් එහෙම ඇහුවෙ මං ෆෝන් එක ආන්සර් කරන්න චුට්ටක් පරක්කු වුණ නිසා… අ–නේ කෙයුෂ් … මටත් ඉතින් අවශ්‍යතා තියෙනවනේ… මං කිව්වේ හිනා වෙවී.. වැරදි කරලා තව හිනත් වෙනවා… මොකක්ද දැන් මට කියන්න බැරි තරමට තියෙන අවශ්‍යතාව … කෙයුෂ් ආයෙත් අහනවා.. මං වොෂ් රූම් …

❤️ ආඩම්බරකාරයා ❤️| කෙටි කතා | කෙටි කතා තරගය 2020 Read More »

? අගුරු කෑල්ල ? | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

??????????????? “අපෝ.. ඔන්න අගුරු කෑල්ල එනවා..” උදේම පන්තිය ඇතුලට එද්දි තුරුලිට ඇහුනෙ පන්තියෙ කෙල්ලො ටික කෙල්ලට ඇද කරනවා.. හැමදාමත් නොවරදවාම කෙල්ලට ලැබෙන මේ වාග් ප්‍රහාර කෙල්ලට හොදට හුරු පුරුදුයි. හැමදාම වගේම කෙල්ලගෙ හිත රිදුනත් කෙල්ල බෑග් එක පුටුවෙන් තියලා දුවගෙන ගියේ කෙල්ල ඉස්කූල් එකේ හිත සතුටින් ඉන්න එකම තැන වුණු කොට්ටම්බා ගහ යටට.. *තුරුලි සවීනා..* …

? අගුරු කෑල්ල ? | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

?..රාත්‍රිය..? | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

“ඒයී..මෝඩී..චුට්ටක් මෙහෙට එනවකෝ..” “අනේ..මේ..මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉන්නවා මැට්ටෝ..මම මේ සාරිය ගලවගන්න බැරුව දගලනවා..මෙයා පිස්සු කතාකරනවා..” “පිස්සු හැදෙව්වේ කවුද දන්නෙ නෑ මට..හොඳට හිටිය මාව පිස්සෙක් කරලා..දැන් ඉතිං ගැලවෙන්න කියලයෑ..කුම්බලා මාලු කෑවා නම් විදවපන් බළලෝ කිව්වලු..” “මොකක්ද අයියේ ඒ කිව්වේ?? ආයේ කියනවා ආයේ කියනවා..” “ඊයා තමුසේ අඩනවද ඕයී?? ශික් ශික්..මෙන්න යකෝ මගෙ දුශ්ටි අඩනවා..හූ හූ..” ‘සනුද …

?..රාත්‍රිය..? | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

Sathya 1920 | හොල්මන් කතා | කතා අහුර රචක තරගය 2020

1920 අද මහා අදුරු දවසක්.. ඒ ඇත්තටම පරිසරේ තිබුණු වෙනස නිසාද.. නැත්නම් මගේ හිතේ තිබුනු වෙනස නිසාද කියලා මට හරියටම තේරුනේ නම් නැහැ. උසස් අධ්‍යාපනයට කියල එංගලන්තයට ආපු මං අද ආයේම ඉන්දියාවට යනවා.. අවුරුදු 3කට පස්සේ අම්මා තාත්තා දකින්න යනවා කියන සතුටත් එක්ක මෙච්චර කල් ගෙව්ව නිදහස් ජීවිතේට තිත තියන්න වෙනවා කියලා මතක් වෙනකොට කොහෙන්දෝ …

Sathya 1920 | හොල්මන් කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

❤️ කොරෝනා කාලෙ ආලේ ❤️ | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

කොරෝනා කාලෙ ආලේ මං හිටියෙ ගෙයි උලුවස්සට හේත්තු වෙලා.චූටි දූ මගේ කකුල් දෙකේ එල්ලිලා එහාට මෙහාට පැද්දි පැද්දි හිටියා. ” මගෙ මැණික …බඩගිනියිද …. ” මං දූගෙ ඔලුව අතගාලා අහද්දි පොඩි එකී ඔලුව උස්සලා මගේ දිහා බලලා හිනා උනා.මලානික වෙලා ගිය පුංචි ඇස් දෙක දැක්කම කෙල්ල ඉන්නෙ හොදටම බඩගින්නෙ කියලා මට තේරුනා. ” අමා දුවට …

❤️ කොරෝනා කාලෙ ආලේ ❤️ | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

බොඳ නොවූ සිහිනය | කෙටිකතා | කතා අහුර රචක තරගය 2020

සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද… සඳකඩ පහනක් ඔබේ හදවතේ හදන්න දෙනවාද … රන් මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද … මියෙන තුරාවට මට ඔබේ හදවතේ රැදෙන්න දෙනවාද… ගුවන් විදුලි යන්ත්‍රයේ වාදනය වෙමින් පැවති ගිතය එක වරම නතර වුණා. මෙන්න දැන් ලැබුණු ⁣විශේෂ පුවතක් අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අද දින මධ්‍යම රාත්‍රී 12ට නිකුත් …

බොඳ නොවූ සිහිනය | කෙටිකතා | කතා අහුර රචක තරගය 2020 Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.