?සැබෑ වූ සිහිය අයිති නෑ මට ?

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?22 කොටස |නවකතාව |කතා අහුර රචක

සන්රැක්ෂ පේෂන්ට්ට සිහිය ඇවිත් ඔයාව හොයනවා.” මට පුදුම සතුටක් දැනුනේ .මම දුවලා ගියා .මෙත්ගේ මමීත් ආවා . ” මැනික මගේ මැනික කතා කරන්න වස්තුවේ ” ” අඩන්න එපා සුදු මහත්තයෝ .මං ඉන්නවා ඔයා ලග හැමදාම .මම අම්මට වුන පොරොන්දුව ඉෂ්ඨ කරනවා.” ” අයි මැනික මෙහෙම දෙයක් කරේ ඔයා.” ” දූ මට සමාවෙන්න රත්තරං .” ” …

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?22 කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට ?21කොටස|නවකතාව |කතා අහුර රචක

හැගීම් පිරැනු අනුරාගී රැයකට පස්සේ ගතිනුත් අපි අපේම වුණා .අද දවස ටිකක් අවිදින්න යන්න හිතන් ඉන්නේ අපි. ” මෙත් නැගිටින්න හොර කෙල්ල ” හෙමීට ඇස් ඇරලා මන් දිහා බලලා අයි ශීට් එක ඇතුලේ මූන හන්ග ගත්තා . ” හා දැන් මන් දිහා බලන්න ලැජ්ජයි.ඊයේ නම් හොර පූසි වගේ හිටිය විදිහ” ” අනේ යනවා යන්න .” …

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට ?21කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

? සබෑ වූ සිහිනය අයිති නෑ මට?20 කොටස |නවකතාව |කතා අහුර රචක

රෙදි ටිකත් බෑග් එකට දාගෙන මම ලෑස්ති වෙලා සනූට කෝල් එකක් දුන්නා .සොරි මමී සොරි ඩැඩී මට යන්න වෙනවා .ඔයාලා මට ආදරේ කරා නම් මන් ගැනත් හිතුවා නම් මෙහෙම වෙන්නෑ.හිමීට පහලට ඇවිත් සද්ද නැති වෙන්න දොර ඇරලා කොහොම හරි එලියට පැන ගත්තා .ගේට් එක ලග සනූ හිටියා .ටිකක් දුරින් කාර් එක නතර කරලා සනූ ගේ …

? සබෑ වූ සිහිනය අයිති නෑ මට?20 කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?19කොටස|නවකතාව |කතා අහුර රචක

වොශ් එකක් දාලා ඉක්මනට මෙත් ගේ ගෙදර යන්න ලෑස්ති වුණා .තව පරක්කු වුනොත් මෙත්ව මට නැති වෙයි කියලා ලොකු බයක් දැනෙනවා හිතට.කාර් එක පාරේ නවතලා ගිහින් බෙල් එක ගැහුවා .මෙත්ගේ මමී තමයි දොර ඇරියේ. ” කවුද මේ මොකටද ආවේ” ” මම ආන්ටිව හම්බ වෙන්න ආවේ .මට ටිකක් කතා කරන්න පුලුවන්ද ආන්ටි එක්ක ” ” පුලුවන් …

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?19කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

? සබෑ වූ සිහිනය අයිති නෑ මට?18 කොටස|නවකතාව |කතා අහුර රචක

අවුරුදු පහකට පසූ… අපි දේන්නම එකම කොලේජ් එකට අහු වුනේ .දැන් අපි දේන්නම ඩොක්ටස්ලා .අපි ආවා අද අම්මගේ සොහොනට. ” අමමේ මම අම්මගේ හීනේ සැබෑ කරා අම්මේ සතුටුයි නේද මගේ අම්මට.” සොහොන අවට ටිකක් සුද්ද කරලා දාලා අපි ආවා. ” මම⁣ ගෙදර යනවා මහත්තයෝ එහෙනම් පරිස්සමින් යන්න.” මම මගේ හීනේ හැබෑ කර ගත්තා.දැන් තියෙන්නේ මෙත් …

? සබෑ වූ සිහිනය අයිති නෑ මට?18 කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?17කොටස|නවකතාව |කතා අහුර රචක|

ක්ෂිතිජට A තුනයි රෑන්ක් එක 5 මෙත්ටත් A තුනයි රෑනක් එක 3.දෙයියනේ මම අයිලන්ඩ් රෑනක් 2 මට හිතා ගන්නත් බෑ.අම්මා හිටියා නම් අද කොච්චර සතුටු වෙයිද .මට කදුලු ආවා සතුටට අම්මත් අඩයි අද හිටියා නම්.අම්මේ ඔයා බලාගෙන නේද ඉන්නේ මම ඔයාගේ හීනේ හැබෑ කරන්න හදන්නේ .මෙච්චර ලොකු රිසාට්ස් එකක් අරාගනත් මට සතුටු වෙන්න බෑ අද …

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?17කොටස|නවකතාව |කතා අහුර රචක| Read More »

?සැබෑ වු සිහිනය අයිති නෑ මට?|16 කොටස|නවකතාව

” ඔව් මමී .රිසාට්ස් එනකන් මම මේ බලන් ඉන්නේ ” ” රිසාට්ස් එනකන් ඔයා හෙට ඉදන්ම එන්න ඕනි අපේ කම්පැනි එක බලා ගන්න ” ” අනේ මමී මට බිස්නස් ගැන කිසිම ක්නලේජ් එක්ක නෑ .අනික මම කැමති නෑ බිස්නස් වලට ජොයින් වෙන්න ” ” ඔයාට ඩැඩී කියලා දෙයි බිස්නස් ගැන.හිතුවක්කාර වෙන්න එපා ඔයා හෙට ඉදන් …

?සැබෑ වු සිහිනය අයිති නෑ මට?|16 කොටස|නවකතාව Read More »

?සැබෑ වූ සිහිය අයිති නෑ මට?15කොටස|නවකතාව |කතා අහුර රචක

අම්මට හයි කරලා තිබුන මැෂින් එක ටීක් ටීක් සද්දයක් එක්ක නතර වුනා. ” සො සොරි ඔයාලගේ අම්මා ඔයාලාව දාලා යන්න ගිහින් ” ” අම්මේ ” මම අම්මව බදා ගෙන කෑ ගහලා ඇඩුවා .පිරිමි කවදාවත් මෙහෙම අඩන්නේ නැතුව ඇති ඒත් අම්මා ලග මේ ඇස් හැමදාම කදුලින් පිරෙනවා. “ඇයි අම්මේ මාව දාලා ගියේ .මම කොහොමද මගේ අම්මා …

?සැබෑ වූ සිහිය අයිති නෑ මට?15කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

? සබෑ වූ සිහිය අයිති නෑ මට? 14 කොටස |නවකතාව |කතා අහුර රචක|

මම හිතුවේ දවසටම කතා කරේ නැති නිසා අද මෙත් එන එකක් නෑ කියලා .ඒත් දුර තියාම කාර් එක දැක්කම හිතට පොඩි සතුටක් දනුනා. ” අම්මේ මම ආවා ” මම ගෙට ගොඩ වුනේ අම්මට කතා කරගෙනම. “අම්මේ එහෙනම් මම ගිහින් එන්නම් ” “ඇයි දූ අද ඉක්මනටම යනවද.පුතා අද වත් මේ ලමයට තේ එක්ක හදලා දෙන්නකෝ හැමදාම …

? සබෑ වූ සිහිය අයිති නෑ මට? 14 කොටස |නවකතාව |කතා අහුර රචක| Read More »

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?13කොටස|නවකතාව |කතා අහුර රචක

මොකක්ද ඒ මෙත් කිව්වෙ .මට ආදරෙයි කියලද මට හිතා ගන්නත් බෑ.මට දවස් ගානක්ම එයාගේ වෙනසක් දැනුනත් එ්ක ආදරේ කියලා මම දැනන් හිටියෙ නෑ.එයා වගේ සල්ලිකාර කෙල්ලෙක් මම වගේ දුප්පත් කොල්ලෙක්ට ආදරේ කරයිද .මම දකින්නේ මේ හීනයක්ද.මම ඇස් දෙකත් ⁣පිහිදලා බැලුවා නෑ නෑ ඒක හීනයක් නෙවෙයි . ?????????????????? මට ඒක කියලා තවත් එයාට මූන දෙන්න බැරි …

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?13කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?12⁣කොටස|නවකතාව |කතා අහුර රචක

සද්ද නැතුව ගේ ඇත්තටම ගියා අම්මා කාත් එක්ක හරි හොදටම කතාව .මම කාමරේට එබිලා බැලුවා .මට හතා ගන්නත් බෑ.මෙයා මෙහෙ.අම්මා එක්ක කතාව හරියට අම්මව හොදට අදුරනවා වගේ. “මෙනාරා ⁣ඔයා මොකද මෙහෙ කරන්නනේ.අම්මා ඔයා මෙයාව දන්නවද” ” මේ එදා ටවුන් එකේදි හම්බ වුන පුතගේ යාළුවනේ.මාව බලන්න ඇවිත්.පුතේ මේ දුව ඇවිත් ගොඩක් වෙලා පුතා එනකන් ඉදලම යන්නම් …

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?12⁣කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

? සැබෑ වූ සිහිය අයිති නෑ මට? 11කො⁣ටස|නවකතාව |කතා අහුර රචක

අදත් හැමෝම ක්‍රිකට් ගහවා .මට අද සෙල්ලම් කරන්න හිතක් නෑ.හිත ගෙදර අම්මා ලග.අනේ මගේ අම්මා .අම්මා මතක් වෙන හැම වෙලාවකම මගේ ඇස් වල කදුලු පෙරෙන⁣වා.අම්මා නැති ජීවිතයක් ගැන කොහොමද මම හිතන්නේ . ” සන්රැක්ෂ දැන් කොහොමද අම්මට හොදයිද.” මම ඉක්මනට ඇස් වල කදුලු පිහදා ගත්තා.මෙයා කොයි වෙලාවෙද දන්නෑ මෙතනට ආවේ. ” නැගිටලා ඉන්නව දැන්.මම ස්කෝලෙ …

? සැබෑ වූ සිහිය අයිති නෑ මට? 11කො⁣ටස|නවකතාව |කතා අහුර රචක Read More »

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?10 කොටස|නවකතාව |කතා අහුර රචක|

ටිකට් කපාගෙන අම්මව එක්කන් ආවා මේ ලඩේ ගැන අම්මට කිව්වෙ නෑ මම.ඒක ඇහුවම අම්මා මන් ගැන හිතලා ගොඩක් කලබල වෙන බව මම දන්නවා.ක්ෂිතිජගේ අම්මා කිව්වත් අම්මට හොද වෙනකන් එයාලගේ ගෙදර ඉන්න කියලා අම්මා ඒකට කැමති වුනේ නෑ.අම්මවත් එක්කන් අපේ ගෙදරටම ආවා. “මම නිසා ඔයාලා හැමෝටම හරි කරදරයි නේද.මෙනාරා ඔයාටත් එහෙම නේද .ගොඩක් පින් මේ උදව් …

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?10 කොටස|නවකතාව |කතා අහුර රචක| Read More »

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?9කොටස|නවකතාව |කතා අහුර රචක

මම උදේම නැගිටලා ලෑස්ති වුණා අම්මා බලන්න යන්න ටීච කෑම එකක් ඔතලා දුන්නා.ක්ෂිතිජටත් අද පන්ති මාත් එක්කම යන්න ලෑස්ති වුනා එයත්. “අපි ගිහින් එන්නම් ටීච එහෙනම් .” “මම ඊයෙත් කිව්වා ටීච කියන්න එපා කියලා .දෙන්නම පරිස්සමින් ගිහින් එන්න පුතේ .” “සනු මම එහෙනම් ක්ලාස් එකට යනවා .පරිස්සමින් යන්න එහෙනම්.” “හරි ක්ෂිතිජ මම යනවා.මම දවල්ටත් ඉදලම …

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?9කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

? සබෑ වූ සිහිය අයිති නෑ මට?7කොටස|නවකතාව |කතා අහුර රචක|

“අම්මේ අම්මේ.මොකද වුනේ නැගිටින්න අම්මේ.” මම එනකොට අම්මා ඇදෙන් බිමට වැටිලා. “පුතේ මම නැගිටලා එලියට යන්න හැදුවේ කලන්තයක් ඇවිත් එකපාරම වැටුණා.බය වෙන්න දෙයක් නෑ දැන් හරි ⁣වගේ” එහෙම කිව්වට කොච්චර අමාරැවෙන්ද අම්මා ඉන්නේ කියලා මට දැනෙනවා. “අම්මේ ඉක්මනට ලෑස්ති වෙලා අපි යමු අම්මේ බෙහෙත් ගන්න.” “ඕන්නෑ පුතේ ඉක්මනට ඇරිලා යයි මේක බෙහෙත් ඕනි නෑ මගෙ …

? සබෑ වූ සිහිය අයිති නෑ මට?7කොටස|නවකතාව |කතා අහුර රචක| Read More »

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?6කොටස|නවකතාව |කතා අහුර රචක|

අද හවස උන දේවල් මතක් වෙනවා.නින්ද යන්නෙම නෑ.කොච්චර සල්ලි තිබුනත් මොකද .සල්ලිත් වෙලාවකට ජිවිතේට කරදරයක්.අද සල්ලි නිසා මෙනාරා ගේ ජීවිතේ විනාශ වෙන්නත් තිබුනා .ඒ අතින් දුප්පත් උනත් අපි කොච්චර නිදහස් ජීවිතයක්ද ගත කරන්නේ.ජීවිතේ ට සල්ලි වැඩි වුනාමත් ප්‍රශ්න අඩු වුනාමත් ප්‍රශ්න .පුදුමාකාර ජීවිතයක් මේක. ?????????????????? අද වුන දේවල් මතකෙට එනවා හිතට සැනසීමක් දැනෙන්නෙම නෑ.මම කොච්චර …

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?6කොටස|නවකතාව |කතා අහුර රචක| Read More »

? සැබෑ වූ සිහිය අයිති නෑ මට? 5 කොටස|නවකතාව |කතා අහුර රචක

“මොකද මෙනාරා මේ කෑ ගහන්නේ.” “කෑ ගහන්නෙද අර එන්නේ අහගන්නවා තමුසෙගෙ යාලුවාගෙන්.දැන් වර්ණනා කරානේ හරි හොදයි කියලා.ලැජ්ජා නැතිකම කෙල්ලොන්ගෙ ගවුම් වලට බෝල ගහන්නේ ” ඒකට නම් මට බකස් ගලා හිනා ගියා.මම දැහැන් ගත වෙලා හිටිය ටිකට සනුව ගහපු බෝලයක් මේකිගේ ගවුමේ වැදිලා .දැන් ඉතින් සනුව ඉදලා ඉවරයි . “අනේ සොරි මෙනාරා මම හිතලා කරේ නෑ.” …

? සැබෑ වූ සිහිය අයිති නෑ මට? 5 කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?4 කොටස |නවකතාව |කතා අහුර රචක

සතියක් දෙකක් ගෙවිලා ගියේ කිසිම විශේෂ දෙයක් සිදු නොවී.කාල සටහනට අනුව ස්කෝලෙ ඉගැන්වීම් කටයුතු දිගටම කෙරීගෙන ගියා.ක්ෂිතිජ නම් අමතර පන්තිත් යනවා ඒත් මට අමතර පන්ති යන්න සල්ලි ඉල්ලලා අම්මට කරදර කරන්න බෑ.ක්ෂිතිජ නම් කිව්ව සර්ට කියලා ප්‍රී කාඩ් එකක් හදලා දෙන්නම් කියලා .ඒ උනාට මට ඒකට හිත දෙන්නෑ.මම ක්ෂිතිජගේ පන්ති පොත අරන් ගිහින් ඒවා ලියා …

? සැබෑ වූ සිහිය අයිති නෑ මට?4 කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?3 කොටස|නවකතාව |කතා අහුර රචක|

“අම්මා මම ගිහින් එන්නම් එහෙනම්” “බුදු සරනයි මයෙ පුතේ .පරිස්සමින් ගිහින් එන්න ” අම්මටත් වැදල මම ස්කෝලෙ යන්න පිටත් උනා.අනේ අද දවස නම් කොහොම වෙයිද දන්නෑ.මොන වගේ රැග් එකක් දෙයිද දන්නෑ. කල්පනා⁣⁣වෙන් කල්පනා⁣⁣වෙන් ස්කෝලෙ ලගටම ඇවිත්. “ගුඩ් මොනින් මචන්.” වෙලාවට ක්ෂිතිජ ඇවිත් උදේම . “ගුඩ් මොනින් ගුඩ් මෝනින් ” “ඒ බන් අදත් උගන්නන එකක් නෑ …

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?3 කොටස|නවකතාව |කතා අහුර රචක| Read More »

?සැබෑ වූ සිහිය අයිති නෑ මට ? | 2 ⁣කොටස | නවකතාව |කතා අහුර රචක

දොරෙන් ඇතුලු වෙනකොටම ඇතුලේ ඉදන් දුවගෙන ආව කෙල්ලෙක් ඇගේ හැප්පුනා.මගේ ඔලුව ගිහින් වැදුනේ දොරේ .ඒ මදිවට ඒකිගේ ඔලුවත් මගේ ඔලුවේ වැදුනා.මාරම සනීපයක් දැනෙන්නේ .දලොව තරැ පෙනුනා වැදුන පාරට.දොර නැති වෙන්න තව පොඩ්ඩෙන් මෙතන ෆිල්ම් එකක වගේ ඒකි මාවත් පෙරලගෙන වැටෙනවා. මේ කෙල්ලොන්ට තියෙන්නෙ පුදුම විසයක් තමයි.කොල්ලොන්ට වත් නෑ⁣ මෙච්චර දැගලිල්ක්.කුලප්පු උන අශ්වයෙක් වගේ කොහෙ දුවනවද …

?සැබෑ වූ සිහිය අයිති නෑ මට ? | 2 ⁣කොටස | නවකතාව |කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.