කතා අහුර ඇඩ්මින් සටහන්

2022 වෙනුවෙන් කතා අහුර | කතා අහුර ඇඩ්මින් සටහන්

කතා අහුර පාඨක රචක හැමෝටම 2021 අග සහ 2022 මුල එතරම් හොද උනේ නෑ. ඇප් එකේ ප්‍රශ්න ටිකක ආවා. දැනට 90%ක් විතර ප්‍රශ්නය විසදලා තියෙන්නේ. ඉතුරු ටිකත් විසදාගන්න පුළුවන් මේ මාසේ ඇතුලේම. කතා අහුර 2021 තරඟයේ ප්‍රතිඵල නම් බලාගන්න පුළුවන් හැමෝටම. ඒකේ ඉතුරු වැඩ ටික මේ ගැටලු ඉවර උන ගමන් පටන් ගන්නවා. තෑගී ටිකත් දෙනවා. …

2022 වෙනුවෙන් කතා අහුර | කතා අහුර ඇඩ්මින් සටහන් Read More »

අලුත් අවුරුද්දේ අලුතින් හිතමු

සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා. සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා. සමහරු තාම තනිකඩයි, ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා. ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම …

අලුත් අවුරුද්දේ අලුතින් හිතමු Read More »

කතා අහුර රචක – කෙටිකතා අංශය -2021 – නිර්දේශිත නාම

කළින් කිව්ව විදියටම දෙසැම්බර් මාසේ 1 වැනිදා සිට කතා අහුර 2021 අවුරුද්දේ ඔබ වෙනුවෙන් කෙටිකතා, නවකතා, හොල්මන් කතා ත්‍රාසජනක කතා, රහස් පරීක්ෂක කතා ලියපු ආදරණිය කතා අහුර රචකයන් අතරින් කෙටිකතා, නවකතා, වෙනත් යන අංශ ඔස්සේ හොදම රචකයින්ට තෑගී ලබා දීමට සුදානම්. මුලින්ම මේ තියෙන්න 2021 කතා අහුර රචක – කෙටිකතා අංශය වෙනුවෙන් නිර්දේශිත නාම ලේඛනය. …

කතා අහුර රචක – කෙටිකතා අංශය -2021 – නිර්දේශිත නාම Read More »

කතා අහුර 2021 වසර හොදම රචකයෝ තේරීම

කතා අහුර ඇප් ඒක කියවන සහ අපිට ලියන ආදරණීය කතා අහුර රචක ඔබ සැමට සුබ ආරංචියක්. මුලින්ම මේ වසර ඇතුලේ ඔබගේ කතාවක් කතා අහුර හරහා පළ කරගන්නට ලැබුනා නම් ඒය ඔබගේ ජයග්‍රහණයක් ලෙස සළකනා ඇති. ඒයට හේතුව තමයි. අපි කතාවක් පළ කරන්නේ ඒහි ප්‍රමාණාත්මක, ගුණාත්මක සහ සාහිත්‍යමය බව පිළිබදව සෑහිමට පත්වීමට හැකිනම් පමණී. තවමත් පෙන්ඩින් …

කතා අහුර 2021 වසර හොදම රචකයෝ තේරීම Read More »

කතා අහුර රචක ඔබ අනිවාර්යෙන්ම කියවන්න

පින්බර පොහෝ දිනයක් වේවා ඔබ සැමට.. මේ දිනවල නැවතත් කෝව්ඩ් නිසා හැමෝම ගෙදර නිසා කතා අහුර ඇඩ්මින් මටත් විවේකයක් ලැබුනා. කතා අහුර මේ වන විට ලංකාවේ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කරලා තිබෙන එකම කතා ඇප් එක සම්පූර්ණයෙන්ම නොමිලේ කතා කොටස් 5000කට ආසන්න ප්‍රමාණයක් කියවන්න පුළුවන් එකම තැන. දැනටමත් රටවල් 174ක ඉන්න අපේ ලාංකිකයන් භාවිතා කරන ඇප් …

කතා අහුර රචක ඔබ අනිවාර්යෙන්ම කියවන්න Read More »

මෙන්න අද කතා අහුර ජයග්‍රහකයන් | කතා අහුර බක්මහ උළෙල 2021

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම අවුරුද්දක් වේවා. ඔන්න දෙවැනි පාරටත් අපි කතා අහුර පාඨක, රචක හැමෝම වෙනුවෙන්. මෙන්න තියෙනව‌ා අද දිනපු අයගේ ලිස්ට් එක. හැමෝමටම සහභාගී වුණ එකට ස්තුතිය ඇප් එකෙත් සියළුම තාක්ෂණ දෝෂ දැන් හදලා තියෙන්නෙ. හැමදාම කතා කියවන්න කතා අහුර එක්කම ඉන්න. දිනපු නැති අය දුක් වෙන්න එපා. සහභාගී වුණ එක …

මෙන්න අද කතා අහුර ජයග්‍රහකයන් | කතා අහුර බක්මහ උළෙල 2021 Read More »

හොදම බොරුව | කතා අහුර බක්මහ උළෙල 2021

තරගය- 04 බොරු කියන්න උපන් ඔබට මෙන්න තරගය ? අප ලබා දෙන කාලය අතර තුර වැඩ්ම ලයික් හෝ Reaction ලබා ගන්නා හොදම බොරුව ජයග්රහණය ලබා ගනී. ජයග්රහකන්ට වටිනා රීලෝඩ් පිරිනැමේ. *තරග කොන්දේසි- *කතා අහුරට සම්බන්ධ පුද්ගයින් පෞද්ගලිකව නම් යොදාගත නොහැක *අසභ්‍ය වචන භාවිතා කළ නොහැක. + එක් තරගකරුවෙක්ට comment කල හැක්කේ බොරු 2 පමණි. + වැඩිම …

හොදම බොරුව | කතා අහුර බක්මහ උළෙල 2021 Read More »

සැගවුණු වස්තුව | කතා අහුර බක්මහ උළෙල 2021

තරග අංක 05 ඉගි මෙසේය.. ප්‍රධාන වශයෙන් රවුම් හරස්කඩක් සහිතව පැවතියද විවිධාකාර හැඩ පවතී. විවිධාකාර වර්ණවලින් පවතී. වැඩිපුර කලු හෝ සුදු. දහවල් කාලයට වඩා රාත්‍රියට වැඩිපුරම භාවිතයට ගනි. තනිව භාවිතයට ගත නොහැක. තරග කොන්දේසී * එක කමෙන්ටුවක් පමණයි ඉදිරිපත් කරන්න පුළුවන්. * මුලින්ම පිළිතුර ලබා දෙන කෙනා තෝරගන්නවා * තරගය 9pmට අවසන් * Katha Ahura …

සැගවුණු වස්තුව | කතා අහුර බක්මහ උළෙල 2021 Read More »

හොදම රබන් පදය | කතා අහුර බක්මහ උළෙල 2021

තරග අංක 03 කතා අහුරේ ඉන්න හැමෝම නිර්මාණාත්මක අදහස් තියෙන අයනේ. කරන්න තියෙන්නේ. නිරමාණාත්මකම රබන් පදය ලියන්න. කතා අහුර ඇප් එක ගැන හොදම රබන් පදය නිර්මාණය කරන්න අව්‍යයයි. ජයග්‍රාකයා තෝරාගන්නේ ඔහුගේ හො ඇයගේ #comment එකට ලැබෙන ලයික් ගණන මතයි. -තරග කොන්දේසී- * එක් තරගකරුවෙකුට/ තරගකාරියකට #comment කිරීමට එක අවස්ථා 2ක් පමණක් ලැබේ * Katha Ahura …

හොදම රබන් පදය | කතා අහුර බක්මහ උළෙල 2021 Read More »

වාසනා මුට්ටී තරගය | කතා අහුර බක්මහ උළෙල 2021

තරග අංක 02 පහත කොටුවේ මුට්ටී 80 න් 3ක නිල් වතුර, වතුර, පිටි සගවා ඇත.ඔයාට හිතෙන මුට්ටී 3ක් නම් කරන්න. පහත විදියට #comment කරන්න. උදා- 1,2,3 *තරගය දී අදාල මුට්ටී 3 නම දක්වන තරගකරුට ජය හිමි වෙයි, කිසිම අයෙකුට නිවැරදි මුට්ටී 3නම දැක්වීමට නොහැකි වුවහොත් අවස්ථා දෙකක් නිවැරදිව දක්වන තරගකරුට ජය හිමි වෙයි. -තරග කොන්දේසී- …

වාසනා මුට්ටී තරගය | කතා අහුර බක්මහ උළෙල 2021 Read More »

අලිය‌ට ඇස තැබීම | කතා අහුර බක්මහ උළෙල 2021

අලියට ඇහැ තරගය තරග අංක #01 පහත කොටුවේ අලියෙක්ගේ රූපයක් ඇත. ඒ අලියගේ ඇහැ තියෙනවා කියලා, ඔයාට හිතෙන තැන පහත විදියට #comment කරන්න. ( තිරස් අංකය, සිරස් අංකය) උදා- ( A ,1) -තරග කොන්දේසී- * එක් තරගකරුවෙකුට/ තරගකාරියකට #comment කිරීමට එක අවස්ථාවක් පමණක් ලැබේ. * නිවැරදිවම ඇහැ තැබීමට නොහැකි, වුවහොත් ආසන්නතම තරගකරුවාට ජය හිමිවේ. * …

අලිය‌ට ඇස තැබීම | කතා අහුර බක්මහ උළෙල 2021 Read More »

කතා අහුර 3 වන සංවත්සරය – 2021

මාර්තු මස 28 වන දින පැවැත්වෙන කතා අහුර 3 වන සංවත්සරය වෙනුවෙන් කතා අහුරේ තෝරා ගත් කිහිප දෙනෙකුට ත්‍යාග ලබා දීමට අප කටයුතු සූදානම් කර ඇත.මෙහිදී ඔබ විසින් කතා අහුරේ කියවා ඇති ඔබගේ සිත් ගත් කතා දෙකක් සදහා අදහස් පල කල හැක.නවකතා,කෙටි කතා ආදී ඕනෑම වර්ගයක් මේ සදහා අදාළ වේ.ඔබ විසින් මුලින්ම අදහස් පල කරන …

කතා අහුර 3 වන සංවත්සරය – 2021 Read More »

කතා අහුර රචකයන් හදුනාගැනීම

කතා අහුරට 3වන සංවත්සරය නිමිත්තෙන් රචකයන් හදුනාගැනීම සහ ඉදිරි කටයුතු සදහා පහසුවක් වන බැවින් මෙලෙස ඔබගේ තොරතුරු එකතු කරයි. ඔබගේ තොරතුරු සම්බන්ධව පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බවට මෙයින් තහවුරු කරමි. කතා අහුර වෙනුවෙන් ඔබ ලියපු එක කෙටිකත‌ාවක් හෝ පළ වුණා නම් කරුණාකර ඔබත් පහත අදාළ විස්තර සපයා Submit ක්ලික් කර සහයෝගය ලබා දෙන්න. Loading… ‌මාර්තු මස 15වන …

කතා අහුර රචකයන් හදුනාගැනීම Read More »

පින්බර නවම් පොහෝ දිනයක් වේවා | 2021 | කතා අහුර ඇඩ්මින් සටහන්

සුබ උදෑසනක් වේව‌ා හැමෝටම ඒ වගේම පින්බර නවම් පෝය දිනයක් වේව‌ා. අද නවම් පෝය දිනයයි. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. ඒ වගේම කතා අහුර ඇප් එක අදවන විට පරිශිලකලයන් ලක්ෂය ඉක්මවූ බව සතුටින් ප්‍රකාශ කරනවා. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය. ප්‍රථම …

පින්බර නවම් පොහෝ දිනයක් වේවා | 2021 | කතා අහුර ඇඩ්මින් සටහන් Read More »

කතා අහුර කියවන ලංකාවෙන් පිට ඉන්න ආදරණීය කතා අහුර පාඨකයන් වෙනුවෙන්

නිවාඩු දවස නිසා අද කතා අහුර නිළ විද්‍යුත් ලිපිනය චෙක් කරා. එතකොට පිටරට ඉදන් අපේ කතා අහුර කියවන ආදරණීය පාඨකයන් කිහිපදෙනක් මුලින්ම ස්තුතිය කරලා තිබුනා රටින් පිට ඉදලා දැනෙන තනිකම කාන්සිය නැති කරගන්න කතා අහුර ඇප් එක ගොඩක් ප්‍රයෝජනවත් උනා කියලා. ඒ ගැන ගොඩක් සතුටුයි දිගටම ඉන්න. ඒ ලැබෙන ප්‍රතිචාර ඇත්තටම වටිනවා මට. නමුත් දැන් …

කතා අහුර කියවන ලංකාවෙන් පිට ඉන්න ආදරණීය කතා අහුර පාඨකයන් වෙනුවෙන් Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.