කතා අහුර දවසේ ප්‍රශ්න

Leaderboard | 2020.07.26 | කතා අහුර දවසේ ප්‍රශ්නය

හැමෝම ඉතාම උනන්දුවෙන් දවසේ කතා අහුර දවසේ ප්‍රශ්නය එක්ක ඉන්නවා දකින එක සතුටක්. හැමදාම අප්ඩේට් කරන්න උපරිම උත්සහය ගන්නවා මේ විශේෂාංගය. ඒ වගේමයි කතා අහුරේ ඉන්නේ ගොඩාක්ම ගෙදරට වෙලා ඉන්න උසස් පෙළ කරපු අය නිසා ඔයාලා වෙනුවෙන පොඩි ආරංචියක් ගෙනාවා. උසස් පෙල විභාගගෙන් එකවර ගණිතය සිංහල ඇතුළුව සම්මාන 6ක් සහිතව සමත් වෙලා රජයේ රස්සාවක් කරන්න …

Leaderboard | 2020.07.26 | කතා අහුර දවසේ ප්‍රශ්නය Read More »

කතා අහුර දවසේ ප්‍රශ්න | 2020.07.10 | Leaderboard

කාර්යබහුල මාසයක ආරම්භයක් නිසා අතපසු උනා අලුත් ගැටළු දාන්න. තව එතකු වෙන් දේවල් ගැන අදහසක් දීගෙන යන්න. පෙන්ඩින් එකේ තියෙනවා නවකතා ගොඩක්. ආදරණිය කතා අහුර රචකයෝ ටික ඒවා ඉවරකරන්න. එතකොට ඉක්මනින් දාන්න පුලුවන්. ඔන්න දිනපු ලිස්ට් එක උඩ යට ගිහින් අලුත් අය ඇවිත් ඉස්සරහටම.

කතා අහුර දවසේ ප්‍රශ්න | 2020.06.29 | Leaderboard

කතා අහුර දවසේ ප්‍රශ්නය වැඩසටහන ගැන හිතන්නේ මොකක්ද? දිගටම කරගෙන යන්නද වැඩේ? මේ ප්‍රශ්න පොතක ලියාගන්න ඉදිරියට රජයේ විභාග ලියන ඔයාලට වටීවි. උසස් පෙළ සාමාන්‍ය දැනිම පේපර එකට, රජයේ විභාග වලටත් වැදගත් වෙයි. ඒ වගේම ඉදිරියේදී කළමනාකාර සහකාර විභාගයට 2000කට වැඩි පිරිසකට අවස්ථාවක් ලබා දෙන්න රජයේ විභාගය කැදවනවා, උසස් පෙළ සමත් ඔනෑම කෙනෙක්ට ලියන්න පුළුවන්. …

කතා අහුර දවසේ ප්‍රශ්න | 2020.06.29 | Leaderboard Read More »

කතා අහුර දවසේ ප්‍රශ්න | 2020.06.23 | Leaderboard

හැමදාම අලුත් දේවල් කරන කතා අහුර පටන්ගත්ත අලුත් වැඩේ තමයි මේක. මේ ඉන්නේ දැනට දාපූ දවස් දෙක අවසන් වෙනකොට වැඩිම ලකුණු ගත්ත මුල්ම 10 දෙනා. හැමෝටම සුබ පැතුම්. දවස් දෙකකට පාරක් තමයි මේ විදියට ලිස්ට් එක නම් දාන්නේ. බලන්න උත්සහ කරන්න කතා කියවන ගමන්ම මේ ලිස්ට් එකෙත් උඩට එන්න. වැඩේ ගැන අදහස් දැනගන්නත් කැමති හැමෝගෙම. …

කතා අහුර දවසේ ප්‍රශ්න | 2020.06.23 | Leaderboard Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.