නොමියෙන සෙනෙහස

නොමියෙන සෙනෙහස | 27 කොටස | නවකතාව

අවසාන කොටස. ???අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…..???? “පුතා ඔහොම නවතින්න” ශේනුක තාත්තිගේ හඩට කන් නොදී සත්‍යාගේ අතින් අල්ලගෙන දරුවා එක අතකින් වඩාගෙන කාමරයට යාමට පඩිපෙළ නැග්ගේය “ඔහොම ඉදපන් කිවුව නේද? අපි මැරිල කියල හිතලද උබ මෙහෙම වැඩ කරන්නේ”?? එදිරිසිංහ කෑ ගහන්නට විය. “තාත්තී?? හොදටම ඇති මගේ ජීවිතෙත් එක්ක සෙල්ල්ම් කලා තාත්තිට වටින්නෙ …

නොමියෙන සෙනෙහස | 27 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 26 කොටස | නවකතාව

????අවසාන කොටස හෙට???? ???අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය….??? “හිමාශා… හිමාශා ප්ලීක්ස් හෙල්ප් මෑම්..” “ඉට්ස් ඕකේ” ශේනුක හිමාශව රිසෙප්ශන් එකේ මිස්ගෙ අතට බරකොට මොහොතක් කාමරය ඇතුල බලා සිටියා. ශේනුක කාමරයට යන්න තැත් කලේ කලබලයෙන් “සර් ප්ලීක්ස් ඇතුලට යන්න දෙන්න බෑ, අපිට පොලීසියෙන් එනකල් ඉන්න වෙනවා” ටී තැටියක් අතේ අතැතිව ආ පුද්ගලයා ශේනුකට කිවුවා. …

නොමියෙන සෙනෙහස | 26 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 25 කොටස | නවකතාව

???අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය???? ශේනුක එදා හවස ගෙදර ගියත් කල්පනා කලේ හසිනි ඊලඟට කරන්න හදන්නෙ මොකක්ද කියල කෙල්ලගෙ හිතේ ලොකු දුකක් තීනව කියල කොල්ලට තේරුනා. අම්මගෙ බලේට රෑ කෑම ගත්තු ශේනුක ඉක්මනටම ඇදට පැන්නෙ හිමාශා එක්ක මැසේජ් කරන්න කියල හිතාගෙන “හායි..” “හායි සුදු මහත්තයෝ, මොකද මෙච්චර වෙලා කලේ ආ..” “කෑම කන්න …

නොමියෙන සෙනෙහස | 25 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 24 කොටස | නවකතාව

???අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…..??? තාත්ති ශේනුකව එක්කගෙන යන්නෙ කොහේද කියල ශේනුකට හිතා ගන්න බැරි වුනා. එන ඕනම දේකට මූන දෙනව කියල හිත හදාගෙන ශේනුක තාත්ති එක්ක ගියා. පැය බාගයකට විතර පස්සෙ ශේනුකගෙ තාත්ති තට්ටු හතක් විතර උස බිල්ඩින් එකක් ලග නතර වුනා. “පුතා දන්නවද මේක කාගෙද කියලා” එදිරිසිංහ ශේනුක දිහා බැලුවේ …

නොමියෙන සෙනෙහස | 24 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 23 කොටස | නවකතාව

???අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…..???? “හසිනී….. හ….???” එක පාරටම ශේනුක හසිනිගෙ රූම් එක ලගට යද්දිම රූම් එකේ දොර ඇරගෙන එලියට ආවෙ හිමාශා. “???????” හිමාශා ශේනුක දිහා බලල බිම බලාගත්තා. “ත..තමුසෙ මොකද මෙහෙ කරන්නෙ”?? ශේනුක බොරු කේන්තියකුත් මවාගෙන කෙල්ලට සැර දැම්මා. ශේනුක කෑ ගහද්දි හිමාශා ශේනුක දිහා බලාගෙන හිටිය මිසක් මුකුත්ම කිවුවෙ නැහැ. …

නොමියෙන සෙනෙහස | 23 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 22 කොටස | නවකතාව

“හිමාශා මන් දැන් යන්න ඕන, ඔයාට මන් කිවුවනෙ අපේ ඩැඩී ගැන” “හසිනි..”?? හිමාශා හසිනිගෙ අතින් අල්ල ගත්තා. “කියන්න කෙල්ලේ.. මොකක්ද මගෙන් වෙන්න ඕන” හසිනි හිමාශගෙ අත උඩින් අත් දෙක තියාගෙන ඒ ඇසරන ඇස් දිහා බලාගෙන කිවුවා. “ශේ..නු..ක ම..මාව පි..ලි..ග..නී..ද?” හිමාශා ඇහුවෙ ඇස් දෙක කදුලින් පිරෙද්දිමයි. “ඇයි මේ කෙල්ලෙ. හැමතිස්සෙම ඔයි ඇස් වලට කදුලු පුරවගන්න එපා. …

නොමියෙන සෙනෙහස | 22 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 21 කොටස | නවකතාව

මොකක්ද වුනේ කියල හිතාගන්නවත් හසිනිටවත් ශේනුකටවත් පුලුවන් වුනේ නෑ. “දෙයි‍යනේ හිමාශා” “ශේනුක අ..අර ගර්ල් නේද ? එයා අපි ගැන මොනව හිතුවද දන් නෑ.” ශේනුක හිමාශව නතර කරන්නත් කලින් කෙල්ල එතනින් ගිහින් ඉවරයි. “ශේනුක.. ඔයා ගිහින් එයාව නතර කරන්න ” “ඕන නෑ හසිනි” කොල්ල කිවුවෙ කනගාටුවෙන්. “මොකක්?” හසිනි පුදුම වෙලා ඇහුවා “හිමාශා එහෙම හිතල හිත හදා …

නොමියෙන සෙනෙහස | 21 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 20 කොටස | නවකතාව

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ “හිමාශ ප්ලීක්ස්.. ඕක නවත්තන්න” ඔයාගෙ තාත්තිවත් මමවත් ඔයාව දාල යන්නෙ නැහැ” “ඔ…ඔයා මා..ව දා..ල යන්නෙ නා..” කෙල්ල ශේනුකගෙ බෙල්ලෙ එල්ලිලා ඇහුවා. “නා…ද.. කියන්..න” හිමාශා පිස්සුවෙන් වගේ කියවනවා. “අතා..ලින්න මාව.. අතා..ලින්නයි.. කුවුවෙ…” කෙල්ල කෑ ගහද්දිම ශේනුක හිමාශව කාර් එකට දා ගත්තා. පහුවදා එලිවෙනකල්ම හිමාශා හිටියෙ ශේනුකගෙ උකුලෙ …

නොමියෙන සෙනෙහස | 20 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 19 කොටස | නවකතාව

“ශේනුක, කියන්න මට කවුද මේ ගර්ල්” “මන් කවුද?.. මන් කවුද කියල ශේනුකගෙන් අහන්න ඕන නෑ. මන්ම කියල දෙන්නම්.” හිමාශා තරහෙන් කෑ ගහ්ද්දි දිලන්ක පිටිපස්සෙන් ඇවිත් හිමාශගෙ අතින් අල්ල ගත්තා. “දැන් ඒකට වෙලාව නෙවෙයි හිමාශා ” “ඒත් දිලන්ක” “හ්ම්ම්.. අපි යමු..” දිලන්ක හිමාශාට ඔලුවෙන් හ්ම්ම් කියල එක්ක යද්දී කෙල්ල හැරි හැරි ශේනුක දිහා බැලුවා. “ශේනුක…??” හසිනි …

නොමියෙන සෙනෙහස | 19 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 18 කොටස | නවකතාව

නොමියෙන සෙනෙහස 17 අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය… ඇත්තටම ශේනුක හිටියෙ හිමාශාගෙ සිහියෙන්, කොල්ල හැමතිස්සෙම හිතුවෙ අම්ම නැති තාත්තත් අසනීපෙන් ඉන්න මේ කෙල්ලව දැන් කවුද බලාගන්නෙ කියලා. පසිදුලහදි සිද්දවුන දේ කොල්ලගෙ හිතේ රැදිල තිබ්බා. ශේනුකට හසිනි වෙනුවට පෙනුනේ හිමාශව. ශේනුක හසිනිව අතාඇරියේ නෑ. හසිනිත් පුදුම වුනේ තමන් දිහා බැලුවෙවත් නැති කොල්ල ලග …

නොමියෙන සෙනෙහස | 18 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 17 කොටස | නවකතාව

නොමියෙන සෙනෙහස 16 අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය… තාත්ති ඉස්සරහ ශේනුක අසරණ වුනා.?? හිමාශාට ආදරේ කරනව කියල කියාගන්න පුලුවන් කමක් ශේනුකට නොතිබුනේ, රත්නායක කියන්නේ මොන වගේ මනුස්සයෙක්ද කියල කොල්ල හොදටම දැනගෙන හිටපු නිසා ————————— පහුවදා පාන්දර.. “හිමාශා…. අද අපි මැරි කරනව නේද?” “ඔවු රත්තරන්. ඔවු…” “මේක හීනයක් නෙවෙයි නේද රත්තරන් ” “නෑ …

නොමියෙන සෙනෙහස | 17 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 16 කොටස | නවකතාව

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය… ශේනුක බැලුවෙ කෙල්ලගෙ ඇස් දෙක දිහා. කෙල්ලගෙ ඇස් දෙක ලොකු වෙලා.??? එක පාරටම ශේනුක අනික් පැත්ත බැලුවා ???? කෙල්ලටත් හොදටම හිනා. ඇවිත් තීන්නෙ පසිඳුවා “මොකෝ ශේනුකයා, හික්.. හික්.. උබ බය වුනා නේ” “උබ නම්….” ශේනුක පසිඳු දිහා බලාගෙන අත මිටි කලා. “මාව දැක්කම බය වුනා නේද හිමාශා …

නොමියෙන සෙනෙහස | 16 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 15 කොටස | නවකතාව

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය… හවස 5ත් පහු වුනා. ශේනුකටවත් හිමාශටවත් වෙලාව යනව දැනුනෙ නෑ. එයාල එයාලගෙම ලෝකෙක තනි වෙලා. “හිමාශා…” “ම්…..” “මට සමාවෙන්න කෙල්ලේ.., මන් ඔයාට ගොඩාක් නපුරුකම් කලා” “සමාව ඉල්ලන්න ඕනි නෑ මහත්තයෝ.. ඔයාගෙ නපුරුකම් ඇතුලෙ මට තීන ආදරේ මන් ඔයාගෙ ඇස් වලින් දැක්කා, ඒත්, මට හිතාගන්න බැරි වුනා ඇයි …

නොමියෙන සෙනෙහස | 15 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 14 කොටස | නවකතා

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය… ශේනුක කෑම කාපු ගමන්ම ගියේ ටීවී එක ලගට, ගෙදර ඉන්න එක තමයි කොල්ලට කරන්නම බැරි වැඩේ. ෆිල්ම් එකත් අලුත් එකක් නිසා කොල්ල එතනින් නැගිටින්නෙ නැතුවම ටීවී බලනවා. දවල් 12ත් පහු ශේනුකට වෙලාව යනවවත් දැනුනෙ නෑ. “බේබී.. බේබී..” “මොකද නැනා අම්ම කෑ ගහන්නේ,” “බලන්න බේබී මේලට කෝල් කීයක් …

නොමියෙන සෙනෙහස | 14 කොටස | නවකතා Read More »

නොමියෙන සෙනෙහස | 13 කොටස | නවකතා

“දි.. දිලන්ක” කෙල්ල කදුලු පිහිද ගත්තා දිලන්කත් එතනම වාඩි වුනා. “ඇයි හිමාශා මේ” “දි.. දිලන්ක ශෙ.. ශෙනුක මට බැන්..නා” කෙල්ල ආයිත් ඉකි ගහන්න ගත්තා “හිමාශා මේ අහන්න.” දිලන්ක හිමාශගෙ නිකටින් අල්ලලා කතා කලා. “ඔයා ඔහොම ඇඩුව කියල ප්‍රශ්න විසදෙන්නෙ නෑ ” “ඒත් දිලන්ක, ඇයි ශේනුක මට මෙහෙම කරන්නෙ” “එයාගෙ හිතේ ඉන්නෙ එක්කෙනයි හිමාශා, මන් හිතන්නෙ …

නොමියෙන සෙනෙහස | 13 කොටස | නවකතා Read More »

නොමියෙන සෙනෙහස | 12 කොටස | නවකතා

“හපෝ අදවත් අර වසවර්තියගෙ සැර ටිකක් අඩු ව්නොත් ” පාන්දරම ක්ලාස් යන්න ලෙහෙස්ති වෙන ගමන් හිමාශා හිතුවා. එදත් වෙනද වගේම ක්ලාස් ඉවර වෙලා හිමාශා ශේනුක එනකල් ස්ටෑන්ඩ් එකට දිවුවා. කොච්චර වේලාසන ක්ලාස් ඉවර කලත් ශේනුකල එන්නෙ හැමදාම පරක්කු වෙලා. “මොකෝ බන් අරුන් තාම නැත්තෙ” හිමාශා ඇහුවෙ සුපුනිගෙන්. “මන්ද බන්, කෙල්ලො ඉන්න තැනකින් ඉතින් වරුවකට එන්නෙ …

නොමියෙන සෙනෙහස | 12 කොටස | නවකතා Read More »

නොමියෙන සෙනෙහස | 11 කොටස | නවකතා

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය… මාස 03 කට පසු… ශේනුකට සත්‍යව අමතක කරන්න කවදාවත් බැරි වුනා. ඒත් එයා දැන් අඩන්නෙ නෑ. දුර්වල තැන් හැමදේම තේරුම් ගත්ත ශේනුක ආදරේදි ආය්ත් අන්ද වෙන් නෑ කියල හිතා ගත්තා. “සත්‍ය මට බොරු කලා තමයි. ඒත් ඒක මගෙ හිත පිලි ගන් නෑ . මන් ආය්ත් සත්‍ය ගැන …

නොමියෙන සෙනෙහස | 11 කොටස | නවකතා Read More »

නොමියෙන සෙනෙහස | 10 කොටස | නවකතා

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය… මාස 03 කට පසු… ශේනුකට සත්‍යව අමතක කරන්න කවදාවත් බැරි වුනා. ඒත් එයා දැන් අඩන්නෙ නෑ. දුර්වල තැන් හැමදේම තේරුම් ගත්ත ශේනුක ආදරේදි ආය්ත් අන්ද වෙන් නෑ කියල හිතා ගත්තා. “සත්‍ය මට බොරු කලා තමයි. ඒත් ඒක මගෙ හිත පිලි ගන් නෑ . මන් ආය්ත් සත්‍ය ගැන …

නොමියෙන සෙනෙහස | 10 කොටස | නවකතා Read More »

නොමියෙන සෙනෙහස | 09 කොටස | නවකතා

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය.. “ඉන්ස්පෙක්ටර්, ටිකක් ඉන්න. මට මේ හැමෝම ඉස්සරහ ශේනුකට දෙයක් කියන්න තීනව” “ර.. ර.. ත් තරන්” “ශේනුක කට වහගන්න. ඔවු මන් කලින් ඔයාට ආදරේ කලා. ඒ ඉස්සර. මට මිස්ටර් මදනායක හම්බවෙන්න කලින් මන් තමුන්ට ආදරේ කලා තමයි. ඒත් දැන්, දැන් මන් ඔයාට ආදරේ කරන්නෙ නෑ . ඒක ඔයා …

නොමියෙන සෙනෙහස | 09 කොටස | නවකතා Read More »

නොමියෙන සෙනෙහස | 08 කොටස | නවකතාව

“සත්‍ය රත්තරන් ඔයා. ඇයි රත්තරන් මට මෙහෙම කලේ.මොකක්ද ඔයාට වුනේ? ඔයාට මදනායක එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද? කියන්න රත්තරන්.කියන්න.” හැන්ගිලා තිබ්බ තුවාලෙ පෑරෙන්න වැඩි වෙලා ගියේ නෑ. අමතක කරන්න බැරි සත්‍යගෙ මතකෙ එයාගෙ කටහඬ ඇහුවම මැවි මැවි පේන්න ගත්තෙ හරියට ෆිල්ම් එකක වගේ. “ශේ.. නු..ක….” කෙල්ල මගේ නම කියාගෙනම ඉකිගහන්න ගත්තා. “දෙයියනේ සත්‍ය. කියන්න මන් අහපු …

නොමියෙන සෙනෙහස | 08 කොටස | නවකතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.