පොල්

පොල් 16 අවසන් කොටස ?

මම හිතුවේ ඒ මගේ අවසාන මොහොත කියලා. ඒත් රංජියාගේ අවතාරය පොරවෙන් මගේ බෙල්ලට කොටද්දීම , කොහෙදෝ මංදා ඉදලා දිව්‍යා එතනට දුවගෙන ආවා.. ” නවත්‍තලා දාපං ඕක…. තිරිසනා…. ” දිව්‍යා වියරුවෙන් වගේ රංජියාගේ ඇගට පැන්න. ” නිත්‍යා උබ…. උබ එහෙනම් ආයෙම හම්බවුනා ” බිම ඇදගෙන වැටුන රංජියාගේ අවතාරය කිව්වේ සමච්චලේට . තරංග හිටියේත් සෑහෙන්න බයවෙලා… ඒ …

පොල් 16 අවසන් කොටස ? Read More »

පොල් ? 15 කොටස ?

මොහොතකින් මට මඩ අස්සේ හැංගිලා තිබ්බ පොරවක් දැකගන්න පුලුවන් උනා…. ” තරංග පොරව තියෙනව….. ” මම ඔහුට මම හොයාගත්ත පොරව පෙන්නුවා.. ” බලපං බලපං කවුරුහරි අපි මේ කරන දේවල් දිහා බලන් ඉන්නවද කියලා…” මම පොරව එතනින් උඩට අරන් එය මොන වගේ එකක්ද මොන වගේ බරක් තියෙන එකක්ද කියලයි බලන්න ඕනාවුනේ.. ” කවුරුවත් පේන්න නෑ…. ” …

පොල් ? 15 කොටස ? Read More »

පොල් ? 14 කොටස ?

ළිදට එබෙද්දී මගේ චායාව ළිද ඇතුලින් පෙනුනා. ඒත් මට එකපාරටම අමුත්තක් දැනුනා. ඒ වෙද්දී දිව්‍යාත් හිටියේ ළිද ඇතුල බලන්. ඒත් දිව්‍යාගේ චායාවක් ළිද ඇතුලින් මම දැක්කේ නෑ.. ” මොකක්ද ඒ වැටුනේ… ඇයි බයවෙලා වගේ ඉන්නේ.. ” දිව්‍යාත් ළිදට එබීගෙනම ඇහුවා…. ” න්නෑ…නෑ….ඒ ගල මම මේ කුණු අතුල්ලන්න කියලා ගෙනල්ලා ළිං බැම්ම උඩින් තිබ්බ ගලක්. එකපාරටම …

පොල් ? 14 කොටස ? Read More »

පොල් ? 13 කොටස ?

” අත අරින්ඩ චාතූර්ව.. මම කියන්නම් කවුද මෙතන හිටියේ කියලා.. ” ඒ එක්කම කලබලෙන් ඇහුණේ තරංගගේ හඩ.. රංජියා එකපාරටම තරංග දිහා බැලුවේ මාව අත ඇරලා…. “කියපං කවුද හිටියේ ” ” මම හිතන්නේ ඌ තමා රංජියාව මරන්ඩ ඇත්තේ. අර කලි උරය දාගෙන හිටියා එකා.. මේ බලන්ද ඌ මගේ අතත් කැපුවා.. ” තරංග කිව්වේ ඔහුගේ ලේ එන …

පොල් ? 13 කොටස ? Read More »

පොල් ? 12 කොටස ?

” අම්මෝ චාතූර් එහෙම දෙයක් ගුරුන්නාන්සේ මාමාට කියලා කරවගන්න හිතන්නවත් එපා…ඊට කලින් රංජියාගේ අවතාරය අපිව හරි අපේ පවුලේ කෙනෙක් හරි මරලා දාවී.. ” ” ඒත් ඒක වෙන්නේ කොහොමද , අපි රංජියාගේ අවතාරය ට හොරෙන් කරමු.. ” මම කිව්වා… ” එපා ඒ වැඩේ අවදානම්… රංජියාගේ අවතාරය දන්නවා එහෙම ආරක්ශක නූලක් දැම්මොත් ඌට අපිට කරදර කරන්න බෑ …

පොල් ? 12 කොටස ? Read More »

පොල් ? 10 කොටස ?

අල්ලපු ඉඩම මිනී පිටියක් කියලා ඒ වෙද්දී මම හොයාගෙන තිබ්බා.. මෙතෙක් දවසක් මමයි තාත්තයි ඉදලා තියෙන ගෙදරත් අර මිනී පිටියේ තිබ්බ සමහර මිනී ගොඩැලිත් අතර තිබ්බේ අඩි පහලොවකවත් පරතරයක් නෙමේ.. ඒ එක්කම මට මතක් වුනේ මහ රෑ ඇහෙන අද්භූත හඩවල් , බිත්තියට ගහන හඩවල්. ඒ අමුනුශ්‍යයින්ගේ වැඩද… ඒවා හිතෙද්දී මගේ බිය දෙගුන තෙගුණ වෙනවා… තවත් …

පොල් ? 10 කොටස ? Read More »

පොල් ? 11 කොටස ?

” ඔට්ටු උනාට වැඩක් නෑ…. ” මට ඇහුණේ රංජියාගේ හඩ.. මට මේ දේවල් දාරාගන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ… රංජියාගේ අවතාරයට අහුවුන මම සිහි නැතිවුනා…. මට ආපහු සිහි එද්දි හිටියේ වැවේ කියලා අදුරගන්න වැඩි වෙලා ගියේ නෑ…. රෑ නිසා මෙලෝ දෙයක් මට පෙනුනේ නෑ ” දෙයියනේ මම කොහොමද වැවට ආවේ මේ රෑ…. ” නිශාචර සතුන්ගේ හඩවල් …

පොල් ? 11 කොටස ? Read More »

පොල් ? 09 කොටස ?

” අල්ල ගනිල්ලා.. ” වැව් කැලේ පීරගෙන දුවපු මට අවසන් වරට ඇහුනේ ඒ හඩ. මොහොතකින් මාව කවුරු හරි අල්ලගත්තා. හැංගිලා බලද්දී මම දැක්කේ රංජියාගේ අවතාරය වියරු හිනාවක් එක්ක මාව අල්ලන් විදිහ.. මට තවත් ඒ දිහා බලන් ඉන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ. ඒ විතරක් නෙමේ ඒ වෙද්දී මගේ මුලු ඇගම තිබ්බේ ගිණි කබලක් වගේ උණ අරන්. …

පොල් ? 09 කොටස ? Read More »

පොල් ? 08 කොටස ?

අති බිහිසුණු විදිහට වැව් දියෙන් උඩට මතුවෙලා ආවේ රංජියාගේ සිරුර. ඒත් ඒ පණපිටින්නම් නෙමේ. මැරිලා. මිනියේ බෙල්ලට කවුරුවත් පොරෝ පාරක් එල්ල කරලා තිබ්බා… ඒ නිසාම මිනිය පෙනුනේ අති බිහිසුණු විදිහට . ඒ විතරක් නෙමේ ඇස් දෙක ලොකු කරන් මැරිලා හිටියා රංජියාගේ මිනියේ බිහිසුණු කමනම් කියන්න වචන නෑ.. ” අම්මෝ…….. ” බයට කෑගැස්සවුන මම අතට අහුවුන් …

පොල් ? 08 කොටස ? Read More »

පොල් ? 07 කොටස ?

වැවේ ගස් මැදින් ඔහු යද්දී මාත් ඔහු පස්සෙ ගියා. ඊටපස්සේ ඔහු එකපාරම තැනක නතරවුනා. මම එකපාරටම එතන තිබ්බ විශාල ගහකට මුවාවුනා.. ඊටපස්සේ ඔහු කලේ වැවේ ඒ හරියේ තිබ්බ මඩ වලක් හාරලා අර ඔහුගේ අරන් ගිය පොරව ඒ මඩවලට දාල වහපු එක. ඊට පස්සේ එතන තිබ්බ ජපන් ජබර ටිකක් අරන් ඇවිල්ලා ඒ පොරව වලලපු තැන ඒවාගිනුත් …

පොල් ? 07 කොටස ? Read More »

පොල් ? 06 කොටස ?

” මොකද තවත් බලන් ඉන්නේ ” තරංග වැව් දියේ ඉදන් කෑගද්දී මමත් කමිසය ගලවලා වැවට බැස්සා.. ඒත් මේ වැවේ හුරු පුරුදු ගතියනම් මට හොයාගන්න බැරිවුනා කොච්චර මනස මම වෙහෙසෙව්වත්. “මම මීට කලින් මේ වැවට ඇවිල්ලා තියෙනවා කියලා මතකයක් එනවා. ඒත් ඒ කොහොමද කියලා මට මතක් වෙන්නේම නෑනේ.” මම තරංග එක්කත් ඒ ගැන කිව්වා. ” ඈ …

පොල් ? 06 කොටස ? Read More »

පොල් ? 04 කොටස ?

දිව්‍යාට එතනින් එහාට එක වචනයක් කතා කරන්න පුලුවන් වුනේ නෑ….. එකපාරටම ඇහුනේ ” නංගී…… ” කියලා වස්සානගේ කෝපාන්විත හඩ… මම හිස ඔසවල බලද්දි දැක්කේ වස්සාන ගිනි පිටවන දෑසින් මම දිහා බලන් ඉන්න හැටී. ” උබ මෙහේ ආවේ වැඩ කරන්ඩද , නැත්නම් කෙල්ලො එක්ක උකුලු මුකුලු කර කර ඉන්ඩද.. ආයේ ඒවා බෑ හරිද” වස්සාන මගේ ලගට …

පොල් ? 04 කොටස ? Read More »

පොල් | ? 03 කොටස ?| හොල්මන් කතා

මම බයෙන් බයෙන් මගේ දකුණු අත නළල ලගට අරන් ගියා. ඒ එක්කම මොකෙක් හරි සතෙක් ටක් හඩක් නගමින් මහේ නළලෙන් ඉවතට පැන්නා.. බිත්තියට ගහන හඩත් තාමත් ඇහෙනවා. මම ඉක්මනට ඇදෙන් නැගිටලා ගිහිල්ලා කාමරේ ලයිට් එක දැම්මා.. ලයිට් එලියෙන් මම දැක්කේ සිමෙන්ති පොලවේ ඉන්න ඇට ගෙම්බෙක්. මගේ නළලේ ඉන්න ඇත්තේ ඒකා වෙන්න ඇති කියලා මට හිතුනා… …

පොල් | ? 03 කොටස ?| හොල්මන් කතා Read More »

පොල් | ? 02 කොටස ?

” ඒ වත්තේ මොනවා තියෙනවද මොනුන් ඉන්නවද කියලා මමත් දන්නේ නෑ කොල්ලෝ.. ” තාත්තා එහෙම කිවුවම මම පොඩ්ඩක් පුදුම වුනා… තාත්තා මෙහාට ඇවිල්ලත් දැන් සෑහෙන්න කාලයක් වෙනවා. එහා වත්තේ වෙන්නේ මොනවා කියලා දන්නේ නැද්ද… මම එහෙම හිතුවා විතරයි ඒ ගැන තාත්තාගෙන් අහන්න ගියේ නෑ. ගේ ඇතුලට ගිය මම ගෙයි ඇතුලේ වැරද්දක් නම් දැක්කේ නෑ. කාමර …

පොල් | ? 02 කොටස ? Read More »

පොල් | ? 01 කොටස ? | හොල්මන් කතා

පොල් ? 01 කොටස ? තාත්තාගේ අළුත් රැකියාව වුනේ පොල් මුදලාලී කෙනෙක් ලග වැඩ කිරීමයි. ඔහුකලේ ගෙවල් වලට ට්‍රැක්ටරයේ ගොස් පොල් එකතු කරගෙන පොල් මුදලාලිගේ වත්තේ ඒ පොල් බෑමයී. ඒ දවස්වල මාත් කිසිම වැඩක් පලක් නැතිව ගෙදර හිටිය කාලයක්. ඊට ටික දවසකට කලින් උසස්පෙල වෙනුවෙන් ඉස්කෝලේ ගියත් ඒ ගමන නැවතුනේ මම සාමාන්‍ය පෙල විබාගයට මුහුන …

පොල් | ? 01 කොටස ? | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.