?ඉන්නම් ඔබ ගාවින් මං?

සිහින සිත්තරාවී /විසිහයවන කොටස/නවකතා/කතා අහුර රචක

ටේබල් එක ලගට වෙලා ඉදලම එපා වෙලා..අනිත් අය ඩාන්ස් කරනවා..සිංදු කියනවා..මම ඉතින් මොනවා කරන්නද..ඇවිදින්න පුලුවන්කමක් නෑනේ..නංගි නම් මූණ එල්ල ගත්ත ගමන්මයි.. “මේ ඉන්නේ දුවේ මගේ සුදු කෙල්ල..මගේම දරුවෙක් වගේ තමයි..” සේමිණී ආන්ටි මං ලගට එක්කන් ආවේ දේශිත අයියගේ මනමාලිව..මං යාන්තමට හිනා වුණත් ඒ අක්කා නම් කට පුරා මාත් එක්ක හිනා වුණා..සේමිණී ආන්ටි හරිම සතුටින්..සමහරවිට එයාලගේ …

සිහින සිත්තරාවී /විසිහයවන කොටස/නවකතා/කතා අහුර රචක Read More »

? ඉන්නම් ඔබ ගාවින් මං? | අවසන් කොටස | කොටස් වශයෙන් පළවන කතා

“අ…අයි…යේ ඔයා …මේ..” කෞෂාල් ඇගේ මුව මත් අත තබමින් ඈ නවතාලීය. ඔහු හා වාද කිරීමට හෝ ශක්තියක් නොවුණු ඈ ඔහුට ඉඩහැරියාය.දෙදෙනා තනිව කතාබහකට ඉඩහළ ශනීෂා , කුටියෙහි දොරටුව අභිමුව හුන් අෂාන්වද කැටුව ඉවතට ගියාය .මොහොතක් එලෙසම හුන් ඔහු ඇයව ඇමතුවේය. “මං ගැන මටත් වඩා ඔයා හිතනවා කියලා මං දන්නවා …දැන්නම් මට ඔයා නැති තැන සතුටක් …

? ඉන්නම් ඔබ ගාවින් මං? | අවසන් කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

?ඉන්නම් ඔබ ගාවින් මං? /අටවැනි කොටස /කොටස් වශයෙන් පළවන කතා /කතා අහුර රචක

සැබැවින් ම ආශා සිටියේ මහත් සිත් වේදනාවෙනි . කෞෂාල් පිලිබද තම සිතෙහි ද හැඟීමක් ඇතිවෙමින් පවතින බව ඈ දැන සිටියද ඔහුගේ අනාගතය ගැන සිතා ඒ හැඟීම යටපත් කර ගැනීමට කටයුතු කලාය. ***************************************** එදින සවසම ඇයව වෛද්‍යවරයකු හමුවට රැගෙන ගියේ අෂාන්ගේ පෙරැත්තයෙනි. කෞෂාල් සිතූ පරිද්දෙන්ම ඈ ඔහු සමඟ කතාබහ නොකල අතර වදන් කිහිපයක් හෝ දෙඩුවේ අෂාන් …

?ඉන්නම් ඔබ ගාවින් මං? /අටවැනි කොටස /කොටස් වශයෙන් පළවන කතා /කතා අහුර රචක Read More »

?ඉන්නම් ඔබ ගාවින් මං? | සත්වැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

ඒ ආශා ය.ඈ කෞෂාල්ගෙ සොයුරාට කතා කලාය . “ලොකු අයියේ ..සොරී දෙන්නට බාධා කලාට.එයා තව ටිකකින් ආපහු ගනියි හොදද …..තෙරුවන් සරණයි අයියට ” ඈ කෞෂාල් වෙත හැරුණා ය. “මොකද අයියේ මේ…මොනාද ඒ කරන්න ගියේ ” “ආශා,මං වෙන මොනවාද කරන්නේ ,මට ඔයා එයාලා ළඟට යනවා බලන්න බෑ …” “ඒත් අයියේ ….ඇයි ඒ ? .අයියා අකැමැති නම් …

?ඉන්නම් ඔබ ගාවින් මං? | සත්වැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

?ඉන්නම් ඔබ ගාවින් මං?| සයවැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

“අම්මා …..අනේ මගේ අම්මේ …..” “මගේ පුතේ ….” ඔහු මවගේ දෙපා අභිමුව ඇද වැටුණේ සමාව අයැදමිනි.මෑණියන් ඔහු නැඟී සිටුවා මුහුණ සිපගත්තේ මහත් සෙනෙහසකිනි . ” මට සමාවෙන්න අම්මේ..” “එහෙම නෑ මගේ පුතේ…ඔයා නැතුව අප්පච්චිටයි මටයි ජීවිතයක් නෑ. බලන්න මගේ පුතා කොච්චර ලොකු මිනිහෙක් වෙලාද? පුතා අපි ළඟ නොහිටියත් අපි ඈතින් ඉඳලා පුතා ගැන ආඩම්බර වුනා …

?ඉන්නම් ඔබ ගාවින් මං?| සයවැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

?ඉන්නම් ඔබ ගාවින් මං? | පස්වැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

“එයා කොයි අහන්නේ උඹ බබානේ මුකුත් දන්නේ නැති . නාකි මිනිහා කීවේ උඹේ මහලොකු අත්තා .උඹ හොඳටම දැනන් හිටියේ ඒ උන්දෑ පපුවේ අමාරුකාරයා කියලා ..ඒ දැනදැනත් උඹ ඒ මනුස්සයාව අතෑරලා ගියේ.. දැන් ඕවා කියන්නේ මොකටද …” “අනේ ලොකු අම්මා මොනාද මේ කියන්නේ …මගේ අත්තාට මොකද වුනේ ..කියන්නකො මට …කෝ මගේ අත්තා …” “දැන් මං කීවේ …

?ඉන්නම් ඔබ ගාවින් මං? | පස්වැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

?ඉන්නම් ඔබ ගාවින් මං?| සිව්වැනි කොටස|කොටස් වශයෙන් පළවන කතා

“මං මේ කෞෂාල්ගෙ අම්මා … එතකොට මේ කවුද කියලා කියන්න පුළුවන්ද ? ” “අම්මේ… ම්..මං මේ..මේ අර…” “ආහ්.. දූ නේද අපේ පුතා උදව් කලා කියපු ගෑනු දරුවා ..” “ඔව් අම්මේ … ඒත් අම්මා කොහොමද ඒ ගැන ..” “බයවෙන්න එපා දුවේ… මට සීතා දූ ගැන කීවා.. කිව්වා වගේම අහිංසක දරුවෙක් කියලා කතාබහෙන් ම තේරුනා මට නම් …

?ඉන්නම් ඔබ ගාවින් මං?| සිව්වැනි කොටස|කොටස් වශයෙන් පළවන කතා Read More »

?ඉන්නම් ඔබ ගාවින් මං?| තෙවැනි කොටස| කොටස් වශයෙන් පළවන කතා

…..මේ ඉන්නේ මේ ෂොප් එකේ ඕනර් …මිස්ටර් කෞෂාල් වික්‍රමසිංහ ….ඉතින් අපේ සර් විශේෂයි තමයි …” එයින් අසල හුන් සියල්ලන්ගේ ම නෙත්වල විශ්මයක් සටහන් වූයේ කිසිවෙකු එවන් දෙයක් අපේක්ෂා නොකළ නිසාවෙනි . “මෙයාලාට ඕවා කියන්න ඕනි නෑ මිස්ටර් දේශාන් . මේ ගර්ල් ගත්ත දේවල් පැක් කරලා දෙන්න ඉක්මනට …මට නාස්ති කරන්න කාලයක් නෑ…” “උඹ ලොකු වාසනාවකට …

?ඉන්නම් ඔබ ගාවින් මං?| තෙවැනි කොටස| කොටස් වශයෙන් පළවන කතා Read More »

?ඉන්නම් ඔබ ගාවින් මං? | දෙවැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

“මං වගේ කෙනෙක් බේරගත්තාට ඔයාට…ප්..පින්..මහ…ත්ත..යෝ……” “අයියෝ ඉතින් …මට පින් එපා ..ඔයා ගැන දැනගන්නයි ඕනි ….කියන්න මට ඔයා කවුද? කොහෙද ඉන්නෙ? ….” “මහත්තයෝ මං කියන්නම්…ම්..මං ආශා…අවුරුදු විස්සයි.මේ නගරෙන් ගොඩක් ඈත ගමක තමයි ජීවත් වුනේ … මට හිටියේ මගේ අත්තා විතරයි. අනේ මං අර මනුස්සයාට රැවටිලා එයා එක්ක ආවේ නැත්නම් තාමත් අත්තාව බලාගෙන සතුටින් ඉන්නවනේ..” “අර මනුස්සයා …

?ඉන්නම් ඔබ ගාවින් මං? | දෙවැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

?ඉන්නම් ඔබ ගාවින් මං?|පලමු කොටස|කොටස් වශයෙන් පළවන කතා

මගේ දඟ යාළුවනේ … ඔන්න මගෙ පළවෙනි කතාව අරන් ආවා.. පළවෙනි කතාව නිසා අඩුපාඩු ගොඩක් ඇති … ??????????????????? “මං ගිහින් එන්නම් මචන්…මං යන්න ලෑස්ති වෙන්න ඕනි නේ…” ඔහු කෞෂාල් ය. විසි පස් වියැති හේ සිව් වසරකට ආසන්න කාලයක් ඇමරිකාවෙහි ගතකලේ එහි රැකියාවක ද යෙදෙමිනි. නැවත ලංකාවට නොපැමිණෙන බව පවසා සිටිය ද මිතුරන් ගේ බලවත් ඉල්ලීම …

?ඉන්නම් ඔබ ගාවින් මං?|පලමු කොටස|කොටස් වශයෙන් පළවන කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.